Out-of-Stock Mahaveera Indrajitrh Meghananda Out-of-Stock මහාවීර ඉන්ද්‍රජිත් මේඝනාද Rs 750.00 Details View details
Out-of-Stock Sagavunu Sasara Saradam Out-of-Stock සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය. Rs 50.00 Details View details
Out-of-Stock Avamanavika Out-of-Stock අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පෙළ මෙහි ප්‍රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්‍රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි. Rs 175.00 Details View details
Mirivadi Nolada Gen - 3 මිරිවැඩි නොලද ගෙන් - 3 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 600.00 Add to cart Buy
Mirivadi Nolada Gen - 1 මිරිවැඩි නොලද ගෙන් - 1 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Nivan Maga Suvada Kala Adarayak Out-of-Stock නිවන් මඟ සුවඳ කළ ආදරයක් - මෙම කතාවෙන් කියැවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරි රහත් හිමිවරුන් අතරින් පෙරට ම ගිය, බුදුන් වහන්සේට පමණක් දෙවැනි, කිසිවෙකුට කිසිදු ඇසුරකින් සම කළ නොහැකි අති උත්තම ගුණයෙන් යුතු මහ රහත් හිමි නමක් වූ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ හා එම බුදු සයුතෙහිම පෙර භවය දක්නා නුවණින් අග්‍ර ස්ථානය හිමි කොටගත්, භද්දාකාපිලානි මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතයේ හා ඉන් එහා භවයන්හි පැවැති ආදර කතා පුවත ය. Rs 700.00 Details View details
Wau Badi Rajje Savariyak වැව් බැඳි රාජ්ජේ සවාරියක් - වැව් බැඳි රාජ්ජය ලෙස නම් කෙරුණු අනුරාධපුර පෙදෙස හෙවත් නුවරකලාවිය වසර දෙදහස් ගණනක් තිස්සේ අප සමඟ බැඳී සිටියි. මෙම බැඳීම නුවර කලාවියේ ඇත්තන්ට පමණක් සීමා වූවක් නොවේ. රුහුණු, මායා, පිහිටි තුන් රටෙහිම ඇත්තෝ වැව් බැඳි රාජ්ජය සමඟ බැඳී සිටිති. මෙම ඥාතිත්වයෙහි ඉතිහාසය ආර්‍ය සංක්‍රමණය සිදු වී ජනාවාස බිහිවීම දක්වා විහිද යයි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Jeevaka Kulayak Out-of-Stock ජීවක කුලයක් - කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන අතරම කාලීන සිදුවීම් විෂය වස්තු කරගෙන රචනා වී ඇත. Rs 490.00 Details View details
Amavassa අමාවැස්ස - බුදුරජාණන් වහන්සේ ගේ අසමසම පඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව හා ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින් උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්‍යයට එක් වූ විශිෂ්ටතම කෘතියකි. Rs 800.00 Add to cart Buy
Dineka Kusinarave දිනෙක කුසිනාරාවේ - මේ අපූර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අසූ වියැතිව පරිනිර්වාණාභිමුඛව ගෙවූ ජීවිත සමයයි. කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන් විසිනි. මෙය පහන් සංවේගය දනවයි. සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුළක් ගෙන එයි. භද්‍රජි මහින්ද ජයතිලක මේ සඳහා අශ්‍රය භූමි කොට ගෙන ඇත්තේ දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයයි. Rs 1,230.00 Add to cart Buy
Out-of-Stock Gihigedara Out-of-Stock ගිහිගෙදර - වර්තමානිකයින් ගේ ආස්වාදනය ශික්ෂණය සඳහා එකට ඇඳිය හැකි ජාතක කතා කිහිපයක් තෝරා නවකතාවක් සේ ප්‍රතිනිර්මාණය කර ඇත. Rs 320.00 Details View details