Rs 575.00
Best sellers
There are 2679 products.
Sanyuktha Nikaya 5-(2)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(2) කාණ්ඩය වේ .
Rs 2,050.00
Sanyuktha Nikaya 5-(1)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(1) කාණ්ඩය වේ .
Rs 2,230.00
Dhammapadaya
ධම්මපදය - බෞද්ධයාගේ අත්පොත පාලි ගාථා සිංහල අනුවාද,ඉංග්රීසි දෙමළ පරිවර්තන වසයෙන් භාෂා හතරකින් සමන්විතයි.භාෂා විශාරදයන් විසින් සකස්කර ඇති මෙම ග්රන්ථය පරිශීලනය ඉතා පහසුය.ගාථා 423 කින් සමන්විතය.
Rs 885.00
Jesuswahanse Saha Budunwahanse
ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ - මෙම කෘතිය මගින් ජේසුස් වහන්සේගේ සහ බුදුන් වහන්සේගේ පොදු ලක්ෂණ සහ අසමානතා සංසන්දනාත්මකව, උන්වහන්සේලාගේ ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ නව ගිවිසුමේ සහ බෞද්ධ ත්රිපිටකයෙහි අන්තර්ගත කරුණු අධ්යනයෙන් විග්රහ කිරීමක් සිදු කොට ඇත.
Rs 950.00
Pragnaven Avihinsavata
ප්රඥාවෙන් අවිහිංසාවට - දුර්ලභව ලද මනුෂ්යත්වය තුළදී තම සිත තේරුම් ගත නොහැකි වීමත් මැදහත් සිතින් සිදුවන දෑ දෙස නොබැලීම නිසාත් සමාජය තුළදී ඇස ගැටෙන විවිධ මාතෘකා ඔස්සේ කතුවරිය විසින් තම නෙත යොමුකර ඔබට අවැසිම කරුණු රැසක් ගෙන හැර පාමින් ප්රඥාවෙන් අවිහිංසාවට නම් කෘතිය රචනා කොට ඇත.
Rs 224.20
Sambudu Nuvanehi Mahima
සම්බුදු නුවණෙහි මහිම - තුන්ලොව ප්රඥාවන්තයන් අතුරෙන් අග්රවූ, කල්ප ලක්ෂ ගණන් ප්රඥා පාරමිතා සම්පූර්ණ කිරීමෙහි අපරිමිත කැපකිරීම් කළ ලොව්තුරු සම්බුදු රජාණන් වහන්සේගේ නුවණ පිළිබඳ විග්රහයක් මෙම කෘතිය මගින් එකට ගොනුකර ඇත.
Rs 283.20
Adaraya Saha Maranaya
ආදරය සහ මරණය - භාවනාව හදාරණ පුද්ගලයා බිය සැක නැතිව මරණයට මුහුණ දෙන අයුරු පැහැදිලි කරන ග්රන්ථයකි.එක හුස්මට කියවිය හැකි නවකතාවක් මෙන් රසවත්ව කියවිය හැකි අන්දමේ බසකින් ලිහිල් ශෛලියකින් පොත සමන්විත වේ.
Rs 540.00
Katina Winishchaya
කඨින විනිචජය - කඨින චීවරයේ හා කඨින උත්සවයේ ප්රභවය හා වර්ධනය පිළිබදව කරන ලද ශාස්ත්රීය ගවේෂණයක ප්රතිඵලයකි.ගිහිපැවිදි දෙපාර්ශවයටම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් දැන ගැනීමට මෙම කෘතිය ආධාරකයක් වෙයි.
Rs 212.40
Budu Hamuduruvange Upama Katha 1
බුදු හාමුදුරුවන්ගේ උපමා කතා-1 - ත්රිපිටක සාහිත්යයෙන් උපුටාගත් උපමා කතා සියයකට වැඩි ප්රමාණයක් ඉතාමත් සුන්දර ලෙස ඉදිරිපත් කොට ඇත.බාල තරුණ මහලු කාටත් කියවා රසවිදිය හැකි ආදර්ශමත් පොතකි.
Rs 430.00
Adahannata Nowa Hithannata Igenwu Dahama
අදහන්නට නොව හිතන්නට ඉගැන් වූ දහම - බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වන ප්රධාන ලක්ෂණය වන්නේ එය ඇදහීම ඉක්මවා ප්රායෝගික වැඩපිළිවෙලක ගමන් කිරීමයි. නිවැරදි බුද්ධ වචනය නොඇසෙන විට බුදු දහමත් අනෙක් ආගම් මෙන් ඇදහීමක් තුල නතර වීමක් විය හැකිය. ඇදහීම ඉක්මවා බුද්ධ භාෂිතනොවූ විවිධ මත ධර්මානුකූලව විග්රහ කරන අනගි කෘතියකි බොකුන්දර කුසල ධම්ම හිමියන්ගේ අදහන්නට නොව හිතන්නට ඉගැන්වූ දහම.
Rs 436.60
Problems A Responsibilities
Out-of-Stock
Another inspirational booklet by Ven. Dr.KSri Dhammananda dealing with how to overcome problems you are bound to face in day to day life and discharging the responsibilities..
Rs 94.40
Sathvayage Sitha Saha Prathibaddha Karma Wegaya
Out-of-Stock
සමස්ථ ග්රන්ථය පුරාම බෞද්ධ කර්ම සංකල්පයේ ස්වභාවය විස්තර කොට ඇත. කර්මයට බුදු දහම තුළ ඇති ප්රමුඛත්වය, සසර පැවැත්මට කර්මය බලපාන අයුරු සහ කර්මයේ පිරිසිදු බව සසර පැවැත්මට හේතු සාධක වන අයුරුත් විස්තර කෙරේ. පිරිසිදු කර්මයන් සිදු කොට සංයෝජන නසා නිවන් පිණිස වූ ප්රතිපදාව වඩනා ආකාරය ත්රිපිටකය මුල්කොට ගෙන අර්ථ විග්රහකොට ඇත.
Rs 250.00
Karma And Rebirth
A paper written by Prof. Lily de Silva to clear some misconception that are prevalent in contemporary society regarding the Buddhist theory of Karma.
Rs 70.00
Parani lakdiva thakshanavedaya saha shilpa gnanya
මෙම කෘතිය මගින් නූතන තාක්ෂණයට අභියෝග කළ හැකි තරම් වූ අපේ පැරණි තාක්ෂණය හා ශිල්පවේදය කෙබඳු එකක් දැයි ඓතිහාසික කරුණු හා ශේෂ වී ඇති භෞතික සාක්ෂි මගින් මැනවින් චිත්රණය කරයි.
Rs 225.00
Abhidharma Pitakaya - 13 Complete Set of Books
ත්රිපිටකයේ තුන්වන කොටස අහිධර්ම පිටකය වන අතර මෙය බුදුන් වහන්සේ විසින් දේශනා කළ ගැඹුරු දර්ශන හා මනෝවිද්යාත්මක විග්රහය යි.අසූ හාරදහසක් වන ශ්රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, ධම්මසඞ්ගණී ප්රකරණය, විභඞ්ග ප්රකරණය, ධාතුකථා ප්රකරණය, පුග්ගලපඤ්ඤත්ති ප්රකරණය, කථාවත්ථු ප්රකරණය, යමක ප්රකරණය සහ පට්ඨාන ප්රකරණය යනාදිය යි.අභිධර්මය ග්රන්ථ 13කින් ද යුක්ත වේ.
Rs 21,880.00
Rs 32,890.00
Widarshana Bhavanave Mulikanga
සිරිල් චන්සේකර ගුණවර්ධන මහතා විසින් සිංහලට පරිවර්තනය කරණ ලද 'විදර්ශනා භාවනාවේ මූලිකාංග' නම් මෙම කෘතිය මගින් නිවැරදිව භාවනාවේ යෙදිය යුතුඅකාරය මහාසී සයාඩෝ හිමි යන් දේශනා කළ අකාරය සදහන් වේ.
Rs 600.00
Suneetha Maha Rahathan Wahanse
මෙම ග්රන්ථයෙන් විස්තර වන්නේ සුනීත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. උන් වහන්සේ ද අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතරට අයත් නොවුව ද ගෞතම බුදුසසුන තුළ අතිශයින්ම ප්රකට මහ රහතන් වහන්සේ නමකි.
Rs 200.00
Thun Prakaranaye Dharma Wivaranaya
පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්රගුණ කිරීමට අප්රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි.
Rs 3,375.00
Deviyo
අතිපූජ්ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ.
Rs 150.00
Sinhale Nagenahira Urumaya
සිංහලේ නැගෙනහිර උරුමය
Rs 200.00
Anuradapura Thuparamaya
අනුරාධපුර ථූපාරාමය
Rs 560.00
Parani Ha Madyakalina Sri Lankave Nithiya Saha Adikarana Kramaya
Out-of-Stock
පැරණි හා මධ්යකාලීන ශ්රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්රමය
Rs 250.00
Parangi Kotte 1594 - 1612
පරංගි කෝට්ටේ 1594 - 1612 - පෘතුගීසීහු 1594 - 1612 කාලය තුළ ලංකාවට පාලන ප්රතිපත්තියක් සකස් කළහ. එහෙයින් මේ කාල පරිච්ඡේදය ලංකා පෘතිගීසී පාලනයේ පදනම් යුගය වශයෙන් සැලකිය යුතුයි. මේ කෘතිය ඒ යුගයේ ඉතිහාස පුවතයි.
Rs 450.00
Pruthugeesin Ha Lankava (1597 - 1658)
පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්යාල ශිෂ්යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්රන්ථයකි.
Rs 450.00
Abhidhammaththa Wikasinee Nam Abhidhammavathara Teeka
අභිධම්මත්ථ විකාසිනී නම් අභිධම්මාවතාර ටීකා
Rs 3,040.00
Wasthu Widyava Hevath Gruha Nirmana Shilpaya
වාස්තු විද්යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය - වාස්තු විද්යාව හා ගෘහ නිර්මාණ ශිල්පය යන විෂයෙහි එතෙක් මෙතෙක් සිංහලෙන් පළවී ඇති අද්විතීයම ග්රන්ථයක් ලෙස මෙය වාස්තු විද්යාඥයින්ගේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ ද ඉමහත් සම්භාවනාවට පාත්ර වී ඇත. උපයුක්ත විෂයෙහි අතිවිශාල දැනුම් සම්භාරයක් මේ කෘතිය පරිශීලනයෙන් ලබා ගත හැකිය.
Rs 1,200.00
Sidathsangara Wimasuma
සිදත්සඟරා විමසුම
Rs 985.00
Rs 400.00
Mandaram Pura Puvatha
මන්දාරම් පුර පුවත - සියම් මහා නිකායේ කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර අතිපූජ්ය ලබුගම ශ්රී ලංකානන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ සංස්කරණයකි. සීතාවක, මහනුවර යුගවල මෙරට සාමාජික හා ශාසනික ඉතිහාසය පිළිබඳ කරුණු සොයන මූලාශ්ර ග්රන්ථයක් වශයෙන් මේ පොත බොහෝ සෙයින් ප්රයෝජනවත් වනු නොඅනුමාන ය.
Rs 650.00
Samanthapasadika Winaya Atta Katha - 1
සමන්තපාසාදිකා විනයට්ඨකථා - 1 - ත්රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,060.00
Samanthapasadika Winaya Atta Katha - 3
සමන්තපාසාදිකා විනයට්ඨකථා - 3 - ත්රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 675.00
Jeevithayata Nava Aruthak- Dainika Pin Potha
ජීවිතයට නව අරුතක් - දෛනික පිං පොත - අලුතින් හඳුන්වා දෙන අධ්යාත්මික සටහන් පොතක් ලෙස භාවිතා කළ හැක.
Rs 530.00