Rs 575.00
Best sellers
There are 2679 products.
Buddhism for Beginners Part 1,2,3
Buddhism for Beginners Part 1,2,3 - Ideal book for children as it realtes Life of the Buddha in Question and Answer form.Also suitable for adults, not familiar with the basics of the Teachings of the Buddha.
Rs 212.40
Collected Wheel Publications Volumes 1 To 15
Collected Wheel Publications - Volume 1 (Numbers 1 to 15) - Single booklets that were published by BPS on a variety of Buddhistic themes now come as Collected Wheel Publications, many such single booklets taken together and bound in one volume; this is the first book in the series.
Rs 450.00
Our Real Home
Our Real Home - It’s about meditation and letting go. Of integrating Buddha Dhamma into real life.. Ven. Ajahn chah discourses to one by him lay discipline stricken with illness and approaching death.
Rs 80.00
THINKER`S NOTEBOOK
THINKER`S NOTEBOOK - Collected posthumous papers of the English monk-scholar Nyanamoli, who counts as one of the foremost translators of Pali Buddhist texts into English. Besides being a gifted translator Nyanamoli was also a gifted thinker, philosopher, and poet. Besides some longer essays, most of the notes are only one paragraph long and were written in the 1950s as a Buddhist monk. The notes and essays deal with profound topics such as ontology, metaphysics, nuclear physics, logic, but there is also humour, irony, sarcasm and light poetry.
Rs 325.00
Walking Meditation
Walking Meditation - This booklet contains essays on walking meditation by three Buddhist teachers.
Rs 90.00
Rs 800.00
An Approach To Buddhist Social Philosophy
An Approach To Buddhist Social Philosophy - This book consisting of thirteen chapters, well- documented with direct reference to the original texts of the pali canon, it is a very good contribution in the field of social philosophy of early Buddhism.
Rs 400.00
Buddhism For The Young (Stage 4)
Out-of-Stock
Buddhism For The Young (Stage 4) - The stage 4 takes the student to a number of topics that kindles the interest of students in the teachings of the Buddha as stated in Sutras such as Sigalovada sutta, Mangala Sutta, Parabhava Sutta, Wasala Sutta and vyaggapajja Sutta. It also deals with topics such as the three salient features of all conditional things, free thinking, the four sublime states of living in the simplest language. Assignments and activities provided are sure to broaden the vision of the student.
Rs 180.00
Pali Kramayata Sinhala Akuru Liveema
පාලි ක්රමයට සිංහල අකුරු ලිවීම - සාමණේරායතන, පිරිවෙන් සහ පාසල් ශිෂ්යයන් පාලි භාෂාවෙන් ඇති පාඨ, සිංහල අකුරෙන් ලිවීමේ දී සම්ප්රදායිකව භාවිත කරනු ලබන ක්රමය පුහුණු වීම සදහා සම්පාදනය කරන ලද්දකි.
Rs 150.00
Ananda Maithreeya Mahanahimiyange Aprakata Lipi
ආනන්ද මෛත්රෙය මහනාහිමියන්ගේ අප්රකට ලිපි - මේ කෘතිය ආනන්ද මෛත්රෙය මහනාහිමියන් නැවත සොයා ගැනීමට සහ හදුනා ගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බදුය.
Rs 1,250.00
Rs 1,800.00
Udarata Behethgei Ath Weda Potha
උඩරට බෙහෙත්ගෙයි අත්වෙද පොත - ජම්බීර කල්කය, ආතඝාර ගුලිය, ශ්රී බ්රහ්මාදී රසය, හෙනරාජ කෂාය වැනි ඖෂධ සැකසුම හා විවිධ රෝගයන්ට ඒවා යොදන ආකාරය සමග කළ යුතු ප්රතිකාර ඇතුළත් පැරණි ග්රන්ථයකි.
Rs 120.00
Yogadaranaya
යෝගාදාරණය - ගර්භණීන්ට, සූතිකාවන්ට සහ දරුවන්ට ප්රමේහ, දියවැඩියාව, පක්ෂඝාත, උපදංශ, පීනස ඇතුළු විවිධ රෝගවලට ප්රතිකාර ඇතුළත් වන පැරණි පොතකි.
Rs 185.00
Rs 265.00
Wasanawantha Vivahayak Hevath Jayathissa Saha Roslin
ජයතිස්ස සහ රොසලින් - ජාතික නිදහස හා අනන්යතාව රැකගනුවස් සිය පන්හිඳ තියුණු අවියක් කොටගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්රේෂ්ඨ ප්රබන්ධයකි, ජයතිස්ස සහ රොසලින්. සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.
Rs 700.00
Aghora Hewath Indiyanu Yathukarma
ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම - යතාර්ථයත් සමග ජීවත්වීම තරම් වටිනා කිසිවක් නැතැයි යන පරමාදර්ශය මත ජීවත් වූ භාරත ආඝෝරී විමලානන්දගේ ජීවිතය හා ඔහුගේ අතිබිහිසුණු යාතුකර්ම විධි ආශ්රයෙන් රචිත ''Aghora The Left hand of the God'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 400.00
Himalaye Vismitha Sudu Thausa
Out-of-Stock
හිමාලයේ විස්මිත සුදු තවුසා - ආධ්යාත්මික ගවේෂක පෝල් බ්රන්ටන් මේ කෘතියෙන් විස්තර කරන්නේ ඉකුත් ශත වර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ දී පමණ තම අවසන් චාරිකාව වූ කෛලාස කූඨ වන්දනාවට තිබ්බත රජය අවසර නොදීම නිසා ඔහු හිමාලයේ උස් කදු මුදුනක පිහිටි පාළු කැලෑ බංගලාවකට වී බවුන් වැඞීමේ දී ලද අසාමාන්ය අත්දැකීම් හා පසුව එහි සිට ප්රතාප්නගර් දක්වා වග වලසුන් ගහණ මහ වනය හරහා තරු එළියෙන් අසු මෙහෙයවමින් හුදකලාව නුහුරු පටු මංපෙත් ඔස්සේ දල බෑවුම්, ගිරි දුර්ග පසු කරමින් සිදු කළ අතිබිහිසුණු ගමන හා ඉනික්බිතව ලද විස්මිත අත්දැකීම් ආදියයි.
Rs 850.00
Sen Bodu Katha
සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්රහයක් කරයි. ධ්යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්රයෝජන අපමණ ය.
Rs 750.00
Pichchamala
පිච්චමල - නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ.
Rs 800.00
Mahamera
"අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?"
"පාදිලිතුමෙක්"
"මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?"
"කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා."
"ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?"
"මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්රන්ථයකි.
"පාදිලිතුමෙක්"
"මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?"
"කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා."
"ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?"
"මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්රන්ථයකි.
Rs 650.00
Sudu Neluma
"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ."
"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ."
"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?"
"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ."
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.
"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි "සුදු නෙළුම්".
"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ."
"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?"
"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ."
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.
"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි "සුදු නෙළුම්".
Rs 650.00
Upeka
උපේකා - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් නව කතාවකි 'උපේකා'. නව කතා කියවීමට ප්රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්රන්ථයක් වේ. උපේකා, කමලාවතී, පද්මාවතී, සිංඤප්පු අයියා මෙහි එන චරිත අතරින් කිහිපයකි.
Rs 600.00
Valmikige Ramayanaya
Out-of-Stock
වාල්මිකීගේ රාමායණය - හින්දු සංස්කෘත සාහිත්යයට අයත් මහා කාව්යයන් අතුරෙන් ආදි කාව්යයයි සලකනු ලබන්නේ රාමායණය මහා කාව්යයයි. රාමායණය වනාහී ලංකාවත් භාරත දේශයත් අතර ඇති වූ සුප්රසිද්ධ ඝටනාවලියෙන් යුක්ත වන්නේය. වාල්මිකී නැමැති සෘෂිවරයෙකු විසින් සම්පාදනය කරන ලද මෙම වීර කාව්යය ඉතා සරල සුගම බසින් මෙසේ ඔබ අතට පත්වේ.
Rs 750.00
Kaliyugaya
කලියුගය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ.
Rs 900.00
Geheniyak Saha Thavath Ketikatha
ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්රන්ථයකි. මාර්ටින් වික්රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්රන්ථයෙහි බව පිළිගෙන ඇත.
Rs 350.00
Nidasun Sahitha Sanskrutha Chandas Sangrahaya 135
නිදසුන් සහිත සංස්කෘත ඡන්දස් සංග්රහය - ප්රාචීන පණ්ඩිත මධ්යම සහ වෙනත් උසස් විභාග සදහා පෙනී සිටින විද්යාර්ථීන්ගේ ප්රයෝජන පිණිස රචිත සංස්කෘත ග්රන්ථයකි.
Rs 800.00
Bauddha Vinaya Margaya Saha Pali Bhasha Parichaya
බෞද්ධ විනය මාර්ගය සහ පාලි භාෂා පරිචය -බෞද්ධ විනය මාර්ගය හා සම්බන්ද භික්ෂු සමාජයේ ප්රභවය හා සංවර්ධනය පබ්බජ්ජාව හා උපසම්පදාව, ගුරු ශිෂ්ය සම්බන්දය, විනය නීති පැනවීමේ මුලික පරමාර්ථ, භික්ෂු ප්රාතිමෝක්ෂය, උපොසථ කර්මය, වස් විසීම, පවාරණය, කටිනය. බෞද්ධ අධිකරණ ක්රම, දණ්ඩ ක්රමය සහ ගිහි පැවිදි සම්බන්දය යන මුලික මාතෘකා පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා ගැනීමට උපයෝගී වන අන්දමින් සරලව පැහැදිලි කර ඇත.
Rs 275.00
Sinhala Bhasha Vyakarana
Out-of-Stock
සිංහල භාෂා ව්යාකරණය - නිවැරදි සිංහල භාෂාව භාවිතයේදී ව්යාකරණය අතිශයින් වැදගත් වේ. පාසල් දරුවන්ටත් සන්නිවේදන මාධ්යයන්හි නියුතු වූවන්ටත් හෙළ බසට ආදරය කරන සැමටත් ස්වීය භාෂා ඥානය සංවර්ධනය කර ගැනීමට අත්යන්තයෙන්ම වැදගත්ය.
Rs 1,000.00
Sanskrutha Patamala 02
සංස්කෘත පාඨමාලා 02 - මෙම ගද්ය, පද්ය සංග්රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය.
Rs 725.00
Kachchayana Dhathumanjusa Vivaranaya
කච්චායන ධාතු මඤ්ජුසා විවරණය - මෙම කෘතිය පෙළ හා සන්නය යන දෙකින් ද උපග්රන්ථයකින් ද යුක්තය. උපග්රන්ථය ධාතු හා ධාත්වර්ථ, ධාතූන් සදහා නිදර්ශන වචන දැක්වීම හා නිදර්ශන වචනයන්හි සිංහල අර්ථ දැක්වීම යන කොටස් තුනකින් යුක්ත වේ.
Rs 425.00
Sanskrutha Vyakarana Tharangini - (Karaka - Samasa - Thaddhitha - Tharanga
සංස්කෘත ව්යාකරණ තරඞගිණී (කාරක - සමාස - තද්ධිත - තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්යාර්ථීන්ගේ අධ්යයනය සදහා සැකසුණු සංස්කෘත ව්යාකරණ ග්රන්ථයකි.
Rs 480.00
Sanskrutha Vyakarana Tharangini
සංස්කෘත ව්යාකරණ තරඞගිණී (සංඥා - සන්ධි - නාම තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්යාර්ථීන්ගේ අධ්යයනය සදහා සැකසුණු සංස්කෘත ව්යාකරණ ග්රන්ථයකි.
Rs 700.00