Best sellers

Out-of-Stock

Sinhala Bodhi Wansaya

Out-of-Stock
බෞද්ධ දර්ශනයට පිවිසගෙන ඇති සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන සතර මාර්ගයෙහි පිහිටි ඥානය බෝධි නම් වේය යන අර්ථය ද අවධාරණය කරමින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ද, මහමෙවුනා උයනෙහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශකතාවට සමගාමීව ශ්‍රෝතෘ ජනයා තුළ ශ‍්‍රද්ධා භක්තිය ජනනය වන ලෙසින් විශිෂ්ඨ කෘතියකි. 
Out-of-Stock

Weediya Bandara

Out-of-Stock
කෝට්ටේ රාජධානියේ බුවනෙකබාහු රජතුමා ගේ කාලයේ සිටි ඉතාම දක්ෂතම රණකාමියා වූ ද සිංහල ඉතිහාසය ග්‍රන්ථවල සඳහන් වන නිර්භීතම සෙනෙවියාද වූ වීදිය බණ්ඩාර ගේ ශූර විකුම් කැටි කරගත් චරිත කතාව වන වීදය බණ්ඩාර හලලියේ කරුණාතිලකයන්ගේ කෘතියකි.
Out-of-Stock

Maha Rahathun Wedi Maga Osse - Lassana Wenna Kamathi Pinwath Daruwanta Meth Sitha

Out-of-Stock
පොළොවෙහි සාරය උරාගෙන බීජයක් මහ වනස්පතියක් වන්නා සේ කුඩා බිළිදෙකු දෙමව්පියන්ගේල ගුරු වැඩිහිටියන්ගේ හා ආශ‍්‍රිත සමාජයේ ගුරුහරුකම් අත්දැකීම් සමගින් තම ජීවිතය පෝෂණය කරන්නේය. එබදු දරුවකු තම ජීවිතයේ කුඩා කළ පටන්ම දියුණු කළයුතු කීකරු මෘදු අනතිමානී ගුණ පිළිබදවත්, ශිෂ්‍යයෙකු වශයෙන් පෝෂණය කළයුතු අනලස් බව වීර්යවන්ත බව, කරුණා  මෙත් ගුණ සපිරි දයාර්දු ගුණ මෙන්ම මිනිසෙකු වශයෙන් වැඩිය යුතු සතිමත් බව, සිල්වත් බව, අපිස් සතොස් බව පිළිබදවත් එබදු ගුණ දහම් වැඞීමට ගුරු පෞරුෂය දියුණු කරගත යුතු ආකාරය පිළිබදවත් ධර්මානුකූලව මෙහිලා විස්තර කෙරේ.

Iithihasayen Asena Katha

අභිමානවත් ලාංකේය ඉතිහාසයේ අප‍්‍රකට රසබර තොරතුරු ළමා මනසට ගෝචර වන සේ සරල රසාලිප්ත බසින් මෙසේ එළි දැක්වෙයි.
Rs 350.00

Gammane Api

Gammane Api - ගම්මානයක ජීවත්වන කුඩා ලමුන් පිරිසක් වටා ගෙතුනු නවකතාවකි.වැඩිහිටියන්ගේ වැඩකටයුතු වලට උදව් වෙමින් සමගියෙන් ගමක ජීවත්වෙන කතාවක් මෙයින් කියවේ.
Rs 200.00

Questions On Buddhism & Proposed Answers

This book is meant only to generate interest and initial conviction, readers him/her self should address the issues by looking at their own minds to confirm the content given in the Buddhist Doctrine.
Rs 330.00

Mahadanamuththa Saha Gola Pirisa

මහදැනමුත්තා සහ ගෝල පිරිස - අපේ ජනකතා අතරින් මහදැනමුත්තා ගැන සඳහන් කථාවලට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. ඒවා එතරම්ම රසවත්ය. කුඩා ළමයි එම කතා අසා සිටින්නට මෙන්ම කියවන්නට ද කැමතිය. මහදැනමුත්තාගේ හා ඔහුගේ ගෝලයන්ගේ කතාව මෙහි වේ.
Rs 390.00

Path To Happiness through merit

The author discusses the merits without which nobody can survive in comfort, either he or she may be a Buddhist or non-Buddhist.
Rs 250.00

Kamma And Its Fruit

In this book, five practicing Buddhists of the present day offer their reflections on the significance of kamma and its relations to ethics, ...
Rs 250.00
Out-of-Stock

Maha Karunika Katha

Out-of-Stock
බුද්ධ චරිතයෙහි සුවිශේෂි අවස්ථාවන්ද, බුදුන් දවස සිදු වූ සුවිශේෂී සිදුවීම් ද අලළා කථා 21  ඔස්සේ චිත්‍ර කථා අනුසාරයෙන් නිමැවුණු විචිත්‍රවත් කෘතියකි.