Rs 575.00
Best sellers
There are 2679 products.
Selkamlakara
සෙල්කම්ලකර - ගූඪ දහම්වලින් ප්රාදුර්භූත වූ සමාජයක් බුදු සමයෙන් ප්රභාමත්වීම නිසා ජනකාය කෙරෙහි ශ්රද්ධාව වර්ධනය විය. බුදුරදුන් යනු කවරෙක් ද ? උන්වහන්සේ කෙරෙහි අන්තර්ගත ගුණ මොනවාද ? ඒ ගුණ මිනිස් දිවියට බලපාන්නේ කෙබඳු ආකාරයෙන්ද යන ප්රශ්න හා ගැටලු නිරාකරණය කර දීමට එදා යතිවරයෝ සමත් වූහ. ඒ සඳහා වාහකය කරගනු ලැබුවේ සෙල්කම්ලකරයි. බුදු සිරිත වස්තු විෂය කොටගෙන සෙල්කම් කිරීමෙන් පොදුජනකාය කෙරෙහි කූඨප්රාප්ත වී තිබුණු කුහුල තුරන්කරලීමට සමත්විය. යතිවරයාත් - පැරැණි ශිල්පියත් අතර තිබුණු දැඩි අභේදනීය බවත්, අවිච්ඡින්ත සබඳියාවේ ප්රතික්රියාවකි මේ සෙල්කම්ලකර.
Rs 240.00
Baratha Lanka Bauddha Urumaya
භාරත ලංකා බෞද්ධ උරුමය - භාරතයේ හා ශ්රී ලංකාවේ බෞද්ධ කලාව හඳුන්වා දෙන මේ කෘතිය දුර්ලභ සිතුවම්වලින් සැරසී තිබේ. ඒ ඔස්සේ සිතීමට පාඨකයාට එයින් ඉඩකඩ සැලැසෙයි.
Rs 120.00
Bauddha Sankethavala Darshanaya
බෞද්ධ සංකේතවල දර්ශනය - මුරගල, කොරවක්ගල, වාමන රූපය වැනි නිර්මාණයන්හි කාලනිර්ණය හෝ අන්තර්ගතාංග ලක්ෂණ පිළිබඳ නම් කිරීමෙන් නො නැවතී එක් එක් සියුම් අංගයන්හි බෞද්ධ ධර්මානුකූල පදනම කවරේ ද යන්න සහේතුක ව කරුණු දැක්වීමට මේ කෘතියේ දී අවධානය යොමු කර ඇත.
Rs 649.00
Lakdiva Bouddha Chithra Kala Ithihasaya
ලක්දිව බෞද්ධ චිත්ර කලා ඉතිහාසය - ලක්දිව චිත්රකලා ඉතිහාසය අධ්යනය කරන අයට විශ්වසනීය මූලාශ්රයක් වශයෙන් මෙම ග්රන්ථය හැඳින්විය හැකිය.
Rs 350.00
Buddha Prathima Ha Sithuvam Kalava
බුද්ධ ප්රතිමා හා සිතුවම් කලාව - බුද්ධ ප්රතිමා කලාව හා සිතුවම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධ පාඨකයන්ටත්, උසස් අධ්යාපනය ලබන ගිහි සිසුන්ට හා ශිෂ්ය ස්වාමීන් වහන්සේලාටත් අධ්යාපනය සඳහා උපයෝගී කර ගත හැකි මහඟු කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දීමට හැකිය.
Rs 390.00
18 Wana Siyavase Bithu Sithuvam
Out-of-Stock
18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි.
Rs 100.00
Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam
ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්රන්ථය සිතුවම් ගැන අධ්යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්රයෝජනවත් වේ.
Rs 300.00
Sri Lankave Kauthukagara Ithihasaya
Out-of-Stock
ශ්රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්රයෝජනවත් වන බව ප්රකාශ කළ හැකිය.
Rs 225.00
Rs 200.00
Traibhasha Hodiya
ත්රෛභාෂා හෝඩිය
Rs 250.00
Jeewithayata Padam Siyayak
ජීවිතයට පාඩම් සියයක් - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්රායෝගිකය.
Rs 650.00
Rs 200.00
Robin Sharma E Apuru Maga
රොබින් ෂර්මා ඒ අපූරු මග - රොබින් ෂර්මාගේ Leadership Wisdom රොබින් ෂර්මාගේ Leadership Wisdom යන ඉංග්රීසි කෘතියේ සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 800.00
Rs 180.00
Rs 425.00
Rajapetiyek The Baby Elephant
Rajapetiyek The Baby Elephant
Rs 250.00
Sangramaye Wiyagraya
සංග්රාමයේ ව්යාඝ්රයා
Rs 300.00
Seethavaka Sinhaya
සීතාවක සිංහයා - රාජසිංහ රජු ඔහුගේ ප්රථම ආක්රමණිකයා වූ පෘතුගීසීන්ගෙන් මාතෘභූමිය ගලවා ගැනීමට පෑ රණකාමීත්වය ලේවලින් ලක් ඉතිහාසය වර්ණවත් කරයි. මේ රාජසිංහගේ කතාවයි.
Rs 280.00
Rs 300.00
Ithihasaya Kelabu Pem Katha
ඉතිහාසය කැලඹු පෙම් කතා - මෙහි ඇතුළත් වනුයේ දැනට දශක තුන හමාරකට පමණ ඉහතදී මුලින් ම ප්රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිළුමිණ' පුවත්පතට සතිපතා ලියන ලද කතා පෙළකි.
Rs 380.00
Rs 975.00
Rs 240.00
Mantapura Suparnaka
Out-of-Stock
මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්රෝත්රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ.
Rs 650.00
Mahaveera Indrajitrh Meghananda
මහාවීර ඉන්ද්රජිත් මේඝනාද
Rs 750.00
Sagavunu Sasara Saradam
Out-of-Stock
සැඟවුණු සසර සරදම් - සාහිත්යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්රශංසනීය ය.
Rs 50.00
Avamanavika
අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්රිත සිදුවීම් පෙළ මෙහි ප්රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි.
Rs 175.00
Mirivadi Nolada Gen - 3
මිරිවැඩි නොලද ගෙන් - 3 - පූජ්ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්රේෂ්ඨ චිත්ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි.
Rs 600.00
Mirivadi Nolada Gen - 1
මිරිවැඩි නොලද ගෙන් - 1 - පූජ්ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්රේෂ්ඨ චිත්ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි.
Rs 600.00
Nivan Maga Suvada Kala Adarayak
නිවන් මඟ සුවඳ කළ ආදරයක් - මෙම කතාවෙන් කියැවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරි රහත් හිමිවරුන් අතරින් පෙරට ම ගිය, බුදුන් වහන්සේට පමණක් දෙවැනි, කිසිවෙකුට කිසිදු ඇසුරකින් සම කළ නොහැකි අති උත්තම ගුණයෙන් යුතු මහ රහත් හිමි නමක් වූ මහා කාශ්යප රහතන් වහන්සේගේ හා එම බුදු සයුතෙහිම පෙර භවය දක්නා නුවණින් අග්ර ස්ථානය හිමි කොටගත්, භද්දාකාපිලානි මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතයේ හා ඉන් එහා භවයන්හි පැවැති ආදර කතා පුවත ය.
Rs 700.00
Digamadulle Ashcharya
දිගාමඩුල්ලේ ආශ්චර්ය
Rs 750.00
Wau Badi Rajje Savariyak
වැව් බැඳි රාජ්ජේ සවාරියක් - වැව් බැඳි රාජ්ජය ලෙස නම් කෙරුණු අනුරාධපුර පෙදෙස හෙවත් නුවරකලාවිය වසර දෙදහස් ගණනක් තිස්සේ අප සමඟ බැඳී සිටියි. මෙම බැඳීම නුවර කලාවියේ ඇත්තන්ට පමණක් සීමා වූවක් නොවේ. රුහුණු, මායා, පිහිටි තුන් රටෙහිම ඇත්තෝ වැව් බැඳි රාජ්ජය සමඟ බැඳී සිටිති. මෙම ඥාතිත්වයෙහි ඉතිහාසය ආර්ය සංක්රමණය සිදු වී ජනාවාස බිහිවීම දක්වා විහිද යයි.
Rs 350.00
Jeevaka Kulayak
Out-of-Stock
ජීවක කුලයක් - කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන අතරම කාලීන සිදුවීම් විෂය වස්තු කරගෙන රචනා වී ඇත.
Rs 490.00