Best sellers

Wisdom of the Folk 4 - Where Do Rivers Go?

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
Rs 300.00

Wisdom of the Folk 3 - The King of Kaekilla


Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 350.00

Holman, Awesha Saha Yali Upatha

සමාජ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්ය ඉයන් කරී නම් වූ කතුවරයාණන් විසින් ලියන ලද “යූ කැනොට් ඩයි” නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක. 
Rs 760.00

Budu Dahame Dhanathmaka Chinthanaya Saha Paursha Wardhanaya

බොදුනුවෙකුගේ ධනාත්මක චින්තනය , ධනාත්මක චින්තනයට අදාළ මූලික ධර්මතා , මධ්‍යම ප්‍රතිපදාව තුළ ධන සිතිවලි , ආර්යයාගේ පෞර්ෂය යන කාණ්ඩ යටතේ ධනාත්මක චින්තනය සම්බන්ධ අදහස් ඉදිරිපත් කොට ඇත.
Rs 236.00

Sangna

රූපය, වේදනාව, සංඛාරය සහ විඥානය පිළිබඳ පොත් ලියවී ඇති නමුත් සංඥාව ගැන විශේෂ සාකච්ඡාවක් මේ වන තුරුත් සිදු වී නැති බව පවසන, සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය සෑම අයෙකුටම සුදුසු කෘතියකි.
Rs 410.00

Essays On Buddhist Studies

Essays On Buddhist Studies - The book ESSAYS ON BUDDHIST STUDIES is a collection of various articles written by Assist. Prof. Dr. Walmoruwe Piyarathna. The articles are divided into three main aspects.
Rs 637.20

Buddha Janamadhyavedin Ha lekhakayin Sandaha Vu Athpotha

සකලවිධ ජනමාධ්‍ය අංශයේ කුමන මාද්යයකට හෝ සම්බන්දව සන්නිවේදන කාර්යයක නිරතවනවා නම්, මෙහෙයවනවා නම් ඒ සියලු දෙනා විසින් ම බුදුදහමට අදාලව වර්තමාන ගැටළු සාකච්ඡා කිරීම සඳහා යොමු කරවන ග්‍රන්ථයකි. 
Rs 110.00
Out-of-Stock

Apata Jivath Wimata Ida Denna

Out-of-Stock
බුදු දහමට අනුව ප්‍රාණඝාතය සත්ව හිංසනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත... මරණයට පත්වන සත්වයන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් බුදු දහමට අනුව ඉතා පැහැදිලි කරුණු කුලුගැන්වීමක් මෙම පොත් පිංචෙන් සිදුකර ඇත..

Reflections

Sayings of the Buddha for daily reflection.. includes quotations from popular Buddhist treatises..
Rs 550.00
Out-of-Stock

Minis Lowen Prethalowata

Out-of-Stock
පුහුදුන් මිනිසා අවිද්‍යාව නිසා පස් පව් දස අකුසල් කරමින් ජිවිතය ගතකරයි. එම පාපකර්මවලින් ඈත් කර යහපත් ජීවිකාවක් ගත කරන්නට මඟ පෙන්වීමක් මෙම පොතින් ලබාදෙයි.

Suprakata Devivaru

මානව සම්භවයේ ආරම්භයේ පටන්ම මිනිසුන් තුල දේව විශ්වාසය ජනිත වී අඛණ්ඩව පැවතගෙන එන්නේ යැයි සිතිය හැකිය. අප ඇසට දැකීමට බොහෝ සෙයින් අසීරු ප්‍රකෘති ස්වභාවය ඉක්මවා ගිය පිරිසක් වශයෙන් සම්මත ඔවුන් ජන විඥානය තුල ප්‍රකට වී ඇති අයුරු මෙම ග්‍රන්ථයෙන් අවධාරණය කරයි..
Rs 295.00

Bauddha Dharma Upadeshanaya

අතීතයේ අපේ සමාජ ව්‍යවහාරයේ නොතිබුණු, මෑත කාලයේදී ආගන්තුකව පැමිණ හෝ දැන් දැන් නිතර භාවිතා වන "උපදේශනය" යන වදන බුදු දහමට සම්බන්ද වී කෙරෙන විග්‍රහය බෞද්ධ උපදේශනය වේ. යහපත් වූ සමාජයක් මෙන්ම හික්මීමෙන් යුතු පෞරුෂත්වයක් ගොඩනගා ගැනීම සඳහා බෞද්ධයින් හට උපදේශන සේවාවන් ලබා දෙන ක්‍රමවේදයන් මෙහි පැහැදිලි කර ඇත..
Rs 100.00

Sinahasemin Miyemu

මිනිසාගේ මරණය කොයි මොහොතේ සිදු වේදැයි නොදනී.කොයි මොහොතේ සිදුවූවත් එයට සූදානම්ව සිටීම වැදගත්ය.එවිට සිනහසෙමින් මිය යා හැකිය.ආශා-තණ්හා වලින් මිදීම එයට පිළියමයි.ශ්‍රියා රත්නකාර විසින් ලියා ඇති මෙම පොත ඒ සදහා භාවිත කළ යුතු කියවිය යුතු පොතකි.
Rs 259.60

The Western Contribution to Buddhism

This publication will be a welcome addition to the literature in English on the extremely important subject of Buddhism and the Buddha.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading   for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today. 
Rs 1,121.00

Parisara Gataluwa Ha Parisara Sanrakshanaya

පරිසර ගැටලුව සහ පරිසර සංරක්ෂණය - පරිසර රක්ෂණය පිළිබදව බෞද්ධ ආකල්පය දක්වන ග්‍රන්ථයකි. බුදු හිමියන් පරිසරයට ඇලුම් කළේ පරිසරය රැකගනිමිනි.පරිසරය පිළිබද ගැටලුව ප්‍රයෝගික ලෙසත් ගැඹුරු ලෙසත් මෙම ග්‍රන්ථයෙන් විවරණය කෙරේ.මිනිසා හා පරිසරය අතර පවතින තිරසාර සම්බන්ධතාවය ද විග්‍රහ කෙරේ.
Rs 175.00
Out-of-Stock

Piyawi Sihiya Ha The Panaya

Out-of-Stock
පියවි සිහිය සහ තේ පානය - විසුද්ධාචාර හිමියන්ගේ පොතකි.දෛනික ජීවිතයේ දී හා අසීරු අවස්ථා වලදී පියවි සිහිය උපයෝගී කර ගත හැකි අයුරු උගන්වයි.ගද්‍යයෙන් හා නිසදැස් පද්‍යවලින් ද ග්‍රන්ථය විසිතුරු කර ඇත.රාජකාරියට පිටත්ව යාම, වාහන පැදවීම,ආහාර ගැනීම, වේදනාව දැනගැනීම හා විද ගැන්ම ආදී සෑම අවස්ථාවකදීම පියවි සිහිය රැක ගැනීමට අවශ්‍ය උපදෙස් වලින් ග්‍රන්ථය සාරවත් බවට පත්වෙයි.
Out-of-Stock

Pahasuwen Sihiya Wadana Maga

Out-of-Stock
පහසුවෙන් සිහිය වඩන මග - හේනේපොල ගුණරතන හිමියන්ගේ " Mindfulness in Plan English " නම් ග්‍රන්ථයේ සරල සිංහල අනුවාදය.පරිවර්තකයා කුඩාම්මන සීලරතන හිමි.ගුරු උපදෙස් නොමැති ආධුනිකයන්ට විශේෂයෙන් වැදගත්ය.භාවනාව යනු කුමක්ද භාවනාව නොවන්නේ කුමක්ද ආදී ප්‍රශ්න මෙහි සාකච්ඡා කර ඇත

The Power Of Reality (the Buddha used)

The Power Of Reality (the Buddha used) - An incisive analysis of basic realities of life which could easily be utilised to lead happier and more contented lives. Suitable for readers of all religions.
Rs 1,121.00

Wisdom Gift Series Meditation For All

Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00

Mindful Meditation

Contains a Huge amount of clear practical guidance and it offers new and challenging.
Rs 410.00

Chanagawesi I

ඤාණගවේසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 525.00

Prachina Wibhaga Saha Wishwa Widdyala Wibhaga Sadaha Niyamitha Shasthriya Lekhana Sangrahaya

ප්‍රාචීන විභාග සහ විශ්ව විද්‍යාල විභාග සඳහා නියමිත ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය - ප්‍රාචීන විභාග - විශ්වවිද්‍යාල පරීක්ෂණ සඳහා නිර්දේශිත ලේඛන සංග්‍රහයකි. සිංහල විශ්ව කෝෂය, වෙසතුරුද සන්නෙ, අභිධර්ම කෝෂය, සමන්නෙසනා ආදී ශාස්ත්‍රීය ප්‍රස්තාවනා සමූහයක් මෙහි අන්තරගතය..
Rs 590.00

Kantha Charitha Ha Pudgala Sanvardhanaya

කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය - මෙම කෘතිය මගින් උත්සාහ දරා ඇත්තේ බෞද්ධ සාහිත්‍යය තුලින් ජීවිතයේ යථාර්ථය යම් යම් පමණකින් හෝ ඉස්මතු කිරීමය. ඒ සඳහා බණ කතා සාහිත්‍යය මෙන්ම බුදුන් වහන්සේගේ දේශනා ශෛලිය සහ වර්තමාන පසුබිම, කාන්තාව සතු යුග මෙහෙවර ආදිය පිළිබඳ කරුණු මෙහි ගොනු කර ඇත..
Rs 350.00

Sinhala Rachanaya Ha Sahithya Rasaswadaya

සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය - ගුරුභවතුන් හට නිවැරදිව සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සකස් කරන ලද ග්‍රන්ථය සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය වේ. සිංහල භාෂාව මුලාරම්භයේ සිටම නිවැරදිව උගෙන ගැනීමටත් රචනාකරණය කිරීම පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කරනු ලබයි. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ සිට පිරිවෙන්හි ඉගන ගන්නා ශිෂ්‍යයන් විසින් පරිශීලනය කලයුතු ග්‍රන්ථයකි..
Rs 2,124.00

Kavya Vicharaya Saha Rasasvadaya

කාව්‍ය විචාරය සහ රසාස්වාදය - පැරණි කවීහු කාව්‍ය නිබන්දනයන් රසවත් කිරීම සඳහා ගුණ, අලංකාර රස භාවදියෙන් සරසන ලදී. ඒ රීති පද්ධතිය සහ රසාස්වාදය කුමන අකාරයක දැයි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්නන් සඳහා මග පෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් විභාග අපේක්ෂකයින් හට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය..
Rs 265.50
Out-of-Stock

Ajantha Bauddha Len Wihara

Out-of-Stock
අජන්තා බෞද්ධ ලෙන් විහාර - යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්‍යයෙන් චිත්‍ර කලාව ඉගන ගන්න ඉහල ශ්‍රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්‍ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්‍රයෝජනවත් වේ..