-10% Madhyama Prathipadava මධ්‍යම ප්‍රතිපදාව - මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ විග්‍රහයක් ඇතුළත්ව තිබෙන අතර, දෛනික ජීවිතයේ දී පවුල් ජීවිතයේ සිට එහි විවිධ පැතිකඩ ඔස්සේ මධ්‍යම ප්‍රතිපදානුකූලව ක්‍රියා කිරීමෙන් සාර්ථක ලෞකික ජීවිතයක් ගොඩ නගාගත හැකි අන්දම පෙන්වා දෙන ග්‍රන්ථයකි. Rs 531.00 Rs 590.00 Add to cart Buy
-10%Out-of-Stock Guththila Kavya Wicharaya - Guththila Geethaya Out-of-Stock ගුත්තිල කාව්‍ය විචාරය - ගුත්තිල ගීතය Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Sinhala Gamvala Piliveth, Wishvasa Ha Charithra Out-of-Stock සිංහල ගම්වල පිළිවෙත්, විශ්වාස හා චාරිත්‍ර Rs 531.00 Rs 590.00 Details View details
-10% Lovada Sangarava ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Api Thundenagen Wadimala Kauda ? Out-of-Stock අපි තුන්දෙනාගෙන් වැඩිමලා කවුද ? Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Devadharma Jathakaya Out-of-Stock දේවධර්ම ජාතකය Rs 108.00 Rs 120.00 Details View details
-10% Bo Maluve Sudu Vali Kata බෝ මළුවේ සුදු වැලි කැට - මෙම කෘතිය සාහිත්‍ය හා සංගීත විෂයයන්ට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස ද පරිභාවිත කළ හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Sinhala Theravili Out-of-Stock සිංහල තේරවිලි Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Gedarin Pansalata Out-of-Stock ගෙදරින් පන්සලට - සිංහල ගමේ පිංකෙත පන්සලයි. පින්කෙත ශුද්ධ භූමියකි. ශුද්ධ භූමියේ කතාබහ ගෙදරදොර කතාබහට වඩා වෙනස් ය. සිංහල බෞද්ධයා පංසලේදීත්, භික්ෂූන් වහන්සේලා සමඟත් කතාබස් කරන විට යොදන බස් වහර හඳුන්වාදීම මේ පොතේ අරමුණ යි. Rs 180.00 Rs 200.00 Details View details