Best sellers

Out-of-Stock

Buddhacarita Or Acts Of The Buddha

Out-of-Stock
About the BookThe Budhacarita is a well-planned work written in Sanskrit by Asvaghosa who was a contemporary of Kusana emperor Kaniska. It is one of the few biographies of Buddha that is complete commencing with his birth and ending with his nirvana. This work is composed in the style of ornate court poetry or Kaavya. Unlike the Mahavastu and the Lalitavistara, it is a systematic treatment of the subject matter. 

The Buddha Sakyamuni

This book is dedicated with reverence to the living memory of Arahant Mahinda Maha Thera who according to Buddhist trandition introduced Sakyamuni Gautama Buddha's sublime teaching to the people of this fair island of Sri Lanka on a full moon day in the month of Poson at Mihintale, two thousand three hundred years ago.
Rs 390.00

The Threshold

This is a fascinating narrative of a noble nun who abandoned everything and ordained after showing exceptional personality traits by taming the mind from childhood.
Rs 200.00

Tripitakayen Heliwana Buddha Charithaya

ත්‍රිපිටකයෙන් හෙළි වන බුද්ධ චරිතය - "පූජ්‍ය උඩුහාවර ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ 'ත්‍රිපිටකයෙන් හෙළිවන බුද්ධ චරිතය' නම් ග්‍රන්ථය මෙම අභිලාෂයෙන් යුත් පාඨකයාට හස්තසාර ග්‍රන්ථයකි. විචිත්‍ර මාර්ගයට පිවිසි පශ්චාත්කාලීන සාහිත්‍යධරයන් හා අටුවාචාරීන් අතින් අලංකරණය‌ට භාජන වීමට පෙරාතු ව මුල් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි බුදුන් වහන්සේගේ චරිතාපදානය සිත්තම් කොට ඇති ආකාරය පැහැදිලි කොට දැක්වීම මේ ග්‍රන්ථයේ අරමුණයි."
Rs 1,475.00

Anubudu Mihidu Mahimi

අනුබුදු මිහිඳු නාහිමි - අනු බුදු මිහිදු හිමි පිළිබඳ ව මෙම කෘතියෙන් විස්තර කෙරෙන අතර දීපවංශය, මහාවංශය, බෝධිවංශය ආදී වංශකථා, භාරතීය සහ ශ්‍රී ලංකා ශිලා ලේඛන, අට්ඨකථා සිංහල පරිවර්තන, දේශීය හා විදේශීය පර්යේෂණ ග්‍රන්ථ යනාදිය ද මේ කෘතිය පිළියෙළ කිරීමේ දී පරිශීලනය කර තිබේ.
Rs 410.00

Budunvahanse Saha Shrawakayo

බුදුන්වහන්සේ සහ ශ්‍රාවකයෝ -බුදු සිරිත අළලා ශ්‍රවස්ථි ධම්මික හිමියෝ විසින් රචිත 'The Buddha and his Disciples' නම් කෘතියෙහි ධනපාල ගුණසේකර මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතිය මෙයයි. 
Rs 240.00
Out-of-Stock

Maithree Sagaraya

Out-of-Stock
මෛත්‍රී සාගරය - මෛත්‍රී සාගරයක් බඳු වූ අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ මෛත්‍රී ගුණය පාදක කර ගනිමින්, බුද්ධ චරිතයෙහි එම උතුම් මෛත්‍රී ගුණය ඉස්මතු වන සිද්ධීන් ද ඇතුළත් කරමින් දෙනගම සිරිවර්ධන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.

Darshanika E W Adikaram

දාර්ශනික ඊ. ඩබ්ලිව්. අදිකාරම් - ලාභාපේක්ෂා විරහිතව, රට ජාතිය වෙනුවෙන් අවංක සේවාවක් ඉටු කරමින් සැබෑ බෞද්ධයෙකු අප්‍රකට ව ජීවිතය ගෙන ගිය දාර්ශනික ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ චරිත කතාව පාදක කර ගනිමින් මෙම ග්‍රන්ථය රචනා වේ.
Rs 708.00
Out-of-Stock

Mahagama Sekara Avarjana

Out-of-Stock
මහගම සේකර ආවර්ජනා - "මහගම සේකර මහා කලාවේදියාණන්ගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු සොයා සැරිසැරූ රංජිත් අමරකීර්ති පලිහපිටිය සේකර දෙමාපියන් හා සුතනඹුවන් හා හිත මිතුරන් ඇසුරින් ද ඔහු ගේ නොපළ අත්ලිපි පරිශීලනයෙන් ද හෙළි පෙහෙළි කරගත් අපූර්ව තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. සේකරගේ පරිසමාප්ත නිර්මාණවලට පෙර නිමැවූ මුල් අත්පිටපත්, අහුරක් නිර්මාණකරණයෙහි හා සාහිත්‍ය කලා රසාස්වාදයෙහි නිරත දුහුනන් දැනුම් සඳහා මුල් වරට මෙහි ග්‍රන්ථාගත ව ඇත්තේ ය."
Out-of-Stock

Thunkal Dutu Paranavithana

Out-of-Stock
තුන්කල් දුටු පරණවිතාන - මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ශාස්ත්‍රීය සේවාව සහ ජීවන තොරතුරු පිළිබඳ ඇගයීමක් ලෙසින් සිරිසමන් විජේතුංග මහතා මෙම කෘතිය රචනා කොට ඇත. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සේවාවන් ඉටු කළ එතුමා පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය හුදෙක් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් නොව පර්යේෂණ කරන්නන් උනන්දු කරන්නක් ලෙස ද, සාමාන්‍ය පාඨක ජනතාව සඳහා එතුමාගේ සේවය පිළිබඳ අවබෝධයක් ලබා දීමට සමත් කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.

Olande Anandapadanaya

ඕලන්දේ ආනන්දාපදානය - ඕලන්දයේ ආනන්ද හිමියන් පිළිබඳ ව ඉංග්‍රීසියෙන් ලියැවුණ චරිතාපදාන කෘතිය "Monk of Monkey's" වන අතර මෙය එහි සිංහල පරිවර්තන කෘතියයි.
Rs 410.00

Srimath Angarika Dharmapala Charithapadana

ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය - මෑත යුගයේ ලක්දිව පහළ වූ විශිෂ්ට ම ජාතික වීරයෙකු වූ 'ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය' මෙම ග්‍රන්ථයෙන් ලියවී ඇති අතර මෙම කෘතිය ලොකු-කුඩා, බාල-මහලු, උගත්-නූගත්, සියලු දෙනාම විසින් අනි‌වාර්යෙන් පරිශීලනය කළ හැකි ග්‍රන්ථයකි.
Rs 700.00

Ashoka

 අශෝක - චාල්ස් ඇලන් විසින් අශෝක අධිරාජ්‍යාගේ සැබෑ ඓතිහාසිකත්වය තහවුරු කරමින් මෑත කාලයේ දී ලියන ලද  "Ashoka - The Search for India's Lost Emperor" කෘතියෙහි සිංහල පරිවර්තනය "අශෝක" ලෙසින් ශාස්ත්‍රකාමී ලේඛිකාවක වන මානෙල් ජයමාන්න මහත්මිය විසින් සිදු ‌කොට ඇත.
Rs 2,530.00
Out-of-Stock

Sinhale Ithihasagatha Kanthavo

Out-of-Stock
සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ - "සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ" මගින් ඉදිරිපත් කැරෙනුයේ විජයාගමනයෙන් පසු අපේ ඉතිහාසයට එක් වන වැදගත් කාත්තා චරිත පිළිබඳ විමර්ශනයකි. විජයාගමනය නිසා ප්‍රමුඛත්වයට පත් වූ කුවේණියගේ සි‌ට මෑත අතීතයේ ජීවත් වූ ඉද්දමල්ගොඩ කුමාරිහාමි දක්වා චරිත විස්සක් පිළිබඳ විස්තර මෙහි ඇතුළත් ය.

Saranankara Sangaraja Charithaya

සරණංකර සංඝරාජ චරිතය - නොයෙකුත් අන්ධ විශ්වාසයන්ගෙන් හා විකෘති සම්ප්‍රදායන්ගෙන් බුදු සමය‌ට බලවත් විපතක් පැමිණි සමයක දිවි දෙවැනි කොට නිරවද්‍ය බුද්ධ ශාසනය යළි පිහිටු වීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ 'වැලිවිට සරණංකර සංඝරාජ මහානාහිමිගේ' චරිත කතාව මෙම කෘතියෙන් සාකච්ඡාවට ලක් කෙරේ.
Rs 650.00
Out-of-Stock

Deiyo Hevath Hikkaduve Nayaka Hamuduruvo

Out-of-Stock
දෙයියො හෙවත් හික්කඩුවේ නායක හාමුදුරුවෝ - හෑගොඩ ඛෙමානන්ද නාහිමි විසින් රචිත මෙම ග්‍රන්ථය තුළින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ චරිත කථාව දිග හැරේ. මෙම ග්‍රන්ථය පිළිබඳ පාඨක අදහස් කිහිපයක්.
මාර්ටින් වික්‍රමසිංහ මහතා - " මේ පොත බෞද්ධ දර්ශනය අරබයා සිංහලෙන් ලියවුණ ඉතා ම හොඳ පොත යයි මම සිතමි." 
එදිරිවීර සරත්චන්ද්‍ර මහතා - " මේ පොත අපූර්ව පර්යේෂණයක් සේ මට පෙනේ. ථෙරවාද බුද්ධ ධර්මයට මින් අමුතු ආලෝකයක් ලැබේ. භාරතීය දර්ශනයෙහි එන න්‍යායක්‍රමත් බටහිර තර්ක විද්‍යාවත් සැසඳීමෙන් මේ විමර්ශනය කර තිබීම මෙහි විශේෂ අංගයකි."

Guru Paren Bo Maluvata

ගුරු පාරෙන් බෝ මළුවට - මෙය ලක්බිම ප්‍රධාන උප කෘර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධනයන් විසින් ඉරිදා ලක්බිම පුවත්පතට ලියන ලද සම්බුදු සසුනටත් රට - දැයටත් විශිෂ්ට සේවාවක් සිදු කළ සංඝපිතෲන් වහන්සේලා කිහිප නමකගේ අපදාන ලිපි සමුච්චය හා තවත් ලිපිවල එකතුවකින් සම්පාදනය වූ ග්‍රන්ථයකි.
Rs 275.00

Hammalava Saddhathissa Mahimiyo

හම්මලව සද්ධාතිස්ස මාහිමියෝ - වසර තිහකට අධික කාලයක් මෙරටින් බැහැර ව මෙරටටත්, බුද්ධශාසනයටත් අති විශාල සේවයක් කළ හම්මවල සද්ධාතිස්ස නායක තෙරණුන්ගේ ජීවිත කතාව කෙටියෙන් සරල ව මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කරයි.
Rs 100.00
Out-of-Stock

Paul Aul Karana Balaya

Out-of-Stock
පවුල් අවුල් කරන ග්‍රහ බලය - පර්යේෂණයක ප්‍රතිඵලක් වශයෙන් එළි දක්වා ඇති 'පවුල් අවුල් කරන ග්‍රහ බලය' යුග දිවියට පිවිසීමට පෙර සෑම පුද්ගලයෙකුගේ ම දෙනෙතට ලක් විය යුතු ය. මෙය ජ්‍යොතිෂයේ නියැලෙන ප්‍රවීණ, ආධුනික දෙපක්ෂයටම කදිම අත් පොතකි. 
Out-of-Stock

Jothisha Siddhantha Pilibada Prayeshanathmaka Athdekima

Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණාත්මක අත්දැකීම් - ජ්‍යොතිෂ සම්බන්ධ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර ගනිමින් සම්පාදිත මෙම කෘතිය මඟින්  සාම්ප්‍රදායික ජ්‍යොතිෂ සිද්ධාන්තවල ඇති සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීමට ඇති හැකියාව දියුණු කර ගැනීමට උපකාර සපයන අතර ආධුනික මෙන් ම පළපුරුදු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට කේන්ද්‍ර පරික්ෂාවේදී මෙම කෘතිය අත්වැලක් වනු නොඅනුමාන ය.

Nakshathra Guruvaraya

නක්‍ෂත්‍ර ගුරුවරයා - ‌‌මෙය ජ්‍යොතිෂ විෂය සබැඳි ව දැනුම් පිපාසයෙහි පෙළෙන පාඨකයනට තම දැනුම වඩ වඩාත් වර්ධනය කර ගැනීමට පරිශීලනය කළ හැකි කෘතියකි.
Rs 720.00

Erashtaka Kala Wakavanu Obata Balapana Heti

ඒරාෂ්ටික කාල වකවානු ඔබට බලපාන හැටි - මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇත්තේ "රිවිර" ඉරිදා සංග්‍රහයෙහි පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ව පළ කළ ලිපි පෙළක එකතුවකි. මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයනට මෙම කෘතිය වඩාත් වැදගත් වනු ඇත. 
Rs 350.00