Rs 575.00
Best sellers
There are 2679 products.
Goddess of Fortune - Jataka Tales 17
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Siri Jataka.'
Rs 150.00
In Search of a Pearl Necklace - Jataka Tales 16
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Mahasara Jataka.'
Rs 170.00
A Straw in a Hair Knot - Jataka Tales 12
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Kuhaka Jataka.'
Rs 170.00
One Good Deed a Fruitful Deed - Jataka Tales 11
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Amba Jataka.'
Rs 250.00
If There's a Will There's a Way - Jataka Tales 08
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Vannupatha Jataka.'
Rs 250.00
A Friend in Need is a Friend Indeed - Jataka Tales 06
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Kusanali Jataka.'
Rs 250.00
Small But Smart - Jataka Tales 02
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Vanarinda Jataka.'
Rs 170.00
Learning Makes Perfect - Jataka Tales 03
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Tipallattha Miga Jataka.'
Rs 250.00
Kalu Gonage Kathawa
කළු ගොනාගේ කතාව - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'කණ්හ ජාතකය' යි.
Rs 250.00
Ruk Devivaru
රුක් දෙවිවරු - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'රුක්ඛධම්ම ජාතකය' යි.
Rs 250.00
Jathaka Pothehi Adhimanushika Charitha
ජාතක පොතෙහි අධිමානුෂික චරිත - පූජ්ය කුකුරම්පොල ඤාණවිමල හිමිපාණන් විසින් රචිත "ජාතක පොතෙහි අධිමානුෂික චරිත" නම් වූ කෘතිය මෙතෙක් ජාතක පොත පිළිබඳ හෙළූ දෘෂ්ටිකෝණය වෙනත් මඟකට යොමු කරවීමට දැරූ උත්සහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එහි දී උන්වහන්සේ විසින් ජාතක පොත පිළිබඳ ව මෙතෙක් නොදුටු අංශයකට තම විචක්ෂණාක්ෂිය යොමු කොට තිබේ. විශේෂයෙන් අධිමානුෂික චරිත මිනිස් දිවිය කෙරෙහි දක්වන බලපෑම අධීක්ෂණයට ලක් කොට තිබේ.
Rs 150.00
Bosath Sirithen Bana Katha 50 K
බෝසත් සිරිතෙන් බණ කථා 50 ක් - මෙම ග්රන්ථය අර්ථවත් බණ කථා 50 කින් සමන්විත වූ ග්රන්ථයකි. එක් එක් බණ කථාවෙන් ලබා ගත හැකි උපදේශන ද සඳහන් කොට තිබේ.
Rs 130.00
Kotikavaththe Saddhathissa Nahimi Dam Desum 3
Out-of-Stock
කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි දම් දෙසුම් 3 - පූජ්ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා පදනම්ව සම්පාදනය වූ ග්රන්ථ පෙළෙහි තුන්වන ග්රන්ථය මෙය වේ.
Rs 320.00
Athipujya Bellana Gnanavimala Maha Nahimi Desu Ha Liyu Bana
අතිපූජ්ය බෙල්ලන ඤාණවිමල මහා නාහිමි දෙසූ හා ලියූ බණ - අග්ග මහා පණ්ඩිත අතිපූජ්ය බෙල්ලන ඤාණවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ බණ හා ලියූ ලිපි එකතුවක් මෙම ග්රන්ථයෙහි ගැබ්ව ඇත.
Rs 250.00
Raya Dahavala Ikma Wu Rahathun
රැය දහවල ඉක්ම වූ රහතුන් - පූජ්ය ඇඹිලිපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා අතුරින් තෝරාගත් දේශනා 16 ක එකතුකින් මෙම ග්රන්ථය රචනා වී ඇත.
Rs 550.00
Saripuththa Dharma Deshana
සාරිපුත්ත ධර්ම දේශනා - "බුදු සසුනෙහි මහා ප්රාඥයන් වහන්සේගේ අසදෘශ ප්රඥාමහිමය පිළිබඳ ව විශිෂ්ට විස්තරාර්ථ ධර්ම විවරණයක් ත්රිපිටකානුගත සූත්රධර්මාශ්රයෙන් මෙතෙක් පළව නොමැති හෙයින් එම ඌණතාවය සපුරමින් පර්යේෂණාත්මකව නිරවද්ය ධර්ම විවරණයන්යෙන් පරිපූර්ණව මහත් පරිශ්රමයෙන් සම්පාදිත මෙම මාහැඟි ධර්ම ග්රන්ථයෙන් සසුන් මඟ වටහා ගැනීමට කාලීන අවශ්යතාවය ද ඉටු වන හෙයින් ධර්මවිනය පිළිබඳ විචක්ෂණ ප්රඥාපාටවයකින් යුත් ලේඛක ස්ථවිරයන් වහන්සේ නමක් වන රාජකීය පණ්ඩිත ශාස්ත්රවේ දී බෝපිටියේ ඥානවාස හිමියන් විසින් රචිත සාරිපුත්ත ධර්ම දේශනා ධර්ම ග්රන්ථය අතිශයින් ප්රශස්ථ මහා ශ්රාවක චරිතාපදානයෙකි."
Rs 480.00
Buddha Deshanava
බුද්ධ දේශනාව - මෙය ස්වාමි විවේකානන්ද විසින් බුදුන් වහන්සේ හා බුදු සමය පිළිබඳ ව පවත්වා ඇති දේශන ඇසුරින් සම්පාදනය කරන ලද Buddha and His Message නමැති ඉංග්රීසි කෘතියෙහි සිංහල අනුවාදය ය.
Rs 100.00
Maranaya Saha Thanikama
Out-of-Stock
මරණය සහ තනිකම - "ක්රිෂ්ණාමූර්තීන්ගේ ඉගැන්වීම් සිංහලයට පරිවර්තනය කිරීම කළ හැකි දෙයක් නොවේ. එතුමන් විසින් ඉංග්රීසි භාෂාවේ යෙදුම් පවා එහි සම්මත අර්ථය ඉක්මවා යොදා ගැනුණු හෙයින්, සුපුරුදු පරිවර්තන කාර්යයක යෙදීමෙන් එම ඉගැන්වීම් සිංහල පාඨකයා වෙත පිරිනැමිය නොහැකිය. එහෙත් එම ශ්රේෂ්ඨ ඉගැන්වීම් සම්බන්ධයෙන් ඉතා දිගු කලක සිට අවධානයෙන් යුතු ව පරිශීලනයෙහි යෙදී සිටින මෙම කෘතියෙහි කතුවරයා වූ ආරියරත්න විජයසිංහයන් එහි හරය දැකීමට යොමු වී ඇත්තෙකු වශයෙන් පමණක් නොව, මූලික වශයෙන් ම ඒ පිළිබඳ ව දුරවබෝධයෙන් බොහෝ සෙයින් මිදී ඇත්තෙකු බව ද මෙම ලිපි කියවීමේ දී කෙනෙකුට පෙනී යන වැදගත් කරුණකි."
Rs 885.00
Sansara Pravahaya
Out-of-Stock
සංසාර ප්රවාහය - මෑත කාලයේ ජීවත් වූ අද්විතීය දාර්ශනිකයෙකු වූ ජේ. ක්රිෂ්ණමූර්ති මහතා ආචාර්ය වල්පොළ රාහුල හිමියන් සමඟ කළ සාකච්ඡාවක් පාදක කර ගනිමින්, ආරියරත්න විජයසිංහ මහතා විසින් "සංසාර ප්රවාහය" නම් මෙම ධර්ම ග්රන්ථය පාඨකයනට ඉදිරිපත් කෙරේ.
Rs 560.00
Widdayavasa Darmadeshana 3
විද්යාවාස ධර්මදේශනා 3 - මෙම වටිනා ධර්ම ග්රන්ථයේ ඇතුළත් වන්නේ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, ත්රිපිටක විශාරද, ශාස්ත්රපති අතිපූජ්ය මකුලෑවේ විමලාභිධාන මහා ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් දේශිත ධර්ම දේශනාවන් ය.
Rs 531.00
Maha Rahathun Wedi Maga Osse - 16
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 16 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දාසය වැන්නයි.
Rs 365.00
Maha Rahathun Wedi Maga Osse - 14
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 14 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දහහතර වැන්නයි.
Rs 410.00
Soma
සෝමා - සිංහල රජ පරපුරකට උපන් අභීත සිංහල වීරවරියක වූ සෝමා දේවිය හා සද්ධාතිස්ස රජුගේ පුත් වට්ටගාමිණී අභය වලගම්භා කුමරු පිළිබඳ විස්තරයන් මෙම කෘතියෙන් පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ අරමුණින් කතෘ අශෝක ප්රේමචන්ද්ර මහතා "සෝමා" නමින් මෙම ග්රන්ථය සම්පාදනය කර ඇත.
Rs 800.00
Adhyathmika Manowidhyawa
ආධ්යාත්මික මනෝවිද්යාව - මෙම කෘතිය ආධ්යාත්මික ජීවිතය යනු කුමක් ද? සම්ප්රජානනය යනු කුමක් ද? ප්රඥාව යනු කුමක් ද? ප්රඥාව පිළිබඳ මනෝවිද්යා විවරණ, සත් ජීවනය, මානසික ගැටලු නිරාකරණය කර ගන්නේ කෙසේ ද? වැනි පරිච්ඡේද එකොළහක් යටතේ මනෝවිද්යාව විශය පථයට අනුකූල කරුණු පාදක කර ගනිමින් විග්රහයන් ඉදිරිපත් කෙරෙන අගනා කෘතියකි.
Rs 300.00
Dhamma Pada Paliya
Out-of-Stock
ධම්ම පද පාළිය - බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදය මුළුමහත් බෞද්ධ ධර්මය ම හකුළුවා දක්වන්නකැ යි කිවහොත් එය වැරදි නොවේ. මේ, ධම්ම පද පාළිය පිළිබඳ ව තිලකරත්න මහතා විසින් සම්පාදිත ග්රන්ථයකි. ධම්ම පද පාළියෙහි අඩංගු ගාථා ධර්මයෙහි සිංහල අර්ථය හා බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කිරීමට මුල් වූ හේතුන් මෙන් ම ඒවායේ අන්තර්ගත ධර්ම කරුණු පිළිබඳ විවරණයක් කර තිබීම ද මෙහි ඇති සුවිශේෂීත්වයකි.
Rs 500.00
Dhammapadaya Saha Bhagavath Geetha
Out-of-Stock
ධම්මපදය සහ භගවත් ගීතා - ධම්මපදයෙහි හා භගවත් ගීතාවෙහි එන ගාථා හා එම එක් එක් ගාථාවෙහි තේරුම ද පැහැදිලිව සඳහන් කරමින් මෙම ග්රන්ථය රචනා කිරීමට කතෘ එච්. එම්. මොරටුවගම මහතා ගෙන ඇති උත්සහය ප්රශංසනීය ය.
Rs 395.00
Rs 1,500.00
Daye Daruvanta Abhidharmaya
දැයේ දරුවන්ට අභිධර්මය
Rs 767.00
Mulaa Novi Nivanata
මුළා නොවී නිවනට
Rs 300.00
Erdi Pada Saha Paramitha
ඍද්ධි පාද සහ පාරමිතා - ඍද්ධිපාද වඩා ගැනීමට උපකාරී විය හැකි ක්රියාකාරීත්වය පිළිබඳ ව කරුණු පාඨකයාට ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම ග්රන්ථය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කොට ඇත.
Rs 410.00
Nirikshanayata Hasukara Gatha Yuthu Patichchasamuppadaya
Out-of-Stock
නිරීක්ෂණයට හසුකර ගත යුතු පටිච්චසමුප්පාදය - හේතුඵල වාදය සහ පටිච්චසමුප්පාදය පිළිබඳ ශාස්ත්රීය විග්රයක් ඉදිරිපත් කිරීම නොව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උත්සහ කරන කෙනෙකුට අදාල වන ප්රායෝගික ධර්ම මාර්ගය වෙත යොමු වීමට හේතු වන කත්තුකාම්යතා ඥානය (කළ යුතු යැයි හැඟෙන ඥානය) ඇති කර ගැනීමට ප්රයෝජනවත් වේ යැයි හැගෙන ආකාරයට කරුණු ඉදිරිපත් කිරීම මෙම පොත ලිවීමේ අරමුණ බව මෙම පොත ආරම්භයේ දී සඳහන් කෙරේ.
Rs 465.00
Gautama Buddha
The life of Gautama Buddha has been complied by Dr. Prafulla Kumar Pattanik with a view to presenting a clear and consistent picture about the real birth place important events of his life such as renunciation, visit to ancestral place, distribution of ashes, relics etc. It is based mostly, if not wholly, on the research scholar of Orissa lata Chakradhar Mohapatra and also on invaluable works of some of Buddhist monks like Uttama Bhikksu and Reve' Siridhamma and also of Buddhist scholar and statesman, Dr. B.R. Ambedkar.
Rs 1,215.00