Medical Book

Parisaraya Namathi Asirimath Jeevakayano

“පරිසරය නමැති අසිරීමත් ජීවකයාණෝ” නම් මෙම කෘතිය මිනිස් වර්ගයා සදහා නිරතුරුව ඇති වන්නා වූ රෝග පීඩා සුවපත් කර ගැනීමට අප අවට පරිසරයත් පරිසරයේ ඇති කොළ ගෙඩි මුල් පොතු මල් උපයෝගී කර ගනිමින් රෝග සුවපත් කර ගන්නා අකාරයත්  මනාව පැහැදිලි කර දෙනු ලබයි.
Rs 1,200.00
Out-of-Stock

Bhaishajayarathnawali 2

Out-of-Stock
කෘතිය තුළින්...
භාරතයෙහි වෛද්‍ය රාජ මහාශයෙක් වූ ගෝවින්දදාස වියතාණන් අතින්, වටිනා ආයුර්වේද ග්‍රන්ථ ආශ්‍රයෙන් ද සංගෘහිතව ප්‍රායෝගික චිකිත්සායෙහි මහත් සේ ප්‍රයෝග කළ හැකි ප්‍රයෝජනවත් ඖෂධ යෝග සමුදායක් විවිධ ප්‍රකරණවල පළවන රූප, ලක්ෂණ ආශ්‍රිතව නීරෝගිත්වයට අභිනයනය කළ හැකි එසේම විකිත්සා විධි, ඖෂධ විධි, සංස්කරණ විධි ද ප්‍රකාශිතව ඇති භෛෂජ්‍ය රත්නාවලී නමැති ග්‍රන්ථයෙහි අපර කාණ්ඩ පරිවර්තනය (දෙවන කාණ්ඩය) එළි දැක්වීමට සංස්කාරක මහාචාර්ය ආරියවංශ හෙට්ටිආරච්චි සුරීන්ගේ නොපසුබට උත්සාහය ශ්‍රී ලාංකික ආයුර්වේදය හදාරන හැම තරාතිරකම අයටම වටිනා උපකාරී ආදර්ශයකි.
New

Dengu Chikangunya Roga Walin Araksha Wemu

“ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග වලින් ආරක්ෂා වෙමු” යනු ඊඩිස් මදුරුවන් මඟින් බෝවන මෙම භයානක වෛරස් රෝග දෙක පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ ඉන් ආරක්ෂා වන පියවර ඇතුළත් සෞඛ්‍ය උපදෙස් මාලාවක් අන්තර් ගත කෘතියක් වන අතර මෙමඟින් රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීම, නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සහ මදුරු මර්දන ක්‍රියාවලීන් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සහිත ඉතා වටිනා කෘතියකි.
Rs 200.00
New

Dengu Rogayen Obe Daruva Bera Ganimu

 විශේෂයෙන්ම කුඩා දරුවන් සහ බිළිඳුන් මාරාන්තික ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් සහ භාරකරුවන් සතු විය යුතු වෛද්‍යමය අවබෝධය ලබා දීම මෙම කෘතියෙන් සිදු කරයි.
Rs 300.00