Out-of-Stock The Buddha and The Land On Which He Trod Out-of-Stock The Buddha and The Land On Which He Trod - A treatise on Buddha Gaya where Buddha attained to Supreme Enlightenment by Nandasena Mudiyanse. Rs 850.00 Details View details
Out-of-Stock Buddhist Essays 1 Out-of-Stock Buddhist Essays 1 - A series of five Buddhist essays on some congruent titles by one of Buddhism’s most acclaimed modern representatives. Rs 30.00 Details View details
Out-of-Stock Charitha Thunak Out-of-Stock චරිත තුනක් - මේ නවකතාවෙන් කියැවෙනුයේ පුද්ගලයන් තිදෙනෙකු ගැනය. පිටිසරබද පවුල් බොහොමයක මේ තිදෙනා දක්නට ලැබෙන නමුත් කතුවරයා උත්සාහ කර ඇත්තේ ඔවුන් තිදෙනාගේ මනුෂ්‍යත්වය පිළිබද මූලික ලක්ෂණ නිරූපණය කිරීමට ය. Rs 1,000.00 Details View details
Nava Kavi Saraniya නව කවි සරණිය - ”නව කවි සරණිය” නමැති මෙම කෘතියෙහි නූතන කවීන් දහ දෙනෙකුගේ රචනා හතළිස්පහක් ඇතුළත්ය. මෙය ප‍්‍රාචීන විභාගයන් සදහා නිර්දේශිත කෘතියකි. Rs 450.00 Add to cart Buy
Niwana Meyada? Niwana Meyada? - නිවන පිළිබඳ ව කතෘවරයා විසින් ඉදිරිපත් කරන අදහස් සාම්ප්‍රදායික චින්තනයෙන් සැලකිය යුතු අයුරකින් වෙනස් බව පෙනෙන අතර එය මෙම කෘතියේ අගනා ලක්ෂණයයි. නිවන පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගුරු-සිසු දෙබසක් උපයෝගී කරගෙන ඇත. Rs 200.00 Add to cart Buy
Bauddha Dava Sankalpayen Pilibibu Wana Buddha Kalina Puravurththa බෞද්ධ දේව සංකල්පයෙන් පිළිබිඹු වන බුද්ධ කාලීන පුරාවත - ක්‍රිස්තු පූර්ව 1500 වන විට ඉතා ශක්තිමත් නාගරික සභ්‍යත්වයක් පැවති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ කොට එම නටඹුන් මත තම කූඩාරම් අටවාගත් ආර්ය ආක්‍රමණිකයත් හා ස්වදේශිකයන් අතර පැවති සටන් වේද ග්‍රන්ථ ලියන කාලය වන විට පුරාවෘත්ත බවට පත් වී පැවති ආකාරය සුර අසුර යුද පිළිබඳ කථාවලින් දැක්වේ. පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල නිතර දැක්වෙන මෙවැනි පුරාවෘත්ත හුදු පුරාවෘත්ත පමණක් වන බව දැනගත් බුදුහිමියෝ ඒවා ගැඹුරු ධර්ම සංකල්පයන් පහසුවෙන් තේරුම් කිරීම සඳහා යොදාගත් ආකාරය පාළි ත්‍රිපිටක ග්‍රන්ථවල දැක්වේ. කතුවරයා උපමා සහ සත්‍යය වෙන්වෙන්ව හඳුනා ගැනීමට සමත්‌ව ඇතිබව මෙම ග්‍රන්ථයෙන් ස්ඵුට වේ. Rs 350.00 Add to cart Buy
Budu Dahamehi Saraya Budu Radunge Wadanin-5 බුදු දහමෙහි සාරය බුදු රදුන්ගේ වදනින් (පස්වන කොටස) - පාලි ත‍්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත‍්‍රපාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග‍්‍රාහී සැලැස්මක් තුළ බුදු දහම හදුන්වාදෙන අගනා ඉංග‍්‍රීසි කෘතියක සිංහල පරිවර්තනයෙහි පස්වන කොටසයි. Rs 225.00 Add to cart Buy
Out-of-Stock Sanskrutha Sahitya Praweshaya Out-of-Stock සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය - මානව වංශකථාවේ සාහිත්‍යමය වශයෙන් ඉතා පැරණිතම සාහිත්‍යය වන්නේ සංස්කෘත සාහිත්‍යයි. සංස්කෘත සාහිත්‍යය ඇති අග්‍රගණ්‍යම කොටස් පිළිබඳව මනා වැටහීමක් ලබාගැනීමට හැකිවන පරිදි ඒ පිළිබඳව උනන්දුවන සියලු දෙනාටම සරලව හා සාහිත්‍යය රසය විඳීමට හැකි ලෙස පණ්ඩිත කුමාරදාස මුණසිංහයන් විසින් සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය රචනා කර ඇත. Rs 250.00 Details View details
Out-of-Stock Prakrutha Nama Waranagilla Out-of-Stock ප‍්‍රාකෘත නාම වරනැගිල්ල - පාලි භාෂා අධ්‍යයනයට අමතර අර්ධමාගධී, මහාරාෂ්ටී වැනි අනෙකුත් ප‍්‍රාකෘත භාෂා අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන් වෙත ප‍්‍රධානය කරනු ලබන මහඟු ත්‍යාගයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. Rs 220.00 Details View details
Ayu Bala Wadana Nelli ආයු බල වඩන නෙල්ලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක සිව් වැන්නයි. නෙල්ලි හා පැරණි ජන විශ්වාස, නෙල්ලි නාමකරණය, සම්භවය හා ව්‍යප්තිය, නෙල්ලි ශිකයේ උද්භිද විද්‍යාව, වගාව, අස්වනු නෙළීම, පශ්චාත් අස්වනු රෝග, නෙල්ලිවල රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් සහ නෙල්ලි ශාකයේ විවිධ ආර්ථික ප‍්‍රයෝජන ආදී අංශ ගණනාවක් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. Rs 235.00 Add to cart Buy
Out-of-Stock Wana Weda Potha Out-of-Stock වන වෙද පොත - ශරීරයේ විවිධ ස්ථානයන් හි සෑදෙන ගෙඩි, වණ, පිළිකා, මස්දලූ, ආදියට සුදුසු ප‍්‍රතිකාර ද ඔඩු තෙල් ද වලිප්පුවට හා රත ගායට සුදුසු ඖෂධයන් ද ඇතුළත් පැරණි ග‍්‍රන්ථ පිටපතකි. Rs 100.00 Details View details
Out-of-Stock Arhath Marga Or The Path Of Freedom Out-of-Stock A treatise on Buddhist philosophy explaining how to achieve liberation by most Ven. C.A. Seelakkhandha Thero. Rs 350.00 Details View details