Rs 575.00
Best sellers
There are 2679 products.
Hindu Agama
හින්දු ආගම
Rs 300.00
Bodhi Pooja
බෝධි පූජා
Rs 200.00
Pali Thripitaka Grantha Wanshaya
පාලි ත්රිපිටක ග්රන්ථ වංශය - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
ත්රිපිටකය පිළිබඳ පර්යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්ර පිටකයෙන් දීඝ හා මජ්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
ත්රිපිටකය පිළිබඳ පර්යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්ර පිටකයෙන් දීඝ හා මජ්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
Rs 250.00
Bhikshu Samajaya
භික්ෂු සමාජය - ලෝක ඉතිහාසයේ වාර්තාගත දීර්ඝතම අවිච්චින්න මානව සංවිධානයක් වශයෙන් බෞද්ධ භික්ෂු සමාජය විද්වතුන්ගේ නොමඳ අවධානයට පාත්ර වූවකි. එබඳු සංවිධානයක පැවැත්මට මූලාධාර වූ විනය ශික්ෂාවවලින් වර්තමාන සමාජ සංවිධානවලට ගත හැකි ආදර්ශ රාශියකි. එහෙත් විනය ශික්ෂා පිළිබඳ සරල සිංහල භාෂාවෙන් විචාරාත්මකව ලියන ලද ග්රන්ථ ඉතා විරලය.
කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්රීය මෙන්ම ප්රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්රීය මෙන්ම ප්රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 250.00
Sobadaham Govithana
Out-of-Stock
සොබාදහම් ගොවිතැන තිලක් කන්දේගම - සොබාදහම් ගොවිතැනට විද්වත් අත්වැලක් - පරිසරවේ දී තිලක් කන්දේගම සූරීන්ගේ අදහස් සංගෘහිත කරවා එච්. එම්. දමයන්ති මහත්මිය විසින් මෙම අගනා කෘතිය රචනා කොට ඇත.
Rs 700.00
Dhammapada Artha Wiyakyanaya
ධම්මපද අර්ථ ව්යාඛ්යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත.
Rs 850.00
Agngna Kondagngna Maha Rahathan Wahanse
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ - අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු රජාණන් වහන්සේගේ පළමු පැවදි ශ්රාවකයා ය. එසේ ම ගෞතම බුදු සසුනේ පළමු ව චතුරාර්ය සත්ය ධර්මයන් අවබෝධ කළ භික්ෂූන්ගෙන් අග්රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතර මුලින් ම නම සඳහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වු මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මහා ශ්රාවක චරිත පොත් පෙළෙහි පහළොස්වෙනි ග්රන්ථය "අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ග්රන්ථය යි.
Rs 350.00
Gavampathi Maha Rahathan Wahanse
ගවම්පති මහ රහතන් වහන්සේ - ගවම්පති මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ අග්රස්ථානයක් හිමි නොවුන ද බුදුරදුන්ගේ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතර හැත්තෑතුන් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්රාවක චරිත පොත් පෙළෙහි දහඅට වැනි ග්රන්ථය "ගවම්පති මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්ම ග්රන්ථය යි.
Rs 500.00
Upavana Maha Rahathan Wahanse
උපවාන මහ රහතන් වහන්සේ - උපවාන මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ අග්රස්ථානයක් හිමි නොවුන ද බුදුරදුන්ගේ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතර හැටනව වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්රාවක චරිත පොත් පෙළෙහි නව වැනි ග්රන්ථය "උපවාන මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්ම ග්රන්ථය යි.
Rs 200.00
Bakkula Maha Rahathan Wahanse
Out-of-Stock
බක්කුල මහ රහතන් වහන්සේ - බක්කුල මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ නීරෝගී භික්ෂූන් (අල්පාබාධ ඇති භික්ෂූන්) අතර අග්රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතර තිස්තුන් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්රාවක චරිත පොත් පෙළෙහි අට වැනි ග්රන්ථය "බක්කුල මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්ම ග්රන්ථය යි.
Rs 405.00
Bharatha Maha Rishi Ramana
Out-of-Stock
භාරත මහා සෘෂි රාමනා - මෙය ඉංග්රීසි ජාතික ආතර් ඔස්බෝර්න් මහතා විසින් රචිත ' The Mind of Ramana Maharshi and the path of Self Knowledge' නමැති මාහැඟි කෘතියේ තිලක කුට්ටහෙට්ටි මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතියයි. මෙම ග්රන්ථය ආතර් ඔස්බෝන් මහතා දීර්ඝ කාලයක් තිස්සේ මහා සෘෂී සමඟ අරුණවලා ආශ්රමයේ වාසය කරමින් ලද අත්දැකීම් පාදක කර ගනිමින් සම්පාදනය වූවකි.
Rs 850.00
Siddhartha Gauthama Buddha Charithaya 1
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 1 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි පළමු පොතයි.
Rs 450.00
The Roots Of Good And Evil
Out-of-Stock
The Roots Of Good And Evil - Ven. Nyanaponika Thera deals exhaustively with psychological roots of morally good and morally wicked actions and shows how this knowledge could be linked up with mindfulness meditation. A great companion for the scholar and the layman.
Rs 175.00
The Discourse On The Root Of Existence
The Discourse On The Root Of Existence - This profound and difficult discourse of the Buddha aims at exposing and eliminating the concept of the ego at its most fundamental level. The commentary offers a detailed explanation of the sutta while a long introduction investigates the text's meaning and its implications for philosophy and psychology.
Rs 140.00
The Seven Contemplations Of Insight
The Seven Contemplations Of Insight - This is an advanced work, a profound examination of the 'seven contemplations' of classical Pali Buddhism and of the way they are experienced in the actual course of meditation.
Rs 300.00
The Way To Ultimate Calm
The Way To Ultimate Calm - Contains eight full discourses by one of the greatest Burmese meditation masters of this century (originally issued in the Wheel series), as well as shorter talks and a 40-page account of U Ba Khin's connections with Webu Sayadaw.
Rs 250.00
A Beautful Way Of Living
A Beautful Way Of Living - This book consists of a number of talks and discussions by Godwin given at different locations around the world. They have been compiled and edited as an introduction and aid to the practice of meditation.
Rs 200.00
Mindfulness Of Breathing
Mindfulness Of Breathing - This book brings together the most important suttas from the Pali Canon and extracts from the commentaries dealing with anapanasati—the meditative practice of mindfulness of breathing.
Rs 300.00
Sanskrutha Akuru Liyamu 02
සංස්කෘත අකුරු ලියමු 2 - සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන්, දේවනාගරී අක්ෂර ලිවීම, හුරුකරවීම උදෙසා සම්පාදිතය.
Rs 200.00
Sarala Niravul Pali Wiyaranaya
සරල , නිරවුල් පාලි වියරණය - මාගධි භාෂාව ලෙසින් හැඳින්වෙන පාලි භාෂාව උගැන්මට අත්වැලක් සපයනු ලබන ග්රන්ථයකි. මුල සිට සරලව ආධුනිකයෙකුට උවත් උගත හැකි ලෙසින් ඔබ වෙත ගෙන ඒම මෙහි ඇති සුවිශේෂත්වකි.
Rs 375.00
Senaha Shathakam Beheth Thel Potha
ස්නේහ ශතකම් (බෙහෙත් වෙද පොත) - බුද්ධරාජ, ප්රාණජීව, සිද්ධාර්ථ, නාරායන ආදී දේශීය වෙදකමේ දී යොදා ගන්නා තෙල් වර්ග සියයක් ද ඒවා යොදන අවස්ථාවන් හා සාදාගන්නා අන්දම ද මෙහි සදහන් වේ. දේශීය වෛද්යවරුන්ට පරිහරණයට අගනා පොතකි.
Rs 200.00
Taste of Freedom
Why and how should we meditate? The answer unfolds as sweetly as ever within the pages of this minor treatise by one of the most eminent meditation masters of the 20th century.
Rs 150.00
Rs 192.00
Rupasiddhi Pramodini (Dvthiya Bhagaya)
Out-of-Stock
රූපසිද්ධි ප්රමොදිනි - පාලි රූපසිද්ධි මහා ව්යාකරණ ග්රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි ප්රමොදිනී ග්රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග්රන්ථය මගින් පාලි ව්යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්යාපනයේදී ද ආවශ්යක ග්රන්ථයක් ද වේ.
Rs 226.80
Rupasiddhi Pramodini (Prathama Bhagaya)
රූපසිද්ධි ප්රමොදිනී - ‘‘කචචායන’’ පාලි ව්යාකරණ ග්රන්ථයේ පරිවාර ග්රන්ථයක් වන මහා රූප සිද්ධි ගුරුතන්හි තබා සකස් කළ මෙය ද පාලි භාෂා ව්යාකරණ ග්රන්ථයකි. පාලි භාෂාව හදාරන අයට අතිශයින් ම උපකාරීවන ග්රන්ථයක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 530.00
Sanskrutha Namakyathapadamalika
Out-of-Stock
සංස්කෘත නාමාක්යාතපදමාලිකා (නාමාඛ්යාත වරනැගිල්ල - නාගර) - දේවනාගරී අකුරෙන් මුද්රිත මෙම කෘතිය සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප්රයෝජනය තකා සම්පාදනය කර ඇත.
Rs 160.00
Guide through the Visuddhimagga
What is to the advantage of the scholar is sometimes to the disadvantage of the layman. While going through the elaborate explanations of a certain topic in the Visuddhimagga, ...
Rs 150.00
The Questions of King Milinda
The Milindapanha is one of the great classics of Pali Buddhist literature, a spirited dialogue between the Greek king Milinda and the Buddhist sage Nagasena. ...
Rs 400.00
Theravadi Arthakathana Siddhantha
Out-of-Stock
ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත - ථෙරවාදී අර්ථකථන සිද්ධාන්තයන්හි ලක්ෂණ විමර්ශනයට භාජනය කිරීම මෙහි අභිප්රාය වන අතර පාලි අට්ඨකතා සම්බන්ධයෙන් රචනා වී ඇති ප්රශස්ථම කෘථියකි.
Rs 750.00
Buddha Kaleena Greeka Darshanaya-1
බුද්ධකාලීන ග්රීක දර්ශනය - 1 - ”බුද්ධ කාලීන ග්රීක දර්ශනය” මාතෘකාව යටතේ රචිත කාණ්ඩ දෙකකින් යුත් පොත් පෙලෙහි පළමු කාණ්ඩය වන මෙයින් තේලීස්ගේ සිට සොෆිස්ට්වරුන් දක්වා වූ සියලූ ම වැදගත් දාර්ශනිකයන්ගේ ජීවන තොරතුරු හා ඔවුන්ගේ දර්ශන ද ඇතුලත් වේ.
Rs 413.00
Mul Budu Samaya Ha Vivarana Gatalu
මුල් බුදුසමය හා විවරණ ගැටළු - දැනට ථෙරවාද, මහායාන හා වජ්රයාන යනුවෙන් ප්රධාන සම්ප්රදාය තුනකට බෙදී පවත්නා එසේම අතීතයෙහි නිකාය දහඅටක් ලෙස බෙදුණු බෞද්ධ චින්තනය තුළ ථෙරවාද සම්ප්රදාය සම්බන්ධයෙන් දාර්ශනිකව හා ඓතිහාසිකව බැලීමේදී මතුවන ගැටළු රාශියක් මෙම ග්රන්ථයෙන් සාකච්ඡාවට භාජනය වේ.
Rs 600.00
The Manual Of the Excellent Man
Ledi Sayadaw, the Burmese scholar-monk and meditator, explores profound aspects of Buddhism with his usual candor and thoroughness.
Rs 250.00