Nil Pehe Baraniya - Wideshiya Keti Katha Sangrahaya නිල් පැහැ බරණිය - විදේශීය කෙටිකතා සංග්‍රහය - 'ජීවිතාවබෝධයක් ලබා දීම සාහිත්‍යයේ කාර්යය බව සාහිත්‍ය පිළිබඳ කෙරෙන කතාවල දී නිතර කියවෙයි. යම් කිසි ජීවිතාවබෝධයක් ලේඛකයාට පමණක් නොව පාඨකයාට ද ඇත. සාහිත්‍යයෙන් සිදුවන්නේ ඒ අවබෝධය වඩා තියුණු කිරීම යි. පාඨකයාගේ අවධානයට ලක් නොවූ දෙයට ආලෝක ධාරාවක් එල්ල කිරීම යි. කෙටි කතාව ඉතා තියුණු සාහිත්‍යාංගයකි. එඩිගාර් ඇලන් පෝ කී පරිදි එක් ධාරණාවක් හුවා දැක්වීම නිසා එම තියුණු බව ඇති වෙයි. මේ අනුව කෙටි කතාව කවියකට සමාන වෙයි. සාහිත්‍යයෙන් ලබා ගත හැකි වින්දනය උදෙසා ම එය කියවන්න යැයි අරිනස්ට් හෙමිංග්වේ පවසා ඇත.' Rs 200.00 Add to cart Buy
Ran Kasiya රන් කාසිය - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Natana Rilava නටන රිළවා - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Kamisa Redda කමිස රෙද්ද - මෙය ශ්‍රී ලංකාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Horagen Padamak හොරාගෙන් පාඩමක් - මෙය ඉන්දියානු ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Punchi Ayath Nathuvama Be පුංචි අයත් නැතිවම බෑ - මෙය ඊසොප්ගේ උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Katada Ona Saban! කාටද ඕනෑ සබන් ! - මෙය මැද පෙරදිග ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Hithuvada Mehema Deyak? හිතුවද මෙහෙම දෙයක්? - මෙය මෝගල් ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Joguvak Pura Nuvana ජෝගුවක් පුරා නුවණ - මෙය මෝගල් ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Kata Kiyandada කාට කියන්ඩද ! - මෙය මෝගල් ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy
Me Paththath E Wagemane! මේ පැත්තත් ඒ වගේමනේ ! - මෙය ජපානයේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි. Rs 250.00 Add to cart Buy