Books

-20%

The Dhammapada

Herein is found one of the best expositions of this main canonical text of Buddhism. Ven Narada Maha Thera renders in clear and eloquent English the meaning of Pali stanzas and the circumstances which lead to their uttering of them.his style is inimitable
Rs 1,840.80
Rs 2,301.00
-10%

The Dhammapada The Buddhas Path of Wisdom

The most beloved Buddhist classic of all time, the Dhammapada is an anthology of over 400 verses on the ethics, meditation, and wisdom of Buddhism. This translation by a long-term student of the work transmits the spirit and content as well as the style of the original. 
Rs 225.00
Rs 250.00
-10%

Deshiya Hasthasara Aushada Yoga - 1

දේශීය හස්තසාර ඖෂධ යෝග 1 - සෑම ගෙදරක්ම වෙද ගෙදරක් කරමු යන තේමාව යටතේ 1988 මැයි මස ඇරඹූ ආයුර්වේද පත‍්‍රය ජනතාව අතට පත් කළ වට්ටෝරු අතුරෙන් 2000 වර්ෂයේ මැයි මස දක්වා පළ වූ සර්වාංග වෙදකමට අදාළ වට්ටෝරු මෙම පොතට ඇතුළත් කර ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Obe Ledata Ayurveda Prathikara

Out-of-Stock
ඔබෙ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර - මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු,කිපෙන වෙලාවල්,කිපීම නිසා ඇතිවන බොහෝමයක් රෝගාබාධ,නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිවාරණ ක්‍රම පැහැදිලි කරයි.
Rs 315.00
Rs 350.00
-10%

Yogadaranaya

යෝගාදාරණය - ගර්භණීන්ට, සූතිකාවන්ට සහ දරුවන්ට ප‍්‍රමේහ, දියවැඩියාව, පක්‍ෂඝාත, උපදංශ, පීනස ඇතුළු විවිධ රෝගවලට ප‍්‍රතිකාර ඇතුළත් වන පැරණි පොතකි. 
Rs 166.50
Rs 185.00
-10%Out-of-Stock

Peenus Weda Potha

Out-of-Stock
පීනස් වෙද පොත - පීනස් රොගය සුව කර ගැනීමට අවශ්‍ය කෂාය, නාසයට උරන කුඩු, උරන දුම් පන්දුම, නස්න, තෛල, ඝෘත, බස්න, ඉස ගැල්ලූම්, චූර්ණ ආදිය සදහන් වන පැරණි පොතකි. 
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Wana Weda Potha

Out-of-Stock
වන වෙද පොත - ශරීරයේ විවිධ ස්ථානයන් හි සෑදෙන ගෙඩි, වණ, පිළිකා, මස්දලූ, ආදියට සුදුසු ප‍්‍රතිකාර ද ඔඩු තෙල් ද වලිප්පුවට හා රත ගායට සුදුසු ඖෂධයන් ද ඇතුළත් පැරණි ග‍්‍රන්ථ පිටපතකි. 
Rs 90.00
Rs 100.00
-10%

Udarata Behethgei Ath Weda Potha

උඩරට බෙහෙත්ගෙයි අත්වෙද පොත - ජම්බීර කල්කය, ආතඝාර ගුලිය, ශ‍්‍රී බ‍්‍රහ්මාදී රසය, හෙනරාජ කෂාය වැනි ඖෂධ සැකසුම හා විවිධ රෝගයන්ට ඒවා යොදන ආකාරය සමග කළ යුතු ප‍්‍රතිකාර ඇතුළත් පැරණි ග‍්‍රන්ථයකි.
Rs 108.00
Rs 120.00
-10%

Senaha Shathakam Beheth Thel Potha

ස්නේහ ශතකම් (බෙහෙත් වෙද පොත) - බුද්ධරාජ, ප‍්‍රාණජීව, සිද්ධාර්ථ, නාරායන ආදී දේශීය වෙදකමේ දී යොදා ගන්නා තෙල් වර්ග සියයක් ද ඒවා යොදන අවස්ථාවන් හා සාදාගන්නා අන්දම ද මෙහි සදහන් වේ. දේශීය වෛද්‍යවරුන්ට පරිහරණයට අගනා පොතකි. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Bhelasanhitha

Out-of-Stock
මහර්ෂි භේලාචාර්යවරයාගේ භේලසංහිතා - ආයුර්වේද ප‍්‍රතිකාර විධි සහ නීරෝගී දිවියකට ආහාර විහරණ පිළිබද උපදෙස් ද විවිධ රෝග සහ ඒවා විවරණය කිරීම ද සහිත මෙය ඉපැරණි ග‍්‍රන්ථයකි. 
Rs 405.00
Rs 450.00
-10%

Ayu Bala Wadana Nelli

ආයු බල වඩන නෙල්ලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක සිව් වැන්නයි. නෙල්ලි හා පැරණි ජන විශ්වාස, නෙල්ලි නාමකරණය, සම්භවය හා ව්‍යප්තිය, නෙල්ලි ශිකයේ උද්භිද විද්‍යාව, වගාව, අස්වනු නෙළීම, පශ්චාත් අස්වනු රෝග, නෙල්ලිවල රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් සහ නෙල්ලි ශාකයේ විවිධ ආර්ථික ප‍්‍රයෝජන ආදී අංශ ගණනාවක් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. 
Rs 211.50
Rs 235.00
-10%Out-of-Stock

Sinhala Nadi Vaidya Vidyawa

Out-of-Stock
සිංහල නාඩි වෛද්‍ය විද්‍යාව - දේශිය වෙදකම අනුව රෝගයකට ප‍්‍රතිකාර කිරීමට පෙර රෝග නිධානය සොයා ගත යුතුය. රෝග නිධානය සොයා ගැනීමේ ප‍්‍රධාන උපාය මාර්ගය නාඩි පරීක්ෂාවයි. ස්ත‍්‍රී පුරුෂ නාඩි හරියාකාරව පරීක්ෂා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට මෙම පොත කියවා බලන්න. අෂ්ට පරීක්ෂා, පංච පරීක්ෂා, මාරාන්තික ලක්ෂණ ආදී විවිධ මාතෘකා 150 ටත් වැඩි සංඛ්‍යාවක් යටතේ විස්තර වන වටිනා පොතකි. වෛද්‍යවරු අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු සිරිත් විරිත් ද මීට ඇතුළත් කර තිබේ. 
Rs 234.00
Rs 260.00
-10%Out-of-Stock

Gatha Sitha Sanasana Yoga Vyayama

Out-of-Stock
ගත සිත සනසන යෝග ව්‍යායාම - ආරෝග්‍යා පුවත්පතට සතිපතා ඉදිරිපත් කළ යෝග පාඩම් මාලාවක් ඇසුරෙන් සම්පාදනය වූ වටිනා ග‍්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sathyasangrhaya

Out-of-Stock
සත්‍යසඞිග‍්‍රහය - මෙය චතුරාර්යය සත්‍යය පිළිබද දැනගනු කැමැත්තන්ගේ ප‍්‍රයෝජනය අරමුණු කොට සම්පාදනය වූවකි. මජ්ක්‍ධිම නිකායේ සච්චවිභංග සූත‍්‍රය මූලාශ‍්‍රය කොටගෙන විසුද්ධිමග්ග ආදී අට්ඨකථා ආශ‍්‍රයෙන් චතුරාර්‍යය සත්‍යය පිළිබද පූර්ණ විග‍්‍රහයක් මෙහි ඇතුළත් වේ.
Rs 212.40
Rs 236.00
-10%Out-of-Stock

Saddasaraththajalini

Out-of-Stock
සද්දසාරත්ථජාලිනී - ”සද්දසාරත්ථජාලිනී” යනු පාලි භාෂාව විෂයෙහි රචනා වූ පැරැණි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Prakrutha Nama Waranagilla

Out-of-Stock
ප‍්‍රාකෘත නාම වරනැගිල්ල - පාලි භාෂා අධ්‍යයනයට අමතර අර්ධමාගධී, මහාරාෂ්ටී වැනි අනෙකුත් ප‍්‍රාකෘත භාෂා අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන් වෙත ප‍්‍රධානය කරනු ලබන මහඟු ත්‍යාගයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. 
Rs 198.00
Rs 220.00
-10%

Padya Chudamani

පද්‍ය චූඩාමණී - ත‍්‍රිපිටක සාහිත්‍යයේ ද ලිලත විස්තරයේ ද අශ්වඝෝෂ ස්ථවිරපාදයන් විසින් රචිත බුද්ධ චරිතයේ ද එන තොරතුරු මූලාශ‍්‍රය කොටගෙන සම්පාදිත කෘතියකැයි සැලකෙන පද්‍ය චූඩාමණී මහාකාව්‍යය බුද්ධඝෝෂාචාර්යයන් විසින් බුද්ධ චරිතය කාව්‍යමය නිර්මාණයක් ලෙස අනෙකුත් කාව්‍යය නිර්මාණයන් අතර චූඩාමාණික්‍යයක් සේ විරාජමාන වනු ඇතැයි විශ්වාසයෙන් මෙම කෘතිය නිර්මාණය කොට ඇත. 
Rs 720.00
Rs 800.00
-10%

Sarala Niravul Pali Wiyaranaya

සරල , නිරවුල් පාලි වියරණය - මාගධි භාෂාව ලෙසින් හැඳින්වෙන පාලි භාෂාව උගැන්මට අත්වැලක් සපයනු ලබන ග්‍රන්ථයකි. මුල සිට සරලව ආධුනිකයෙකුට උවත් උගත හැකි ලෙසින් ඔබ වෙත ගෙන ඒම මෙහි ඇති සුවිශේෂත්වකි.
Rs 337.50
Rs 375.00
-10%

Sanskruthashikshasangrahaya Ha Arthavayakyava

සංස්කෘත ශික්ෂා සංග‍්‍රහය හා අර්ථ ව්‍යාඛ්‍යාව - පිරිවෙන් පාඨමාලා, උසස් පෙළ පාඨමාලා, ප‍්‍රාචීන පණ්ඩිත, ප‍්‍රාරම්භ මධ්‍යම හා උපාධි පාඨමාලා, ආයුර්වේද පාඨමාලා, විශ්ව විද්‍යාල පාඨමාලා, ජ්‍යොතිෂ පාඨමාලා ආදිය සදහා සංස්කෘත භාෂාව හැදෑරීමෙහි නිරත විද්‍යාරිථීන්හට මේ කෘතියෙන් නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.  
Rs 1,125.00
Rs 1,250.00
-10%

Gadya Padyavalee - 3

සංස්කෘත ප‍්‍රවේශ ගද්‍ය - පද්‍යාවලී III - සංස්කෘත ක්ෂේත‍්‍රයේ පෘථුල බව පිළිබද අදහසක් ඇති කර ගැනීමටත් ඒ ඒ අංශ පිළිබද මූලික කරුණු අවබෝධයක් ලබා ගැනීමටත් අරමුණු කොට සම්පාදනය කළ මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාගයන්ට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 900.00
Rs 1,000.00
-10%

Weiraghyashathakaya-Sanskrutha Pela anvaya Ha Padagathartha Sahithai

වෛරාග්‍යශතකය - කම් සුවයට ඇබ්බැහි වීමේ මුග්ධ භාවයත්, නිස්සාර භාවයත්, අභිනිෂ්ක‍්‍රමණයේ ශ්‍රේෂ්ඨත්වයත් හුවා දක්වන අග‍්‍රගණ්‍ය උපදේශ කාව්‍යයක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Sanskrutha Sahitya Praweshaya

Out-of-Stock
සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය - මානව වංශකථාවේ සාහිත්‍යමය වශයෙන් ඉතා පැරණිතම සාහිත්‍යය වන්නේ සංස්කෘත සාහිත්‍යයි. සංස්කෘත සාහිත්‍යය ඇති අග්‍රගණ්‍යම කොටස් පිළිබඳව මනා වැටහීමක් ලබාගැනීමට හැකිවන පරිදි ඒ පිළිබඳව උනන්දුවන සියලු දෙනාටම සරලව හා සාහිත්‍යය රසය විඳීමට හැකි ලෙස පණ්ඩිත කුමාරදාස මුණසිංහයන් විසින් සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය රචනා කර ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Ingrisi - Sinhala - Demala Shabdakoshaya

ඉංග්‍රීසි - සිංහල - දෙමළ ශබ්දකෝශය   -  සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් සම්පාදිත මෙම ශබ්දකෝෂය නිසා ශබ්දකෝෂ කිහිපයක් වෙනුවට එක් ශබ්දකෝෂයක් භාවිත කිරීමේ හැකියාව ලැබේ. අනෙක සිංහල පරිශිලකයකුට දෙමළ බස ද, දෙමළ පරිශීලකයකුට සිංහල බස ගැනද මෙයින් යම් වැටහීමක් ඇතිවේ.
Rs 1,350.00
Rs 1,500.00
-10%

Budu Dahamehi Saraya Budu Radunge Wadanin-5

බුදු දහමෙහි සාරය බුදු රදුන්ගේ වදනින් (පස්වන කොටස)  - පාලි ත‍්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත‍්‍රපාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග‍්‍රාහී සැලැස්මක් තුළ බුදු දහම හදුන්වාදෙන අගනා ඉංග‍්‍රීසි කෘතියක සිංහල පරිවර්තනයෙහි පස්වන කොටසයි. 
Rs 202.50
Rs 225.00
-10%

Bauddha Dava Sankalpayen Pilibibu Wana Buddha Kalina Puravurththa

බෞද්ධ දේව සංකල්පයෙන් පිළිබිඹු වන බුද්ධ කාලීන පුරාවත - ක්‍රිස්තු පූර්ව 1500 වන විට ඉතා ශක්තිමත් නාගරික සභ්‍යත්වයක් පැවති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ කොට එම නටඹුන් මත තම කූඩාරම් අටවාගත් ආර්ය ආක්‍රමණිකයත් හා ස්වදේශිකයන් අතර පැවති සටන් වේද ග්‍රන්ථ ලියන කාලය වන විට පුරාවෘත්ත බවට පත් වී පැවති ආකාරය සුර අසුර යුද පිළිබඳ කථාවලින් දැක්වේ. පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල නිතර දැක්වෙන මෙවැනි පුරාවෘත්ත හුදු පුරාවෘත්ත පමණක් වන බව දැනගත් බුදුහිමියෝ ඒවා ගැඹුරු ධර්ම සංකල්පයන් පහසුවෙන් තේරුම් කිරීම සඳහා යොදාගත් ආකාරය පාළි ත්‍රිපිටක ග්‍රන්ථවල දැක්වේ. කතුවරයා උපමා සහ සත්‍යය වෙන්වෙන්ව හඳුනා ගැනීමට සමත්‌ව ඇතිබව මෙම ග්‍රන්ථයෙන් ස්ඵුට වේ.
Rs 315.00
Rs 350.00
-20%

Godaval Pahak Alla Ganeema

ගොඩවල් පහක් අල්ලා ගැනීම - පංචස්කන්ධය පිළිබඳව කරන ලද විග්‍රහයකි. මෙහි ගොඩවල් 5ක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ස්කන්ධයෝ පසට ය. ගැඹුරු වූ ධර්ම න්‍යායක් වන එය ධර්මයේ සඳහන් සියුම් කරුණු තේරුම් කර දෙමින්, මාතෘකා 27ක් ඔස්සේ උපාදානස්කන්ධයෝ නිවනට බාධාවන හැටි මෙහිදී සාකච්ඡා කරනු ලබයි..
Rs 300.00
Rs 375.00
-20%

Niwana Meyada?

Niwana Meyada? - නිවන පිළිබඳ ව කතෘවරයා විසින් ඉදිරිපත් කරන අදහස් සාම්ප්‍රදායික චින්තනයෙන් සැලකිය යුතු අයුරකින් වෙනස් බව පෙනෙන අතර එය මෙම කෘතියේ අගනා ලක්ෂණයයි.  නිවන පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගුරු-සිසු දෙබසක් උපයෝගී කරගෙන ඇත.
Rs 160.00
Rs 200.00
-10%

Dhammapada -The Way of Truth

This book contains a fresh translation of the classic and popular Buddhist text called Dhammapada. Dr. Feldmeier’s readable translation balances accessibility and accuracy.
Rs 157.50
Rs 175.00
-20%Out-of-Stock

Sagarayen Jala Dothak

Out-of-Stock
සාගරයෙන් ජල දෝතක් - බොහෝ දෙනාගේ මතභේද වලට තුඩු ඩී ඇති වැදගත් ධර්ම කරුණු අතරින් ලෝකයේ හා සත්වයාගේ මුලාරම්භය ගැනත්, මිථ්‍යා විශ්වාස ඇදහිලි ක්‍රම, සතුන් මරා බිලි පුජ පැවැත්වීම ආදී බොහෝ වැදගත් කරුණු සම්බන්දයෙන් අගනා සමාලෝචනයක් ඉදිරිපත් කොට ඇත.
Rs 160.00
Rs 200.00
-20%Out-of-Stock

Tharahata Abhiyogayak

Out-of-Stock
තරහට අභියෝගයක් - එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් විය හැකි යැයි සැලකෙන මානසික අවස්ථා කීපයක් පිළිබඳව මෙම කෘතිය තුලින් සාකච්ඡා කෙරෙයි. තරහ ඇති වීම, එහි අනිටු ප්‍රතිඵලය, තරහ යාම වලක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග රාශියක් ද මෙමගින් විග්‍රහ කරනු ලබයි..
Rs 228.00
Rs 285.00
-10%

Kibulvath Parisara Wenuma Nawa Kiyaveema

කිඹුල්වත් පරිසර වැනුම : නව කියවීමක් - සූත‍්‍ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් අටවන ග‍්‍රන්ථය වන ථෙරගාථා නමැති කෘතිය පෙර අපර දෙදිග බොහෝ ජනී ජනයන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ කෘතියකි. මෙම කෘතිය එහි දසවැනි නිපාතයට අයත් ගාථා ඛණ්ඩය වන කාළුදායීතේර ගාථාත්, භදන්ථාචරිය ධම්මපාල මහා ස්ථවිරයන් විසින් විරචිත පරමත්ථදීපනී ථෙරගාථාට්ඨ කථාවත්, ඛුද්දක නිකායට අයත් ථෙර අපදාන පාළියත් ඇසුරින් කරන ලද විමර්ශනයක ප‍්‍රතිඵලයකි.
Rs 225.00
Rs 250.00