Rs 575.00
Best sellers
There are 2679 products.
Bauddha Samaja Darshanaya - Pasugiya Prashna Saha Pilithuru
බෞද්ධ සමාජ දර්ශනය - බෞද්ධ සමාජ දර්ශනය පසුගිය ප්රශ්න සහ පිළිතුරු පත්ර I,II
Rs 300.00
Suhurllekha
Out-of-Stock
සුහෘල්ලේඛ - සුහෘල්ලේඛ යනු මහායාන බෞද්ධ සම්ප්රදායට අයත් මධ්යම ගුරු කුලයෙහි පුරෝගාමී ආචාර්යවර නාගාර්ජුන පාදයන්ගේ කෘතියකි.
Rs 450.00
Budusamaya Saha Chithra Kalawa
බුදුසමය සහ චිත්ර කලාව - කෘතහස්ත ලේඛකයෙකු වූ උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා බුදු දහමත් චිත්ර කලාවත් අතර බැඳි සෞන්දර්යාත්මක පැතිකඩ මනාව පිළිඹිබු කරමින් සම්පාදිත මෙම ග්රන්ථය එතුමා විසින් රචිත තවත් එක් අගානා කෘතියක් වශයෙන් පෙන්වා දිය හැකි ය.
Rs 885.00
Bauddha Darshanika Ithihasa Adhyayana
බෞද්ධ දර්ශනික ඉතිහාස අධ්යයන - කොළඹ විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන අංශයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව ශාස්ත්රවේ දී ප්රථම පන්තියේ සාමාර්ථ ලද තරුණ භික්ෂුවක වන පූජ්ය පැපිලියවල නාරද හිමි විසින් බෞද්ධ දර්ශනය හා ඉතිහාසය පිළිබඳ ව රචිත ග්රන්ථයක් වශයෙන් මෙම ග්රන්ථය හඳුන්වා දිය හැකි ය.
Rs 561.00
Wishnu Deviyo - Yathu Karma Ha Puda Pooja
Out-of-Stock
විෂ්ණු දෙවියෝ - යතු කර්ම හා පුද පූජා - "සිංහල ජන සමාජයෙහි ශ්රී විෂ්ණු දෙවියන් පූජනීය ශුද්ධ චරිතයකි. ගැමි ජන දේව ධූරාවලියේ ප්රමුඛතම ස්ථානය දරන විෂ්ණු දෙවිඳුන් පිළිබඳ ව කරනු ලබන කවර හෝ හැදෑරීමක් සැබැවින් ම මෙරට ගැමි ආගම විෂය කෙරෙහි කරනු ලබන ශාස්ත්රීය සම්මාදමකි. විෂ්ණු වන්දනය හා විෂ්ණු පිළිබඳ ප්රතිරූපය විවිධ මංපෙත් ඔස්සේ සිංහල ගැමි වන්දනය හා පුළුල් ලෙස බැඳී පැවතීම එයට හේතුවයි. මෙම කෘතිය එහිලා උනන්දුජනක ශාස්ත්රීය අධ්යයනයකි."
Rs 443.00
Aloka Margaya
ආලෝක මාර්ගය - "මෙය ජෝන් කොලින්ස් නැමැති ඉංග්රීසි කාන්තාවට අදෘශ්යමාන අතරමැදියෙකු භූතාත්ම ස්වරූපයෙන් පැමිණ සිහිනයෙන් සම්ප්රේෂණය කරන ලද්දකි. ඇය විසින් ඉන්පසුව මෙය ලිඛිත භාෂාවට ගෙන ඇත. ඇය මෙම සිදුවීමට පෙර මෙම පොතට අයත් කරුණු කිසිවක් ගැන දැන සිටි නැති අතර, සිදු වූ සෑම දෙයක් ම ඇය නොදන්නා ආශ්චර්යයකි."
Rs 430.00
Be Wise and Advise - Jataka Tales 30
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Arama Dushaka Jataka.'
Rs 170.00
Gods in Trees - Jataka Tales 22
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Rukka Damma Jataka.'
Rs 170.00
To be or not to be a King - Jataka Tales 10
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Thilamutti Jataka.'
Rs 170.00
Good Thoughts Bring Rewards - Jataka Tales 04
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Serivanija Jataka.'
Rs 250.00
Mahoushada Kumarayage Kathandara
Out-of-Stock
මහෞෂධ කුමාරයාගේ කතන්දර - පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් වන දීර්ඝ ම ජාතක කතාව වශයෙන් උම්මග්ග ජාතකය සැලකිය හැකි අතර ලිහිල් බසින් ලියැවුණු මහෞෂධ පඬිතුමාගේ කතන්දරය මෙම ග්රන්ථයේ සඳහන් වේ.
Rs 350.00
Rs 400.00
The Teachings of The Buddha & Their Relevance to The nature and Natural laws
Out-of-Stock
This book is an attempt to look at Buddhism from an intellectual prospective. As the texts of Buddhism are so vast a newcomer to Buddhism will find it difficult to understand the basics of Buddhism as rituals associated with Buddhism may confuse them.
Rs 350.00
Teachings of the Buddha for the Inquiring Mind
Out-of-Stock
A comprehensive study of the human being including the natural law of Dependent Origination applicable to all phenomena.
Rs 800.00
Lova Hadavath Sanasu Sambudu Deshana
ලොව හදවත් සැනසූ සම්බුද්ධ දේශනා
Rs 300.00
Bana Kiyana Heti Hevath Dharma Deshana Krama
බණ කියන හැටි හෙවත් ධර්ම දේශනා ක්රම - බුදු දහමේ සඳහන් වන බණ කියන ආධුනිකයකු අනිවාර්යෙන් උගත යුතු චතුරාර්ය සත්ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මාතෘකා ඔස්සේ මූලික ව බණ කීමට අවශ්ය කරුණු මෙම ග්රන්ථයෙන් විස්තර කරයි.
Rs 900.00
Darma Deshana
ධර්ම දේශනා
Rs 300.00
Budurajanan Wahanse Saha Unvahansege Dharmaya
බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය
Rs 2,065.00
Dayaven Piripun Bava
Out-of-Stock
දයාවෙන් පිරිපුන් බව - Wisdom Publications විසින් ප්රකාශිත Kindfullness : Questions and Answers with Ajahn Brahm යන ඉංග්රීසි ග්රන්ථයෙහි සිංහල පරිවර්තන කෘතිය මෙයයි.
Rs 350.00
Sathuten Jeevathvee Sathuten Maranayata Muhuna Denne Mehemai
සතුටෙන් ජීවත් වී සතුටෙන් මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි - නූතන මෙහෙණි සස්න ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඕස්ට්රේලියානු ජාතික වයාමා මෙහෙණින් වහන්සේගේ දේශන මාලාවක සිංහල පරිවර්තන ඇතුළත් කොට නිර්මාණය වන පොත් පෙළෙහි ආරම්භක කෘතිය මෙයයි.
Rs 250.00
Ruhune Dharma Deshana
Out-of-Stock
රුහුණේ ධර්ම දේශනා - රුහුණේ හම්බන්තොට දිස්ත්රික්කයේ ලේඛක හා විචිත්ර ධර්ම දේශක හිමිවරුන්ගේ කාලීන ධර්ම දේශනා ඇතුළත් කොට ශාස්ත්රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් සම්පාදනය කර ඇති මෙම ග්රන්ථය නව්යතාවයෙන් යුතු අගනා ග්රන්ථයක් ලෙස හැඳින් විය හැකිය.
Rs 300.00
Sinasena Sudu Hamuduruvo 26
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 26 - අජාන් බ්රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්රන්ථයේ ඇතුළත් වේ.
1 Freeing problems with Metta
2 Effective Management
3 Hopelessness
4 Being Afraid
1 Freeing problems with Metta
2 Effective Management
3 Hopelessness
4 Being Afraid
Rs 490.00
Amara Rajina Sugala
අමර රැජිණ සුගලා - 1වැනි මහා විජයබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතීගේ දියණි යශෝධරාගේ දෙවැනි දියණිය වූ, වීර කාන්තා චරිතයක් ලෙසින් සිංහල ජනයා සැලකූ සුගලා රුජිණියගේ කථාව මෙම කෘතියෙන් ගෙන එයි.
Rs 1,000.00
Dvara Praveshaya Hevath Uluvahu Panima
ද්වාර ප්රවේශය හෙවත් උළුවහු පැනීම - "උළුවහු පැනීමේ ගුරු කුල සම්ප්රදායට අනුව ලියවුණු අංගසම්පූර්ණ හරවත් ග්රන්ථයක් මේ වනතෙක් සම්පාදනය වී නොමැති අතර එම අඩුපාඩුව සපුරාලනුවස් ගරු පූජ්ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් රචනා කර ඇති 'ද්වාර පැනීම හෙවත් උළුවහු පැනීම' ග්රන්ථය ඉතා අගනා ග්රන්ථයක් ලෙස විවාදයෙන් තොරව පිළිගත හැක. "
Rs 550.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 7 Wana Kandaya
සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා - 7 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්යය අතිපූජ්ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්රේෂ්ඨතම ධර්ම විවරණය වූ "සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා" නම් ග්රන්ථ පෙළෙහි හත්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 6 Wana Kandaya
සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා - 6 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්යය අතිපූජ්ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්රේෂ්ඨතම ධර්ම විවරණය වූ "සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා" නම් ග්රන්ථ පෙළෙහි හයවන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 4 Wana Kanadaya
සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා - 4 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්යය අතිපූජ්ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්රේෂ්ඨතම ධර්ම විවරණය වූ "සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා" නම් ග්රන්ථ පෙළෙහි සිව්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,230.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 3 Wana Kandaya
සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා - 3 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්යය අතිපූජ්ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්රේෂ්ඨතම ධර්ම විවරණය වූ "සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා" නම් ග්රන්ථ පෙළෙහි තුනවන කාණ්ඩය මෙය වේ.
Rs 1,600.00
Sasara Gamana
සසර ගමන
Rs 531.00
Rs 100.00
Abhidharmika Wivarana Saha Bauddha Chinthave Sanvardhanaya
ආභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය - "අභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය" නමින් පළ කෙරෙන මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් විවිධ සඟරාවල පළ කරන ලද ලිපි ලේඛන එකතුවකි.
Rs 250.00
Dharana Shikshanaya Ha Adyathmaya
ධාරණ ශික්ෂණය හා අධ්යාත්මය - සාක්ෂර ශික්ෂණයේ ප්රථම මුද්රණය ගොඩගේ ප්රකාශනයකි. අක්ෂර විචාරය හා ධාරණය පිළිබඳ කොටස් දෙකක් ඊට ඇතුලත් විය. කඩවත රාගම පාරේ සරණ බෞද්ධ පදනම එහි සංශෝධිත මුද්රණයක් "සාක්ෂර ශික්ෂණය" නමින් පළකරවා ඇත. "ධාරණ ශික්ෂණය හා ආධ්යාත්මය" නැමැති මෙය එහි දෙවන භාගයයි.
Rs 475.00