Best sellers

Kamma And Its Fruit

In this book, five practicing Buddhists of the present day offer their reflections on the significance of kamma and its relations to ethics, ...
Rs 250.00
Out-of-Stock

Maha Karunika Katha

Out-of-Stock
බුද්ධ චරිතයෙහි සුවිශේෂි අවස්ථාවන්ද, බුදුන් දවස සිදු වූ සුවිශේෂී සිදුවීම් ද අලළා කථා 21  ඔස්සේ චිත්‍ර කථා අනුසාරයෙන් නිමැවුණු විචිත්‍රවත් කෘතියකි. 
Out-of-Stock

Hath Pana

Out-of-Stock
කුමාරතුංග මුනිදාස විසින් රචිත ”හත්පණ” ළමා පාඨකයන්ගේ දැනුම වඩවන, ඔවුන් තුළ සතුට හා සිනාව උපදවන, ඒ සමගම කුතුහලය දනවමින් ඉදිරියට ගලා යන කතාවක් පදනම්කරගත්, හාස්‍යයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියකි. සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම්වලින් පොත අලංකාර වී ඇත.

Magul Kaama

හෙළ ළමා සාහිත්‍යයට අනුපමේය සේවාවක් කළ හෙළයේ මහ ඉසි කුමාරතුංග මුනිදාස සූරීන් විසින් සම්පාදිත මෙම කෘතිය දිගු කලක් ළමා ලෝකයේ ආදරය දිනාගත් විශිෂ්ට කෘතියකි.
Rs 600.00
Out-of-Stock

Sri Saddharmaye Kadapatha

Out-of-Stock
The Mirror of Dhamma කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ඇති ගාථා හා පාලි පාඨ පාලියෙන් ලියන සම්මත ක‍්‍රමය ම අනුගමනය නොකොට වත්මන් සිංහල පාඨකයනට කියවීමේ පහසුව ඇතිවන අන්දමින් මුද්‍රණය කොට ඇත. 

Buddha Adahilla

සූත‍්‍ර - විනය - අභිධර්ම යන ධර්ම කොට්ඨාස දැන ඉගෙනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග‍්‍රන්ථය පරිශීලනය කළ හැකිය.
Rs 950.00

Kumbhagosaka Situthuma

ධම්මපදයෙහි අප්පමාද වර්ගයෙහි උට්ඨානවතො සතිමතෝ ගාථාව සහ එයට පාදක වූ නිධාන කථාව ආශ්‍රයෙන් කරන ලද ධර්ම දේශනාවකින් සම්පාදනය වූ අගනා ධර්ම ග්‍රන්ථයකි
Rs 125.00

Chullakammawibhanga Suthraya

භෞතිකවාදී චින්තනය ඉක්ම වූ අතීන්ද්‍රිය විෂය ක‍්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින අරමුණය. ගැටපද විවරණය, පදගතාර්ථ සන්නය සහ සූත‍්‍ර සාරාංශය සහිත මෙම කෘතිය බෞද්ධයකු කියවිය යුතු ම පොතකි. කර්මය පිළිබඳ වැදගත් විග‍්‍රහයක් ද මීට ඇතුළත් වේ. විද්‍යාවට හසුනොවූ තරමින් අසත්‍ය යයි බැහැර කිරීමට ඇතැමුන් දරන ප‍්‍රයත්නයට මනා පිළිතුරක් මේ කෘතියෙන් සැපයෙයි. 
Rs 150.00

Peace In The Buddha's Discourses

The Buddha’s discourses as recorded in the Pali Canon contain many references to the value of santi, or peace, at both the personal and social levels. ....
Rs 175.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Chula Wedalla Suthraya)

Out-of-Stock
ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේත් විශාඛ නම් උපාසක තැනත් අතර ඇති වූ සාකච්ඡවට ප‍්‍රස්තුත වූ කරුණු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. විශාඛ උපාසක විසින් ධම්මදින්නා මෙහෙණියගෙන් විචාරණ ලද ප‍්‍රශ්න වලට දෙනු ලැබූ පිළිතුරු වටිනා දහම් කරුණු වශයෙන් මෙහිදී ඉතා වැදගත් වේ. 
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Karaniya Meththa Suthraya)

Out-of-Stock
භාවනා වැඞීම පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මේ දේශනාවේ ගැබ් වී ඇත්තේ නිවනට අදාළවන අත්ථ කුසලය සපුරාලීමට තුඩුදෙන ධර්ම ගොනුවකි.
Out-of-Stock

Dhamma Gawesi

Out-of-Stock
බුදුන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් වූ සිය ජීවිතකාලය පුරා විවිධ පුද්ගලයන් සමඟ සිදු කරන ලද ධර්ම සාකච්ජා අභිධර්මයෙහි සූත්‍ර පිටකයට ඇතුලත් කොට තිබේ. මෙම ධර්ම සාකච්ජා මැනවින් කියවා බලා අපගේ ජීවිතවලට දහම් එළියක් ලැබීමට සුදුසු ආකාරයෙන් සරල බසින් සංග්‍රහ කර දැක්වීමක් මෙම ධම්මවෙසී ධර්ම සංග්‍රහයේ එයි.

Ashirwishaopama Suthraya

සතර මහා භූතයන් සර්පයන් සතර දෙනෙකුට උපමා කෙරෙමින් එම සතරමහා භූතයන් ද පඤ්චස්කන්ධය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය යන ධර්ම කරුණු, නවක භික්ෂූන් වහන්සේලාට වඩාත් ප‍්‍රයෝජනවත් වනු පිණිස පෙළ අටුවා ද පදගතාර්ථ භාවසන්නයකින් යුතුව අංගුත්තර නිකායට අයත් මෙම ආශිර්විෂෝපම සූත‍්‍ර දේශනාව ලියා ඇත.
 
Rs 170.00

Pali - Sinhala Maha Sathipatthana Suthra Deshanawa

ඒ ශ්‍රී සද්ධර්මයේ එන මහනීය දෙසුමකි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එම සූත්‍ර දේශනාවෙහි විස්තර වන්නේ සිහිය දියුණු කරගන්නා ආකාරයත් ඒ තුළින් අත්පත් කරගත හැකි ප්‍රතිඵලත්ය. ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිංහල අරුත් ද සහිතව සියලුම වයස් කාණ්ඩයන් ම කියවීමට පහසු වන පරිදි තරමක විශාල අකුරින් සකස් කර ඇත. 
Rs 1,000.00

Maha Sathipattana Suthra Warnanava

සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවීම සතිපට්ඨානයයි. එය එසේ වූ විට වැලපුම් සන්සිඳෙයි. දුක් දොම්නස් පහව යයි. නුවණ වැඩෙයි. නිවන් පසක් කර ගැනීම සඳහා අවශ්‍ය මාවත විවර වෙයි.
එබැවින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින්ම මනාව වටහා ගත යුතුය. මනාව පුරුදු පුහුණු කළ යුතුය. එය උතුම් ධර්ම මාර්ගයකි. ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා බුදුරදුන් වදාළ මහඟු ධර්ම සූත‍්‍රයකි. 
Rs 700.00

Wahalaya Galavanna

උපසපන් භික්ෂුවක් විසින් හික්මිය යුතු භික්ෂු ප්‍රාතිමෝක්ෂයට අයත් සිල්පදයන් ගැන විස්තර සහිතව විනය හදාරන්නෙකුට ඉතා පහසුවෙන් සිල් පද ගැන අවබෝධයක් ගැනීමට හැකිවන අයුරින් ඉතා සරලව කරුණු පැහැදිලි කරමින් රචිත පූජ්‍ය ඇස්වත්තේ රේවත හිමියන්ගේ වහලය ගලවන්න කෘතිය විනය කරුණු හදාරන්නන්ගේ හස්තසාර ග්‍රන්ථයකි. 
Rs 2,400.00

Niddesa Attakatha

පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 2,290.00

Facets Of Buddhist Thought Collected Essays

K.N. Jayatilleke was one of the best-known Buddhist scholars in Asia. This book presents a brilliant account of of Theravada Buddhism and embraces a wide variety of themes ranging from the birth of Buddhism to the Buddha’s prophetic teachings regarding the future of mankind.....
Rs 700.00

Chariya Pitaka Attakatha

පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,700.00

Thripitaka Pareekshanaya

විශ්වාස කිරීමට අපහසු යම් යම් අයගේ මනසෙහි කැකෑරෙමින් පවති පිළිතුරු නොදකින ත‍්‍රිපිටකයේ සඳහන් ධර්ම කරුණු පිළිබඳ ව යම් යම් ගැටලූ සහගත තත්වයන් විමසමින් ලියවුණු පොතකි. ධර්මධර අයගේ අවධානයට මෙය යොමු විය යුතු ය. 
Rs 1,100.00

Abuddhassa Kalaye Budu Sasuna

පසේ බුදුවරු, කාසාව කණ්ඨකයෝ, මෝඝ පුරුෂයෝ සහ කොසොල් රජු දුටු සිහින දහසය වැනි සුවිශේෂී  මාතෘකාවලින් සමන්විත වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 150.00

Sinasena Sudu Hamuduruwo - 24

සිනාසෙන සුදු හාමුදුරුවෝ 24 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
Rs 490.00
Out-of-Stock

Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 1

Out-of-Stock
පින් සිත් වඩන පන්සිල් මළුව 1 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත.
Out-of-Stock

Buddha Bhakthiya

Out-of-Stock
උපාසක උපාසිකාවන්ගේ දැනුම් පිණිස ද දහම් පාසලේ ඇදුරන්ගේ අත්පොතක් වශයෙන් ද ලිහිල් බසින් ලියැවුණු වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 

Sinasena Sudu Hamuduruwo - 23

සිනාසෙන සුදු හාමුදුරුවෝ - 23 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Uncertainty
2. Arguing
3. Mindfulness
4. Dealing with addiction
Rs 490.00
Out-of-Stock

Buddhiya Diyunuva Saha Nivanmaga Obatath

Out-of-Stock
බුද්ධිය ඉස්මතු කරගෙන දියුණුවත්, සාර්ථකත්වයත්, නිවන් මගත් ලබා ගැනීමට උනන්දුවක් දක්වන සැදැහැවතුන්ගේ ඥානය වර්ධනය කරගැනීමට මෙය මහත් සේ උපකාරී වෙයි. සිහිය සහ මෛත්‍රිය පුරුදු කරගනිමින් කෙලෙස් දුරුකොට අසීමිත වූ දියුණුවක් ලබාගැනීමට උපදෙස් සැපයීම මෙම ග්‍රන්ථයේ පරමාර්ථයයි..
Out-of-Stock

oba Saba Bauddhayekda?

Out-of-Stock
මෙය " බුදු දහමයි ජීවිතයයි " යන මැයෙන් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් සකස් කරන්නට යෙදුනු විචාරාත්මක කෘතියකි. බෞද්ධයන් යැයි ලෝකයා හමුවේ මතුපිටින් පෙන්වන්නන් ද 
බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි.. 

Maha Rahathun Wedi Maga Osse 06

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 06 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  සයවන්නැයි.
Rs 325.00