Books

-10%

Maha Naranindu Walagamba

මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශ්‍රැතියෙන් හෙළි කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වුවත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය.
Rs 711.00
Rs 790.00
-10%

Seethavaka Sinhaya

සීතාවක සිංහයා - රාජසිංහ රජු ඔහුගේ ප්‍රථම ආක්‍රමණිකයා වූ පෘතුගීසීන්ගෙන් මාතෘභූමිය ගලවා ගැනීමට පෑ රණකාමීත්වය ලේවලින් ලක් ඉතිහාසය වර්ණවත් කරයි. මේ රාජසිංහගේ කතාවයි.
Rs 252.00
Rs 280.00
-10%

Detu Puravasiyo

දෙටු පුරවැසියෝ - මෙම කෘතිය මනෝ මූලික තොරතුරු වලින් හා අත්දැකීම්වලින් ගහණ කථා පහුරු දහයකින් සමන්විතය. ඒ සමහ‍රකින් මිනිස්කම, සාධාරණය තුළ එක්සත්බව, සාමූහික බව සුපුෂ්පිතව සුවඳවත් වන අයුරු චින්තනයට හසු කරවයි.
Rs 162.00
Rs 180.00
-10%

Pakundaka Nam Mamay Ya

පකුණ්ඩක නම් මම ය නමැති මෙම නවකතාව සංගෘහිත වන්නේ ඒ දීපවංසයේ එන කතාව පාදක කරගෙනය. එහෙත් මෙය ඉතිහාස කතාවක් නොවේ. සැබැවින්ම ඒ යුගයේ සිදු වූ සත්‍ය සිද්ධීන් පාදක කරගත් නව ප්‍රබන්ධයකි.
Rs 360.00
Rs 400.00
-10%

Sangramaye Wiyagraya

සංග්‍රාමයේ ව්‍යාඝ්‍රයා
Rs 270.00
Rs 300.00
-10%

Weerayo Saha Dheerayo

වීරයෝ සහ ධීරයෝ - මෙහි එන සියළු කතා නිර්මාණය වී ඇත්තේ, කිසියම් උතුම් මිනිස් දහමකට මුල් තැන දෙමිනි.
Rs 117.00
Rs 130.00
-10%

Robin Sharma E Apuru Maga

රොබින් ෂර්මා ඒ අපූරු මග - රොබින් ෂර්මාගේ Leadership Wisdom රොබින් ෂර්මාගේ Leadership Wisdom යන ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Lovada Sagarava

Out-of-Stock
ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි.
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock

Dhammapadaya

Out-of-Stock
ධම්මපදය - බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි. ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 495.00
Rs 550.00
-10%Out-of-Stock

Paththini Maniyan Wenuwen Pidena Kiri Ammalage Danaya

Out-of-Stock
පත්තිනි මෑණියන් වෙනුවෙන් පිදෙන කිරි අම්මලාගේ දානය - කිරි අම්මාවරුන්ගේ දානයට සහභාගීවන්නට කැමැති තරුණ නවක කිරි මවුවරුන් හට මෙම අත්පොත වඩාත් වැදගත් වනු ඇත.
Rs 144.00
Rs 160.00
-10%Out-of-Stock

Podiththanta Jathaka Katha

Out-of-Stock
පොඩිත්තන්ට ජාතක කතා - කුඩා අවදියේ සිටම දරුවන්ට කියවීමේ රුචිකත්වයක් ඇති කිරීමටත් සහිතව දැනුම පෝෂණය කිරීමටත් උපකාරී වන ලෙස සරල සුගම භාෂා ශෛලියකින් මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 144.00
Rs 160.00
-10%

Bodhi Pooja

බෝධි පූජා 
Rs 180.00
Rs 200.00
-10%

Lankave Siyavasak

ලංකාවේ සියවසක් - මෙය ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාල පරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.
Rs 765.00
Rs 850.00
-10%

Nivahal Tharunya

නිවහල් තාරුණ්‍යය - මෙම කෘතිය පුරා දිවස්වන්නේ තරුණ දුවා දරුවන් ‍යහපත් ආකාරයෙන් අනාගතය දැකීම හා නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කරුණු දැක්වීමක් බැවින් මෙය විශේෂයෙන් තරුණ පරපුර කියවිය යුතුම ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කල හැකිය.
Rs 540.00
Rs 600.00
-10%

Jeewithayata Padam Siyayak

ජීවිතයට පාඩම් සියයක්  - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Mahalu Weeme Kathava

Out-of-Stock
මහලු වීමේ කතාව - මෙය කතාවක් නොවේ. හැම කෙනෙකුටම හා හැම දෙයකට ම මුහුණදීමට සිදුවන වෙනස්වීමේ ක්‍රියාවලිය පුද්ගල වියපත්වීම තේමා කරගෙන විවරණය කර ඇත. 
Rs 270.00
Rs 300.00
-10%

Traibhasha Hodiya

ත්‍රෛභාෂා හෝඩිය
Rs 225.00
Rs 250.00