Rs 1,080.00
Rs 1,200.00
-10%
Buddhist & Other Novels
There are 314 products.
Bhawanthara Sankramana
Out-of-Stock
'MANY LIVES MANY MASTERS' නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහුආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද්‍රා ප්‍රතිගමන ක්‍රියාවලිය තුළින් අනාවරණය වූ විස්මිත කරුණුය. ක්‍රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූහයක් මෙලොව ජනිතව ස්ත්‍රී පුරුෂ ආදි විවිධ චරිත ගෙව) ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළට පාවී ගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදී ගිය බවත් එහදී තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත් ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස යොදා ගනිමින් දැනට බරපතල ලෙස පරිහානියටත් විනාශයටත් ගොදුරු වී සිටින මානව වර්ගයාගේ උන්නතිය උදෙසා භූතමහත්මාවරුන් මහාචාර්ය වෙයිස්ට දෙන ධර්ම කාරණා උපදෙස් ඇතුළත් කොට සකසා ඇති 'භවාන්තර සංක්‍රමණය ප්‍රවීණ ලේඛක හා පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරින්ගේ තවත් විස්මිත පරිවර්තනයකි.
Rs 315.00
Rs 350.00
Bhavagni Chaya
කතෘ සටහන
මෙම ග්‍රන්ථයට පාදක වී තිබෙන්නේ සත්‍ය සිදුවීම් මාලාවකි. බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන්ගෙන් කමටහන් ගෙන භාවනානුයෝගීව සිට ලබාගත් ලෞකික ධ්‍යානයකින් අමනුෂ්‍ය ආත්ම සමග අදහස් හුවමාරුකර ගැනීමේ හැකියාවක් ඇති සිල්මාතාවකගේ අත්දැකීම මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඉවහල් වී තිබේ.

Rs 585.00
Rs 650.00
Yakshaveshaya
'යක්ෂාවේෂශය' නම් මෙම කෘතිය සත්‍ය සිදුවීම් පාදක කොට ගනිමින් රචනා කරණ ලද කෘතියක් වන අතර මෙම කෘතිය පරිශීලනයෙන් මිනිස් සන්තානයන් තුළ පැලපදියම් වී තිබෙන බොහෝ අකටයුතුකම් ඉවත් කර ගැනීමට ඉවහල් වනවා පමණක් නොව සුගතිගාමී මාවතකට පිවිසෙන්නට මහත් පිටුවහලක් සලසනවා නොඅනුමානය.
Rs 540.00
Rs 600.00
Sudu Walakulu
කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ්‍රමය වගුරා වන සිතුගේ අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි "අස්වැක්කේ" කියැවේ. ඛංජප්පු, සංගු, පාංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප්‍රථම දූෂණය විය. " සුදු වලාකුළු" නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ්‍ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත්‍රී වෙහෙස ගත් බර්කෝලිස් ගුරු මහහා මෙහි කතා නායකයාය. අධ්‍යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. " සුදු වලාකුළු" බුද්ධි විප්ලවයේ සමාරම්භක කතා පුවතයි.
Rs 675.00
Rs 750.00
prathimokshaya
Out-of-Stock
'විනයෝ නාම සාසනස්ස ආයු'
බුදු සසුනේ පැවැත්ම රඳා පවතිනුයේ "විනය" මතයි. සිය වසක් ගතවූ සාමණේර හිමි නමක් වුවද, අද ම අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිටි භික්ෂූන් වහන්සේට වන්දනා මාන ගරු සත්කාර දැක්විය යුතුය. මහ රහත් බවට පත්වූ සාමණේර නමක් වුවද උපසපන් භික්ෂුවට වන්දනා කළ යුතුය.
ඊට හේතුව නම් උපසපන් භික්ෂුව සතු විනය නීති මාලාවෙහි ශ්‍රේෂ්ඨත්වයයි. එම උපසම්පදා භික්ෂුවගේ හස්තසාර ග්‍රන්ථය ප්‍රාතිමෝක්ෂයයි. එය නිතර පරිහරණය කිරීමෙන්, අනුගමනය කිරීමෙන්, පිළිපැදීමෙන් භික්ෂුවගේ පූජනීයත්වය, ශ්‍රේෂ්ඨත්වය වඩ වඩාත් දියුණු වෙයි.වීම භික්ෂුව ශාසනයේද ආරක්ෂකයා වෙයි. නිර්වාණාවබෝධයටද මඟ විවරවනු ඇත.සම්පාදක හිමි.

Rs 450.00
Rs 500.00
Mini Padma
කෘතිය ඇසුරෙන්...
*නාථ දෙයියන්ට ම කියන්න ඒ සුවඳ ආවේ අර බෝධිසත්තපිළිමෙන් නේන්නං දැහ ම අඩවන් කරගෙන හිනාවෙන බෝධිසත්ත පිළිමෙන් හෝරා තුන හතරකටත් වඩා කරන්නෙ දක්කාන ආපු මහන්සිය. කොළොම්හෙයේ කරවටක් ගිලිලා නෑවා හේ නිවුණ හැටි"
'මං මේ පරිසරය, ගහවැල නුහුරුයි කිව්ව වුණාට ලංකා රටේ තඹවන් වැල්ලට පය තියපු ඇසිල්ලෙ ම මට කොහේ හෝ දැක හුරු පුරුදුයි කියල දැනෙන දෙනෙත්තරාවක් මුණගැහුණා කියලා තමයි මං මේ කතාව පුරන්න යුතු ව තිබුණේ."
“ඕ මේ රාත්තිරි යාමෙ රුක් අත්තන මල් සුවඳ ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්. හිතඅවුළලා නතර නොවී ඒ උමතු මල් සුවඳ අවාරෙ මුතු නෙළන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එළන මල් සුවඳක්

Parapuraka Jeewaka
කතෘගෙන්...
මෙම නවකතාව සඳහා බුදුන් වහන්සේටත් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප්‍රස්තුත කරගත්තේ එම චරිතය තුළින් විද්‍යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ලැබෙන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සමත් පුරුකක් යැයි මට සිතේ.සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්‍රතිකාර ක්‍රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයන් ඔහුව සලකනු ලබන්නේ සියලු පුරාණ වෛද්‍යවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස ය. සංස්කෘත සහ ටිබෙට් අනුවාදයනට අනුව, පිටක විසින් සිදු කළ වෛද්‍ය ප්‍රාතිහාර්යයන් හේතුවෙන් ඔහුව "වෛද්‍ය රජු " ලෙස තුන් වතාවක් එවකට රාජ සභාව විසින් පිළිගෙන නම් කර තිබේ. එබැවින්, " තෙවරක් ඔටුනු පැළඳි වෛද්‍යවරයා * ලෙස ද ඔහුව හැඳින්වේ.
ජීවක දිවි පෙවත තුළ අති දක්ෂ වෙදැදුරෙක් මෙන්ම දැහැමි බොදු උපාසකයෙක් ද සිටී. වෙදැදුරු තුළ සැඟවුණු ආධ්‍යාත්මික ශක්තිය එම උපාසකයා වීම අවිවාදිත ය. භාග්‍යවතුන් වහන්සේටත් වෙදකම් කිරීම එක පසෙකි. නීරෝගීකම උදෙසා ශාසනයට උචිත ඇවතුම් පැවතුම් නිර්දේශ කිරීමට තරම් භාග්‍යවතුන් වහන්සේට සමීප උපාසකයෙක් වීම තවත් පසෙකි. තම භව දුක් නිරෝධය සඳහා ආර්යගාමී වීම මේ සියල්ලටම වඩා උතුම් ගුණයකි.

Buddha s Physician The Story Of Jivaka Komarabhacca
Out-of-Stock
In Jivaka's life, we see both a talented physician and a devoted Buddhist layperson. It is undeniable that the spiritual power hidden within the physician is that of the devotee. Providing treatments to the Blessed One is only one aspect of his life. Being a close devotee of the Blessed One and capable of recommending appropriate health practices for the Sangha is another. Above all, his pursuit of the Arya path for the cessation of his own suffering from the cycle of birth is his most admirable quality.
Rs 1,080.00
Rs 1,200.00
Prabandhopadeshaya
'' අදහස් ප්‍රකාශ කිරීම සමාජ ජීවිතයෙහි ඉතා උත්තම කාර්යයෙකි. දන්නවුන් ගේ දැනුම් දැනැ, නොදන්නෝ ද දන්නෝ වෙති. සමාජය ගුණඥානාදි උත්තම මනුෂ්‍ය ධර්මයෙන් වැඩෙනුයේ ඒ මඟිනි. අධ්‍යාපනයේ උසස් මැ අංගයෙක් නම් එකකු ගේ අදහස් සෙස්සවුන්ට ඉඳුරා පවසන්නට පුරුදු කිරීම යි.
“කො පමණ මහත් ගණනක් ශාස්ත්‍ර මාතෘකා දත ද අදහස් නිරාකූල ලෙස රසවත් ලෙස බලවත් ලෙස වදිනා ලෙස පැවැසීමේ ශක්තිය නැත්තේ ශාස්ත්‍ර ලෝකයෙහි අත්‍යන්ත ප්‍රමාණයේ දුර්වලයෙකි. එ හෙයින් ශික්ෂකයෙක් වේවා, ශිෂ්‍යයෙක් වේ වා, ඉතා මහත් උත්සාහයක් කළ යුත්තේ ප්‍රබන්ධනයෙහි ශක්තිය වඩා-ගැන්මට යැ. වහලක් නැති වැ එය කළ හැක්කෝ විරලයෝ යැ. මාතෘකාව පමණක් ලැබුණු කලැ උඩ බැලියැ හැකි, බිම බැලියැ හැකි, කාලය අවසන් වන්නට ළං වූ විටැ යම් කිසි ප්‍රලාපයක් ලියා සුසුමක් හෙළා ගෙදර බලා ගිය හැකි. ස්වෛරී වැ ප්‍රබන්ධයක් කිරීමේ විශිස්ටෝපදේශ ලැබුණ හොත් කරුණු මෙයට ඉඳුරා වෙනස් වන්නේ යැ. මේ පොත ඒ බඳු උපදේශාංශුවක් දෙති යි සිතම් හ. "

Rs 621.00
Rs 690.00
Nlvanu Ha Ranvanu
සීගිරි පුරාවෘතය දෙස අළුත් ඇසකින් බලන්නට මා ගත් උත්සහායයේ ප්‍රතිඵලයක් සේ 'නිල්වනු හා රන්වනු' හැදින්විය හැකිය.
Rs 810.00
Rs 900.00
Ganthera
කෘතිය ඇසුරෙන්....
ගං තෙර' ඓති සාහික නවකතාවකි. බුදුවසින් වසර තුන්සියයකට පමණකට පසු සත්‍යය ඉතිහාස පුවතක් පසුබිම්ව ලියැවුනකි. එනම් ක්‍රිස්තු පූර්ව වසර දෙසීයකට පමණ පෙර ය. කෙටියෙන් සඳහන් කරන්නේ මින් වසර දෙදහස් දෙසීයකට පමණ පෙර ය.ස්ථානය කැළණි ගං තෙර ය. කැලණි පුරවරයේ ය. කැලණිය එකල මායා රාජ්‍යයේ අග නුවර ය. කැලණි වෙහෙර හා එකල එයට ආසන්නව පිහිටි කැළණි මායා රට අගනුවර පිහිටියේ කැලණි ගං තෙරය.'ගං තෙර' කතාව ඇරඹෙන්නේ එහි රාජ්‍ය කළ කැලණි තිස්ස රජුගේ රාජ මන්දිරය හා කැලණි ගඟ ආශ්‍රයෙනි. කැලණි රජ මැදුරේ වාසය කළ පිරිස මහානිශ නොහොත් කැළණිතිස්ස, ඔහුගේ දේවිය කල්‍යාණි, දියණිය දේවි හා රජුගේ ම මලණු ආර්ය උත්තිය කුමරු මෙහි ප්‍රධාන චරිත වෙති. මෙහි ධම්මරංසි යනුවෙන් අන්වර්ථ නාමයකින් හඳුන්වනුයේ කැලණි රහත් හිමිපාණන්ය.මෙම රජ මැදුර තුළ අසම්මත ඇසුරක් පිළිබඳ කතාවක් ඉතිහාසයේ ලියැවී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මහා ඛේදවාචකයක් වූ බව ද එකී ඉතිහාසයෙන් කියැ වේ.කෝට්ටේ යුගයේ දී රාහුල හිමියන් අතින් ලියැවුන සැළලිහිණි සංදේශයෙන් ගඟින් මෙතෙර වූ නාග ගෝත්‍රික මානවිකාවන් ගැන ද කියැවේ." මනහර හා මෙනෙවිය ද ලවැලිපිට හා " ගවසා සුපුල් කඩුපුල් මල් නිල්වරළ" යන කාව්‍යයන්ගෙන් ද, නාග ගෝත්‍රික මානවිකාවන් කැලණි ගං තෙර එකළත් සිටි බව දැක්වේ.ගං තෙර 'ඓතිහාසික කතාවක් සේ ගොඩ නැගෙද්දී ගඟින් එගොඩ රජ මැදුර හා විහාරය පිහිටි බවත්, ගඟින් මෙතෙර නාග ජනපදයක් වූ බවත් කතාවෙන් මතු වේ.මෙම කතාවේ ඇතුළාන්තයේ නොදැක්වුවද කැළණි තිස් නොහොත් මහතිශ රජුගේ රාජ වංශය පිළිබඳ හෝඩුවාවක් අපට සොයා ගැනීමට හැකි විය. ඒ මෙසේය

Katha Nadee
Out-of-Stock
භාරතය අපේ සමීපතම අසල්වැසියාය. බොහෝ ඈත අතීතයේ සිටම අපි සංස්කෘතික, දේශපාලනික, ධාර්මික වශයෙන් භාරතය සමඟ බැඳී සිටින්නෙමු. අප රටේ කලා ක්ෂේත්‍රයට ඈත අතීතයේ සිටම භාරතයෙන් ඇති වූ බලපෑම ඉමහත්ය. චිත්‍ර මූර්ති කලාව, සංගීතය, නර්තනය, සිනමාව ආදී සෑම ක්ෂේත්‍රයකම භාරතීය ස්පර්ශය මැනවින් පිළිබිඹු වේ. සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විමසා බැලුවහොත් ඉන්දියානු ශ්‍රේෂ්ඨ ලේඛකයන් වන රවින්ද්‍රනාත් තාගෝර්, අරුන්දති රෝයි වැන්නන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිතය. නමුත් මෙම කෘතියෙහි ශ්‍රී ලාංකික පාඨකයන්ට ආධුනික වුවද, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් ගනයෙහි ලා සැලකෙන ලේඛක ලේඛිකාවන් වන ප්‍රේම්චන්ද්, මහා දේවී වර්මා, සුභද්‍රා කුමාරි චෝහාන්, විශ්වම්භර්නාත් ශර්මා, ශ්‍රී සියාරාම් ශරන්ගුත්, රාජේන්ද්‍ර 0යාදව්, භගවතී චරන් වර්මා, මන්නු භණ්ඩාරි වැනි අයගේ කතා පරිවර්තනයන් අන්තර්ගතවී ඇත. මෙහි විශේෂත්වය වන්නේ එවන් ලේඛකයන් ශ්‍රී ලාංකික පාඨකයන් අතර ප්‍රචලිතකිරීමට දැරූ ප්‍රයත්නයයි. මෙහි ලේඛිකාව වන වරුණි උත්පලා පිළිබඳව මා දැන අඳුනාගන්නේ ස්වාධීන රූප වාහිනියෙහි විකාශනය වූ භාරත ගී වින්දන වැඩසටහනෙනි. එය නැරඹූ මා හට ඇයගේ හින්දි භාෂා දැනුම පිළිබඳව පැහැදීමක් ඇති විය.
දැනට හින්දි භාෂා ගුරුවරියක, රූපවාහිනී හා ගුවන්විදුලි හින්දි නිවේදිකාවක, ගීත රචිකාවක වශයෙන් කටයුතු කරන වරුණි උත්පලා නානායක්කාර ලේඛිකාවක් ලෙස දොරට වඩින්නේ මෙම කෘතියෙනි. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ හින්දි භාෂා ක්ෂේත්‍රයට ඇගෙන් වන දායකත්වය තවත් පියවරකින් ඉදිරියට ගමන් කරන බව පෙනී යයි. මෙම කෘතිය මගින් ලේඛන දිවියේ සමාරම්භය සනිටුහන් කරන ඇයට ඉදිරියේදී තවත් කෘති රාශියක් බිහිකිරීමට හැකිවේවා යනු මගේ පැතුමයි.
සිරි කහවල මාධ්‍යවේදී, ලේඛක

Bharatheeya Upadesha Katha
භාරතීය ජනකතා සියයක්' නමින් එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය තුළින් භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ යන ක්‍ෂේත්‍ර වල පාඨකයන්ට සහ පර්යේෂකයන්ට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 900.00
Rs 1,000.00
Gamana Nonimeyi
'ගමන නොනිමෙයි' නමින් අද ඔබ අතට පත් වන; 'චක්‍ර' නමින් බෙංගාල බසින් ලියැවුණ මෙය දුක පිළිබඳ කතාවකි. දුකට හේතුව කියැවෙන; එය ජිවිතයේ කෙළවර දක්වාම මිනිසා ඇද බැඳ තබා ගන්නා හැටි විවරණය කෙරෙන කතාවකි.
Rs 855.00
Rs 950.00
Wanayehi Upan
Out-of-Stock
සරල සුන්දර සමාජයක් පිළිබඳව නිර්මිතමෙ මනඃකල්පිත කථා වස්තුව, විවිධ පීඩා දුෂ්කරතා වලින් මිරිකී අනවරත ජීවිත සටනක යෙදී සිටින වර්තමාන පාඨක ජනතාවට ඉතා වටිනා කෘතියක් සේ හැදින්විය හැකිය.
Rs 720.00
Rs 800.00
Uthpala
ස්වභාව ධර්මයේ වස්තූන්ගෙන් ස්වකීය හැම නිර්මාණයන්ම ධජ නැගී ඇති අන්දම පොඩිදුව ඇතුළු මෙහි එන සෑම කතාවකින් ම විදහා දැක්වේ....
අන් කිසිවෙකුට නොපෙනෙන ස්වභාව ධර්මයේ වස්තූන් රවින්ද්‍රනාත් තාගෝර් තුමාට ඉතා සියුම් සේ පෙනෙයි.... සැමට වඩා මනහර වනුයේ එම රසය පාඨකයාට දෙන අයුරුය.........
අන් කිසිවෙකුට නොපෙනෙන ස්වභාව ධර්මයේ වස්තූන් රවින්ද්‍රනාත් තාගෝර් තුමාට ඉතා සියුම් සේ පෙනෙයි.... සැමට වඩා මනහර වනුයේ එම රසය පාඨකයාට දෙන අයුරුය.........
Rs 315.00
Rs 350.00
Gustavi Plobeyar Ema Bovari
ගුස්ටාච් ප්ලෝබෙයාර් ගේ 'එමා බෝවාරි' අද්විතීය සාහිත්‍ය නිර්මාණයක් පමණක් නොව නවකතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස ද විචාරකයෝ සලකති.
Rs 1,800.00
Rs 2,000.00
Herman Hesa Siddhartha
Out-of-Stock
ජීවිතයේ අරුත කුමක්ද?
හැම ශ්‍රේෂ්ඨ ලේඛකයකුම නියමින් හෝ අනියමින් අසන්නේ. ඒ ප්‍රශ්නය නොවේද ?
ඇත්තටම, ජීවිතයට තේරුමක් තියෙනවාද? තියෙනවා නම්, ඒ කුමක්ද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තැනැත්තා ප්‍රතිහා සම්පන්න ලේඛකයකු වූ විට, ඔහු අතින් බිහි වන්නේ සුන්දර නවකතාවකි. හර්මන් හෙස නමැති සුප්‍රකට ලේඛකයා අතින් "සිද්ධාර්ථ " යන නමින් ලියැවී ඇත්තේද, එවන් එක් සුන්දර නවකතාවකි.

Rs 603.00
Rs 670.00
Wane Pannaraya Labu Hati - 1
ජිවිත වික්‍රමයන් සහ වික්‍රමාන්විත ජීවිත ද ඇත. සුප්‍රසිද්ධ සෝවියට් ගත්කරු නිකොලායි අලෙක්සේයෙවිච් ඔස්ට්‍රොව්ස්කිගේ (1904-1936) ජීවිතය ද එබඳුම වික්‍රමයකි.
Rs 765.00
Rs 850.00
Wane Pannaraya Labu Hati 2
ජිවිත වික්‍රමයන් සහ වික්‍රමාන්විත ජීවිත ද ඇත. සුප්‍රසිද්ධ සෝවියට් ගත්කරු නිකොලායි අලෙක්සේයෙවිච් ඔස්ට්‍රොව්ස්කිගේ (1904-1936) ජීවිතය ද එබඳුම වික්‍රමයකි.
Rs 810.00
Rs 900.00
Macsim Gorki Minisun Athara
ලෝක ප්‍රසිද්ධ නිර්ධන පන්තික මහා ගත්කරු මක්සිම් ගෝර්කිගේ " මිනිසුන් අතර " ඔහුගේ ස්වයං ආත්ම කථනය පදනම් කරගෙන ලියැවුණු තුන් ඈදුතු කතා පෙළේ දෙවැන්නයි.
Rs 1,350.00
Rs 1,500.00
Aparadaya Saha Daduvama - 1
Out-of-Stock
'අපරාදය සහ දඩුවම 1' යන මෙම නවකතාව රුසියන් නව කථාවක් වන අතර මනෝ විද්‍යාත්මක නව කථාවක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,260.00
Rs 1,400.00
Aparadaya Saha Daduvama 2
'අපරාදය සහ දඩුවම 2' යන මෙම නවකතාව රුසියන් නව කථාවක් වන අතර මනෝ විද්‍යාත්මක නව කථාවක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,260.00
Rs 1,400.00
Dam Senevi
Out-of-Stock
මෙම කෘතිය සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ චරිත කතාවේ සදහන් තොරතුරු ඇසුරින් සකසන ලද සාහිත්‍ය නිර්මාණයකි. ඉතා දුලභව පවතින මූලාශ්‍ර පරිශීලනය කරමින් මෙම ග්‍රන්ථය සකසන ලදමුත්, ඇතැම් කරුණු අඩංගු කිරීමේ දී එකී කරුණු වල ඓතිහාසික නිරවද්‍යතාවයට වඩා උන්වහන්සේගේ අසිරිමත් ජීවිත කතාව පාඨකයාට සංවේදී ලෙසින් සමීප කරලීම කෙරෙහි රචකයා විසින් ගෙන ඇති උත්සාහය විශේෂ අතර මහා මුනි ජිනේන්ද්‍රසීහයන් වහන්සේගේ ළය මඬලෙහි උපන් ජ්‍යේෂ්ඨ පුත්‍ර වූ දම් සෙනෙවි සාරිපුත්ත මහ රහතන් වහන්සේ නම් වූ ස්වර්ණමය කඳු මුදුනින් පැන නැංගා වූ ඒ මහා ගුණ ගංගාව, සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ගේ සිත් සාරධර්මයන්ගෙන් පුරවාලමින්, කෘතිය පරිශීලනය කරන සියලු පාඨකයන් හට මහා ගුණ කදම්බයක් වනු නොඅනුමානය.
Rs 1,620.00
Rs 1,800.00
Podinama
Out-of-Stock
ලෝකය දෙස අධ්‍යාත්මික සහ මානුෂීය කෝණයකින් බලන්නට අපව පොළඹවන, හදවතට සමීප ආදරය, කරුණාව මෙන්ම ජීවිතයේ යථාර්ථය සියුම්ව ස්පර්ශ කරන සංවේදී කතාවකි.
Rs 1,260.00
Rs 1,400.00
Malba Tahan Ge Ganithagnaya
සාමාන්‍යයෙන් අප දකින්නේ ගණිතය යනු සංකීර්ණ සමීකරණ සහ නීරස ඉලක්කම් සමූහයක් ලෙසයි. නමුත් "මල්බා ටහාන්" විසින් නිර්මාණය කරන ලද මෙම කෘතිය, අරාබි නිසොල්ලාසයේ එන සුරංගනා කතාවක ස්වරූපයෙන් ගණිතමය ප්‍රේහේලිකා, ජීවන දර්ශනය සහ ආගමික සහජීවනය එකට යා කර පෙන්වයි. කුහුඹුවන්, බැටළුවන් සහ තරු ගණන් කරමින් ලෝකය විශ්මයට පත් කළ ගණිතඥයාගේ මේ සංවේදී චාරිකාව, පාඨකයා ප්‍රඥාවෙන් මෙන්ම ඉහළ වින්දනයකින් ද පෝෂණය කරනු
Rs 900.00
Rs 1,000.00
Hima Bimen Himi Bimata
Out-of-Stock
වෛද්‍ය නන්දන කොල්ලුරේ මහතා විසින් රචිත "හිම බිමෙන් හිමි බිමට" යනු වර්තමාන සමාජයට අතිශය වැදගත් පණිවුඩයක් සන්නිවේදනය කරන, දාර්ශනික මෙන්ම සාර්ථක නවකතාවකි.
Rs 855.00
Rs 950.00
Himakadu Pasukara
Out-of-Stock
යුග කිහිපයක ජීවත් වූ භික්ෂුවකගේ අභියෝගාත්මක මෙන්ම දාර්ශනික ජීවන චාරිකාව සහ පන්සලක ඇති සැබෑ සමාජ යථාර්ථය විදහා දක්වන අපූරු නිර්මාණයකි.
Rs 900.00
Rs 1,000.00
Sandungira Giniganee
"ප්‍රබල සාහිත්‍ය බසකින් සහ නිර්ව්‍යාජ චරිත නිරූපණයෙන් හැඩ වූ, සමාජ යථාර්ථය විදහා දක්වන අපූර්ව නිර්මාණයකි.
Rs 711.00
Rs 790.00
Durga Tharanayaa
ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි මහතා විසින් රචිත "දුර්ග තරණය" යනු මිනිස් සබඳතා, ජීවිතයේ අපේක්ෂාවන් සහ පරිත්‍යාගශීලී ආදරය තේමා කරගනිමින් ලියැවුණු සම්මානනීය සහ ජනප්‍රිය සිංහල නවකතාවකි.
Rs 288.00
Rs 320.00
Sinhala Megha Doothaya
සිංහල මේඝ දූතය
Rs 540.00
Rs 600.00
Hudakalawe siyawasarak
Out-of-Stock
හුදකලාවේ සියවසරක් නැමැති මෙම කෘතිය මුල් රචනය 'ගබ්‍රියෙල් ගාර්සියාමර්කෙස්' විසින් කල අතර සාගර විජේසේන පරිවර්තකයා විසින් සිංහලට පරිවර්තනය කරණ ලදි.මෙම කෘථිය භාෂා 46කට නැගී ඇති අතර පිටපත් මිලියන 50කට අදික ප්‍රමාණයක් අළවි වී ඇත.
Rs 1,350.00
Rs 1,500.00