Best sellers

Sangharaja Sadhucariyava

The Sangharaja Sadhucariyava is the biography, rather than a hagiography of Venerable Saranakara , and is the first text of its kind in Sri Lanka. As such, it become the model for all subsequnet biographies of Buddhist monks.
Rs 600.00

Sagatha Maha Rahathan Wahanse

සාගත මහ රහතන් වහන්සේ - සාගත මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ තේජෝ ධාතු සම්පත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තිස්නව වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි විසිදෙවැනි ග්‍රන්ථය "සාගත මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 200.00

Sunaparantha Punna Maha Rahathn Wahanse

සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ - සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙතින් අග්‍රස්ථාන ලබා ගත් මහ රහතන් වහන්සේ නමක් නොවන මුත් ඉතා ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 150.00

Samipathithayehi Bauddacharyayo

සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ - අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ස්වාමීන්ද්‍රයන් විසින් විරචිත චරිතාපදාන මාලාවක තෙවැනි කෘතිය මෙය වේ. 
Rs 708.00

Budda Charithaya ( Purautha Ha Ithihasa Washayen)

බුද්ධ චරිතය (පුරාවෘත්තය හා ඉතිහාසය වශයෙන්) - එඩිවඩ් ජේ. තෝමස් ශූරීන්ගේ "The Life of the Buddha as Legend and history" නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙය කරුණා සේනානායක මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කර මුල් වරට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1966 වර්ෂයේදී ය.
Rs 2,000.00

Ape Hamuduruvo Hevath Sinhala Bhikshun Wahanse

අපේ හාමුදුරුවෝ හෙවත් සිංහල භික්ෂුන් වහන්සේ ගණේගම ශ්‍රී සරණංකර නාහිමි 
Rs 100.00

Deshaya Avadi Kala Henpitagedara Gnanasiha Nahimipano

දේශය අවදි කළ හේන්පිට‌ගෙදර ඤාණසීහ නාහිමිපාණෝ - ආගමික, අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික වශයෙන් මෙරටට විශාල සේවාවක් ඉටු කළ අතිපූජ්‍ය හේනේපිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ චරිත කථාව පූජ්‍ය මාවෙල සිරිසුමන හිමි විසින් මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි. 
Rs 75.00

Bulathgama Dhammalankara Sri Sumanathissa Maha Svamindra Charithaya

බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන්ද්‍ර වරිතය - සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනය‌ට අතිමහත් සේවාවක් කළ අති පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන් වහන්සේගේ චරිත කතාව, ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් ය.
Rs 350.00

Mohottivaththe Sri Gunanandha Maha Svamindra Charithaya

මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන්ද්‍ර චරිතය - ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් වන්නේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන 'මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේගේ' චරිතය පිළිබඳ දැනගත යුතු මූලික කරුණු පිළිබඳව ය.
Rs 500.00

Rudrakshaye Divyamaya Balaya Rudraksha-2

රුද්‍රක්‍ෂයේ දිව්‍යමය බලය රුද්‍රක්‍ෂ -2 - ජාතියක, ආගමික වෙනසක් නොමැතිව භාවිතා කළ හැකි සිතෙහි ධනාත්මක ශක්තිය වර්ධනය කර ග්‍රහ අපල දුරුකරන නිරෝගී සුවය අධ්‍යාත්මික හා ද්‍රව්‍යාත්මක දියුණුව ගෙන දෙන සමෘද්ධිය හා නිර්මාණාත්මක කුසලතා ඔප් නංවන පවුලේ සතුට, සමාදානය ඇති කරන ජීවිතයේ දුක් කරදර බිය දුරු කරන ප්‍රාර්ථනා සඵල කරවන රුද්‍රාක්ෂ බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර ප්‍රමුඛ දෙවියන්ගෙන් පිහිට ආශිර්වාදය ලබාගත හැකි විශ්මිත ශාඛ බීජයකි. රුද්‍රාක්ෂ පිීළිබඳ ව ලියන ලද දෙවන කෘතියයි මේ.
Rs 260.00
Out-of-Stock

Jothishya Paryeshana Lipi

Out-of-Stock
ජ්‍යොතිෂ පර්යේෂණ ලිපි - සෙනසුරු ඒරාෂ්ටකය, කුජ භෞම දෝෂය, කාල සර්ප යෝගය හතර කේන්ද්‍රය පාලු වීම වැනි සම්ප්‍රදායික ජ්‍යොතිෂ මතිමතාන්තර පිළිබඳ ව පර්යේෂණාත්මකව සනාථ කර ගත් කරුණු ඔස්සේ කතෘ විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙය කදිම ය.

Bauddha Geetha Hodiya 2

බෞද්ධ ගීත හෝඩිය 2‌ - ‌මේ පොතේ අරමුණ සිංහල අකුරු එකින් එක පිළිවෙළින් හඳුන්වා දීම ය. මෙහි එන සියලු ගීත බෞද්ධ ගීත යි. මේ ගීත කැමති තාලයට ගායනා කළ හැකි ය. සිංහල අක්ෂර මාලාවේ අකුරු 58 කි. ඉන් අකුරු 39 ක් මෙහි මුල් පොතෙන් ඉදිරිපත් කෙරිණ. ඉතිරි අකුරු 19 මේ පොතෙන් ඉදිරිපත් කෙරේ.
Rs 300.00

Bauddha Geetha Hodiya 1

බෞද්ධ ගීත හෝඩිය 1 - ‌මේ පොතේ අරමුණ සිංහල අකුරු එකින් එක පිළිවෙළින් හඳුන්වා දීම ය. මෙහි එන සියලු ගීත බෞද්ධ ගීත යි. මේ ගීත කැමති තාලයට ගායනා කළ හැකි ය. සිංහල අක්ෂර මාලාවේ අකුරු 58 කි. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ සිංහල පද ලිවීමට අවශ්‍ය සරල අකුරු 39 කි. සිංහල පද ලිවීමට අවශ්‍ය ඉතුරු 19 අකුරු 'බෞද්ධ ගීත හෝඩිය 2' පොතින් ඉදිරිපත් කෙරේ.
Rs 300.00
Out-of-Stock

Akuru Mihira 1

Out-of-Stock
අකුරු මිහිර 1 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ පළමු පොතයි. මෙම පොතෙන් සිංහල අක්ෂර මාලාව මිහිරට ගායනා කරමින් අකුරු උගැනීමට දරුවනට අවස්ථාව සලසා දී ඇති ආකාරය ප්‍රශංසනීය ය.

Gamarala Divya Loke Giya Hati

ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 400.00

Huvamaruva

හුවමාරුව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00

Adara Mithuro

ආදර මිතුරෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00

Boola

බූලා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Out-of-Stock

Saththu Katha Karanava

Out-of-Stock
සත්තු කතා කරනවා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.

Punchi Kumbiya

පුංචි කුඹියා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00

Yahaluwange Age

යහළුවන්ගෙ අගේ - මෙය පංචතන්ත්‍රයේ කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Una Gaha

උණ ගහ - මෙය උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Ekata Eka

 එකට එක - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Buru Netuma

බූරු නැටුම - මෙය පෙරදිග ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Balalata Thaggak

බළලාට තෑග්ගක් - මෙය බටහිර ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Walakule Kathava

 වලාකුළේ කතාව - මෙම පොත ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇත.
Rs 250.00
Out-of-Stock

Yathiwarayeku Se Sithanna

Out-of-Stock
යතිවරයෙකු සේ සිතන්න - මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි. වෙළඳපොලට නිකුත් වූ සැනින් ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනින් වැලඳගත් ජේ. සෙත්ති විසින් රචිත මෙම 'Think Like a Monk' ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත් විය. 'යතිවරයෙකු සේ සිතන්න' මෙහි සිංහල පරිවර්තනයයි.
Out-of-Stock

A History Of Buddhist Philosophy

Out-of-Stock
A History Of Buddhist Philosophy - David J. Kalupahana's Buddhist Philosophy: A Historical Analysis has, since its original publication in 1976, offered an unequaled introduction to the philosophical principles and historical development of Buddhism. Now, representing the culmination of Dr. Kalupahana's thirty years of scholarly research and reflection, A History of Buddhist Philosophy builds upon and surpasses that earlier work, providing a completely reconstructed, detailed analysis of both early and later Buddhism.

An Analysis Of The Pali Canon And A Reference Table Of Pali Literature

An Analysis Of The Pali Canon And A Reference Table Of Pali Literature - An Analysis of the Pali Canon is a comprehensive overview of the contents of the works that make up the Tipitaka, the Canon of the Theravada school of Buddhism. It also contains an index of the suttas and sections of the Tipitaka, as well as an extensive bibliography of the translations of canonical works and secondary literature.
Rs 250.00

Analysis Of The Bhikkhu Patimokkha

Analysis Of The Bhikkhu Patimokkha - The main part of this book is a word by word translation of the Pali text of the Bhikkhu Pātimokkha; also included are a critical edition of the Pali text, a translation, discussions of technical terms and procedures, an analysis of the structure of the Pātimokkha, and comparisons with rules in the Prātimoksasutras of other early Buddhist schools.
Rs 800.00