Best sellers

Karaneeya Mettha Suthraye Matupittata Nopenena Yatarthavadi Vigrahayak

කරණීය මෙත්ත සූත්‍රයේ මතුපිටට නොපෙනෙන යථාර්තවාදී විග්‍රහයක් - කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳ ඉතා යථාර්ථවාදී විග්‍රහයක් මෙයින් සඳහන් වේ.
Rs 100.00

Thripitakaya Sisara-Palamu Piyavara

ත්‍රිපිටකය සිසාරා - පළමු පියවර - මාගධී (පාලි) භාෂාවෙන් පුස්තක ගත වී දැනට සිංහල පරිවර්තන සහිතව පිළියෙල වී ඇති ත්‍රිපිටක ග්‍රන්ථ හැදෑරීම සඳහා ධර්මාභිලාෂීන් උනන්දු කරවීමේ අදහසින් මෙහි සඳහන් සූත්‍ර ධර්ම පිළිබඳව සරළ බස් වහර උපයෝගී කොට ගනිමින් අවබෝධයක් ලබා දෙන්නට දරනු ලබන උත්සාහයකි.
Rs 225.00

Siri Sadaham Amavasi

සිරි සදහම් අමාවැසි - සූත්‍ර ඇසුරින් ලියවුනු ධර්ම කතා ඇතුළත් ග්‍රන්ථයකි.
Rs 200.00
Out-of-Stock

Buddha bashitha Upama Katha

Out-of-Stock
බුද්ධභාෂිත උපමා - බුදු දහමෙහි අන්තර්ගත ප්‍රධාන ධර්ම කරුණු, එනම් උපමේයයන් පැහැදිලි කිරීමට බුදු දහමට අනන්‍යතාවයක් වූ විවිධ උපමාවන් රැසක් යොදා ගනිමින් මෙම කෘතිය හඳුන්වාදීමට කැමතිය.

Paritrana Dhamma Deshana

පරිත්‍රාණ ධර්ම දේශනාව - බෞද්ධයන් විසින් පෞද්ගලික සහ පොදු ජීවිතයේ වැදගත් අවස්ථාවල දී සෙත්සාන්තියක් වශයෙන්, ආරක්ෂක සම්මත පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වයි. ඒ පිළිබඳ විග්‍රහයක් මෙහි සඳහන් වේ.
Rs 200.00

Loka Sobhavaya Pilibada Baudhdha Mathaya

ලෝක ස්වභාවය පිළිබඳ බෞද්ධ මතය - අනෙකුත් දාර්ශනික මත හා බෞද්ධ මතය අග්ගඤ්ඤ සූත්‍රය මුල් කරගෙන සංක්ෂේපයෙන් හෝ ඉදිරිපත් කර ඇත.
Rs 150.00

Chatubhanavara Pali Vivaranaya

චතුභාණවාර පාලි විවරණය - වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර හා පිරිත් පිළිබඳව දැනුම ලබා ගැනීම මෙන්ම ඒවායේ අන්තර්ගතය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ද මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
Rs 450.00
Out-of-Stock

Majjimanikaya Pilibanda Thulanathmaka Adhyayanayak

Out-of-Stock
මජ්ඣිමනිකාය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් - ථෙරවාදය, ස්ථවිරවාදය හෝ විභජ්ජවාදය නමින් හඳුන්වනු ලබන නිකාය නියෝජනය කරන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් නිකාය පහෙන් දෙවැන්න පාලි මජ්ඣිමනිකායයි. පාලි භාෂාවෙන් රචනා කිරීමත්, මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අන්තර්ගත වීමත් ථෙරවාද නිකාය නියෝජනය කිරීමත් නිසා පාලි මජ්ඣිමනිකාය නම් වේ.

Pela Atuva Magin Helivana Maharahathunge Samajacharanaya

පෙල අටුවාමගින් හෙළිවන මහරහතුන්ගේ සමාජචරණය - ‍රහතන් වහන්සේගේ සමාජ චරණය පිළිබඳ පෙළ අටුවා ආශ්‍රිතව සිදු කරන ලද විමර්ශනයක දී මෙම ග්‍රන්ථය නිර්මාණය කරන ලදී.
Rs 561.00

Sumaga (Sigalovada Suthraya Asurin)

සුමග (සිඟාලෝවාද සූත්‍රය ඇසුරින්) - සිඟාලෝවාද සූත්‍රය ඇසුරින් ඉතා සරළ ලෙස ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 120.00

Suthra Pitakaye Ena Aprakata Karunu

සුත්‍ර පිටකයේ එන අප්‍රකට කරුණු - මේ ග්‍රන්ථයට දීඝ නිකායේ සිට ඛුද්දක නිකයේ සුත්ත නිපාතය සහ ථෙර ථෙරි ගාථා පාළිය දක්වා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ඇති අතර අලුතින් දැනගත් වටිනා කරුණු එක් කොට සකසා ඇත.
Rs 450.00

Dharma Sannivedanaya Ha Goleeya Arthikaya pilibada Bauddha Hadinwee

ධර්‍ම සන්නිවේදනය හා ගෝලීය ආර්ථිකය පිළිබඳ බෞද්ධ හැඳින්වීමක් - අප හිතවත් විල්පිට සුධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මේ කුඩා ග්‍රන්ථය කාලීන වැදගත්කමක් සහිත අන්තර්ගතයකින් යුක්තය. උන්වහන්සේ ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය, ධර්මවේදී ජනසන්නිවේදන පශ්චාත් උපාධියද ලබා ශාස්ත්‍රීය පරිචයකින් යුත් ලේඛනයෙහි ක්ෘතහස්ත ශික්ෂාගරුක විද්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. අපගේ අවදානය විශේෂයෙන් යොමු විය යුතු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ඒවා තවදුරටත් පර්‍යේෂණාත්මකව අධ්‍යනය කිරීමේ වැදගත් කමද උනහ්න්සේ අවධාරණය කොට ඇත.
Rs 300.00

Reading The Buddha's Discourses In Pali

Bhikkhu Bodhi’s sophisticated and practical instructions on how to read the Pali of the Buddha’s discourses will acquaint students of Early Buddhism with the language and idiom of these sacred texts. Here the renowned English translator of the Pali Canon opens a window into key suttas from the Samyutta Nikaya, giving a literal translation of each sentence followed by a more natural English rendering, then explaining the grammatical forms involved. In this way, students can determine the meaning of each word and phrase and gain an intimate familiarity with the distinctive style of the Pali suttas—with the words, and world, of the earliest Buddhist texts.
Ven. Bodhi’s meticulously selected anthology of suttas provides a systematic overview of the Buddha’s teachings, mirroring the four noble truths, the most concise formulation of the Buddha’s guide to liberation. Reading the Buddha’s Discourses in Pali shares with readers not only exceptional language instruction but also a nuanced study of the substance, style, and method of the early Buddhist discourses.
Rs 18,240.00
Out-of-Stock

Sri Lankawe Bauddha Prathima Kalawa

Out-of-Stock
ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව - 'සිංහල බෞද්ධ ප්‍රතිමා භේදය හා ප්‍රමාණ' යන මාතෘකාව යටතේ මුලින් 1988 දී ලියන ලද මෙම ග්‍රන්ථය 'ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව' යන අලුත් නමින් මෙලෙස ‌පල කෙරේ. මෙහි ප්‍රථම පරිච්ඡේදය බුදු පිළිම සඳහාත්, දෙවන පරිච්ඡේදය බෝධිසත්ව සංකල්ප සඳහාත්, තුන්වන පරිච්ඡේදය දිසාපාලකයන් ගැනත්,  සිව්වන පරිච්ඡේදයේ බලි ශාන්තිකර්ම ඉතිහාසය, විහාර සිතුවම් අතර ඇති නවග්‍රහ, රාශි හා නැකැත් චිත්‍ර හා බලි රූප භේද සඳහාත් වෙන් කොට ඇත.

Ketikatha Wimasuma

කෙටිකතා විමසුම - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017  නව නිර්දේශයට අනුකූල කෙටි කතා විචාරයන් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබේ.
Rs 475.00

Nuthana Padya Sangrahaya Vicharaya

නූතන පද්‍ය සංග්‍රහය විචාරය - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017  නව නිර්දේශයට අනුකූල පද්‍ය විචාරයන් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස චිචාරයන් සඳහන් කර ඇත.
Rs 350.00
Out-of-Stock

Fahiyan - Sunyun Denama Dutu Pinbim

Out-of-Stock
ෆාහියන් - සුංයුං දෙනම දුටු පින්බිම් - උතුම් ශ්‍රේෂ්ඨ නිර්භීත බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමක් වූ ෆාහියන් හිමි සහ සුංයුං හිමි, උන්වහන්සේලාගේ ජීවිතය පරදුවට තබා මුළු මහත් ලෝක බොදු ජනතාව වෙත සිදු කළ සේවාවෙන් අල්ප ප්‍රමාණයක් මෙම කෘතියේ අන්තර්ගත වේ. අග්ග මහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ කෘතියක් පාදක කර ගනිමින් වෙනත් තොරතුරු ද ඇතුළත්ව රචනා කර ඇති මෙම කෘතිය පින්වත් බොදු ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඉහළ නැවීමට සමත් කෘතියක් ලෙස හැඳින්වීමට හැකි ය.

Lankawe Gami Janakatha - Thewana Veluma

ලංකාවේ ගැමි ජනකතා - තෙවන වෙළුම -  හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,850.00

Wisivani Siyavase Lakdiva Wihara Sithuvam Kalava

විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුවෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනාකමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති, කැටයම් පිළිබඳ ව ග්‍රන්ථ රැසක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය වන මෙම "විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව" කෘතිය පෙන්වා දිය හැක.
Rs 750.00

Ethihasika Mahanuvara Natha Devalaya

ඓතිහාසික මහනුවර නාථ දේවාලය - ඓතිහාසික මහනුවර නාථ දේවාලය පිළිබඳ ව සිදු කළ පරියේෂණ කෘතියක් වශයෙන් මෙය හැඳින් වීමට හැකි ය. නාථ දේව සංකල්පය, මහනුවර නාථ දේවාලය, නාථ දේවාල පරිශ්‍රයේ ඉදිකිරීම් හා සබැඳි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, නාථ දේවාලයේ පරිපාලන ව්‍යුහය, නාථ දේවාලය හා බැඳී පවතින චාරිත්‍ර, නාථ දේවාලයෙන් හමු වූ පුරාවස්තු යන පරිච්‌ජේදයන් යටතේ විස්තර කිරීම් සිදු කෙරේ.
Rs 500.00

Lankawe Gami Janakatha - Dewana Veluma

ලංකාවේ ගැමි ජන කතා - දෙවන වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,065.00

Swabhawaye Swabhawayak

ස්වභාවයේ ස්වභාවයක් - මෙය ලාඕට්ගේ "තාඕ තේ චින්" කෘතියේ සිංහල පරිවර්තනය යි.
Rs 480.00

Swan Princess - Jataka Tales 28

The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Nachcha Jataka.'
Rs 170.00

Hermit's Pet - Jataka Tales 27

The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Veluka Jataka.'
Rs 170.00
Out-of-Stock

Path to Progress - Jataka Tales 24

Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Atthssa Dvara Jataka.'