Rs 575.00
Best sellers
There are 2679 products.
Bauddhayage Athpotha
බෞද්ධයෙකු අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු බුදු දහමේ මූලික කරුණු ඇතුළත් කොට මෙය රචනා කොට ඇත. විශේෂයෙන් වර්තමානයේ ජීවත්වන බෞද්ධයින්හට බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත. එහෙයින්ම ජීවිතය ගත කරන බොදු පිළිවෙත ද නැතිවි ගොසිනි. බොදු පිළිවෙතට අනුව ජීවත් වීමට වෙර දරන්නාට බුදු දහම පිළිබඳ ජීවිතයට අවශ්යය දැනුම මේ ග්රන්ථයන් ලබා ගත හැකිය. මෙ ග්රන්ථයෙන් එක්වරක් කියවීමෙන් පමණක් නිවැරදි බොදු පිළිවෙත පිළිබඳ අවබෝධයත් සමාජය තුළ අත්යවශ්යවන බුදු දහම පිළිබඳ නිවැරදි දැක්මත් ලබා ගත හැකි වනු ඇත.
Rs 500.00
Sinhala Majjima Nikaya - 2
මජ්ඣිම නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.
Rs 1,200.00
The Buddhist Way Of Life (For Grade 8 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 800.00
Pansil Kumatada?
පන්සිල් කුමටද? - පංච ශීලය ශික්ෂා පද පහකින් සමන්විත වේ. මේ එක් එක් ශීලයන් බෞද්ධයකුගේ අධ්‍යාත්මීය පාරිශුද්ධි වර්ධනය කිරීමෙහි ලා පමණක් නොවෙයි. සමාජ ස්ථාවරත්වය සඳහාද ඉවහල් වේ. බෞද්ධ අචාර ධර්ම පද්ධතියේ මුලික අඩිතාලම වන මෙම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්නේ කෙසේදැයි මෙහි පැහැදිලිකොට ඇත.
Rs 141.60
Suvisi Pattana Piritha Saha Pattana Pujava
සූවිසි පට්ඨාන පිරිත සහ පූජාව
Rs 150.00
The Buddhist Way Of Life (For Grade 7 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 760.00
Arya ashtangika margaya duka niveeme maga
සංස්කාරකගේ පෙරවදන
බුදුරදුන් වදාළ ධර්මය ප්‍රධාන මූලධර්ම දෙකක් මතමධ්යගත වන බව පූජ්ය බෝධි හිමියෝ පැහැදිලි කරති. ඉන් ප්‍රධාන මූලධර්මය වන්නේ චතුරාර්ය සත්‍යය නමින් හැඳින් වෙන ආර්ය සත්‍ය සතරයි. එම මුලධර්මය මගින් නොකඩවාම පවතින දුක පිළිබඳ ප්රශ්නය හඳුනාගනු ලබන අතර, ඊට පිළියම් ද සොයාගනු ලැබේ. දෙවන මුලධර්මය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන් පැහැදිලි කරනුයේ දුක පිටු දැකීම හෙවත් නිවන අත්කරගනු සඳහා අනුගමනය කළ යුතු ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථ කථනය කිරීම මෙම අගනා ග්‍රන්ථයෙහි අරමුණයි. මෙය කියවන පාඨකයන්ට බුදු දහමෙහි හරය පිළිබඳව මෙතෙක් දැක නැති අලුත් දැක්මක් අත්විඳීමට හැකි වෙයි.
බුදුරදුන් වදාළ ධර්මය ප්‍රධාන මූලධර්ම දෙකක් මතමධ්යගත වන බව පූජ්ය බෝධි හිමියෝ පැහැදිලි කරති. ඉන් ප්‍රධාන මූලධර්මය වන්නේ චතුරාර්ය සත්‍යය නමින් හැඳින් වෙන ආර්ය සත්‍ය සතරයි. එම මුලධර්මය මගින් නොකඩවාම පවතින දුක පිළිබඳ ප්රශ්නය හඳුනාගනු ලබන අතර, ඊට පිළියම් ද සොයාගනු ලැබේ. දෙවන මුලධර්මය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන් පැහැදිලි කරනුයේ දුක පිටු දැකීම හෙවත් නිවන අත්කරගනු සඳහා අනුගමනය කළ යුතු ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථ කථනය කිරීම මෙම අගනා ග්‍රන්ථයෙහි අරමුණයි. මෙය කියවන පාඨකයන්ට බුදු දහමෙහි හරය පිළිබඳව මෙතෙක් දැක නැති අලුත් දැක්මක් අත්විඳීමට හැකි වෙයි.
Rs 140.00
The Buddhist Way Of Life (For Grade 10 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 875.00
Dhammachakkappawaththana Suthraya Ha Anathma lakshana Suthraya
ධම්මචක්කපවත්තන සුත්‍රය අනාත්ම ලක්‍ෂණ සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙළ,භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධියද පැහැදිලි කරමින් සරල බසින් පරිවර්තනය කර ඇත.
Rs 230.00
The Buddhist Way Of Life - (For Grade 11 Students)
The Buddhist Way Of Life - (For Grade 11 Students) - Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 1,100.00
chathurarya Sathyaya
බුද්ධ දර්ශනයේ පරම සාරය වන්නේ චතුරාර්ය සත්‍යයි. නියම බෞද්ධයෙකු එය යම් පමණකට හෝ දැන සිටීම අත්‍යවශ්‍යය කරුණකි. ඉතා ගැඹුරු දහමක් වූ මේ චතුරාර්ය සත්‍යය ධර්‍මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව කළ නොහැක්කකි. මේ පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීමට මේ ග්‍රන්ථයෙහි කරුණු පියවරෙන් පියවර පෙළ ගස්වා ඇත. මේ ධර්‍ම කරුණු පිළිබඳ දැක්වීමේදී අලුත් දහම් පදයන් පිළිබඳව ද පහසු ලෙස තේරුම් ගැනීමට හැකි වන පරිදි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථය සියලු බෞද්ධ සියලු දෙනාටම අතිශයින් වැදගත් ග්‍රන්ථයකි.
Rs 380.00
Withakkasantana Suthraya
විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි.
Rs 80.00
Rathana Suthra Warnanawa
රතන සූත්‍ර වර්ණනාව - රතන සූත්‍රය සහ එහි අටුවාවල මූලාශ්‍ර කර ගනිමින් පිරිතෙහි ඇති ආනිසංසයන්ද විග්‍රහ කරමින් ලියා ඇති මෙම පොත් පිංච මගින් බොහෝ දේ උගෙන ගත හැකි පරිදි සැකසීමට කතුතුමා විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇති බැව් ඉතාමත් පැහැදිලිය.
Rs 210.00
Patichcha Samuppada Vivaranaya
පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව නම් ධර්‍මයෙහි ඇති ගැඹුරු ස්වභාවයයි. තත්ත්වය එසේ වුවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනුමට පියවරෙන් පියවර මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. එහිදි බුදු දහම අධ්‍යයනය කරන්නන්ට සහ ධර්‍මය අවබෝධ කර ගැන්මට වෙර දරන්නන්ටද ධර්‍මයෙහි සඳහන් වන පටිච්චාද සමුප්පාදය පිළිබඳ ඇතිවන ගැටළු සහ එම ගැටළු ඇති වීමට හේතු ද දක්වා ඇති බැවින් අන් ග්‍රන්ථයන්ට වඩා මෙම ග්‍රන්ථය මගින් ඒ පිළිබඳ අවබෝධ කර ගැන්ම ඉතා පහසුය.
Rs 510.00
Ape Vandana Kramaya
අපේ වන්දනා ක්‍රමය - පන්සිල්,අටසිල්,දශසිල්,තුනුරුවන් වන්දනා ගාථා ආහාර ගිලන්පස ආදී පූජා ගාථා,සිංහල තේරුම් සහිත තුන් පිරිත් ආදී උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් කරුණු රාශියක් ඇත.අත්පොතක් සේ පාවිච්චි කළ හැකි ග්‍රන්ථයකි.
Rs 280.00
Keles Ekdahas Pansiyaya
කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 570.00
The Buddhist Way Of Life (For Grade 9 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 975.00
Chaththalisakara Maha Wipassana Bhavanava
චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව - සමථ සහ විදර්ශනා යනු බුදු දහමේ ඉගැන්වෙන භාවන ක්‍රම දෙකකි. වර්තමානයේ සමාජයේ දැක ගත හැකිවන්නේ සිත සමාධිගත කිරීමට පමණක් යොදා ගන්නා භාවනා පුරුදු පුහුණු සැදැහැතියෙන් වේ. එහෙත් නිවන් දැකීම මූලික කර ගත් භාවනාව වන විදර්ශනාව වඩන්නවුන් අල්පය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගේ ස්වභාවය කරුණු හතළිහකින් යුක්තව විස්තර කිරීමත් එය වඩනා අයුරු විස්තර කිරීමත් ඇති බැවින් දැනට විදර්ශනාව වඩන යෝගාවචරයන්ටත් භාවනාව පුරුදු පුහුණු කිරීමට බලාපොරොත්තු වන්නන්ටත් මෙය ඉතා වැදගත වේ.
Rs 370.00
Pattana Maha Prakarana Sannaya
බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි. එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Rs 1,880.00
Pali Made Easy
Pali Made Easy - An effective guide to students who intend getting access to Pali Nikayas.
Rs 590.00
Maha Rahathun Wedi Maga Osse 01
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 1 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ පළමු වැන්නනයි.
Rs 165.00
Vidarshana Bavama Kramaya
විදර්ශනා භාවනා ක්‍රමය - විදර්ශනාව යනු නිවන් දැකීමට වර්ධනය කර ගත යුතු භාවනා මාර්ගයයි. එබැවින් විදර්ශනා භාවනා ක්‍රමය වැඩි දියුණු කරන්නන් හට මෙ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයකි. එහෙයින් බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් දැකීම සිදු කර ගත හැකි එකම මාර්ගය වූ විදර්ශනාව වැඩීමට උත්සාහ වන සැදැහැවතුන්ට විදර්ශනාව වැඩීම පිළිබඳ නිවැරදි අවබෝධය ලබා ගැන්මටත්, එම අවස්ථාවන්හි ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටත්, මෙම ග්‍රන්ථය තුළින් ලද හැකි උපකාරය අප්‍රමාණය.
Rs 470.00
Sinhala Deegha Nikaya
සිංහල දීඝ නිකාය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.
Rs 1,300.00
Suvisi Maha Gunaya
සුවිසි මහ ගුණය - තෙරුවන් පිළිබඳව අචල සද්ධාවක් ඇති වන්නට නම් තෙරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. එහෙත් තෙරුවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කරන්නවුන්ට ත්‍රිපිටකයේ සූත්‍රාභිධර්මවිනය ආදී සෑම තැනකම විසිරී ඇති කරුණු එකතු කර ගත යුතුය. එය පණ්ඩිතයෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේ. තෙරුවන්ගේ ප්‍රධාන ගුණ විසි හතර පිළිබඳ සූත්‍රාභිධර්මවිනය ආදි ත්‍රිපිටකය පුරාම විසිරී ඇති කරුණු එක්තැන් කොට රචනා කරන ලද්දකි සූවිසි මහ ගුණය ග්‍රන්ථය. ඒ ඒ ගුණයන් දක්වනු වස් අටුවා කථාන්තර ද උදාහරණ කොට ගෙන ඇති බැවින් තෙරුවන් පිළිබඳ අචල සද්ධාවක් ගොඩ නඟා ගත යුතු බෞද්ධයා අත්‍යවශ්‍යයෙන්ම කියවිය ග්‍රන්ථයකි.
Rs 850.00
Samanera Bana Daham Potha
සාමණේර බණ දහම් පොත - සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.දර්ශනීය මුද්රණයකි.
Rs 950.00
Rs 1,700.00
Abhidharmartha Pradeepika - 01
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්රයෝජනවත් ය.
Rs 3,775.00
Sathipattana Bhavana Kramaya
සතිපට්ඨාන භාවනා ක්‍රමය - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ කරුණු කොතෙකුත් තිබුන ද සතිපට්ඨාන භාවනාව ප්‍රමාණාත්මක ලෙස අවබෝධ කර ගත හැකි එකම ග්‍රන්ථය වන්නේ මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ග්‍රන්ථය වේ.
Rs 330.00
Mind Unshaken
Mind Unshaken - This is an introductory book on Buddhism outlining its basic tenets as well as how it is unique in the context of world religions. Especially useful for those seeking an elementary and a comparative knowledge of Buddhist doctrine.
Rs 354.00
The New Pali Course - Parts 1 & 2
A handbook for students of Pali labguage containing an authoritative introduction to Pali diction.
Rs 1,320.00
Palibhashawatharanaya 2 Potha
පාළිභාෂාවතරණය (දෙවැනි පොත) - සන්ධි - සමාස - තධිත - කිතකයන් පිළිබද විස්තර ද ආඛ්‍යාතය පිළිබද වැඩි විස්තර ද මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 500.00
Sambudu Siritha Ha Budu Dahama
Out-of-Stock
''Buddhism For Beginners'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය බුදු දහම අධ්‍යයනය කරන හා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන දරුවන්ගේද වැඩිහිටියන්ගේ ද යහපත උදෙසා සම්පාදනය කරන ලද්දකි.
Rs 90.00