Out-of-Stock Abhimanavath Sri Lanka Ithihasaya Out-of-Stock අභිමානවත් ශ්‍රී ලංකා ඉතිහාසය - සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් සාමාන්‍ය පෙළ පාසල් දරුවන් සඳහා රචනා කර ඇති නමුත් මෙම ග්‍රන්ථය සියලුම ශ්‍රේණි වල පාසල් සිසුන්ට ද වැඩිහිටියන්ට ද, ගුරුවරුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. Rs 400.00 Details View details
Out-of-Stock Sri Lankave Ithihasaye Atham Gaveshanathmaka Siddhi Out-of-Stock ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඇතැම් ගවේෂණාත්මක සිද්ධි Rs 450.00 Details View details
Out-of-Stock Vimarshana Sahitha Lanka Ithihasaya - 1 Out-of-Stock විමර්ශන සහිත ලංකා ඉතිහාසය - 1 Rs 370.00 Details View details
Mihindu Sanskruthiya Saha Sinhala Rajya Palanaya මිහිඳු සංස්කෘතිය සහ සිංහල රාජ්‍ය පාලනය Rs 550.00 Add to cart Buy
Out-of-Stock Kakusandha Theranuwan Kala Dhathuvansaya Out-of-Stock කකුසන්ධ තෙරණුවන් කළ ධාතුවංසය - සිංහල වංශකථා අතර ධාතුවංශය ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් විශේෂ තැනක් ගන්නේ කාවන්තිස්ස රජු පිළිබඳව අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරු රැසක්ම අනාවරණය කරන හෙයිනි. සෙසු ඓතිහාසික මූලාශ්‍රයන් කාවන්තිස්ස රජු පිළිබඳව විචාරපූර්ව අවධානයක් යොමු කොට නැත. එහෙත් ධාතුවංසය එරජු දුර දක්නා නුවණින් හා උපාය කෞශල්‍යයෙන් යුතුව රෝහණය එක්සත් කොට අනාගතයෙහි මුළු රටම එක්සත් කරවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි නිරතව සිටි අයුරු මැනැවින් හෙළි කරයි. ඒ අතරම පැරැණි රෝහණය පිළිබඳව සෙසු මූලාශ්‍රයන්ගි නොමැති තොරතුරු රැසක් ද ධාතුවංසය හෙළි කරයි. Rs 350.00 Details View details
Udarata Givisumpatha Saha Sri Wikkrama Rajasingha Charithaya උඩරට ගිවිසුම්පත හා ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය Rs 1,121.00 Add to cart Buy
Out-of-Stock Udarata Nayakkar Palana Samaya Saha Samakaleena Bauddha Sanskruthiya Out-of-Stock උඩරට නායක්කර් පාලන සමය සහ සමකාලීන බෞද්ධ සංස්කෘතිය Rs 2,500.00 Details View details
Lankave Ithihasa Sithiyam Potha ලංකාවේ ඉතිහාස සිතියම් පොත - ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමට හා ඉගැන්වීමටත්, ඓතිහාසික ස්ථාන නැරඹීමට යෑමේ දී මාර්ගෝපදේශය සලසා ගැනීමටත් සියලු විද්‍යාර්ථින්ට මෙම කෘතිය බෙහෙවින් උපකාරී වෙයි. සිතියම් වලින් හා ඡායාරූපවලින් සැරසී ඇති මෙයින් පෞරාණික ග්‍රාම නාම හා ගංගා නාම හඳුනා ගැනීමට ද සහයක් ලැබේ. Rs 750.00 Add to cart Buy