Books

-10%Out-of-Stock

Kosol Raja Dutu Budun Wahanse

Out-of-Stock
සූත්‍ර පිටකයෙහි, සංයුක්ත නිකායයෙහි ප්‍රථම භාගයෙහි, සගාථ වග්ගයෙහි එතකෝසල සංයුක්තයෙහි පැනෙන, බන්ධන වග්ගය, අපුත්තක වග්ගය හා කෝසල වග්ගවල එන සූත්‍ර දේශනා ඇසුරින් ප්‍රත්‍යුත්පාදිත ධර්ම ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00
-10%

Gauthama Buddha - 2

''ගෝතම බුද්ධ දෙවන වෙළුම'' යන මෙම ග්‍රන්ථය අතිශය විශ්වාසදායී ග්‍රන්ථ මත පදනම් වූ බුද්ධ චරිතාපදාන ග්‍රන්ථයක් වන අතර මෙම ග්‍රන්ථයේ රචකයා වන මහාචාර්ය හජිමෙ නකමුර මහතා විසින් ඓතිහාසික බුදුන්ගේ තොරතුරු සොයා යාමේදී අති පැරණිතම මෙන් ම, අතිශයින් විශ්වාසදායී ග්‍රන්ථ සහ මිත්‍යාමතික කරුණු ඇතුළත් කරමින් රචනා කරන ලද ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,215.00
Rs 1,350.00
-10%

Budu Maga

කෘතිය තුළින්...
බුදුවරයෙකු ලෝකයා හට මහා කලල්‍යාණ මිත්‍ර මඟපෙන්වන්නා වන සේ පියෙකුට සිය පවුලට ද, ගුරුවරයෙකුට සිය ගෝල කැළට ද, ස්වාමියෙකුට සිය සේවකයන් හට ද, මවකට සිය දරුවනට ද, මුත්තණු - මිත්තණියන්ට සිය මුණුපුරු - මිනිපිරි පරම්පරාවට ද ' බුදු මඟ' පෙන්වා දෙන කලල්‍යාණ මිත්‍රයෙකු වන්නට මෙම ග්‍රන්ථ රත්නය අනුග්‍රහ වේවා!
Rs 3,150.00
Rs 3,500.00
-10%

Gauthama budun wahansae

කෘතිය තුළින්...
තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද බුද්ධ ඥානය සෙසු ලෝ වැසියන් හට දේශනා කර ඔවුනට ද ඒ යථාභූත ඥානය ලද හැකි බව පහදා දී ඊට මඟ පෙන්වූ ගෞතම බුදුන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙකි. ස්වකීය ඥානයෙන්ම ලෝකය පිළිබඳ සත්‍යය දුටු හෙයින් උන්වහන්සේ චින්තකයෙකි. ඒ සියල්ල හුදී ජනයනට පහදා දුන් හෙයින් උන්වහන්සේ විශිෂ්ට ගුරුවරයෙකි. මේ ග්‍රන්ථයෙහි සංක්ෂේපයෙන් දැක්වෙන්නේ ඒ උත්තම චරිතය හිමි ගෞතම බුදුන් වහන්සේගේ ජීවන චරිතයයි
Rs 117.00
Rs 130.00
-10%

Gauthama Budurajanan Wahansege Aparimitha Guna Ha Buddhanussathiya

බ්‍රහ්මචාරි දයාසේන සේනාරත්න මහතා විසින් රචනා කර ඇති ' බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ හා බුද්ධානුස්සතිය ' යන ග්‍රන්ථය බුදු ගුණ එකතු කරන ලද ධර්ම ග්‍රන්ථයකි.
Rs 405.00
Rs 450.00
-10%

Sri Lankeya Bauddha Aramika Purawiddyawa

ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව (ක්‍රි පූ. 03 සියවසේ සිට ක්‍රිව. 05 සියවස දක්වා)
Rs 2,250.00
Rs 2,500.00
-10%

Bhava Iva

කෘතිය තුළින්...
පාසල, විශ්වවිද්‍යාලය, රැකියා ස්ථානය මෙන් ම පොදු සමාජයේ විව්ධ අවස්ථාවලදීත් නා නා විධ පුද්ගලයින් දස දස් ගණනක් මුණ ගැසුණ ද ඒ අතරින් ප්‍රේමාන්විත හැඟීමක් අප සිතේ පහළ වන්නේ ඉතා කලාතුරකින් අයෙකු කෙරේ පමණි. ඒ අතරිනුත් විවාහ සහකරු හෝ සහකාරීය ලෙස කිසියම් කෙනෙකු තෝරා ගැනීමට අප පෙළඹෙන්නේ දැඩි මානසික ආකර්ෂණයක් ඇති වීම මතය. එවැනි ආකර්ෂණයක් හුදු සිතිවිලි මාත්‍රයක් නිසා ම ඇතිවන්නක් නොව භවයෙන් භවයට පැවතියා වූ බැඳීමක ඉවක් ඔස්සේ ඇති වන්නක් යයි මම විශ්වාස කරමි.
Rs 720.00
Rs 800.00
-10%

Pin Athi Deviwaru

කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්‍යමුනී භගවත් මුනිඳුන් වූ බුදු කිස නිම කළ - බල - වෙර පළ කළ සසරීන් එතෙරට වැඞි නිදුකාණන් සුගත තථාගත බුදු සමිඳාණන් සාදරයෙන් මම සරණ යමි
රාග කිසිත් නැති - සෝක කෙලෙස් නැති පිළිකුල් බව නැති - අසංඛතයි සදහම් මැනවින් පවසන - හොඳින් ප්‍රගුණ වන මිහිරි උතුම් සදහම් - සාදරයෙන් මම සරණ යමි
යමෙකුට පිදුවොත් මහඵල ලැබ දෙන සදහම් තුළ සිටි බුදු සවි සැමදෙන උතුම් පුරුෂයින් යුගළ සතර දෙන පුද්ගලයින් ලෙස වෙත් ම ය අට දෙන ඒ උත්තම ශ්‍රාවක සඟරුවන ද සාදරයෙන් මම සරණ යම්
සාදු! සාදු!! සාදු!!!
Rs 450.00
Rs 500.00
-10%

Sinhala Dhammapadaya Saha Dhammapadatta Katha 01

කෘතිය ඇසුරෙන්...
ප්‍රවීණ බෞද්ධ ග්‍රන්ථ කතෘවරයෙකු වන ආර්.ජේ.ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරනු බලන මෙම ග්‍රන්ථයට ව්ශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ එතුමා විසින් මෙම ග්‍රන්ථ පිටකවරයෙහි මාතෘකා කොටසක් වශයෙන් යොදා ඇති බුදුහිමියන් දේශිත රුවන්වැකි 423ක් ඇතුළත් වූ බෞද්ධයාගේ අත්පොත වූ සිංහල ධම්මපදය සහ ධමම්පදට්ඨ කථා වෙළුම් දෙකෙහි ම සඳහන් වන රුවන් වැකි, සෑම බෞද්ධ පාඨකයෙකු විසින් ම කියවා තමාගේ එදිනෙදා වැඩ කටයුතුවලට යොදා ගැනීම ඉතා කොලොචිත වැදගත් කියමන් 423ක් බව මෙහි සඳහන් කරනුයේ අතිශය ප්‍රීතියෙනි. එ‌හෙයින් සෑම බෞද්ධයෙකුම, අනෙකුත් පාඨකයන් ද, මෙම ධම්මපද ග්‍රන්ථයේ වෙළුම් දෙකම ඉතා උවමනාවෙන් ම කියවන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මාගේ සහෝදර සිල්වා මහතාට මෙවැනි දහම් පොත් තවතවත් ප්‍රකාශයට පත්කිරීමට දීර්ඝායු වේවා!
පූජ්‍ය පණ්ඩිත මාදම්පාගම අස්සජි මහානායක ස්ථිර සහ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්ථවිර
Rs 1,980.00
Rs 2,200.00
-10%

Wisiveni Siyavase Sri Lankeya Bauddha Wihara Sithuwam

"විසිවෙනි සියවසේ ශ්‍රී ලාංකේය බෞද්ධ විහාර සිතුවම්" යනු මෙරට බෞද්ධ චිත්‍ර කලාවේ සිදුවූ සුවිශේෂී පරිවර්තනයන් සහ නූතනකරණය පිළිබඳව ලියැවුණු අගනා පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Sandas Kadapatha

පද්‍ය සාහිත්‍ය නිර්මාණයේ දී කවීන් අතර ජනප්‍රිය අංශයක් වන ඡන්දස පිළිබද මෑතක දී ලියැවුණු ප්‍රාමාණික කෘතියක් ලෙස 'සඳස් කැඩපත’ හඳුන්වා දිය හැකිය.
Rs 1,350.00
Rs 1,500.00
-10%

Lakdiwa kraurava Janaya

සිංහල සමාජ ක්‍රමයේ ප්‍රධාන අංගයක් පිළිබඳ සිදු කළ ප්‍රථම පූර්ණ අධ්‍යයනය වන එම්. ඩී. රාඝවන්ගේ මෙම නිබන්ධය, ලංකාවේ මානව විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි
Rs 1,575.00
Rs 1,750.00
-10%

Bharatheeya Bauddha Urumaya

මෙම ග්‍රන්ථය පුරා විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ශාස්ත්‍රීය උගතුන්ට මෙන්ම පාඨක ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 720.00
Rs 800.00
-10%

Puravidya Rachana

බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සහ මෙරටදී ඔවුන්ගේ යටත් විජිත ක්‍රියාකාරකම්ද මෙරට රාජ්‍ය බලය පැහැරගත් පසු බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය විසින් සිංහල ජනතාවට හා රටට සිදුකළ මහත් විනාශයන්ද පිළිබඳව කරන සරල විග්‍රහයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. 
Rs 720.00
Rs 800.00
-10%

Mesirilaka Siduviya Melesa

බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සහ මෙරටදී ඔවුන්ගේ යටත් විජිත ක්‍රියාකාරකම්ද මෙරට රාජ්‍ය බලය පැහැරගත් පසු බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය විසින් සිංහල ජනතාවට හා රටට සිදුකළ මහත් විනාශයන් පිළිබඳව කරන සරල විග්‍රහයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 675.00
Rs 750.00
-10%

Kathavathupprakaranaya aithihasika Wikashaya

ථේරවාද බෞද්ධ සම්ප්‍රදායෙහි අභිධර්ම පිටකයට අයත් සප්ත ප්‍රකරණ අතර තෙවැන්න ලෙස සඳහන් වන කථාවත්පුප්පකරණය වූ කලී ආදි බෞද්ධ නිකායික විවිධ මතවාද පිළිබද ව වාද ස්වරූක්‍ෂයෙන් කරුණු ඉදිරිපත් කොටැති කෘතියකි. 
Rs 1,350.00
Rs 1,500.00
-10%

Nalaka Maha Rahathan Wahanse

"නාලක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මෝනෙය්‍ය ප්‍රතිපදාව පිරූ භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයේ වැඩ සිටින බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට ද අයත් මහ රහතන් වහන්සේ නමකි.
Rs 405.00
Rs 450.00
-10%

Budu Samindu Daka Ganimu

බුද්ධ වර්ෂයෙන් විසිහය වන සියවස ගෙවී යන යුගයේ පිරිසිදු "බුදු දහම" ව්‍යවහාරික සමාජය තුළින් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි. එකිනෙකා තම තමන්ගේ මතිමතාන්තර තුළින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි බොහෝ දේවල් ධර්මයේ නාමයෙන් ඉදිරිපත් කර තිබීම මෙයට ප්‍රධානතම හේතුව වේ.
Rs 810.00
Rs 900.00
-10%

Karma Bandhanayen Nidahas Weema

කෘතිය තුළින්... ජිවිතයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම්, ජීවත්වීමේ කලාව හා සතුටින් ජීවත්වීම අපට උගන්වන්නේ කර්මයයි. ආදරයේ උච්චතම ස්වරූපය නිරුද්ධිය වඩමින් යහපතට යොමු වූ විට කෙනෙකු සතුටක් ලබමින් කිසිවෙකු හෝ මග නොහැර සියල්ලන්ටම ආදරය කරයි. 
Rs 675.00
Rs 750.00
-10%

Minisath Bavin Pala Nelamu

කෘතිය තුළින්... පිවිතය අවබෝධ කර ගන්නට උපකාරි වන ධර්මය ශ්‍රවණය කළ යුතුයි. ජීවිතයට ධර්මය එකතු කර ගත යුතුයි. අපේ රටේ මතයක් තිබෙනවා මේ ගැඹුරු ධර්මය ගිහි අයට අහන්න අවශ්‍ය නැහැ. ගිහි අයට එදිනෙදා කාලා බිලා පීවත් වන ආකාරය පිළිබඳ පමණක් කියාදීම ප්‍රමාණවත් කියලා
Rs 405.00
Rs 450.00
-10%

Nivee Sanasuna Jeevithayak

අති උතුම් සම්මා සම්බුද්ධත්වය නිසා, ලෝකය තුළ මෙන්ම වංශකථාවේත්, මානව වර්ගයාගේ ඉතිහාසය තුළත් මේ ලෝකයේ පහළ වූ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය ලෙස ඉතිහාස ගත වී තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ යි.
Rs 630.00
Rs 700.00
-10%

Budu Ruven Nipan Yatharthavadaya BAndula Harishchandrage

"බුදු රුවෙන් නිපන් යථාර්ථවාදය" යනු ප්‍රවීණ චිත්‍ර හා විහාර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ බිතු සිතුවම් කලාව සහ නිර්මාණ දායකත්වය අළලා සත්සර ඉලංගසිංහ  විසින් රචනා කරන ලද සුවිශේෂී ශාස්ත්‍රීය විචාරාත්මක ග්‍රන්ථයකි.                                                                                                                                                                                                                                                                                                                                                                        
Rs 1,350.00
Rs 1,500.00