Rs 575.00
Best sellers
There are 2679 products.
Bodhi Pujava, Widyathmaka Pasubima Ha Anishansa
Out-of-Stock
බෝධි පුජාව, විද්‍යාත්මක පසුබිම හා ආනිශංස
Rs 125.00
Rs 200.00
Roga Suvayata Bavana Saha Pirith Deshana
රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා
Rs 220.00
Mithuran Ketavima - Wana Katha 1
මිතුරන් කෙටවීම - වන කතා 1 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි.
Rs 700.00
Anagarika Prathipadava Hevath Sitha Nivana Maga
අනගාරික ප්රතිපදාව හෙවත් සිත නිවන මග - භික්ෂු ප්රතිපදාව පිළිබඳව අප්රකට ව පවත්නා විවිධ කරුණු ගිහි පින්වතුන් විසින් කියවා ආගමික විශ්වාසයන් තහවුරු කර ගැනීමටත් භික්ෂූන් වහන්සේ විෂයයෙහි පවත්නා ගෞරවය වෙනස් නොවීමටත් හේතුවන අයුරින් ඒවා විස්තරාත්මකව මෙම ග්රන්ථය තුළ දක්වා ඇත.
Rs 500.00
Sinhala Maha Sathi Pattana Suthraya
සිංහල මහා සතිපට්ඨාන සුත්‍රය - සතිපට්ඨාන සූත්‍රය, බෞද්ධ ජනතාව හැමදාම සාදර ගෞරවයෙන් පල ලබන වටිනා වස්තුවකි.
Rs 280.00
Maha Sathipattana Karmasthana Wivaranaya
Out-of-Stock
මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය - ධර්මයේ සියුම් තැන් පවා ශ්රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම දේශනා කෞෂල්යයක් හිමි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්යවශ්ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග‍්‍රන්ථ රත්නයක් ලෙසින් මෙම ග්රන්ථය හඳුන්වා දිය හැක.
Rs 500.00
Sariyuth Maha Rahathan Wahanse
සැරියුත් මහ රහතන් වහන්සේ - සැරියුත් මහ රහතන් වහන්සේගේ අද්විතීය සේවාව අගය කරමින් උන් වහන්සේ ගේ චරිතාපදානය මෙසේ ඉදිරිපත් කෙරේ.
Rs 850.00
Khema Maha Rahath Theraniya
ඛේමා මහ රහත් තෙරණිය - අප මහා ශාක්යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්ර ශ්රාවිකාව සහ ප්රඥා සම්පන්න භික්ෂුණීන් අතුරින් අග්රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ඛේමා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 450.00
Uppalavanna Maha Rahath Theraniya
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය - අප මහා ශාක්යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි අග්ර ශ්රාවිකාව සහ ඍද්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්රස්ථානය ලබා ගත්, 'උත්පලවන්නා තෙරණිය', 'උපුල්වන් තෙරණිය' යන නම් දෙකෙන් ද ප්රකට, මහ රහත් තෙරණිය වන 'උප්පලවණ්ණා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 500.00
Infant Reader Samskrita Baladarshaya
සංස්කෘත බාලාදර්ශය - INFANT READER - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්රිතය.
Rs 440.00
Guide Through The Abhidhamma Pitaka
Guide Through The Abhidhamma Pitaka - The principal aim of this book is to clarify the structure of the Abhidhamma works, most of which are quite large and complex, and thus aid the study of them.
Rs 350.00
Kalama Sutta
Kalama Sutta - The discourse to the Kalama is well known for its encouragement of inquiry. It sets forth the principles that should be followed by a seeker of truth and contains a standard by which spiritual teachings can be judged. In this discourse the Buddha shows that the reason for a virtuous life does not necessarily depend on beliefs, but on mental well-being acquired through the overcoming of greed, hatred and delusion.
Rs 40.00
In This Very Life
In This Very Life - How to adopt and integrate Buddhist teachings so as to attain liberation in this very life? Here you go…..its about theory and practice of insight meditation.
Rs 350.00
Sanskrutha Kavyavicharaye Muladarma
සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම - මෙම කෘතිය ආධුනිකයනට පහසුවෙන් වටහාගත හැකිවන පරිදි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සරල ලෙස විවරණය කරමින් සම්පාදනය කර ඇත.
Rs 380.00
Bauddha Shabdakoshaya
බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය.
Rs 1,750.00
Saundarananda Mahakawyaya 1-2-3 Sarga
සෞන්දරානන්ද මහා කාව්‍යය 1-2-3 සර්ග - ප‍්‍රාචීන විභාගයන්හි සංස්කෘත විෂය සදහා නියමිත මෙම කෘතිය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සංස්කෘත සාහිත්‍යය හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය පිණිස ද සම්පාදනය කර ඇත.
Rs 630.00
Namashta Shathakaya Nawarathnaya Wyasakaraya Hithopadeshaya
නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය - පුරාතන පන්සල්හි දරුවනට අකුරු ඉගැන්වීමේ පොත් පෙලෙහි මූලික අධ්‍යයන ග්‍රන්ථයන් වන නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද සහිතව මෙහි අන්තර්ගත වේ.
Rs 520.00
Rasavahini Jambudeepuppaththi Katha
Out-of-Stock
රසවාහිනි ජම්බුදීපුප්පත්ති කථා - රසවාහිනිය පාඨක ලෝකයා අතර කීර්තියක් උසුළන ග්රන්ථයකි. කථා එකතුවක් වශයෙන් රසවාහිනිය හැදින්විය හැක. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව උපන් හා ලක්දිව උපන් කථා වශයෙනි. මෙම කෘතිය දඹදිව උපන් (ජම්බුදීපුප්පත්ති කථා) වන අතර අධ්‍යයන පොදු සහතිකපත්ර විභාගයට නියමිත කථා 20 ක් මෙහි ඇතුළත් වේ.
Rs 375.00
The Seven Stages of Purification and The Insight Knowledge
This is a book born of wide and deep meditative experience, a guide to the progressive stages of Buddhist meditation for those who have taken up the practice in full earnestness. ...
Rs 150.00
Bauddha Manovidyawa
බෞද්ධ මනෝවිද්‍යාව - බෞද්ධ මනෝ විද්‍යාව නම් මෙම ග්‍රන්ථය බුදු සමයට විශේෂ වූ මනෝ විද්‍යාත්මක සංකල්ප ඔස්සේ මනසේ ක්‍රියාකාරීත්වය, අභිප්‍රේරණය හා චිත්තවේග, බුදු දහම හා මනෝ චිකිත්සාව ආදී බොහෝ මාතෘකා පාදක කොට ගනිමින් ඒ සඳහා බෞද්ධ මූලාශ්‍ර මගින් තොරතුරු ගෙනහැර පාමින් ලියැවුණු කෘතියක් ලෙසින් පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 400.00
Mul Budusamaya
මුල් බුදුසමය සාමයික පසුබිම - බුදු සමයේ උදාව හා පාලි සූත‍්‍ර පිටකාගත බෞද්ධ ඉගැන්වීම් පිළිබද උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට විශේෂයෙන්ම මෙම කෘතිය ප‍්‍රයෝජනවත් හා ප‍්‍රමාණවත් ශාස්ත‍්‍රීය මගපෙන්වීමක් වනු ඇත.
Rs 300.00
Rs 250.00
Vimuttimagga and Visuddhimagga
This comparative study explores the relation between the Vimuttimagga and Visuddhimagga, the Path of Freedom, and the Path of Purification, both classical meditation manuals of the Theravada tradition.
Rs 350.00
Pali-Sinhala Akaradiya
සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි.
Rs 1,250.00
Guide to the study of Theravada Buddhism - Book 4
Yet another book in this fascinating series deals further with Buddhist doctrine and psychology than book 3 in the series.
Rs 350.00
The Great Discourse on Causation
The Mahanidana Sutta, “The Great Discourse on Causation,” is the longest and most detailed of the Buddha’s discourses dealing with dependent arising (paticca samuppada), a doctrine generally regarded as the key to his entire teaching. The Buddha often described dependent arising as deep, subtle, and difficult to see, the special domain of noble wisdom. So when his close disciple Ananda comes to him and suggests that this doctrine might not be as deep as it seems, the stage is set for a particularly profound and illuminating exposition of the Dhamma.
This book contains a translation of the Mahanidana Sutta together with all the doctrinally important passages from its authorized commentary and sub commentary. A long introductory essay discusses the rich philosophical implications of the sutta; an appendix explains the treatment of dependent arising according to the Abhidhamma system of conditional relations.
This book contains a translation of the Mahanidana Sutta together with all the doctrinally important passages from its authorized commentary and sub commentary. A long introductory essay discusses the rich philosophical implications of the sutta; an appendix explains the treatment of dependent arising according to the Abhidhamma system of conditional relations.
Rs 225.00
Sanyuktha Nikaya Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,480.00
Budun Wahanse Saha Unwahansege Daham Paniwudaya Eda, Ada Saha Heta
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප‍්‍රථම වරට වෙසක් දිනය සැමරීම සදහා වර්ෂ 2000 මැයි මස 15 වන දින පවත්වන ලද උත්සවයේදී, බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමිතියේ සභාපති පූජ්‍ය බෝධි හිමියන් විසින් පවත්වන ලද සම්පූර්ණ දේශනයේ සිංහල පරිවර්තනය මෙම පොතෙහි ඇතුළත් වේ.
Rs 60.00
The Requisites of Enlightenment
This treatise by the great Burmese scholar-monk analyzes the thirty-seven modes of practice in which the Buddha summed up the way to enlightenment. It offers not only a wealth of information on the Dhamma but also a forcefully reasoned and stirring appeal to earnest endeavor toward the goal.
Rs 150.00
Bodhighana
සමථ හා විදර්ශනා භාවනාවන් වැඩිය යුතු නියම පිළිවෙල ඉතා සරල ආකාරයෙන් මෙම පොත තුළ සදහන් වී ඇත.
Rs 200.00
Wignanaya
Out-of-Stock
ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත.
Rs 300.00