Rs 575.00
Best sellers
There are 2679 products.
Rs 340.00
Mihindu Giren Hima Girata
Out-of-Stock
1999 දී හා 2002 දී දෙපැත්තකින් මාර්ග දෙකක් හරහා රමණීය හිමාලයට ළංවන කතුහිමියන් විසින් ප්රත්යක්ෂ කරගත් කරුණු හිමාල කදු වැටිය හා සබැඳි කරුණු දැන ගැනීමට ප්රිය පාඨකයනට පැහැදිලිව හා නිරවුල්ව ඉදිරිපත් කොට ඇත
Rs 1,590.00
Rs 330.40
Obath Hoda Lamayeku Wenna
ළමා පරපුර තුළ හට ගන්නා වූ අපචාරී සිතුවිලි බැහැර කොට මමත්වය තුරන් වූ , බුද්ධිමත්, දක්ෂ, ගුණයහපත්, ප්රඥාවන්ත සහ වාසනාවන්ත දරුසම්පත් බිහිකරලීමට මේ පොත් පිංච ඔබට මහඟු උපකාරයක් වේ.
Rs 350.00
Piruvana Poth Wahanse
පිරිත යනු සැදැහැති බෞද්ධ ජනයාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන සිටින වටිනා ම ධර්ම කොට්ඨාශයකි. එම පිරිත් දේශනාවන් අන්තර්ගත කොට මෙම පොත් වහන්සේ සම්පාදනය කර ඇත.
Rs 980.00
Patama Patawali - 02
ධම්මපදට්ඨකතා, ජාතකට්ඨකතා, රසවාහිනී ආදී කෘති වලින් උපුටා ගත් පාලි ඡේද ඇතුලත් මෙය පාලි භාෂාව හදාරන අය හට උපකාරීවන කෘතියකි..
Rs 265.50
We are our Minds Not our Brains
“WE ARE OUR MINDS NOT OUR BRAINS – THE BUDDHA DISCOVERED” is the latest addition to books on Buddhism, where our understanding of karma is enhanced by scientific principles, providing, for the first time, a revolutionary rendering of karma revealing a fascinating insight into what we really are. You are your mind, the only one of its kind, which is private and personal, as opposed to life-giving consciousness, common to all living beings. This highly readable book is designed to relieve stresses and strains of life, by grasping the invincibility of the mind, our only life-long companion.
Rs 1,121.00
Chan (Sen) Saha Sambodhiya
ඡාන් (සෙන්) සහ සම්බෝධිය - මනස සහ මනෝ විඥාණය අතර සංවාදය ආචාර්යය ෂි දයුවාන් හිමියන් විසින් 2010 මයි මස චීනයේ ගුවන්දෝ නගරයේ ජිනන් විශ්ව විද්යාලයේදී පවත්වන ලද දේශනයකි.
Rs 271.40
Sakkaya Dittiya Ha Ehi Swabhawaya
සක්කාය දිට්ඨිය හා එහි ස්වභාවය
Rs 436.60
Bhawanava Thulin Adaraya Sathuta Ha Samadanaya
භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය - දුරකථන සීනුව නාද වෙද්දී,රථවාහන තද බදයකදී,ආහාර ගැනීමේදී,වතුර බීමේදී,නිදා ගනිද්දී සහ අවදිවෙද්දී,දේශන පවත්වද්දී,කෝපය සහ කණගාටුව ඇතිවීමේදී සිත පාලනය කර ගන්නා අයුරු උගන්වන විසුද්ධාචාර හිමියන්ගේ අගනා පොතකි.
Rs 177.00
Meditation Healing The Mind
This provides practical guidance on meditation basics..
Rs 177.00
Pujawaliya
පූජාවලිය - බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් බිඳක් පාඨක පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරන මේ සම්භාව්ය කෘතිය පුරාණයේ පටන් බෞද්ධයින්ගේ ආදර ගෞරවයට පාත්ර වුවකි. සෑම බෞද්ධයකු විසින්ම කියවිය යුත්තකි...
Rs 4,307.00
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide - An attempt is made to introduce the buddha and the Dhamma and Buddhist culture to the uninitiated.
Rs 1,121.00
Sellipi Samajaya
"සෙල්ලිපි සමාජය" ප්රාචීන පණ්ඩිත අවසාන විභාගයේ දෙවැනි පත්රය සඳහා පරිශීලනය කලයුතු ග්රන්ථයක් මෙන් ම, වහල් මානසිකත්වයෙන් තොර අපේකම අපේ දෙය අගයන දැහැමි සමාජයක් කරා ගමන් කරන හැම කෙනෙකු විසින්ම කියවිය යුතු පොතකි..
Rs 501.50
Budusamaye Udava Aithihasika Pasubima
බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට විශේෂයෙන් සරසවි ශිෂ්ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට හේතුවන ග්රන්ථයකි.
Rs 678.50
Dambadeni Yugaya
දඹදෙණි යුගය - මෙම කාලය ඉතා කෙටිය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඇති වූ සංවර්ධනය අති මහත්ය. නිරිත දිග රාජධානි මාරුවීමේ දී බිහි වූ දඹදෙණි යුගය තුළ ඇති වූ සාහිත්යය පෝෂණය විශ්මය ජනකය. ලක්දිව රජකළ රජවරුන් අතරින් විද්වත්ම රජු සිටියේ දඹදෙණි යුගය තුළය. විශාලම පොත් ලියැවුණේ ද එම යුගයේ ය. ශාසනික දියුණුව ද විවිධ ගෘහනිර්මාණ ශිල්ප බිහිවීමද මෙකල සිදු විය. විශිෂ්ඨ පිරිවෙන් සමූහයකින් අධ්යාපනය දීප්තිමත්ව තිබිණ. මේ පිළිබඳව පූර්ණ විස්තරයක් දඹදෙණි යුගය නම් මෙම පොතේ ඇතුළත්ය.
Rs 767.00
Mahawansa (Volume 04)
මහාවංස - හතරවන වෙළුම
Rs 1,700.00
Buddhism A Graduated Course (Step 8)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 120.00
Sithuvili Handuna Ganne Kese Da?
Out-of-Stock
සිතුවිලි හඳුනා ගන්නේ කෙසේ ද? - පාඨකයා හට තම මනස නිවැරදිව තේරුම් ගැනීම සඳහා වන මගපෙන්වීමක් ලෙස සලකා බලන විට මඩිහේ සුගතසිරි හිමිපාණන්ගේ මෙම කෘතිය ධර්මකාමී පාඨක ලෝකය වෙත ප්රදානය කොට ඇති අගනා ධර්ම දානයක් වේ. සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් මෙම කෘතියෙහි අන්තර්ගතය.
Rs 300.00
Vibhangappakarana 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන විභංගප්පකරණ 2 කාණ්ඩය වේ .
Rs 2,950.00
Petakopadesa
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන පෙටකොපදේස කාණ්ඩය වේ .
Rs 1,950.00
Kuddaka Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන ඛුද්දක නිකාය 1 කාණ්ඩය වේ .
Rs 2,760.00
Anguththara Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 3 කාණ්ඩය වේ .
Rs 2,360.00
Anguththara Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 2 කාණ්ඩය වේ .
Rs 2,425.00
Buddhism For Healthy Living
This book, which is the second of its kind by the specialist physician of the Kandy General Hospital Dr. Rohan Amara Witharana , is an experimental research work that elaborates comparatively on the causative factors of diseases and the ways of treating them as highlighted in both Buddhist literature and Western Medical Science.
Rs 383.50
Pansukula Bana
ත්රිපිටකය අධ්යයනය කිරීමෙන් කතුවරයා සතු දැනුම සාමාන්ය ජනතාව වෙත සමීප කිරීමේ අරමුණ මුල් කොටගෙන "පංසුකූල බණ" මැයෙන් මෙම පොත ඉදිරිපත් කොට ඇත.
Rs 318.60
Thrividha Rathnayehi Suvisi maha Gunaya
ත්රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ - මෙම ග්රන්ථය අටුවාචාරි බුද්ධ ඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ප්රධාන මූලාශ්රය වශයෙන්ද වෙනත් අටුවා ග්රන්ථ රාශියක් ඇතුලත්ව ගංගොඩවිල සෝම හිමියන්ගේ බුද්ධස්ථුප ග්රන්ථයද පරිශීලනය කිරීමෙන් බුද්ධ,ධම්ම,සංඝ යන ත්රිවිධ රත්නය සූවිසි මහ ගුණ වර්ණනා කොට ඇත.
Rs 472.00
Arya Ashtangika Margaya Hewath Madyama Prathipadawa
Out-of-Stock
ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්යම ප්රතිපදාව - මෙම කුඩා ධර්ම සංග්රහයෙන් නාහිමිපාණන් විසින් ඉතා සරලව හා සවිස්තරව චතුරාර්ය සත්ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබදව ඉදිරිපත් කර ඇත.
Rs 180.00
Yatharthaya, Vimukthiya Saha Budu Dahama
යථාර්ථය විමුක්තිය සහ බුදු දහම - මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත්ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප්රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ්රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත්රීය ලිපි කිහිපයක් මෙහි සංග්රහ කොට ඇත.
Rs 377.60
Sanskara Wishleshanaya
සංස්කාර විශ්ලේෂණය - සංස්කාර විශ්ලේෂණය නම් ග්රන්ථයට නව සංස්කරණයක් වශයෙන් මෙම ග්රන්ථය ලියා ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමට නම් සංස්කාර මොනවාදැයි තේරුම්ගත යුතුය. එම සංස්කාර පිළිබඳව මෙහිදී ඉතා සරලව පුළුල් ලෙස විග්රහ කර ඇත..
Rs 354.00
The Ten Perfection
The Ten Perfection - This Book, Ten Perfections is a memorable and an important one for children who wish to learn " Dhamma" in day to day life.
Rs 271.40
Aranaka Nivena Sitha
Out-of-Stock
"අරණක නිවෙන සිත" නැමති මෙම කෘතිය මානසික දියුණුව උදෙසා අරණ්යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන අතර ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්රයෝජනවත් වන්නකි.
Rs 2,500.00