Rs 575.00
Best sellers
There are 2679 products.
Rs 1,480.00
Rs 750.00
Similes Of The Buddha An Introduction
This book is an introductory guide to the rich, wonderful, and profound world of Buddhist similes. The Buddha used many similes as a skillful means to facilitate the understanding of teachings that otherwise could appear overly abstruse and dry to his listeners. ...
Rs 250.00
Rs 650.00
Rs 1,770.00
Rs 250.00
Rs 2,065.00
Rs 177.00
Rs 390.00
Rs 1,190.00
Ithihasaye Rasa Katha
Out-of-Stock
අතිවිශිෂ්ට, ප්රෞඪ ඉතිහාසයක් අප සතුය. එ් ඉතිහාසයේ තොරතුරු වර්තමානයේ දරුවන් වෙත ගෙන එ්ම ඉතා වැදගත් කාලීන අවශ්යතාවයකි. එ් සඳහා ඉතිහාස කතා ඉතා සරල බසින් මෙසේ දරුවන් වෙත ගෙන එයි.
Rs 250.00
Podi Gamarala
'පොඩි ගමරාළ' නමැති මෙම ග්රන්ථයෙහි සඳහන් වන්නේ සරල ජීවන රට්ටවකට උරුමකම් කියන ගමරාල ප්රධාන ඔහුගේ පවුල් පසුබිම පිලිබඳවය. ධාර්මික ජීවන රටාවකට පුරුදු වුන ඔවුහු තමන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගත් හැටි මෙයන් විදහා දැක්වෙයි..
Rs 400.00
Heen Saraya
Out-of-Stock
'හීන් සැරය' ළමා ලෝකයේ අතිවිශිෂ්ට භූමිකාවක් නිරූපණය කරන්නකි. රසවත් කතා තුළින් දෙස බස රැස පිළිබඳ මහත් උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් රසවිඳීමෙන් අවසන් නොකර විවිධ වියරණ නීති ඉගෙනීමද වැදගත් වේ.
Rs 486.00
Sanskrutha Alankarawediyo
පරිච්ඡේද තුනකින් සමන්විත වන මෙම කෘතියෙන් සංස්කෘත අලංකාර ශාස්ත්රයේ විකාශනය, අලංකාරවාදය, දණ්ඞීන් හා කාව්යාදර්ශය යන මාතෘකා පුළුල් විමර්ශනයකට ලක් කර ඇත.
Rs 250.00
Sanna Sahitha Pirith Thun Suthraya
වියත් යතිවරයාණන් සතර නමක් විසින් ලියන ලද සරල සිංහල සන්න සහිතව, මංගල, රතන සහ කරණීය මෙත්ත යන තුන් සූත්රයත්, ගිහි ගෙවල් වලට බොහෝවිට උවමනා වන අංගුලිමාල සූත්රයත් මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 125.00
Seth Pirith
‘සෙත්’ යනු ශාන්තියයි. ශාන්තිය උදාකර ගනුවස් අනිවාර්යයෙන්ම දැහැමි දිවි පෙවෙතක් ගත කළ යුතුය. ඒ සඳහා නිතර දෙවේලේ කියවිය යුතු සූත්ර දේශනා බුදුදහමේ ඇතුළත් වේ. එයින් පහසුවෙන් භාවිත කළහැකි මහා මංගල සූත්රය, රතන සූත්රය, කරණීය මෙත්ත සූත්රය ආදී සූත්ර රත්නයන් මේ කුඩා කෘතියේ ඇතුළත් වේ.
Rs 200.00
Maha Pirith Potha ( M.D. Gunasena )
Out-of-Stock
පිරුවානා පොත් වහන්සේ නමින් ප්රකට පිරිත් පොත පෙර පැවැති ප්රමාණයට වඩා විශාල ප්රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්රන්ථයෙන් මෙය යුක්ත වේ.
Rs 790.00
Wandana Gaathaa Saha Dolos Pohoya
නිවැරදිව පිළිවෙළින් වැඳුම් පිදුම් කරන ආකාරය ද අදාළ ගාථාවන් හා අනෙකුත් පිළිවෙත් ද අන්තර්ගත කරමින් සම්පාදනය කර ඇති මෙම කෘතියෙහි දොළොස් පෝයන් හා ඒ පිලිබඳ වැදගත් තොරතුරු රැසක් ද විස්තර කෙරෙයි.
Rs 650.00
Purana Thunsaranaya
තුන් සරණ පද්ය පන්තිය මෙම පොතෙහි අන්තර්ගත කර ඇත.
Rs 75.00
Prathamika Shreni Sadaha Jaathaka Katha
ප්රාථමික ශ්රේණි සඳහා ජාතක කතා - පන්සියපණස් ජාතක පොතෙන් තෝරා බේරා පෙරා ගත් සුවිශේෂ ජාතක කතා මෙහි ඇතුළත්ය. ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි වන සේ සරල බසින් ලියැවී ඇති මෙම කතා කුඩා දරුවන්ගේ සිත්, සත් ගුණ ධර්මයෙන් පොහොසත් කරන්නට සමත්ය.
Rs 400.00
Suththa Nipathaya
සුත්ත නිපාතයෙහි අන්තර්ගත වන ඉගැන්වීම් අතුරින් වඩාත්ම වැදගත් ඒවා කෙරෙහි අවධානය යොමු කරමින්, එම ඉගැන්වීම් පැහැදිලි කරමින්, සම්පාදනය වූ මෙය පාලි සුත්ත නිපාතය ආශ්රයෙන් ලියැවුණු සරල සිංහල පරිවර්තනයකි.
Rs 400.00
Budu Dahame Adhyathmaya (Alawaka Suthraya)
ඛුද්දක නිකායට අයත් ‘‘ආලවක සූත්රය” බුදු රජාණන් වහන්සේ විසින් ආලවක නම් වූ යක්ෂ ගෝත්රික සෙන්පතියා අරභයා දේශනා කරන ලද්දකි. මෙම සූත්රය දහම් කරුණු රැුසක් රසවත් ලෙස දක්වන මාහැගි ධර්මයකි.
Rs 125.00
Buddhism A Living Message
The scientist has brought the external world under his sway and seems to promise that he can turn this world into a paradise. But man cannot yet control his mind, despite all the achievements of science. ...
Rs 200.00
Budu Dahame Adhyathmaya (Dewnada Dam Desum)
බුද්ධිමත් පාඨකයන්ගේ ප්රයෝජනය සදහා භාවනාවට අදාළව මනාකොට ගලපා ගෞරවණීය කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු එකතුවකින් සම්පාදනය කළ ග්රන්ථයකි.
Rs 100.00
Dhammachakkappvaththana Suthra Deshanawa
ධම්මචක්කප්පවත්තන සූත්ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසර ගැඹුරු දහම් කරුණු සරලව, සුමගව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැක්වෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.
Rs 300.00
Vinaya Pitakaya - thripitaka Sahithya Ithihasya
Out-of-Stock
භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පැණවූ මූලික විනය ශික්ෂාපද පිළිබඳ විමර්ශනාත්මක අධ්යයනයකි. විනය යන්නෙහි අර්ථ විග්රහය හා ශාසනයත් විනයත් ධර්මයත් අතර පවතින අන්නෝන්ය වූ ද අවියෝජනීය වූ ද සම්බන්ධතාවය පිළිබඳව ද සාරංග විස්තරයක් ඇතුළත්ය. ථෙරවාදීන්ගෙන් වෙන් වූ අනෙකුත් නිකායාන්තර විනය සංග්රහයන් පිළිබඳව ද විස්තර ඇතුළත්ය.
Rs 230.00
Bauddha Kantha Pewidi Sampradaya
Out-of-Stock
බුද්ධාගම තුළ කාන්තාවන්ට ඇති තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් බටහිර ලෝකයෙහි නොපවතින බැවින් ඒ සඳහා රචනා කළ Buddhist Nuns: the Birth and Development of a Women's Monastic Order නම් කෘතියෙහි සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක.
Rs 300.00
Apadana Attakatha 1-2
පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,370.00
Majjima Nikaya Attakatha 2
පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,900.00
Being Nobody Going Nowhere
This popular book explains in simple and accessible language the fundamentals of meditation practice; by the well-known German nun. “This jewel of a book is full of sound practical advice for treading the Buddha's way.” (The Middle Way)
Rs 300.00