Best sellers

Sambudu Guna Suvada Apata Dena Setha

සම්බුදු ගුණ සුවඳ අපට දෙන සෙත - මෙලොව පරලොව යන උභයාර්ථය සඳහා බෞද්ධ ජනතාව අත්‍යවශ්‍යයෙන්ම දත යුතු සෑම කරුණක් ම අන්තර්ගත වී තිබීමෙන් සෑම නිවසකම සෑම කෙනෙකු ම කියවා පිළිපැදිය යුතු අගනා කෘතියකි.
Rs 250.00

Piritha Ha Badnunu Jana Sanskruthiya

පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 325.00

Delovatama Wada Sadana Asirimath Budumathuru

දෙලොවටම වැඩ සඳන අසිරිමත් බුදුමතුරු - අපල කරදර හදිසි උවදුරු ආදි අසහනයේ වඩවා ගින්නෙන් දිව රෑ තැවෙන සමාජ ව්‍යුහයට ඇද හැලුන අමා වැස්සක් වන් පුවසති අලියවන්නගේ දෙලොවටම වැඩ සදන අසිරිමත් බුදුමතුරු කාලීන ග්‍රන්ථයකි.
Rs 250.00

Poya Ha Gihi Sil

පෝය හා ගිහි සිල් - සඟ මොක් සුව පතා බෞද්ධයෝ පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙති. එහිදී ඔවුන්ට ප්‍රයෝජනවත් වන කරුණු කාරණා පිළිබඳ යම් පමණකින් හෝ දැනුවත් කිරීම මෙම පොතේ අරමුණයි.
Rs 150.00

Sri Lankave Watadageval

ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ.
Rs 200.00