Out-of-Stock Dhammapadaya Saha Bhagavath Geetha Out-of-Stock ධම්මපදය සහ භගවත් ගීතා - ධම්මපදයෙහි හා භගවත් ගීතාවෙහි එන ගාථා හා එම එක් එක් ගාථාවෙහි තේරුම ද පැහැදිලිව සඳහන් කරමින් මෙම ග්‍රන්ථය රචනා කිරීමට කතෘ එච්. එම්. මොරටුවගම මහතා ගෙන ඇති උත්සහය ප්‍රශංසනීය ය. Rs 395.00 Details View details
Out-of-Stock Dhamma Pada Paliya Out-of-Stock ධම්ම පද පාළිය - බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදය මුළුමහත් බෞද්ධ ධර්මය ම හකුළුවා දක්වන්නකැ යි කිවහොත් එය වැරදි නොවේ. මේ, ධම්ම පද පාළිය පිළිබඳ ව තිලකරත්න මහතා විසින් සම්පාදිත ග්‍රන්ථයකි. ධම්ම පද පාළියෙහි අඩංගු ගාථා ධර්මයෙහි සිංහල අර්ථය හා බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කිරීමට මුල් වූ හේතුන් මෙන් ම ඒවායේ අන්තර්ගත ධර්ම කරුණු පිළිබඳ විවරණයක් කර තිබීම ද මෙහි ඇති සුවිශේෂීත්වයකි. Rs 500.00 Details View details
Out-of-Stock Dhammapadayen Helivana Darshanika Wigrahaya Out-of-Stock ධම්මපදයෙන් හෙළිවන දාර්ශනික විග්‍රහය Rs 2,000.00 Details View details
Dhammapadaya Ha Buaddha Purushartha ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්‍රකාශයට පත් කොට ඇත. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Thibbatha Dammapada Sambuddha Deshana Out-of-Stock තිබ්බත ධම්මපද සම්බුද්ධ දේශනා - මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ තිබ්බත බුදු දහමේ උදාන වර්ගයට අයත් ගාථා සමූහයයි. Rs 650.00 Details View details
Anada Panhinda Dutuva Sadaham අනඳ පන්හිඳ දුටුව සදහම් - මෙම ග්‍රන්ථය රචනා කිරීමේ දී වසර කිහිපයක සිට පුර පොහොය දිනයන්හි ලංකාදීප පුවත්පතෙහි පළ වූ ලිපි යම් ප්‍රමාණයක් ද භාවිතා කළ ඇති අතර ධම්මපද ගාථා පාලියෙන් ද එහි සිංහල අනුවාදය ද සහිතව පැහැදිලි කිරීම් මෙමඟින් ඉදිරිපත් කෙරේ. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sinhala Dhammapada Kavya Out-of-Stock සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය. Rs 100.00 Details View details
Out-of-Stock Dhammapada Geethaya Out-of-Stock ධම්මපද ගීතය - 'බුදු සමය වූ කලී, මානව වර්ගයාගේ චින්තන විප්ලවයේ අග්‍රතම අවස්ථාවය. බුදුන් වහන්සේගේ ධර්මයෙහි හරය සර්වප්‍රකාරයෙන් ම නියෝජනය කරන එක් ග්‍රන්ථයක් වේ නම්, ඒ අන් කිසිවක් නොව, ධම්මපදය ම වන්නේ ය. බොහෝ නැණසර වියතුන් විසින් කරන ලද ධම්මපද අනුවාද කිහිපයක් ම ගද්‍යයෙන් හා පද්‍යයෙන් ඇත්තේ ය. මෙහි ලා මාගේ වෑයම වූයේ, පාලි ධම්මපදය සරල සිංහල ගීතයට නැඟීමය. අනුවාදයෙහි දී හැකිතාක් දුරට සරල ව හා සුගමව දහම් කරුණු ගලපන්නට ද වෑයම් කළෙමි.' යනුවෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා මෙම ග්‍රන්ථය පිළිබඳව විග්‍රහ කිරීමක් සිදු කර ඇත. Rs 300.00 Details View details
Dampiyaven Mahagu Uvades ධම්පියාවෙන් මහඟු උවදෙස් - 'බෞද්ධ සාහිත්‍යයෙහි එන කතා අතුරෙහි ධම්මපියාවට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. මුළු ත්‍රිපිටක ධර්මය කුළුගැන්වී ඇති කෘතියක් ලෙස ධම්මපදය සැලකුම් ලබයි. එසේ හෙයින් පාඨක ප්‍රජාව ගේ ගෞරවයට ලක් වී ඇති ධම්මපදය ගැන ඇගැයුම් ස්වරූපයෙන් ලියැවී ඇති සඳහනක් දෙකක් මේ පිටු අතර බහාලීමට අප විසිනුදු මඟ නො හැරිය යුතුකමෙකැයි හැඟේ.' Rs 150.00 Add to cart Buy
Saddhrama Sagara Nam U Drama Pada Warananava සද්ධර්ම සාගර නම් වූ ධර්ම පද වර්ණනාව Rs 360.00 Add to cart Buy
Dhammapada Artha Wiyakyanaya ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත. Rs 850.00 Add to cart Buy
Divi Maga Sarasana Dhammapadaya දිවි මඟ සරසන ධම්මපදය - ත්‍රිපිටකයෙහි වඩාත් ම ජනප්‍රිය ග්‍රන්ථය ධම්මපදයයි. ලොකු කුඩා, උගත් නූගත් කා අතරත් මෙය බෙහෙවින් ජනප්‍රිය වීමට බලපෑ එක් හේතුවක් නම් එහි ඇති සරල බවයි. ජීවිතයේ ඕනෑ ම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතර ම පරිහරණය කළ ග්‍රන්ථයකි. Rs 120.00 Add to cart Buy
Dhammapada Yamaka Wagga Wivarana ධම්මපද යමක වග්ග විවරණ - ගරු දේවානන්ද හිමියන් විසින් ධම්මපදයේ යමක වග්ගය සම්බන්ධ කර ගනිමින් "යමක වග්ග විවරණය" නමින් මෙම අගනා ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Wivarana Saha Sithuvam Sahitha Dhammapadaya (Wagga 1-15) Out-of-Stock විවරණ සහ සිතුවම් සහිත ධම්මපදය (වග්ග 1-15) - මෙම ධම්මපදය ඉතා අලංකාර වර්ණ පිංතූරවලින් යුක්ත වේ. ඒ නිසා පාඨකයාගේ නෙත් සිත් ඇද ගැනීමට හේතු වන අතරම ඊට යටින් පාලි ගාථාවත්, එහි සිංහල තේරුමත් දී ඇති බැවින් ඉතා ඉක්මණින් ගාථාවන්ගේ තේරුම වටහා ගැනීමට හැකි වෙයි. ඊට අමතර ව සෑම ගාථාවකම වර්ථමාන කථාවත්, අතීත කථාවත් මෙහි දක්වා තිබේ. එසේම ගාථාව දේශනා කළ ස්ථානය, දේශනා කිරීමේ අරමුණ, දේශනා කරන ලද දේ කවුරුන් අරබයා ද යන කරුණු ද මෙහි ඇතුළත් ය. Rs 6,000.00 Details View details
Dhammapada Samajaya - 1 ධම්මපද සමාජය-1 - බුදුන් වහන්සේගේ ධර්මාවාද රැසක් අඩංගුවන ධම්ම පදය ඇසුරෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ හේමමාලා රන්දුනු විසින් කරන ලද සාකච්ඡා තුළින් රචිත බුදුසරණ පුවත්පතේ පළවූ ලිපි පෙළක එකතුවකි ධම්මපද සමාජය Rs 250.00 Add to cart Buy
Sinhala Artha Sahitha Dhammapadaya බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත. Rs 650.00 Add to cart Buy
Out-of-Stock Dhammapadaya Out-of-Stock ධම්මපදය - බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි. ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. Rs 550.00 Details View details
Sadaham Minimuthu සදහම් මිණිමුතු - තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් ලත් ධර්මය, කැටිකොට ලියැවුණු ධම්මපදය ආභාෂය කොටගත් ‘සදහම් මිණිමුතු’ කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේගේ සිට පාසැල් දුවා දරුවන්හටත් සෙසු ලෝවැසි දනන්හටත් මෙහි ඇති ධම්පද ගාථාවන් හා එයට අනුරූපීව තම ජීවිතය නිවැරදි මං පෙත් ඔස්සේ ගමන් කිරීමට තම චිත්ත අභ්‍යන්තරය සකස් කර ගැනීමෙහි ලා මහඟු අත්වැලක් සපයනු ඇත. Rs 295.00 Add to cart Buy
DhammaPadaya Sinhala Artha Wiwaranaya ධම්‍මපදය - වනාහි බොදු ජනතාවගේ අත්පොත වශයෙන් සම්භාවිත වූ ධර්ම ග්‍රන්ථයයි. එයට ප්‍රධාන හේතුව බුදුදහමේ සාරය එක්පිඩක් කොට කියවනු කැමැත්තෙකුට ධම්මපදයෙන් ලැබිය හැකි අනුග්‍රහය ප්‍රමාණ කළ නොහැකිවීම විය හැකිය. ධම්මපදය සදහා ලංකාවේ එදා මෙදා තුර බිහිව ඇති සංස්කරණ හා විවරණ සමූහයම මෙයට ඇති අගය විශද කරවයි . වියත් ගත් කතුවරයන් වහනසේ නමක් වන කෝට්ටේ ශ්‍රී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය සහ කාරක සංඝ සභික ආචාර්ය උඩුගම්පොළ හේමරතන හිමියන් විසින් සංස්කරණය කරණ ලද මෙම ධම්මපද විවරණය දැනට ඇති සංස්කරණයන් හා සැසදීමෙිදී සාමාන්‍ය සිංහල පාඨකයාගේ අර්ථ අවබෝධයට පහසුවන එකක් බව නොබියව කිවහැකිය. Rs 1,770.00 Add to cart Buy
Dhamma Padaya ධම්ම පදයේ ඇතුළත් වන්නේ "ගාථා" නම් වූ ශාස්තෘ ශාසනයයි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන් වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනුව ජිවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිවන සාක්‍ෂාත් කළ හැකිය. Rs 400.00 Add to cart Buy
Sinhala Dhammapadaya Saha Dhammapadatta Katha 01 කෘතිය ඇසුරෙන්... ප්‍රවීණ බෞද්ධ ග්‍රන්ථ කතෘවරයෙකු වන ආර්.ජේ.ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරනු බලන මෙම ග්‍රන්ථයට ව්ශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ එතුමා විසින් මෙම ග්‍රන්ථ පිටකවරයෙහි මාතෘකා කොටසක් වශයෙන් යොදා ඇති බුදුහිමියන් දේශිත රුවන්වැකි 423ක් ඇතුළත් වූ බෞද්ධයාගේ අත්පොත වූ සිංහල ධම්මපදය සහ ධමම්පදට්ඨ කථා වෙළුම් දෙකෙහි ම සඳහන් වන රුවන් වැකි, සෑම බෞද්ධ පාඨකයෙකු විසින් ම කියවා තමාගේ එදිනෙදා වැඩ කටයුතුවලට යොදා ගැනීම ඉතා කොලොචිත වැදගත් කියමන් 423ක් බව මෙහි සඳහන් කරනුයේ අතිශය ප්‍රීතියෙනි. එහෙයින් සෑම බෞද්ධයෙකුම, අනෙකුත් පාඨකයන් ද, මෙම ධම්මපද ග්‍රන්ථයේ වෙළුම් දෙකම ඉතා උවමනාවෙන් ම කියවන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මාගේ සහෝදර සිල්වා මහතාට මෙවැනි දහම් පොත් තවතවත් ප්‍රකාශයට පත්කිරීමට දීර්ඝායු වේවා! පූජ්‍ය පණ්ඩිත මාදම්පාගම අස්සජි මහානායක ස්ථිර සහ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්ථවිර Rs 2,200.00 Add to cart Buy
Sinhala Dhammapadaya Saha Dhammapadatta Katha 02 සිංහල ධම්ම පදය සහ ධම්මපදට්ඨ කථා 02 Rs 2,200.00 Add to cart Buy
Dahami Diviyen Nivan Magata Dhammapadayen Gatha 100 'දහමි දිවියෙන් නිවන් මගට ධම්මපදයෙන් ගාථා 100' Rs 350.00 Add to cart Buy