Rs 575.00
Best sellers
There are 2679 products.
Elanga Upatha Apayaka Novannata
Out-of-Stock
සෑම බෞද්ධයකුම සසර දුකින් මිදීම සඳහා උත්සහ ගත යුතු බවත් අඩුම වශයෙන් සෝවාන් මාර්ගයට පිළිපන්නෙකු වීමටවත් උත්සාහ ගත යුතුය. බුදු හිමියන් විසින් පෙන්වා වදාළ කාර්ම විෂය අචින්තයහ. එහෙත් එලඟ භාවයෙහි උපත සිදුවීම සඳහා බලපාන සාධක බුදු දහම තුළ හොඳින් විකාශනය වී ඇති අතර මෙහි සඳහන් වන්නේ ඒ පිලිබඳවය..
Rs 225.00
Bhavanava Thulin Deviyan Dakeema
Out-of-Stock
සීලානුස්සතිය හා චාගානුස්සතිය පිළිබඳව සඳහන් වී ඇති ආකාරයට දෙවානුස්සතියද එම භාවනාව සමග තදින්ම බන්දී පවතී. පුද්ගලයකු හට දේව සහ බ්රහ්ම ස්වභාවයන් පිළිබඳව ගැඹුරු දැනීමක් ඇති වන්නේ, එම තත්වයට පත්වීම සඳහා දියුණු කරගත යුතු භාවනාවක් හැටියට දෙවතනුස්සතිය පුරුදු පුහුණු කිරීම තුලින්ය..
Rs 340.00
Akampitha Hadawatha
ධර්ම මාර්ගයට ගමන් කරන්නෙකුට මෙන්ම සාහිත්ය රස විදින්නෙකුට ද කියවා රස විදිය හැකි ග්රන්ථයකි. නිර්වාණ මාර්ගය පහදමින් එය ආධ්යාත්මික, කලාත්මක, හාස්යජනක කථානුසාරයෙන් ඉදිරිපත් කරන පාඨක මනස සැහැල්ලූවටත් ප්රබෝධයටත් පත් කරන ග්රන්ථයකි.
Rs 750.00
Sinasena Sudu Hamuduruwo - 11
අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Anger Management
2. Reconciliation
3. One life, Many lives
4. Violence in Religion
1. Anger Management
2. Reconciliation
3. One life, Many lives
4. Violence in Religion
Rs 490.00
Athi de Athi Satiyen Dakeema
බෞද්ධ රචනා හතකින් සමන්විත වූ සුවිශේෂී දහම් කරුණු ඇතුළත් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි.
Rs 120.00
Sajeewi Dahama
අචාන් චා හිමියන්ගේ දේශන ඇසුරෙන් ලියැවුණ ''Living Dhamma'' නමැති කෘතියේ සිංහල අනුවාදයයි
Rs 500.00
Sinasena Sudu Hamuduruwo - 02
සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 - අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with difficult people.
2. Winning and losing.
3. Gossip.
4. Jealousy.
1. Dealing with difficult people.
2. Winning and losing.
3. Gossip.
4. Jealousy.
Rs 490.00
Maranaya Pilibanda Bauddha Parikalpanawa
මිනිසකු මිය යන මෙහොතේ දකින පඤ්චනිමිත්ත/මරණය පිළිබද බෞද්ධ පරිකල්පනාව/ මරණාසන්න ගිලනුන්ට ඇප උපස්ථාන කිරීම යන මාතෘකා යටතේ සුවිශේෂී විග්රහයක් ඉදිරිපත් කළ කෘතියකි.
Rs 200.00
Bridey Murphy Saha Antharabhawaya
ග්රන්ථයෙහි මුල් පරිච්ඡේදයෙන් මෝරි බෙර්න්ස්ටයින්ගේ ජීවිත දර්ශනය, අත්දැකීම් නිසා වෙනස් වී ගිය අයුරු දැක්වෙයි. දෙවන පරිච්ඡේදයෙන් බ්රයිඩේ ම:ර්ෆිගේ ජීවිත කථාවත්, එය ඇමෙරිකානු පුවත්පත් වල පළ වූ විට ඇති වූ ප්රතික්රියාවත් විස්තර වෙයි. තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ බ්රයිඩේ ම:ර්ෆිගේ මරණයටත් මේ ආත්මභාවයේ උපතටත් අතර මැදි වූ ජීවිතය විස්තර කිරීම සඳහා ය.
Rs 375.00
Diwasin Dutu Prethayo
ප්රේතයන් යනු කවුරුන්ද? ප්රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග්රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය.
Rs 480.00
Bauddha Bhawana Krama
Out-of-Stock
සුදුසුකම්ලත් ගුරුවරුන් හා විශ්වසනීය භාවනා කෘති සොයා වෙහෙසෙන කණ්ඩායම් හා හුදෙකලා යෝගාවචරයින් යන දෙපිරිසටම මෙම කෘතිය අත්පොතක් ලෙස එම මෙහෙය ඉටු කරනු ඇත. තව ද මෙම කෘතිය පහසුවෙන් පරිශීලනය කළ හැකි ගුරුපොතක් හා මූලාශ්ර ග්රන්ථයක් ලෙස භාවිත කළ හැකිය.
Rs 650.00
Budu Dahame Haraya
මෙම ග්රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප්රශ්න සියල්ලට ම පාහේ ආමන්ත්රණය කර තිබේ. මෙය සාමාන්ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්ය ප්රවේශ මාර්ගයක් ද වනු ඇත.
Rs 400.00
Bhavanavata Adala Prayogika Karunu
Out-of-Stock
භාවනාවෙන් චිත්ත ඒකාග්රතාවය වර්ධනය කරගැනීමත් සිතෙහි දියුණුවත් සිදුකර දෙයි. එයට අදාල ප්රයෝගික කරුණු විග්රහ කරමින් මාතෘකා දෙතිසක් යටතෙහි මෙහි කරුණු සවිස්තර කර ඇත.
Rs 715.00
Anathmawadhaya
බෞද්ධ දර්ශනයේ කේන්ද්රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත.
Rs 200.00
Rahathan Wahanse Saha Niwan Suwaya
මෙම ග්රන්ථය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දුක්ඛ සංකල්පය මෙන්ම නිවන පිළිබදව මෙතෙක් උගතුන්ගේ අවධානයට යොමු නොවූ කරුණු රැසක්ද විචාරාත්මකව විමසීමට ලක්කර තිබේ.
Rs 320.00
Rs 325.00
Dukin Mideeme Maga
''The Way To Freedom From Suffering'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙහි චතුරාර්ය සත්යය මුල් කරගත් බෞද්ධ ඉගැන්වීම් පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් අන්තර්ගත වේ.
Rs 110.00
Nisala Uthumange Gaman Maga
''The Ways Of The Peaceful'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි පැවිදි බිමට ඇතුලත් වන නවකයන් වෙත ලබාදුන් උපදෙස් හා අදහස් අඩංගු වෙයි. එහෙත් මෙම ග්රන්ථය භික්ෂූන් සදහාම නොව බෞද්ධ අබෞද්ධ කවරෙකුට හෝ ගැලපෙයි.
Rs 250.00
Sonduru Yasodara
සොදුරු යසෝදරා - යසෝදරා තරම් සැමියා වෙනුවෙන් දුක් කදුළු හෙළුෑ තවත් ස්ත්රියක් පිළිබඳව කොතැනකවත් සඳහන්ව නොමැත. පතිව්රතාව ඈ ශක්තිමත් කළ ආයුධය විය. ආභරණය විය. පතිව්රතා බලයෙන් තම සැමියාගේ දිවි ගලවා ගත් වාර අපමණය. ඇය රැකුණ වාර ද අනන්තය. ඇගේ චරිතය ඉතා බලවත්ය. ප්රබලය. හෙළ වනිතාවට කදිම නිදන් වස්තුවකි. අද අප වනිතාව මේ ගුණදම් රැක ගනිමින් ජීවත් වන්නේ නම් අප සමාජය කෙතරම් සුන්දර වනු ඇද්ද? මෙම කෘතියෙන් ගෙන එන්නේ සිව් බඹ විහරණින් පිරිපුන් ගෘහණියක, බිරිඳක, මාතාවක පමණක් නොව අභිඥානලාභීන්ගෙන් අග්ර වූ මහරහත් මෙහෙණියක වූ බිම්බා, භද්දකච්චායනා, රාහුල මාතා යන නම් වලින් හඳුන්වන උතුම් කාන්තා චරිතයක් වූ යශෝදරාවන්ගේ චරිතාපදානය යි.
Rs 550.00
Budu Bawa Pathana Balangoda Ananda Maithriya Mahanahimi
Out-of-Stock
මේ අපූර්ව බෝධිසත්ව මහතෙරපාණන්ගේ ප්රතිරූපය විශ්වාසනීය, මානවවාදී හා තථ්ය විලාසයෙන් මෙහි නිරූපණය වෙයි.
Rs 390.00
Prathyakshaya Saha Wishwasaya
Out-of-Stock
අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්රහයක් ප්රත්යක්ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්ය වේ.
Rs 400.00
E Bhawanamaya Margaya
ඒ භාවනාමය මාර්ගය - ''The Meditative Path Of Master John Ciancioci '' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය භාවනාවට පිවිසීමට පෙර පරිශීලනය කළ යුතු හොදම අත්පොතකි.
Rs 1,120.00
Bauddha Sahithya Ha Sanskruthiya
මහාචාර්ය අසංග තිලකරත්නයන් විසින් රචිත ශාස්ත්රීය අධ්යයන කෘතින්හි තෙවන වෙළුම වන මෙමඟින් බෞද්ධ සාහිත්යය හා සංස්කෘතිය හා සබැඳි කරුණු විස්තරාත්මකව මෙමඟින් සාකච්චාවට ලක්කොට ඇත.
Rs 1,060.00
Niwaradi Sinhalaya
Out-of-Stock
කොළඹ විශ්වවිද්යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් නිවැරදි සිංහලයෙන් ලිවීමට කැමැත්තක් දක්වන නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා නිවැරදි වහර ආධුනිකයන්ට සරලව හා පහසුවෙන් උගත හැකි ලෙස රචනා කරල ලද කෘතියකි නිවැරදි සිංහලය.
Rs 1,250.00
Rs 2,950.00
Budu Dahama Buddhimathunge Asin
අපවත් වී වදාළ කේ. ශ්රී ධම්මානන්ද හිමියන්ගේ කෘතියකි. බුදුන් වහන්සේ, සද්ධර්මය, මනුෂ්යත්වය, ආත්ම සංකල්පය, නිවන ආදිය පිළිබඳව ලෝකයේ විද්වතුන් පලකල මති මතාන්දර එකතුවකි. මාතෘකා එකොලසක් පිළිබඳව අන්යාගමික විද්වත් ජනයා පලකල මතවාද මෙහි එකරැස් කර ඇත..
Rs 177.00
Jaya Sri Mahabodhiya
ජය ශ්රී මහබෝධිය නම් මෙම කෘතියේ විශේෂත්වය බුද්ධ ගයාවේ ශ්රී මහා බෝධිය ගැන කරුණු විමසා බැලීමත්, මහා බෝධිය හෙවත් ඇසතු වෘක්ෂය පුජනීයත්වයට පත්ව තිබු අයුරු පුරාවිද්යාත්මක මුලාශ්ර ඇසුරෙන් විමසා බැලීමත් ය..
Rs 177.00
Vinaya Vinichchaya
Out-of-Stock
ප්රාචීන විභාග සඳහා ඉදිරිපත් වන විද්යාර්තින්ගේ පහසුව සඳහා ප්රාචීන විභාග සඳහා නව නිර්දේශයන් ට අනුව එක් විභාගයක එක විෂයක් සඳහා එක පොතක් වශයෙන් ප්රාචීන ප්රාරම්භ,
මධ්යම, අවසාන විභාගත්රය සඳහා පොත් නිකුත් කල "බුද්ධි විනෝදනී" ග්රන්ථ මාලාවේ එක් ග්රන්ථයකි..
විනය පිටකයෙහි ඇතුලත් හික්මීමට කරුණු මෙම ග්රන්ථයෙන් රචිතය..
මධ්යම, අවසාන විභාගත්රය සඳහා පොත් නිකුත් කල "බුද්ධි විනෝදනී" ග්රන්ථ මාලාවේ එක් ග්රන්ථයකි..
විනය පිටකයෙහි ඇතුලත් හික්මීමට කරුණු මෙම ග්රන්ථයෙන් රචිතය..
Rs 475.00
Kavya Rasaya Ha Bhashawa
Out-of-Stock
සංස්කෘත කාව්යනුශාසනය පිළිබඳ රස, ගුණ, රීති, අලංකාර දෝෂ ආදිය භාශාත්රයේම නිදසුන් දක්වමින් මෙහි සංග්රහ කොට තිබේ.. තවද සංස්කෘත පාලි හා සිංහල භාෂාවන් පිළිබඳව සම්භවය හා ව්යාප්තිය ද, ඒ ඒ යුගයෙහි පහල වූ ග්රන්ථ මාලාවේ සංක්ෂිප්ත තොරතුරු ද සංග්රහ කොට ඇත.
Rs 375.00
Anger Management According To Buddhism
Anger Management According To Buddhism - This book can be treated both, as an academic research work which contains data collected from the original sources and presented the findings in an analytical manner, and as a guideline for learning and applying teachings of the Buddha in practical manner.
Rs 236.00
Minis Jeevithaya Saha Gatalu
'Human Life and Problems' යන ග්රන්ථය සිංහල පාඨකයා සඳහා සකස් කොට ඉදිරිපත් කිරීමකි. එදිනෙදා ගෘහ ජීවිතයේ දී පැන නගින නොයෙකුත් ප්රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝනයෙන් කෙරෙන හරවත් විග්රහයක් මෙයින් දක්වයි..
Rs 295.00