Selkamlakara සෙල්කම්ලකර - ගූඪ දහම්වලින් ප්‍රාදුර්භූත වූ සමාජයක් බුදු සමයෙන් ප්‍රභාමත්වීම නිසා ජනකාය කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය විය. බුදුරදුන් යනු කවරෙක් ද ? උන්වහන්සේ කෙරෙහි අන්තර්ගත ගුණ මොනවාද ? ඒ ගුණ මිනිස් දිවියට බලපාන්නේ කෙබඳු ආකාරයෙන්ද යන ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කර දීමට එදා යතිවරයෝ සමත් වූහ. ඒ සඳහා වාහකය කරගනු ලැබුවේ සෙල්කම්ලකරයි. බුදු සිරිත වස්තු විෂය කොටගෙන සෙල්කම් කිරීමෙන් පොදුජනකාය කෙරෙහි කූඨප්‍රාප්ත වී තිබුණු කුහුල තුරන්කරලීමට සමත්විය. යතිවරයාත් - පැරැණි ශිල්පියත් අතර තිබුණු දැඩි අභේදනීය බවත්, අවිච්ඡින්ත සබඳියාවේ ප්‍රතික්‍රියාවකි මේ සෙල්කම්ලකර. Rs 240.00 Add to cart Buy
Baratha Lanka Bauddha Urumaya භාරත ලංකා බෞද්ධ උරුමය - භාරතයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාව හඳුන්වා දෙන මේ කෘතිය දුර්ලභ සිතුවම්වලින් සැරසී තිබේ. ඒ ඔස්සේ සිතීමට පාඨකයාට එයින් ඉඩකඩ සැලැසෙයි. Rs 120.00 Add to cart Buy
Bauddha Sankethavala Darshanaya බෞද්ධ සංකේතවල දර්ශනය - මුරගල, කොරවක්ගල, වාමන රූපය වැනි නිර්මාණයන්හි කාලනිර්ණය හෝ අන්තර්ගතාංග ලක්ෂණ පිළිබඳ නම් කිරීමෙන් නො නැවතී එක් එක් සියුම් අංගයන්හි බෞද්ධ ධර්මානුකූල පදනම කවරේ ද යන්න සහේතුක ව කරුණු දැක්වීමට මේ කෘතියේ දී අවධානය යොමු කර ඇත. Rs 649.00 Add to cart Buy
Lakdiva Bouddha Chithra Kala Ithihasaya ලක්දිව බෞද්ධ චිත්‍ර කලා ඉතිහාසය - ලක්දිව චිත්‍රකලා ඉතිහාසය අධ්‍යනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. Rs 350.00 Add to cart Buy
Buddha Prathima Ha Sithuvam Kalava බුද්ධ ප්‍රතිමා හා සිතුවම් කලාව - බුද්ධ ප්‍රතිමා කලාව හා සිතුවම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධ පාඨකයන්ටත්, උසස් අධ්‍යාපනය ලබන ගිහි සිසුන්ට හා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් අධ්‍යාපනය සඳහා උපයෝගී කර ගත හැකි මහඟු කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දීමට හැකිය. Rs 390.00 Add to cart Buy
Out-of-Stock 18 Wana Siyavase Bithu Sithuvam Out-of-Stock 18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්‍යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි. Rs 100.00 Details View details
Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්‍රන්ථය සිතුවම් ගැන අධ්‍යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ. Rs 300.00 Add to cart Buy
Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sri Lankave Kauthukagara Ithihasaya Out-of-Stock ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්‍යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කළ හැකිය. Rs 225.00 Details View details
Out-of-Stock Ganadevi - Sarasvathi Sinhala Hodiya Out-of-Stock ගණදෙවි - සරස්වතී සිංහල හෝඩිය Rs 200.00 Details View details
Out-of-Stock Jeewithayata Padam Siyayak Out-of-Stock ජීවිතයට පාඩම් සියයක් - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය. Rs 650.00 Details View details