Rs 575.00
Best sellers
There are 2679 products.
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 03
බෞද්ධ ධර්මය පිළිබඳ විමසන ප්රශ්න, බුද්ධ ධර්මය හා සාහිත්ය, පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, ලංකාවේ ප්රධාන පෙළේ විහාරස්ථාන නාමාවලි ආදී කරුණු සමගින් මැනවින් විග්රහ කොට ඇත.
Rs 1,121.00
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 02
මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය දෙවන වෙළුම වන මෙම ග්රන්ථය තුලින් ශ්රී ලාංකේය ඓතිහසික තොරතුරු ගවේශතයට රුචි පාඨකයනට පරිශීලනය සඳහා සුදුසු ග්රන්ථයකි.
Rs 885.00
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 01
මෙම කෘතිය සිංහල භාෂාවන් රචිත ඓතිහාසික මූලාශ්ර ග්රන්ථ එකතුවක ඉංග්රීසි පරිවර්ථනයක් වන අතර මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය කෘතිය ද වෙනස් ආකාරයකින් අප රටේ ඉතිහාසය ගැන ලියවී ඇති කෘතියකි.
Rs 1,239.00
Budu Dahamehi Dakvena Sovan Weema
Out-of-Stock
මෙම කෘතිය මගින් සෝවාන් පුද්ගලයන්ට අදාල ලක්ෂණ , දුක්ඛ සත්ය , සීලය , පඨවි , ආපෝ , තේජෝ , වායෝ භූත , ඒකත්ත , නානත්ත , සබ්බ , නිරෝධ වැනි ධර්ම කරුණු මැනවින් විස්තර කිරීමකට ලක්කොට , තේරුම් ගැනීමට පහසු ලෙස සරල බසින් සම්පාදිතයි.
Rs 200.00
Bauddha Maha Purusha Sankalpaya
බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්යයේ ඉතා ප්රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත.
Rs 708.00
Budu Dahama Saha Sri Lankawe Sesu Agam
බුදු දහම හා හින්දු, ක්රිස්තියානි , ඉස්ලාම් යන ලංකාවේ ප්රචලිතව පවතින ආගම් හතර පිළිබදව ලියැවුණු නිරාකූල සංක්ෂිප්න විස්තරයකි.
Rs 236.00
Sunamiyen Thaluna Davena Sith Sanasana Nivana Dahama
ශ්රී ලංකාවටත්, ඉන්දියන් සාගරය අවට රටවල් ගණනාවකට ම ඉමහත් විපතක් ගෙන දුන් සුනාමි ඛේදවාචකය නිසා මුළු මහත් ලෝකයම කම්පාවට පත් වුනි. එවැනි වූ ව්යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා ගත යුතු යහපත් ක්රියා මාර්ගයන් පිළිබඳව පුර්වදර්ශයන් රැසක් මෙහි ඉදිරිපත් කර ඇත.
Rs 80.00
Lovthuru Ridum
යශෝදරා සිරිත,දිය හබය,මාර යුද්ධය,වෙසතුරු සිරිත,බුදුවීම,ආදී වස්තු බීජ කීපයක් නවතම ශෛලියකින් කියවන්නට රස උපදින අයුරින් ඉදිරිපත් කිරීමකි.
Rs 190.00
The Glory Of Sanchi
The Glory Of Sanchi - The book titled " Glory Of Sanchi" was first published by the shell company of Ceylon in memory of 2500 years of Buddhism in 1956. All the copies were distributed and not a single copy was available after a few days.Thereafter Buddhist Cultural Centre of Dehiwala decided to edit and publisher with English translation.
Rs 220.00
Buddhism For International Schools
One of the latest trends in sri Lanka education system is the shift of medium of instruction from mother tongue to English. This new change has been warmly welcomed by the society.All international schools of the country adhere strictly to this development.
Rs 170.00
Prethimath Wivaha Jeevithaya
අඹුසැමි දූ දරු මවුපිය සම්බන්දතා යහපත් ලෙස වර්ධනය කර ගනිමින් ප්රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ වටිනා ප්රයෝගික ඔවදන් රැසක් ඉතා සරල ලෙස මෙහි ඉදිරිපත් කර ඇත..
Rs 275.00
Prashna Saha Wagakeem
Out-of-Stock
මෙලොව ජීවත්වන සෑම පුද්ගලයෙක් කෙරෙහිම කුමන හෝ ප්රශ්නයක බලපෑමක් ඇති කරවන සුළුය. ඒ නානාවිධ ප්රශ්න විසඳා ගැනීමට වැයමක යෙදෙන ඔවුහු ආධ්යාත්මික වශයෙන් හා භෞතිශ්මය වශයෙන් බොහෝ ක්රියකාරකම් හි නිරත වෙයි. මෙම ප්රශ්නයන් පහැදිලි කරනු ලබන්නේ ජීවිත පරමාර්ථය ගැන අවබෝධයෙන් ප්රශ්න විසදා ගැනීම අප සතු වගකීමක් බවයි.
Rs 80.00
Sarthaka Yuga Diwiyakata Bauddha Upadeshanaya
නුඋතනයෙහි බොහෝ විව්වාහ සුඛාන්තයෙන් ආරම්භ වී දුක්ඛාන්තයෙන් නිම වන අවස්ථා අධිකය. ඊට ප්රධාන හේතුව පුදගලයා ආගම දහමින් ඈත් වීම, සාහිත්ය පොත පත කියවීමෙන් වැළකීමයි. සමාජයේ මුලික ඒකකය වන පවුල, විවාහය, සරු කර ගැනීමට උපදේශනය සඳහා නිර්මාණය කල " සාර්ථක යුග දිවියකට බෞද්ධ උපදේශනය" කෘතිය බොහෝ අගය කල යුත්තකි.
Rs 259.60
Budhu Dahame Sanniwedana Mulashra
බුදු දහමේ සන්නිවේදන මුලාශ්ර - බුදුන් වහන්සේ අනුගමනය කළ දේශනා ශෛලීයක්රම වේදය, සංවාද රටාව ආදී අතිශයින් වැදගත් සන්නිවේදන රටාව මේ ග්රන්ථය මගින් විස්තර කරයි.සරසවි වල සන්නිවේදන විෂයය හදාරන විද්යාර්ථීන්ටත් බෞද්ධ සන්නිවේදනය ගැන උනන්දුවක් දක්වන අයටත් ප්රයෝජනවත් පොතකි.
Rs 140.00
Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya
Out-of-Stock
බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි.
Rs 275.00
Thrasthawadaya Pibadha Bududahame Akalpaya
ත්රස්තවාදය පිළිබඳ බුදුදහමේ ආකල්ප
Rs 120.00
Adhi Bududahamehi Pananagena Nithi Darshanaya
ආදි බුදුදහමෙහි පැනෙන නීති දර්ශනය - විනය පිටකයේ පාරාජිත පාළිය පිළිබදව නෛතික දෘෂ්ඨිකෝණයකින් කෙරෙන විචාර පූර්ව අධ්යායනයකි.
Rs 180.00
Maranaya Pilibada Bauddha Chinthanaya
Out-of-Stock
මරණය පිළිබද බෞද්ධ චින්තනය - අපි සියල්ලෝම මරණයට පත්වෙති.මේ ලොව කිසිදු දෙයක් ස්ථීර නැත.මරණය පිළිබද බෞද්ධ චින්තනය හා සදාචාරය පිළිබදව ශාස්නීය එළඹුමකින් යුතුව මෙතෙක් සිංහල භාෂානේ එකදු කෘතියක් ලියවී නොමැත.මරණය පිළිබදව ගැඹුරින් අධ්යනය කිරීමටත් සිතා බැලීමටත් පොළඹ වන කෘතියක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 450.00
Dilidukama Pilibanda Bauddha Mathaya
Out-of-Stock
දිළිඳුකම පිළිබඳ බෞද්ධ මතය - ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දරිද්රතාවයෙන් පෙලෙන අතර පහල මට්ටමේ ජීවන තත්වයක් ඇති රටවල් කීපය අතුරින් ශ්රී ලංකාව ද එකක් බවට පත්ව තිබේ. ඒ දිලින්දන්ගේ සමාජ තත්වයත්, දිළිඳු වීමට හේතු, දිළිඳුකම නැති කිරීමේ ක්රමවේදයත් පිළිබඳ බෞද්ධ මතය කුමන අකාරයේද යන්න මෙයින් පැහැදිලි කරනු ලබයි..
Rs 130.00
A Sourcebook On Later Buddhist Philosophy
In This extremely valuable compilation, which in a sequel to his source book of early Buddhism the author David J. Kalupahana Emeritus Professor of Philosophy, University of Hawaii, Provides English translation of some of the key authors of classical Indian Buddhism.
Rs 1,770.00
Rs 450.00
Nitty - Gritty Of Buddhism
Flow of natural laws and how they react in life is discussed especially the law of Karma is spotlighted.
Rs 110.00
Dhamma Therapy
Skillfully written book which deals with miraculous healing of sicknesses through vipassana.
Rs 110.00
Meditation For Everyday Life
In making the core teaching of the Buddha accessible to everyone this book will help all who are on the spiritual path, regardless of their religious background or position in life.
Rs 295.00
Chanagawesi II
ඤාණගවෙසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 950.00
Thripitaka Sahithyata Pera Wadanak
ත්රිපිටක සාහිත්ය පෙරවදතක් - බුද්ධ වචනය පාදක කොටගෙන පාලි භාෂා මාධ්යයෙන් විකාශනය වූ විශාල සාහිත්ය පරාසයක අංගෝපාංග විමසා බැලීමට දැරූ සාර්ථක ප්රයත්නයක් ලෙස ත්රිපිටක සාහිත්යයට පෙරවදනක් නම් වූ කෘතිය ඉදිරිපත් කළ හැකිය.බෞද්ධ සාහිත්ය පිළිබඳව හදාරණ විද්යාර්ථින්ට හුදෙක්ම මෙය මාර්ගෝපදේශයක් වනු ඇත.
Rs 236.00
Daham Sarana
දහම් සරණ - බුත්සරණ සහ සඟ සරණ ලියූ විද්යා චක්රවර්තීන් විසින්ම රචිත මෙය බුදුගුණ හා බෝධිසත්ව ගුණ දැනගැනීමටත්,ජීවිතය සකසා ගැනීමටත් ඉවහල් කොට ගත හැකි බෞද්ධ පුරුෂාර්ථ හදුනා ගැනීමටත් මග පෙන්වන අගනා කෘතියකි.
Rs 300.00
Lowada Sagara Warnanava
ලෝවැඩ සඟරා වර්ණනාව - දුසිරිත් වලට ලැබෙන අනිටු පල විපාකයන් සුසිරිත් වලට ලැබෙන යහපත් ඉටු විපාකත් දැක්වෙන කෘතියකි.ලෝවැඩ සගරාව බෞද්ධ සැමදෙනාගේ සුචරිත වර්ධනයට මග හෙලිකරන ලෝවැඩ සගරා වර්ණනාව සැබවින්ම හස්තපාර වස්තුවකි.
Rs 708.00
Bauddha Sanskruthiye Wikashaya
බෞද්ධ සංස්කෘතියේ විකාශය - බෞද්ධ සංස්කෘතිය කෙසේ විකාශනය වී ගියේද යන්න යන්න පහසුවෙන් දන ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ග්රන්ථය හැඳින්විය හැකිය. පාලි ත්රිපිටකාගත කරුණු පමණක් නොව පාලි වංශ කතාවන් ද සංස්කෘත වෛදික ග්රන්ථ, ශිලා ලිපි හා කලාවේදීන්ගේ විවිධ ලිපි ලේකන ආදියද ඇසුරෙන් බෞද්ධ සංස්කෘතිය යනු කුමක් ද එය විකාශනයට පත් වුයේ කෙසේද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දරන ලද සාර්ථක උත්සාහයක ප්රතිපලයකි..
Rs 613.60
Bauddha Sabyathwaye Alokaya
බෞද්ධ සභ්යත්වයේ ආලෝකය - විචාර පූර්වක චින්තනය පෙරදැරි කොට ගෙන ලියූ සාරවත් නිබන්ධන කිහිපයක් මේ පොතේ ඇතුළත් වෙයි.මෙම පොත බෞද්ධ සභ්යත්වය පිළිබදව සාමාන්යයෙන් ලියැවෙන පොත්වලට වෙනස් වෙයි.
Rs 290.00