Best sellers

Out-of-Stock

Saddarmarathnakaraya

Out-of-Stock
සද්ධර්මරත්නාකරය - පළාබත්ගල වනවාසී ධර්මකීර්ති පරම්පරානුයාත පූජ්‍යපාද ධම්මදින්නාචාර්ය විමලකීර්ති මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත ය.
Out-of-Stock

Selectes Stories From The Dhammapada

Out-of-Stock
Selectes Stories From The Dhammapada - Mr. K Samaranayake, who has previously compiled two books on Jataka stories most successfully, has now compiled another book containing stories selected from the Dhammapada commentary. The Dhammapada, regarded as an essence of the Buddhist canon (Tripitaka), comprises 423 stanzas and the Dhammapada stories are based on those stanzas. The twelve stories which have been selected by Mr. Samaranayake are most fascinating and most suitable for the modern readers, juvenile as well as adults. Stories from the Dhammapada commentary, written in the English language are rare and I consider this book, written in simple English and in a lucid style, as a much needed and a scholarly contribution to Buddhist literature in contemporary times. Brilliant artistic illustrations of certain incidents of the stories, enhance the value and attraction of the book. It is worth to be recommended as a text book for Government as well as Private schools and also for Pirivenas.

Asirimath Bana Katha - 5

අසිරිමත් බණ කතා - 5 - ලොකු කුඩා කාටත් පරිශීලනය කල හැකි ආකාරයේ සරළ, සිත්ගන්නා බස් වහරකින් නිර්මාණය වී ඇත. ගැඹුරු කතා කියවීමට කාලය මිඩංගු කිරීමට වර්තමාන මිනිසාට අවස්ථාවක් නොමැත. ඒ කාර්යය බහුල සමාජයේ ඔහු ද කාර්‍යක්ෂම විය යුතු බැවිනි. එවැනි පුද්ගලයින්ට කියවා රස විඳීමට සහ ධර්මාවබෝධය පිණිස මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Rs 350.00
Out-of-Stock

Daham Rasavahini

Out-of-Stock
දහම් රසවාහිනි - මෙම ග්‍රන්ථයට සීහල වත්ථු සහ සහස්ස වත්ථු යන දුර්ලභ ග්‍රන්ථ දෙකෙන් කථා කිහිපයක් තෝරාගෙන ඇත.

Therani Katha

තෙරණි කතා - බුදු සිරිතට අමතරව බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ කතා හා සිදුවීම් යළි යළිත් කියවීමටත් ඇසීමටත් සිංහල බෞද්ධයෝ මහත් අතිරුචියක් දක්වති. බෞද්ධ අනන්‍යතාවකින් යුතු වුවද මේ තෙරණි කතා කවර පාඨකයකුගේ වුවද අවධානයට යොමු වන බව නිසැක ය. සදාචාර විඥානය පුළුල් කරවන්නා වූද ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් දනවන්නා වූද මේ කතා බෞද්ධ නොවන පාඨකයාගේ වුවද ප්‍රසාදය වැඩීමට හේතු වනු ඇත.
Rs 760.00

Ape Withthi

අපේ විත්ති
Rs 200.00

Budun Sarana Giya Prethayo

බුදුන් සරණ ගිය ප්‍රේතයෝ - ඛුද්දක නිකායේ එන ප්‍රේතවත්ථු කථා නූතන බසින්, සරලව රසවත්ව එළිදැක්වීම කාලයක පටන් පැවති පාඨක අපේක්ෂාවක් මල්ඵල ගැන්වීමකි. මහා මොග්ගල්ලාන, ශාරිපුත්ත, මහා කාශ්‍යප හා සංකිච්ච ආදී මහ රහතන් වහන්සේලාට මෙන්ම නාරද ,මහ තෙරුණ් ප්‍රමුඛ බුදු පිරිසට මුණ ගැසුණ ප්‍රේතාත්ම රැසක් අභිනව ග්‍රන්ථයෙන් විස්තර වෙයි.
Rs 200.00

Budu Sirithin Thavath Katha

බුදු සිරිතින් තවත් කතා - යොවුන් දරුවන්ගේ ආකල්ප වර්ධනයට, කල්පනය විකසිත කිරීමට මෙන්ම ඔවුන්ගේ වින්දන කුසලතාව උදෙස මේ කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 220.00
Out-of-Stock

Jothishya Siddhantha

Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත - ආධුනිකයන්ට පමණක් නොව ජ්‍යොතිෂය දන්නා අයට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැකි ග්‍රන්ථයකි.