Best sellers

Out-of-Stock

History of Buddhism in Ceylon

Out-of-Stock
History of Buddhism in Ceylon - This is the highly learned dissertation of the internationally renowned scholar monk of Sri Lanka (Ceylon) – Ven. Dr. Prof. Walpola Sri Rahula Thera – in which he deals in great detail with introduction of Buddhism to Sri Lanka, its subsequent development and its influence in the evolution of the culture and society of Sri Lanka.

Ape Buduhamuduruwo

අපේ බුදුහාමුදුරුවෝ - තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිය ජීවන චරිතය මුල සිට අගට විදහා දක්වමින් උන් වහන්සේ වදාළ ශ්‍රී ධර්මස්කන්ධය සංක්‍ෂිප්ත වශයෙන් ගෙනහැර දක්වමින් රචනා කරන ලද්දක් ලෙස “අපේ බුදුහාමුදුරුවෝ” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 708.00
Out-of-Stock

Gothama Budurajananvahanse

Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..

In The Footsteps Of The Buddha

In The Footsteps Of The Buddha - This book takes you in the footsteps of the Buddha from Lumbini where He was born to Kusinara Where He passed  away. It includes beautiful color illustration of the significant sacred places in the life of the Buddha  and helps the reader to visualize the spirituality and exquisite beauty of there places.
Rs 280.00

Buddha Kaleena Sangha Samajaya

බුද්ධ කාලීන සංඝ සමාජය - සංඝ සමාජය වූ කලී භික්‍ෂු, භික්ෂුණි වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. මේ ග්‍රන්ථයෙන් විස්තර කොට ඇත්තේ බුද්ධ්කාලින සංඝ සමාජයට අයත් භික්‍ෂු ශාසනය පිළිබඳ තොරතුරුය.
Rs 354.00

Prathama, Dvitheeya Bauddha Dharma Sangayana

ප්‍රථම, ද්විතීය බෞද්ධ ධර්ම සංගායනා - බුදුරජුන් වැඩසිටි අවුරුදු හතලිස් පහක කාලය තුල දේශනා කරන ලද ධර්ම විනය මතක තබාගෙන සංරක්ෂණය කරනු වස් ධර්ම සංගායනා කරන ලදී. ප්‍රථම ද්විතීය සංගායනා නමින් පලවී තිබු පාලි හා චීන භාෂා කෘතිවල පරිවර්තනයකි..
Rs 330.40

Narapathi Wasabha

නරපති වසභ - හෙළ ඉතිහාසයේ ලංකාද්වීපය පාලනය කල සුවිශේෂී වූ වසභ රජතුමා ගැන ලියවුන ළමා ග්‍රන්ථයකි. ළමා මනසට වීරත්වය ද චරිතාදර්ශය ද ගෙන දීමට හැකි වන පරිදි හද ගස්වා ඇත..
Rs 170.00

Setha Salasana Sadaham Maga

සැදහැ සිතින්‌ පුදමි
බුද්ධ ධර්මය නිවන්‌ දූකීමට පමණක්‌ සීමා වූ දහමක්‌ නොවි.
බුදු දහමට අනුව පරලොව ජීවිතය පමණක්‌ නොව මෙලොව ජිවිතය
ද සාර්ථක කරගත හැකි බව නො දත්‌ අය ද ඇත. සමහර පිංවතුන්‌
පාළි ගාථා ධර්මයන්‌ හොඳින්‌ දන්නා නමුන්‌ එහි සිංහල තේරුම
නොදන්නා බැවින්‌ නියම වැටහීමක්‌ ලබා ගන්නේ නැත.

එවැනි පිංවතුන්ට මනා දනුමක්‌ ලබා ගැනීම පිණිස ද, අනෙකුත්‌
පිංවතුන්ට තම අවබෝධය රදවා ගැනීම පිණිස ද, 'සෙත සලසන
සදඳහමි මග' මහෝපකාරී වෙතැ යි බලාපොලොත්තු වෙමි, මෙහි
අඩංගු ධර්මය මනාලෙස අවබෝධ කරගෙන ඊට අනුකූල ච කටයුතු
කිරිමෙන්‌ හා පිළිපැඳීමෙන්‌ තමාටත්‌ අනුන්ටත්‌ යහපත උදාකර ගත
හැකි අතර, තමාට ප්‍රිය මනාප සාර්ථක ජිචිතයක්‌ ගන කිරීමට ද
හැකිවේ,

විශේෂයෙන්‌ ම ධම්මපදයෙන්‌ තෝරාගත්‌ ගාථා ධර්මයන්‌ මෙහි
යොදා ඇත්තේ, ජීවිතය හැඩ ගස්වා ගැනීම හා දියුණුව ලබා ගැනීම
පිණිස, එම ධර්ම කරුණු මහෝපකාරී වන නිසා ය.
Rs 212.40
Out-of-Stock

Yata Giya Dawasa Bana Katha

Out-of-Stock
යටගිය දවස බණ කතා - සමාජය තුල කතන්දර අසන්නට, කියවන්නට, රසවිඳින්නට, සියල්ලෝම කැමති වෙති. ඒ සඳහා ලොකු කුඩා භේදයක් නොමැත. ජීවිතය යහමගට පත්කර ගැනීමට ජාතක පොත මගින් ලබාගත හැකි පිටුබලයද ඉතා ප්‍රබලය. එවැනි උසස් අරමුණක් සාධනය කොට ගෙන " යටගිය දවස බණ කතා" පන්සීය මනස ජාතක පොත ඇසුරින් නිර්මාණය කරන ලදී.

Maha Parinibbana Suthra Wishleshanaya

මහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය - දීඝනිකායේ දෙවන කොටසේ මහාවග්ගයේ ඇතුලත් වන මහා පරිනිබ්බාණ සුත්‍රයෙන් වාර්තාගත වන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය සහ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදු වූ සිද්ධීන් ය.ඒ වාර්තාව ධාතු බෙදීමෙන් අවසන් වේ. එමේය බුද්ධ භාෂිතයක් නොවේ. මෙය බුද්ධ භාෂිතයක් නොවේ. මහා පරිනිබ්බාන සුත්‍රය ගැන ලියවුනු ඉතා විශ්ලේෂණාත්මක ග්‍රන්ථයකි.
Rs 318.60