Rs 575.00
Best sellers
There are 2679 products.
Panchappakarana Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,750.00
Dhammapada Pradeepaya
බුදු පියාණන් වහන්සේගේ කරුණා සලිල දහරින් සිනිදු වූ ප්රඥා ලෝකයෙන් ප්රභාවත් වූ ධර්ම මාර්ගය හැ`දින ගනු කැමති හැමදෙනාගේ කන් සිත් නළවන, ජීවනය පොබයන, චරිතය හොබවන ධම්මපදය විවරණ සහිතව මෙසේ බොදු දන වෙත සමර්පණය කෙරෙයි.
Rs 1,100.00
Dhammapadaya - Sinhala Anuwadaya Sahitha
ධම්මපදය - සිංහල අනුවාදය සහිත - සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත්රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත්රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග්රන්ථයකි. පැරණි රාජ්ය තාන්ත්රික ප්රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න.
Rs 550.00
Bauddha Adyayana Wimarshana
Out-of-Stock
බෞද්ධ අධ්යයනය හා සබැදි විවිධ මාතෘකා 31 යටතේ ලියන ලද ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ශාස්ත්රීය ග්රන්ථය උසස් අධ්යාපනය ලබන විද්යාර්ථීන්ටත්, පොදු පාඨක ජනතාවටත් එකසේ ප්රයෝජනවත් වනු ඇත.
Rs 900.00
Maha Rahathun Wedi Maga Osse - Arya Ashtangika Margaya
Out-of-Stock
මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, පින්වත් ඔබ නිවැරදිව ජීවිතයට එකතු කරන්නේ නම්, සෑම නිමේෂයකදීම, නිවනට පක්ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සියල්ලම ඔබ තුලින් ලියලා වැඩෙනු ඇත.
Rs 110.00
Kale Gahak
''A Tree In A Forest'' නම් වූ ඉංග්රීසි කෘතියේ සිංහල අනුවාදයක් වන මෙය ධර්මය අවබෝධ කරවීම සදහා අචාන් චා හිමි යොදාගත් සරු උපමා පාඨ 183 කින් සමන්විතය.
Rs 180.00
Penena Lowa Thula Nopenena Lowak
පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් - "මෙලොව උපත ලබා සුළු කාලයක් සඳහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහි දී වැටහෙයි. මෙම විශ්ව පවුලට අයත් වන සාමාජික සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්ට හඳුන්වා දීම මෙම පොත ලිවීමේ අරමුණකි."
Rs 750.00
Punarbhavaya
Out-of-Stock
පුනර්භවයට සම්බන්ද බොහෝ කරුණු ධර්මනුකුලව රචනාකොට ඇත. සසර ගමනට හේතුවන භාව දෙකක් අතර සම්බන්දතාවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීම ප්රයෝජනවත් වන අකාරය පෙන්වා දීම ද මෙම පොතින් සිදු කර ඇත.
Rs 225.00
Vidarshana Bhawanawe Jeewana Athdakim
Out-of-Stock
දිනපතා ජීවිතයේ කටයුතුවල යෙදෙන අතරතුරේදීම භාවනාව පුහුණු වීමට මග පෙන්වීමක් වශයෙන් මෙම ධර්ම සංග්රහය "හැම මොහොතක්ම සිහි බුද්ධියෙන් ගත කිරීමේ කලාව" පුහුණුවීම සදහා මග පෙන්වන අත්පොතකි. තවද මෙය භාවනාවට ආධුනික අය සදහා මුල්පොතක් වශයෙන් ද හැදින්විය හැකිය.
Rs 100.00
Prathipada - 02
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි දෙවන කොටසයි.
Rs 300.00
Prathipada - 01
Out-of-Stock
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි පළමුවන කොටසයි.
Rs 400.00
Noselena Manasa
Out-of-Stock
පුද්ගල ජීවිතය තුල ගොඩනැගෙන යම් යම් ගැටළු විසඳා ගැනීමට බෞද්ධ ප්රතිපත්ති කෙසේ උපකාරීවේද යන්න පැහැදිලි කරමින්, ජෝන් වෝලටර්ස් නම් කතුවරයා විසින් ලියන ලද Mind Unshaken නමැති මුල් කෘතියේ සිංහල පරිවර්තනය ලෙසින් නිමැවුණු මෙම කෘතිය සරල බස් වහරකින් යුතුව පාඨක ඔබට පහසුවෙන් පරිශීලනය කළ හැකි ග්රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක
Rs 760.00
Pali Wyakarana
Out-of-Stock
ව්යාකරණ විධි නවයක් ඔස්සේ පාලියේ සෑම ව්යාකරණ විධියක් ම ඉතා සරලව හා උදාහරණ සහිතව මෙහි පේනවා ඇත. විශේෂයෙන් ශිෂ්යයන් ට අමාරු යයි සැලකෙන කාරක ව්යාකරණ විධියත්, උක්තානුක්ත ව්යාකරණ විධියත් මෙහි ඉතා සරලව උගන්වා තිබීම වැදගත් ය.
Rs 500.00
Nayayebinduva
බෞද්ධ තර්ක ශාස්ත්රය පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරෙන මෙම ග්රන්ථය අනාදිමත් කාලයක සිට ප්රාචීන විභාග සඳහා නිර්දේශිත වටිනා ග්රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය.
Rs 1,416.00
Devlovata Maga Kiyana Kathandara
පිටකත්රයෙහි ඛුද්දක නිකායට අයත් විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්ය ලෝකයන්හි උපති. ඒ අය පෙර සිදු කරන ලද පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි..
Rs 318.60
Pali Nirdishta Grantha - Buddhi Winodani 2
ප්රාචීන මධ්යම විභාගය සඳහා නිර්දිෂ්ඨ පාලි ග්රන්ථ මජ්ඣිම නිකාය, ථේරගාථා, පාලි ථූපවංශය, තෙලකටාහ ගාථා මෙම පොතෙහි ඇතුලත්ය.. ප්රාචීන විභාග සඳහා ඉදිරිපත් වන සිසුන් හට මෙමෙ පොත ඉතා වැදගත්ය..
Rs 708.00
Hela Daruwage Yahagunadam Maga Huruwa
හෙළ දරුවන්ගේ යහගුණ දම් මග හුරුව - හෙළ දරුවන්ගේ ආකල්පමය සංවර්ධනය උදෙසා සරල ව්යවහාර බසින් ලියන ලද්දක් වන මෙහි යහගුණදම් දරුවන්ගේ මොළයට, හදවතට උපක්රමශීලීව ලබාදිය හැකි ආකාරය පිළිබදව විග්රහ කරයි.
Rs 236.00
Mul BudhuSamayehi Achara Vidyawa
මුල් බුදුසමයෙහි ආචාර විද්යාව - "මුල් බුදුසමයෙහි ආචාර විද්යාව" යන නමින් පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය වූකලී ආදි බෞද්ධ සදාචාර සිද්ධාන්ත පිළිබඳව නූතන ආචාර විද්යා සන්දර්භ තුළින් කරනු ලබන ගැඹුරු විවරණයක් වේ. මෙම Ethics in Early Buddhism නමින් තමා විසින් පළ කරනු ලැබූ කෘතිය පදනම් කොටගෙන කතුවරයා විසින් මුළුමනින් අලුතින් රචනා කරන ලද්දකි.
Rs 531.00
Freedom
Freedom - This book by David J. Kalupahana Emeritus Professor of philosophy, University of Hawaii, is a study of the concept of Nibbana.
Rs 531.00
Budu Dahame Iganvena Prathisandi Thala This Eka
බුදු දහමේ ඉගැන්වෙන ප්රතිසන්ධි තල තිස්එක - සත්වයින් කිසියම් ආත්ම භාවයකින් චුත වූ පසු, ඔවුන් නැවත උපදින ස්ථාන තිස් එක පිළිබඳ ථේරවාද බෞද්ධ දර්ශනයෙහි ඉතා පැහැදිලි ලෙස කරුණු පහදා දී තිබේ.
Rs 295.00
Dakunu Indiyawe Bauddha Ithihasaya
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය - දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැන ගැනීමත්, ඒ ගැන කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත්ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේම ශාඛාවක්ය යන්න මේ පොත කියවන පාඨකයාට වැටහෙනු නොඅනුමානය.
Rs 413.00
Early History Of Buddhism in Ceylon
Early History Of Buddhism in Ceylon - The Book is divided into two parts. Part I forms a necessary introduction to Part II, and deals with the Pali Commentaries, their sources the nature of their contents. Part II, Consisting of ten chapters, id devoted to a consideration of the introduction of Buddhism to Ceylon, its spread there and the effects which the faith had upon the life of the inhabitants of the island.
Rs 472.00
Mahawansa (Volume 05)
මහාවංස - පස්වන වෙළුම
Rs 1,150.00
Rs 2,400.00
Buddhism A Graduated Course (Step 6)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 160.00
Buddhism A Graduated Course (Step 7)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 200.00
Buddhism A Graduated Course (Step 5)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 150.00
Seth Pirith Sahitha Wandana Gatha (Dimai Paper)
සෙත්පිරිත් සහිත වන්දනා ගාථා - සෙත් පිරිත් සහ සියළු වන්දනා ගාථා සහිත අත්පොතක් නොමැති වීමේ අඩුපාඩුව සම්පූර්ණයෙන් මැකී යන පරිදි සැකසුන කෘතියකි.සෑම බෞද්ධ නිවසකම අවශ්යයෙන්ම තිබිය යුත්තකි.
Rs 650.00
Maha Sihanada Suthraya
මහා සිහනාද සුත්රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ.
Rs 220.00
Agghanya Suthra Anuwadaya
අග්ගඤ්ඤ සුත්ර අනුවාදය - ලෝකය හට ගැනීම පිළිබදව බෞද්ධ මතය උගන්වන පොතකි.දීඝනිකයේ පාඨක වර්ගයේ එන සතයට ලියන ලද සරල අනුවාදයයි.බුද්ධ මතය ඩාවින්ගේ පරිණාමවාදය සමග සසඳමින් පැහැදිලි කර ඇත.භාෂාව ලිහිල්ය.අනුවාදය පැහැදිලිය.
Rs 118.00
Maha Parinirwana Suthraya
මහා පරිනිර්වාණ සුත්රය - බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.
Rs 470.00
Thera - Theri Gatha Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන ථේර-ථෙරී ගාථා පාළි කාණ්ඩය වේ .
Rs 2,090.00