Best sellers

Out-of-Stock

Jothishya Siddhantha

Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත - ආධුනිකයන්ට පමණක් නොව ජ්‍යොතිෂය දන්නා අයට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැකි ග්‍රන්ථයකි.
Out-of-Stock

Japan Bhashava - Intermediate Level

Out-of-Stock
ජපන් භාෂාව - Intermediate Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත  ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය.

Thirikunamalaye Bauddha Puravasthu Ha Pujyasthana

තිරිකුණාමලය බෞද්ධ පුරාවස්තු හා පූජ්‍යස්ථාන - තිරිකුණාමලය අවට ඇති පූජ්‍යස්ථාන හා පුරාවස්තු පිළිබඳ අධ්‍යනයක යෙදුණු කතුවරයා සියැසින් දුටු තොරතුරුත් ග්‍රන්ථාගත කරුණුත් සංසන්දනය කරමින් ලියන ලද මෙම කෘතිය වන්දනාවේ යන බැතිමතුන්ට ද විවිධ අධ්‍යනයන්හි යෙදෙන ආධුනිකයන්ට ද පාසල් දරු දැරියන්ට ද ප්‍රයෝජනවත් දුලබ කරුණුවලින් සමන්විත වේ. මෙහි භාෂා විලාසය සිත්ගන්නාසුලුය. කෘතියෙහි අන්තර්ගත කරුණු සුගම ලෙස වටහා ගැනීමට එම බස ඉවහල් වේ.
Rs 650.00
Out-of-Stock

Mankjushribhashitha Chithrakarmashasthraya

Out-of-Stock
මඤ්ජුශ්‍රීභාෂිත චිත්‍රකර්මශාස්ත්‍රය - බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමාකරණය පිළිබඳව මෙතෙක් ලක්දිවෙන් හමුවී ඇති තාක්ෂණික කරුණු අතින් අංගසම්පූර්ණම ග්‍රන්ථය මෙය වන අතර එය පෞරාණික ශිල්පියාගේ ඉසියුම් කලාත්මක වින්දනයත් ගැඹුරු වාස්තුවිද්‍යාත්මක ඥානයත් බැතිබර ආගමික මනසත් පිළිබිඹු කරයි. ඉන් ප්‍රතිමාවේ සැකිල්ල සකස් කිරීමේ පටන් නෙත් පිහිටුවීම දක්වා වූ සියලු තාක්ෂණික කරුණු පිළිවෙළින් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ.

Buddhist Cinfessional Poetry

Buddhist Cinfessional Poetry - This book is devoted to a close reading of the famous Buddhist confessional poems gathered in the Theirgatha. What the author has sought to do is to situate these poems in newer horizons of understanding. In doing so he has brought into play some of the leading vectors of modern literary theory. As a between classical texts and modern literary theory.
Rs 350.00

Kavyashekaraya

කාව්‍යශේඛරය - මෙය කාව්‍යශේඛරය ගැන අර්ථවිවරණයකි. විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ට ද සාහිත්‍යය රසිකයන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
Rs 880.00

Subhashithaya

සුභාෂිතය - සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ. මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය. සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත.
Rs 250.00

Wayalinaya Yi Watapatha Yi

වයලීනය යි වටාපත යි - යනු මේ ගතට අමරදේවයන් තැබූ නම යි. මෙම ආලේඛය ගොනදෙණියේ විමලජෝති හිමියන් 2012 වර්ෂයේ මුල් භාගයේ පමණ ආචාර්‍ය අමරදේවයන් මුණගැසීමෙන් ලබන ලද අනුප්‍රාණයෙහි ප්‍රතිපලයකි.
Rs 800.00
Out-of-Stock

Buddhabhivandana

Out-of-Stock
බුද්ධාභිවන්දනා - 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සමස්ථ ලංකා බොදු ගී සංසදය විසින් "බුද්ධාභිවන්දනා" නමින් මෙම හරවත් කෘතිය එළිදක්වා ඇත.

Khuddaka Pata Atta Katha

ඛුද්දකපාඨට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,150.00
Out-of-Stock

Jathaka Atta Katha - 2

Out-of-Stock
ජාතකට්ඨකථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.

Jathaka Atta Katha - 3

ජාතකට්ඨකථා - 3 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,400.00

Jathaka Atta Katha - 4

ජාතකට්ඨකථා - 4 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,190.00

Chathubhanavara Atta Katha

චතුභාණවාරට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,300.00

(Sinhala Therum Sahitha) Piruvana Poth Wahanse

(සිංහල තේරුම් සහිත) පිරුවානා පොත් වහන්සේ - සෑම ගාථාවක්ම සජ්ඣායනා කරමින්ම එම වචනවල අදහසද වටහා ගැනීමට හැකිවන පරිදි සකසා ඇති අතර මෙම ග්‍රන්ථය තුළින් පිරිත් සූත්‍ර ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වේ.
Rs 3,000.00

Sadaham Maga

සදහම් මග - නිවුණු සිතක් සහිත යහපත් සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බෞද්ධ ගිහි පින්වතුන්, පාසල් සිසුන් සහ යොවුන් පරපුර විසින් නිරන්තරයෙන් අනුගමනය කලයුතු හා පිළිපැදිය යුතු බුද්ධ දේශිත ගිහි විනය, නිවැරදි බුද්ධ වන්දනා ගාථා ඇතුලත් කරමින් සකස් කර ඇති මෙය, යහපත් බෞද්ධයින් විසින් දහම් අත්පොතක් ලෙස නිරන්තරයෙන් භාවිතා කළ යුතු මාහැඟි ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දෙමු.
Rs 200.00

Bauddha Arakshaka Pirith Seth Pirith Saha Shanthi Krama

බෞද්ධ ආරක්ෂක පිරිත් සෙත් පිරිත් සහ ශාන්ති ක්‍රම - සකලවිධ බෞද්ධ ජනතාවටම මෙම ග්‍රන්ථය නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමෙන් මහත් වූ ශාන්තියක් අත් කරගත හැකිය.
Rs 500.00