-10% Burumayata Bududahama Hadunvadima Ha Ehi Adee Bauddha Ithihasaya බුරුමයට බුදුදහම හඳුන්වාදීම හා එහි ආදී බෞද්ධ ඉතිහාසය - බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ථේරවාද බෞද්ධ ඉතිහාසය හා ථේරවාද බෞද්ධ චින්තනය ද හදාරන විද්‍යාර්ථින්හට ප්‍රයෝජනවත් වන මෙම කෘතිය මෙතෙක් මෙම අංශයෙහි පැවැති ඌණතාවයක් සම්පූර්ණ කරන බව කිව හැකිය. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Pathra Dathuva Saha Rajathvaya පාත්‍රා ධාතුව සහ රාජත්වය - මෙම පර්‍යේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය සමාජයේ පැරණි ශුද්ධ සංකේතයක් වූ පාත්‍රා ධාතුව පිළිබඳව කරනු ලැබූ ඓතිහාසික විමර්ශනයකි. පාත්‍රා ධාතුව මෙරටේ සමාජ දේශපාලනික සංස්කෘතික සන්දර්භය හා එකට ගමන් කර ඇත්තේ කවරාකාරයෙන් ද යන්න ඓතිහාසික මූලාශ්‍රයන් මගින් මෙහිදී විමසුමට ලක් කෙරේ. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Thalpiti Dalada Urumaya තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්‍ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Lanka Baudda Sanskruthiya Out-of-Stock ලංකා බෞද්ධ සංස්කෘතිය Rs 504.90 Rs 561.00 Details View details
-10%Out-of-Stock Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya Out-of-Stock ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ශාසනය තුළ මහා ප්‍රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි. Rs 2,700.00 Rs 3,000.00 Details View details
-10% Rajarata Shishtacharaya Saha Nirithadiga Rajadani රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි - පර්‍යේෂකයින්ට, පශ්චාත් උපාධි, උපාධි සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂකයින්ට, ගුරු භවතුන්ට මෙන් ම ස්වකීය මාතෘ භූමියේ ඉතිහාසය පිළිබඳව උනන්ද්වක් දක්වන පාඨකයින්ට ද අතිශය වැදගත් වනු ඇත. Rs 990.00 Rs 1,100.00 Add to cart Buy
-10%Out-of-Stock Navaarahadi Buduguna, Dahamguna, Sanga guna, Suvisi Guna Aruth Wandana, Kaviyen Out-of-Stock නවඅරහාදී බුදුගුණ, දහම්ගුණ, සඟ ගුණ, සූවිසි ගුණ අරුත් වන්දනා, කවියෙන් Rs 90.00 Rs 100.00 Details View details
-10%Out-of-Stock Sri Lankeya Adivaseenge Sel Chithra Out-of-Stock ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර - මෙම පර්‍යේෂණය ශ්‍රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්‍ර විශ්ලේෂණයේ අභිනව ප්‍රවේශයකි. Rs 1,080.00 Rs 1,200.00 Details View details
Out-of-Stock Lankave Sthupaya Out-of-Stock ලංකාවේ ස්තූපය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 180.00 Details View details
-10%Out-of-Stock Puravidyava Out-of-Stock පුරාවිද්‍යාව - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 585.00 Rs 650.00 Details View details
-10% Puravidya Lipi - 1 පුරාවිද්‍යා ලිපි -1 - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 252.00 Rs 280.00 Add to cart Buy