Rs 575.00
Best sellers
There are 2679 products.
Jeevathveme Arthaya Kumakda?
ජීවත්වීමේ අර්ථය කුමක්ද? - අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ How to keep giving without reward මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්රන්ථයේ සඳහන් වේ.
Rs 150.00
Dhammapadaya Ha Buaddha Purushartha
ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්රිත ග්‍රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්රකාශයට පත් කොට ඇත.
Rs 200.00
Abhidhamma Studies
Abhidhamma Studies - Bold and brilliant essays exploring the psychological and philosophical foundations of the Abhidhamma. Shows the practical relevance to the spiritual life of the Abhidhamma's methodical psychological analysis.
Rs 380.00
The Book of Protection
The Book of Protection - An ancient anthology of protective (paritta) suttas translated into English: discourses of the Buddha commonly recited for protection against fear, illness, and misfortune. An introductory essay explains the value of paritta recitation for physical and mental health.
Rs 200.00
Buddhist Dictionary
Authentic, clear explanations of all key Theravada Buddhist terms and doctrines, arranged alphabetically, with textual references. An indispensable aid for the serious student of Theravada Buddhism.
Rs 600.00
Practical Insinght Meditation
Practical Insinght Meditation - One of Burma's outstanding contemporary meditation masters gives basic instructions on the practice of insight meditation (vipassana), followed by a brief account of the development of insight.
Rs 150.00
Sanskrutha Patamala 4
සංස්කෘත පාඨමාලා 04 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය.
Rs 570.00
Pali Rachana 1
පාලි රචනා 1 - පාලි භාෂාව ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සරල කෙටි වැකි, පුංචි කතන්දර හා පිංතූර මාර්ගයෙන් සැකසූ මෙම කෘතිය පාඨශාලා වල හා පිරිවෙන් වල මුල්ම පොත වශයෙන් භාවිතා කළ හැකිය.
Rs 500.00
Dhammapada Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී,
Rs 1,450.00
Uththareethara Brahmavihara Guna Sathara
''The Four Sublime States'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත්රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි.
Rs 130.00
Sirith Maldama
සිංහල සාහිත්‍ය වංශයේ උපදේශ සාහිත්‍ය කෘතීන් අතර ඉතා ඉහල ජනප්රියත්වයක් උසුලන ග්‍රන්ථය සිරිත් මල්දම වන්නේය. ළමා අවධියේ සිටම හොඳ ගති-සිරිත් පුරුදු පුහුණු උවහොත් සමාජයට යහපත් පුරවැසියෙකු ලැබේ. ඒ සඳහා ළමා මනස සංවර්ධනය කර ගුණ ධර්ම ඇති කිරීමේ අරමුණින් "සිරිත් මල්දම" ලියන ලදී..
Rs 200.00
Buddhist Psychotherapy
Buddhist Psychotherapy - It’s about the way of curing psychic maladies by utilizing the principles enunciated in Buddhist psychology and meditation. Dr. Nissanka highlights some case studies of his therapeutic career as recorded from his practice in Sri Lanka and USA. It is a sourcebook for the serious student of Eastern Psychology and Psychiatry.
This book provides an alternative theoretive of model for psychotherapy in general and psychoanalysis in particuar. This model is based on same principles drawn from the teaching of the Buddha and therefore the name "Buddhist Psychotherapy" was given to it.
This book provides an alternative theoretive of model for psychotherapy in general and psychoanalysis in particuar. This model is based on same principles drawn from the teaching of the Buddha and therefore the name "Buddhist Psychotherapy" was given to it.
Rs 377.60
Bauddha Darshanaya
චතුරාර්ය සත්ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Rs 1,050.00
Bharatheeya Darshana
භාරතීය දර්ශනය - භාරතයේ උපන් සකල දර්ශනවාදයන් පිළිබඳව කෙරෙන තුලනාත්මක විග්‍රහයකි. භාරතීය දර්ශනය එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් රාශියකින් යුත් සුවිශාල විෂයකි. දර්ශනය විෂයක් වශයෙන් උගන්නා සියලුම ශිෂ්‍යයන්ට වඩාත් ඵලදායී වන අන්දමට මෙම භාරතීය දර්ශන පොත සකස්කර තිබේ..
Rs 531.00
Bhawanavata Sarala Magak
භාවනාවට සරල මඟක් - ඒකාකාරී ජීවන රටාවක් තුල මානසික සහනයට අවශ්ය භාවනාව පිළිබඳ ඉතා සරල පැහැදිලි කරුණු ඉදිරපත් කොට රචනා කරන ලද වටිනා පොත් පිංචකි..
Rs 190.00
Sri Lankawe 2500 Wasaraka Sanshiptha Shasanika Ithihasaya
ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්‍ෂිප්ත ශාසනික ඉතිහාසය - ශ්‍රී ලංකා ශාසන වංශය ඉතිහාසය ඉතා ක්‍රමවත්ව හා සංක්ෂිප්තව ඉදිරිපත් කරන මෙම කෘතිය,වියත් පාටකයනට මෙන්ම සාමාන්‍ය පාටක ජනතාවටද ඉතා ප්‍රයෝජනවත්ය.
Rs 413.00
Waidika Yugayen Bauddha Yugayata
වෛදික යුගයෙන් බෞද්ධ යුගයට - වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි.
Rs 560.50
Atanatiya Suthraya
ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 220.00
Thripitakayata Pahasu Magak 1
ත්රිපිටකයට පහසු මගක් - බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය. මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි. මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය.
Rs 1,003.00
Shraddhaven Pragnavata
ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට - ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබඳව ශ්‍රාස්ත්‍රීය විග්‍රහයක් සරල බසින් මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. සමහර බෞද්ධයෝ ශ්‍රද්ධාව වර්ධනය කරතත් ප්‍රඥාව වර්ධනයට උත්සාහ නොදක්වති.එහෙත් ප්‍රඥාව සහ ශ්‍රද්ධාව සමව පවත්වාගෙන යායුතු බව මෙයින් පැහැදිළි කරයි.
Rs 324.50
Apata Nopenena Lokaya Ha Wenath Da
මතුගම මහින්ද විජේතිලක මහතා විසින් සංගෘහිත " අපට නොපෙනෙන ලෝකය " නම් මෙම ග්‍රන්ථය, කතර පිපාසයෙන් පීඩාවට පත් සත්ජනයන්ට මිහිරි දිය කඳුරක් සේ අස්වැසිල්ලක් ද, සැනසිල්ලක් ද වනු නොඅනුමානය.
Rs 680.00
Dhamma Pada Atta Katha - 1
Out-of-Stock
ධම්මපදට්ඨ කථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 950.00
Rs 60.00
Prathimoksha Wivaranaya
ප්රාතිමෝක්ෂ විවරණය - සියලු කුසල ධර්මයනට මුල සුවිසුද්ධ ශීලයයි. ශීල ධර්මයන් අතර ප‍්‍රමුඛ හෝ ප්රධාන ශීලය ප්රාතිමෝක්ෂ සංවර ශීලයයි. එහෙයින්ම අධිශීලයයිද කියනු ලැබේ. ප්රාතිමෝක්ෂ සංවර ශීල ශ්රද්ධා සාධකය ශ්රද්ධාවේ උපකාරයෙන්ම සිදු කර ගත යුතු වෙයි. එසේම තමන් විසින් රක්ෂා කටයුතු ශික්ෂා පද පිළිබඳ මනා දැනුමක් ශික්ෂාකාමීන් තුළ ඇති විය යුතුයි. එසේ නොදත්තෙකුට ඒ ශික්ෂාපද නොරැකිය හැකි වේ. ශික්ෂා ගරුකත්වය ඇති වන්නේ බුද්ධාදී රත්නත්රය පිළිබඳ ගෞරවය ඇතිවීමෙනි.
විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ.
විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ.
Rs 1,600.00
Bauddha Acharawidya Praweshaya
බෞද්ධ ආචාරවිද්යා ප්රවේශය - කැළණිය විශ්ව විද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. රාජිත පී. කුමාර මහතා විසින් "බෞද්ධ ආචාරවිද්යා ප්රවේශය" නමින් සම්පාදිත මෙම පර්යේෂණාත්මක කෘතිය මගින් ආචාර විද්යාවේ න්යායාත්මක සහ ප්රායෝගික වටිනාකම් මැනවින් අවධාරණය කර තිබේ.
Rs 708.00
Sanskrutha Patamala 03
සංස්කෘත පාඨමාලා 03 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය.
Rs 570.00
Pali Nama Waranagilla
පාලි නාම වරනැගිල්ල - පාලි භාෂාව ඉගනීමට පටන් ගන්නා ආධුනිකයා පළමුවෙන් ම අත්පොත් තබන්නේ පාලි වරනගිල්ලෙනි. කච්චායන ව්‍යාකරණ ක්‍රමය පුහුණුව පිණිස පුහුණුව පිණිස පළමුවෙන් භාවිත කල යුත්තේද මෙයයි. බාලාවතාරය ඇසුරු කොටගෙන මෙය ගොඩනගා ඇත. මෙහි පාලි නාමපද මාලා, ආඛ්‍යාත පදමාල ඇතුලත්ය.
Rs 650.00
Rs 700.00
Vinaya Karma Potha
‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. මෙහිදි මෙම විනය කර්‍මයන් ආවට ගියාට සිදු කිරීමක් නැත්තේය. නිවැරදි ලෙස සීමා බන්ධනය කොට විනය කර්‍මයන් සඳහා සුදුසු විනයධර භික්ෂූන් එක්ව එකී විනය කර්‍මයන් සිදු කරයි. එයට හේතුව නම් විනය කර්‍ම සිදු කරන අවස්ථාවන්හි දී විනයාගත ක්‍රම නොඉක්මවා ඉතා පිරිසිදු ලෙසම එය කළ යුතු බැවිනි. මෙලෙස ඉතා පිරිසිදු ලෙස විනය කර්‍මයන් සිදු කරන්නට ඒ පිළිබඳව මනා අවබෝධය අවශ්‍යය වේ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායන් රැකගෙන විනය කර්‍මයන් සිදු කරනු ලැබුව ද අද වන විට සමහරක් භික්ෂූන් විසින් ශාසන විනයේ ස්වභාවය නොදැන විනය කර්‍ම සිදු කිරීම හේතුවෙන් අවිනය පැතිරීමේ අවස්ථාවන් ඇත. එකී අවස්ථාවන් මඟ හැර දන්නා සහ නොදන්නා හැමට සම්බුද්ධ ශාසනය තුල වූ විනය කර්‍මයන් පිළිබඳ අවබෝධයක් සහ එම විනය කර්‍මයන් පිරිසිදු ව සිදු කරන අකාරය පිළිබඳ ව ද මෙම විනය කර්‍ම ග්‍රන්ථය මගින් දැනගත හැකිය.
Rs 530.00
Oba Hadawathe Dora Wivara Kirima Ha Suvaya Genena Thavath Bauddha Katha
ජීවිතයට බොහෝ සෙයින් සමීප මෙම ශික්ෂණ කථාන්තර එකතුව, අජාන් බ‍්‍රහ්මවංසො හිමියන් විසින් යොදාගෙන ඇත්තේ සතිමත් බව, ප‍්‍රඥාව, ආදරය හා දයානුකම්පාව පිළිබද වූ ගැඹූරු විග‍්‍රහයන් දියත් කිරීම සදහාය. සෑම කථාන්තරයම සත්‍යයේ ගොරහැඩි මුවාත ප‍්‍රත්‍යක්ෂව දක්නට ඇත. මෙය ''Opening The Door Of Your Heart'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 325.00
Karmaya Saha Punarbhawaya - Mohana Prathigamana (Prathikara Thulin Thahawuru Wana)
මෝහන ප‍්‍රතිගමන ප‍්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය හා පුනර්භවය - අන් කිසිම වෛද්‍ය ක‍්‍රමයකින් සුව කළ නොහැකි විවිධ මානසික හා ශාරීරික රෝග, ගණනාවකට ම සම්පූර්ණ සුවය මෝහනයෙන් සහ ප‍්‍රතිගමන ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් ලබාගත හැකිබව මනෝ වෛද්‍ය විශාරදයින් සනාථ කරනු ලැබ ඇත. මෙය ප‍්‍රතිගමනය චිකිත්සා ක‍්‍රමය මගින් සුවය ලැබූ රෝගීන් ගැන වාර්තා ඇතුළත් කොටස් කතාවක් ලෙසට අන්තර්ගත වී ඇති කෘතියකි.
Rs 200.00
Arya Ashtangika Margaya
Out-of-Stock
''The Noble Eightfold Path'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථකථනය කර ඇත.
Rs 190.00