Out-of-Stock Palibhasha Vyakaranaya Out-of-Stock පාලි භාෂා ව්‍යාකරණය - පාළි භාෂාව හදාරණ විද්‍යාර්ථීන්හට පාලි බසින් කිසියම් සමබර රචනයක් කිරීමටත්, පාලි භාෂාව පිළිබද භාෂා ඥාණය වර්ධනය කරගැනීමටත් එසේම පෙළ දහම නිවැරදිව තේරුම් ගැනීමටත් අත්‍යාවශ්‍ය වන පාලි වියරණය හැදෑරීම සදහා සම්පාදනය කළ වටිනා ග්රන්ථයකි. Rs 750.00 Details View details
Pali Padya Pata Sangrahaya පාලි පද්‍ය පාඨ සංග්‍රහය - බුදු දහම ගවේෂණය කරන්නෙකුට මුළු ත්‍රිපිටකය ම කියවීම අපහසුය. මන්ද එය ප්‍රමාණාත්මකව වැඩි නිසාය. ත්‍රිපිටක පාලිය, අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ද පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන ඒවායේ එන සුවිශේෂී දහම් කරුණු සම්පිණ්ඩනය කොට රචනා කරන ලද වටිනා ග්රන්ථයකි ' පාලි පද්‍ය පාඨ සංග්‍රහය'. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Pali Bhashava Ha Rachanaya Out-of-Stock පාළි භාෂාව හා රචනය - පාලි භාෂාව ඉගැන්වීම සඳහා මෙම පොත අතිිශයින් අංග සම්පූර්ණව ගුරු සිසු දෙපක්‍ෂයට ම ප‍්‍රයෝජනවත් සේ සැකසී තීබේ. ව්‍යාකරණ, පරිවර්තන, පරිචය, භාෂා රීති, විශේෂ වාක්‍ය ප‍්‍රයෝග, අභ්‍යාස, රචනෝපදේශ, වාක්‍ය රීති, පාලි ව්‍යවහාර, ආදශ_ ගද්‍ය, පද්‍ය රචනා, ශබ්ද මාලා සහිත මෙම පොතට පිටු 37 ක පාලි භාෂාව පිළිබඳ කරුණු රාශියක් අඩංගු වටිනා ප‍්‍රස්තාවනාවක් ද එකතු වී ඇත. Rs 550.00 Details View details
Sinhala Granthaarranaya Hewath Sinhala Katha Sayura සිංහල ග‍්‍රන්‍ථාර්ණවය හෙවත් සිහළ ගත් සයුර - සිංහල හෝඩිය, නම්පොත හෙවත් විහාර අස්න, මඟුල් ලකුණ හා අසීති අනුව්‍යාඤ්ජන, වදන් කවි පොත, ගණදෙවි හෑල්ල, බුද්ධ ගද්‍ය හා සකස්කඩ, නාමාෂ්ට ශතකය සහ නවරත්නය, ව්‍යාකාරකය යන පැරණි පොත් ද ඒවායෙහි සිංහල අර්ථකථනයන් හා විස්තර විවරණ ද ඇතුළත් කරමින් ලියැවී ඇති පොතකි. පැරණි අධයාපන පොත් රැුසක් බැවින් වත්මන් ළමුන් අතට පත් කිරීම ද සුදුසු ය. Rs 490.00 Add to cart Buy
Sndhi Wimarshana සන්ධි විමර්ශන - භාෂාවක් අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහා විද්වතුන් නොයෙකුත් භාෂා ප‍්‍රයෝග උපයෝගී කරගන්නා ආකාරය දක්නට ලැබේ. එම භාෂා ප‍්‍රයෝග එක්තරා සම්මත ක‍්‍රමයක් අනුව යොදා ගැනීම පවතින ක‍්‍රමවේදය වේ. මෙම කෘතියෙන් සිංහල භාෂාවේ සන්ධි විධි අනුව වචන සකසා ගන්නා අන්දම විග‍්‍රහ කර ඇත. එම සන්ධි විධි උදාහරණ සහිතව මෙහි දක්වා තිබේ. සිසුන්ට මෙන් ම ගුරු භවතුන්ට ද භාවිතය සඳහා සුදුසු අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයකි. Rs 325.00 Add to cart Buy
Asirimath Dambadiva අසිරිමත් දඹදිව - දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කොට ඉතා සරල බසින් ලියාවුණකි. Rs 424.80 Add to cart Buy
Bodu Sirith බොදු සිරිත් - බෞද්ධයාගේ සිරිත් සහ දැහැමි සිරිත් බොදු සිර්ත් වන අතර, කුඩාකල සිටම යහපත් වූ පෞර්ෂයක් ගොඩනංවා ගැනීම උදෙසා ක්‍රමානුකුලව සිරිත් හැර පද්ධතියක් සමාජයට අවශ්‍ය වෙයි. එයින් පරිනත පුද්ගලයෙකු වීමේ වගකීම අප සතු කාර්යයක් බැවින්, බුදු දහමේ කියවෙන එම සිරිත් ප්‍රයෝගික ජීවිතයට එක් කරගන්නා ආකාරය මෙම ග්‍රන්ථයෙන් උගන්වනු ලබයි.. Rs 118.00 Add to cart Buy
Out-of-Stock Dakunu Indiyave Theravada Bududahame Wyapthiya Out-of-Stock Rs 2,000.00 Details View details
Matha Kalina Sri Lankeya Budusamaya මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ. Rs 650.00 Add to cart Buy