Out-of-Stock Jathakatthakatha - Kulavaka Wargaya Out-of-Stock ජාතකට්ඨකතා (කුලාවක වර්ගය) - කුලාවක, වට්ටක, තිත්තිර, බක, ඛදිරඞිගාර යන ජාතක කථාවන්හි පෙළ, පදගතාර්ථ සහ භාවාර්ථයන්ගෙන් යුතු පොතකි. Rs 300.00 Details View details
Out-of-Stock Sanyuktha Nikaye Kosala Sanyukthaya Out-of-Stock සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය - බුදු දහමෙහි ඉගැන්වෙන දාර්ශනික මනෝවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක කරුණු ඇතුළත් ත‍්‍රිපිටක සාහිත්‍යයේ ඇති විශාලතම කෘතිය, එනම් සූත‍්‍ර 7762 සමන්විත සැකසුම සංයුක්ත නිකායයි. ප‍්‍රාචීන ප‍්‍රාරම්භ විභාගය සඳහා නියමිත සියලූම සූත‍්‍ර වලින් සහ පදගතාරථ භාවාර්ථ සහ ගැටපද විවරණයකින් ද යුතු ව සැකසුණු මෙම ග‍්‍රන්ථය සාරගර්භ හැ`දින්වීමකින් ද පෝෂිත ය. Rs 220.00 Details View details
Out-of-Stock Bauddha Deva Sankalpaya Out-of-Stock බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ. Rs 130.00 Details View details
Deviyan Yakshayan Saha Papi Maraya දෙවියන්, යක්ෂයන් සහ පාපී මාරයා - නිවන් මගේ ගමන් කරන ශ‍්‍රාවකයන්ට හිරිහැර බාධා ඇති කරන පාපී මාරයා යනු කවුරුන්ද? මාරයාගේ ග‍්‍රහණයට හසුවන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද? මාර සේනාව යනු කවුරුන්ද? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කොට මාර වසගයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග‍්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත. Rs 680.00 Add to cart Buy
Out-of-Stock Mahayana Mathavada Wimarshana Out-of-Stock මහායාන මතවාද විමර්ශනය - සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි. Rs 235.00 Details View details
Out-of-Stock Mahayanaya Out-of-Stock මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි. Rs 325.00 Details View details
Iranama Wenas Kirime Kalava ඉරණම වෙනස් කිරීමේ කලාව - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත. Rs 800.00 Add to cart Buy
Out-of-Stock Svayan Mohanaya Thulin Prithimath Jeevithayak Out-of-Stock Rs 300.00 Details View details
Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි. Rs 475.00 Add to cart Buy
Out-of-Stock Budu Samaye Deshapalana Chinthanaya Out-of-Stock බුදු සමයේ දේශපාලන චින්තනය - මෙම මාතෘකාව පිළිබද උනන්දුවක් දක්වන පාඨකයන්ට, ශාස්ත‍්‍රීය මට්ටමෙන් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ තොරතුරු පැහැදිලි කිරීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ. Rs 400.00 Details View details
Darshanayata Athwelak දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි. Rs 413.00 Add to cart Buy