Best sellers

Out-of-Stock

Deiyo Hevath Hikkaduve Nayaka Hamuduruvo

Out-of-Stock
දෙයියො හෙවත් හික්කඩුවේ නායක හාමුදුරුවෝ - හෑගොඩ ඛෙමානන්ද නාහිමි විසින් රචිත මෙම ග්‍රන්ථය තුළින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ චරිත කථාව දිග හැරේ. මෙම ග්‍රන්ථය පිළිබඳ පාඨක අදහස් කිහිපයක්.
මාර්ටින් වික්‍රමසිංහ මහතා - " මේ පොත බෞද්ධ දර්ශනය අරබයා සිංහලෙන් ලියවුණ ඉතා ම හොඳ පොත යයි මම සිතමි." 
එදිරිවීර සරත්චන්ද්‍ර මහතා - " මේ පොත අපූර්ව පර්යේෂණයක් සේ මට පෙනේ. ථෙරවාද බුද්ධ ධර්මයට මින් අමුතු ආලෝකයක් ලැබේ. භාරතීය දර්ශනයෙහි එන න්‍යායක්‍රමත් බටහිර තර්ක විද්‍යාවත් සැසඳීමෙන් මේ විමර්ශනය කර තිබීම මෙහි විශේෂ අංගයකි."

Guru Paren Bo Maluvata

ගුරු පාරෙන් බෝ මළුවට - මෙය ලක්බිම ප්‍රධාන උප කෘර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධනයන් විසින් ඉරිදා ලක්බිම පුවත්පතට ලියන ලද සම්බුදු සසුනටත් රට - දැයටත් විශිෂ්ට සේවාවක් සිදු කළ සංඝපිතෲන් වහන්සේලා කිහිප නමකගේ අපදාන ලිපි සමුච්චය හා තවත් ලිපිවල එකතුවකින් සම්පාදනය වූ ග්‍රන්ථයකි.
Rs 275.00

Deshaya Avadi Kala Henpitagedara Gnanasiha Nahimipano

දේශය අවදි කළ හේන්පිට‌ගෙදර ඤාණසීහ නාහිමිපාණෝ - ආගමික, අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික වශයෙන් මෙරටට විශාල සේවාවක් ඉටු කළ අතිපූජ්‍ය හේනේපිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ චරිත කථාව පූජ්‍ය මාවෙල සිරිසුමන හිමි විසින් මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි. 
Rs 75.00

Hammalava Saddhathissa Mahimiyo

හම්මලව සද්ධාතිස්ස මාහිමියෝ - වසර තිහකට අධික කාලයක් මෙරටින් බැහැර ව මෙරටටත්, බුද්ධශාසනයටත් අති විශාල සේවයක් කළ හම්මවල සද්ධාතිස්ස නායක තෙරණුන්ගේ ජීවිත කතාව කෙටියෙන් සරල ව මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කරයි.
Rs 100.00
Out-of-Stock

Paul Aul Karana Balaya

Out-of-Stock
පවුල් අවුල් කරන ග්‍රහ බලය - පර්යේෂණයක ප්‍රතිඵලක් වශයෙන් එළි දක්වා ඇති 'පවුල් අවුල් කරන ග්‍රහ බලය' යුග දිවියට පිවිසීමට පෙර සෑම පුද්ගලයෙකුගේ ම දෙනෙතට ලක් විය යුතු ය. මෙය ජ්‍යොතිෂයේ නියැලෙන ප්‍රවීණ, ආධුනික දෙපක්ෂයටම කදිම අත් පොතකි. 
Out-of-Stock

Jothisha Siddhantha Pilibada Prayeshanathmaka Athdekima

Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණාත්මක අත්දැකීම් - ජ්‍යොතිෂ සම්බන්ධ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර ගනිමින් සම්පාදිත මෙම කෘතිය මඟින්  සාම්ප්‍රදායික ජ්‍යොතිෂ සිද්ධාන්තවල ඇති සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීමට ඇති හැකියාව දියුණු කර ගැනීමට උපකාර සපයන අතර ආධුනික මෙන් ම පළපුරුදු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට කේන්ද්‍ර පරික්ෂාවේදී මෙම කෘතිය අත්වැලක් වනු නොඅනුමාන ය.

Nakshathra Guruvaraya

නක්‍ෂත්‍ර ගුරුවරයා - ‌‌මෙය ජ්‍යොතිෂ විෂය සබැඳි ව දැනුම් පිපාසයෙහි පෙළෙන පාඨකයනට තම දැනුම වඩ වඩාත් වර්ධනය කර ගැනීමට පරිශීලනය කළ හැකි කෘතියකි.
Rs 720.00