Books

-10%

Jina Charithaya

ජින චරිතය - බුද්ධ චරිතය වර්ණනා කිරීමේ අදහසින් ලියන ලද මෙය අංගසම්පුර්ණ පාලි බුද්ධ චරිත පද්‍ය කාව්‍යයයි. ජින චරිතයෙහි පද්‍ය 472කි. වනරතන මේධංකර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ කතෘ ය. දඹදෙණි යුගයට අයත් මෙය පලවෙනි බුවනෙකබාහු රාජ්‍ය කාලයේදී රචිතය.
Rs 504.00
Rs 560.00
-10%Out-of-Stock

Jina Charithaya - Medhankara Theranuwan Kala

Out-of-Stock
මේධංකර තෙරණුවන් කල ජින චරිතය - ඛණ්ඩ කාව්‍ය ගණයට අයත් වන "ජින චරිතය" බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව කෙටියෙන් කියාපාන ග්‍රන්ථයකි. මෙහි ගාථා 472කි. පිරිවෙන් සිසුන් පර්ශීලනය කල යුතු නිර්දිෂ්ඨ ග්‍රන්ථයකි.
Rs 243.00
Rs 270.00
-10%

Lankananda Wyakya Sahitha Wu Theththo Daya

ලංකානන්‍ද ව්‍යාඛ්‍යා සහිත වූ තෙත්තෝ දය - ජනතාවගේ සිත් සවන් පිනවීම සඳහා ලියැවුණු ගීත හා කාව්‍ය මෙන් ම වාක්‍ය ද අලංකාරවත් වී ඇත්තේ ඡුන්දස් නිබධ වීම නිසා ය. මෙය චන්දස් ශාස්ත‍්‍රය පිළිබඳ ව අවබෝධයක් ලබාදීම සඳහා ලියැවුණු පොතකි. කාශ්‍යප, පිංගල ආදී ආචාර්යවරයන් විසින් දියුණු කරන ලද මෙම චන්දස් ශාස්ත‍්‍රය රසවත් කාව්‍ය වින්දනයක් ලබා ගැනීම සඳහා අතිශයින් වැදගත් ලඝු, ගුරු අක්ෂර යෙදීම, මාත‍්‍රා යෙදීමේ ක‍්‍රම, වර්ණයන්ගේ සංකලනය ආදී කාව්‍යකරණය සඳහා භාවිත කෙරෙන කුදු මහත් උපක‍්‍රමයන්ගෙන් මෙය සමන්විත ය. 
Rs 855.00
Rs 950.00
-10%

Namashta Shathakaya Nawarathnaya Wyasakaraya Hithopadeshaya

නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය - පුරාතන පන්සල්හි දරුවනට අකුරු ඉගැන්වීමේ පොත් පෙලෙහි මූලික අධ්‍යයන ග්‍රන්ථයන් වන නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද සහිතව මෙහි අන්තර්ගත වේ.
Rs 468.00
Rs 520.00
-10%

Saundarananda Mahakavya 4-5-6 sarga

සෞන්දරනන්ද මහාකාව්‍යය 4-5-6 සර්ග - ප්‍රාචීන විභාගවලට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නාගරී පෙළ, අන්වය, පදාර්ථ ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 306.00
Rs 340.00
-10%

Saundarananda Mahakawyaya 1-2-3 Sarga

සෞන්දරානන්ද මහා කාව්‍යය 1-2-3 සර්ග - ප‍්‍රාචීන විභාගයන්හි සංස්කෘත විෂය සදහා නියමිත මෙම කෘතිය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සංස්කෘත සාහිත්‍යය හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය පිණිස ද සම්පාදනය කර ඇත.
Rs 504.00
Rs 560.00
-10%Out-of-Stock

Sanskruthanamakyathapadamalika

Out-of-Stock
සංස්කෘතනාමාඛ්‍යාතපදමාලිකා (සංස්කෘත නාමාඛ්‍යාත වරනැගිල්ල) - සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස සම්පාදනය කළ ග‍්‍රන්ථයකි.
Rs 234.00
Rs 260.00
-10%Out-of-Stock

Bauddha Shathakaya Hewath Bhakthi Shathakaya

Out-of-Stock
බෞද්ධ ශතකය හෙවත් භක්ති ශතකය - මෙය පිරිවෙන් වල අධ්‍යාපනය විනය ලබන පැවිදි සිසුන්ට භාෂාව හැදෑරීමේ කුසලතාව පමණක් නොව, සංස්කෘත භාෂාවේ යෙදුම් පිළිබදව මනා අවබෝධයක් ලබාගත හැකි පරිද්දෙන් රචිත ග්‍රන්ථයකි.
Rs 144.00
Rs 160.00
-10%

Sarasvatha Wivarana

සාරස්වත විවරණය (සංඥා, සන්ධි, කාණ්ඩය)  - ප‍්‍රාචීන විභාග සඳහා මෙන් ම ආයුර්වේදය ඉගෙනීම සදහා ද සංස්කෘත භාෂාව අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මෙම පොත ප‍්‍රාචීන පණ්ඩිත විභාගය දක්වා ඇති ප‍්‍රාචීන ප‍්‍රථම මධ්‍යම හා අවසාන පන්ති සදහා සුදුසුකම් ලැබීමට භාවිත කිරීම සදහා සැකසී ඇත.
Rs 630.00
Rs 700.00
-10%

Sanskrutha Chandas Shasthraya

සංස්කෘත ඡන්දස් ශාස්ත‍්‍රය - මෙහිදී ඡන්දස් ශාස්ත‍්‍රයේ ඉතිහාසය පිළිබද හැදින්වීමක් ද ඇතුළත් වන අතර ඡන්දස් ශාස්ත‍්‍රය සම්බන්ධයෙන් දත යුතු ”සංඥා” ඇතුළුව ”මාත‍්‍රා” වර්ණ ඡන්දස් හා ”වෘත්ත” ප‍්‍රභේදයන් ගැන සරල හැදින්වීම් ඇතුළත් වේ.
Rs 225.00
Rs 250.00
-10%

Sanskrutha Vyakarana Tharangini

සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (සංඥා - සන්ධි - නාම තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 630.00
Rs 700.00
-10%

Sanskrutha Vyakarana Taranghinee (Aakyatha Krudantha Tharadga)

සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (ආඛ්‍යාත - කෘදන්ත) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 666.00
Rs 740.00
-10%

Sanskrutha Vyakarana Tharangini - (Karaka - Samasa - Thaddhitha - Tharanga

සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (කාරක - සමාස - තද්ධිත - තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 432.00
Rs 480.00
-10%

Rupasiddhi Pramodini (Prathama Bhagaya)

රූපසිද්ධි ප‍්‍රමොදිනී - ‘‘කචචායන’’ පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයේ පරිවාර ග‍්‍රන්ථයක් වන මහා රූප සිද්ධි ගුරුතන්හි තබා සකස් කළ මෙය ද පාලි භාෂා ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. පාලි භාෂාව හදාරන අයට අතිශයින් ම උපකාරීවන ග‍්‍රන්ථයක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 477.00
Rs 530.00
-10%

Sanskrutha Namakyatha Pada Varanegilla

සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල - සංස්කෘත භාෂාව හදාරණ විද්‍යාර්ථියා විසින් පළමුවෙන්ම නාමපද සහ ආඛ්‍යාත පද පිිළිබදව උගතයුතු ය. එම අවශ්‍යතාව අනුව සැකසුණු ග‍්‍රන්ථයකි සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල. 
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock

Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada

Out-of-Stock
සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි.
Rs 324.00
Rs 360.00
-10%

Sinhala Sahithya Vimasuma

සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග‍්‍රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Mahawagga pali - Mahakkandha

Out-of-Stock
මහාවග්ගපාලි - මහාක්කනධකය - මහාවග්ග පාලිය කොටස් 10කින් යුක්තය. ඒ අතරින් මහාක්ඛන්දකයේ බණවර 2ක් මෙහි අන්තර්ගත වේ. පදාර්ථ, භාවාර්ථ, විස්තරවර්ණනා, ධර්ම වර්ණනා, ඇතුලත් කොට ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට අදාලව මෙම පොත සකස් කරන ඇත.
Rs 1,260.00
Rs 1,400.00
-10%

Shvanasthavakavyam

ශ්වානස්තවකාව්‍යම් - මේ කෘතියෙන් සුනකයා ලග ඇති ආදර්ශවත් උතුම් ගති බිදක් ප‍්‍රශංසාවට ලක් කර ඇත. මේ කාව්‍යයේ පද්‍යයන් නාගරී අක්ෂරයෙන් සහ සාමාන්‍ය තේරුම ව්‍යවහාර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත.
Rs 90.00
Rs 100.00
-10%

Kachchayana Dhathumanjusa Vivaranaya

කච්චායන ධාතු මඤ්ජුසා විවරණය - මෙම කෘතිය පෙළ හා සන්නය යන දෙකින් ද උපග‍්‍රන්ථයකින් ද යුක්තය. උපග‍්‍රන්ථය ධාතු හා ධාත්‍වර්ථ, ධාතූන් සදහා නිදර්ශන වචන දැක්වීම හා නිදර්ශන වචනයන්හි සිංහල අර්ථ දැක්වීම යන කොටස් තුනකින් යුක්ත වේ.
Rs 382.50
Rs 425.00
-10%

Sambhawya Adyapanayehi La Wanapothkaranaye Upayogithawaya

සම්භාව්‍ය අධ්‍යාපනයෙහි ලා වනපොත්කරණයේ උපයෝගීතාවය - පිරිවෙන් අධ්‍යාපනය පිළිබදව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට මෙන්ම පිරිවෙන් පවත්වාගෙන යන පරිවේනාධිපති හිමිවරුන්ට හා පිරිවෙන් ගුරු භවතුන්ටත් මෙම කෘතිය මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 371.70
Rs 413.00
-10%

Wiyasakaraya-Mulika Piriven Sadaha Niyamitha

ව්‍යාසකාරය (ඉගෙනීමට හා ඉගැන්වීමට පහසු මගක්) - ගුරු - ශිෂ්‍ය දෙපක්ෂයටම ප‍්‍රයෝජනවත් පරිදි එක් ශ්ලෝකයක් පියවර හයකින් අර්ථවත් ව ඉගැන්වීමට මෙම පාඩම් මාලාව සකසා ඇත.
Rs 540.00
Rs 600.00

Sanskrutha Patamala 01

සංස්කෘත පාඨමාලා 01 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
Rs 625.00

Sanskrutha Patamala 02

සංස්කෘත පාඨමාලා 02 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
Rs 725.00
-10%

Udana Pali Sangamaji Gabhinee Saha Nanda Suththa

උදාන පාලි - බුදු රජාණන් වහන්සේගේ ධර්ම ස්කන්ධය පිටක වශයෙන් විනය, සූත‍්‍ර හා අභිධර්ම වශයෙන් තුනකි. එයින් සූත‍්‍ර පිටකයෙහි සදහන් අංග නවයෙන් එක් අංගයක් වන උදාන පාලියෙහි උන්වහන්සේගේ පී‍්‍රති වාක්‍ය වශයෙන් දේශනා කළ ගාථා සහිත සූත‍්‍රාන්ත ඇතුළත් වේ.
Rs 180.00
Rs 200.00
-10%

Theragathapali

ථෙරගාථා පාලි - ත‍්‍රිපිටක ග‍්‍රන්ථාවලියෙහි ඛුද්දක නිකායට අයත් ථෙරගාථාපාලිය යනු ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට ඇතුළත් ව සිිටි, තෙරුන් වහන්සේලා කිහිප නමක් විසින් තමන් පසක් කළ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අනාවරණය කරනු පිණිස පද්‍යයමය බසට නගන ලද භාව ගීතාවලියකි. මෙයින් ථෙරගාථා පාලියෙහි සත්තක, අට්ඨක, නවක සහ දසක යන නිපාත ඇතුළත් කර තිබේ. 
Rs 787.50
Rs 875.00
-10%Out-of-Stock

Buddha Dharmaya

Out-of-Stock
බුද්ධ ධර්මය - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ එමෙන්ම ගැඹුරු වූවකි. එහිලා විද්‍යාර්ථීන් මුහුණදෙන අභියෝග රාශියකි. පොතපත විරල වීම හා තිබෙන ග‍්‍රන්ථයන්හි දුරවබෝධ බව හා ව්‍යාකූල බව ඉන් ප‍්‍රධාන වේ. ශාස්ත‍්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් රචිත මෙම කෘතිය මෙකී ගැටලූවලට විසදුමක් ලෙස ඉදිරිපත් වන උත්කෘෂ්ට කෘතියකි.
Rs 1,575.00
Rs 1,750.00
Out-of-Stock

Sanskrutha Patamala 03

Out-of-Stock
සංස්කෘත පාඨමාලා 03 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
-10%

Chanakyashathakaya Nagari Pela Padagathartha Saha Bawaratha Sahitha

චාණක්‍යශතකය - මූලික පිරිවෙන් හතර වසර සංස්කෘත විෂය සදහා පාඨ ග‍්‍රන්ථයක් සේ නිර්දේශ කර ඇති චාණක්‍යශතකය සිසුන්ට ඉතා ප‍්‍රයෝජනවත් සේම ජීවිතාවභෝදයට හේතු වෙයි. චාණක්‍ය ශතකය සදහා දේවනාගරී පෙළක් සහිත පදගතාර්ථය හා භාවාර්ථය මෙහි සපයා ඇත. 
Rs 324.00
Rs 360.00
-10%Out-of-Stock

Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta

Out-of-Stock
පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත.
Rs 540.00
Rs 600.00
-10%

Dhammapatthakatha - piyavagga

ධම්මපදට්ඨකථා, පියවග්ගෝ - ධම්මපදට්ඨකතාවෙහි භික්ෂු ජීවිතයකට ප‍්‍රයෝජනවත් වන උපදේශයන් ඇතුළත් පියවග්ගයෙහි එන කථාවස්තු 03 ක් පිරිවෙන් අවසාන විභාගයට නියමිතව ඇති හෙයින් එම කථාවස්තු 03 මෙලෙස පදගතාර්ථ, භාවාර්ථ, ව්‍යාකරණ විවරණ, ගැටපද විවරණ හා සිංහල පරිවර්තනයකින් යුක්තව ඉදිරිපත් කරන්නට යෙදුණේ පිරිවෙන් අවසාන විභාගයට සූදානම් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අත්වැලක් සැපයීම අරමුණු කොටගෙනය.
Rs 211.50
Rs 235.00
-10%

Sethubandhamahakavyam

සෙතුබන්‍ධමහාකාව්‍යම් - සෙතුබන්‍ධය මහාරාෂ්ටී ප‍්‍රාකෘතයෙන් ලිය වී ඇති උත්කෘෂ්ටතම මහාකාව්‍යය වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. වාල්මීකි රාමායණ කථා ප‍්‍රවෘත්තිය ඇසුරෙන් මෙහි ඉතිවෘත්තය නිර්මාණය වී ඇත. වානරසේනා සංවිධානය කොට රාවණ හා යුද්ධාරම්භ කිරීම පටන් රාවණ ඝාතනය තෙක් වන රාම කථාව මෙහි නිර්මාණාත්මක ලෙස විකාසනය වේ. 
Rs 324.00
Rs 360.00