History & Culture

Sri Lankave Pruthugeesi Satan

ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් - මේ පොතේ සටහන් වන්නේ ලාංකිකයන් යටත් කර ගැනීමට පෘතුගීසීන් විසින් කළ සටන් හා ඔවුන් පලවා හැරීමට ලාංකිකයන් කළ සටන් ය. 
Rs 490.00

Iparani Sagarika Welanda Mavatha Ha Sabandi Sri Lankave Wanija Kriyakarakam

ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් - විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, පාසැල් සහ පිරිවෙන් යන අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෙම කෘතිය විෂයානුභද්ධ අධ්‍යාපනයන්හි දී මහඟු අත්වැලක් සපයනු ඇති බව මාගේ විශ්වාසයයි.
Rs 640.00
Out-of-Stock

Brohier Hadunagath Lankava

Out-of-Stock
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව - මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.
Out-of-Stock

Uda Rata Rajadaniya 1470 - 1818

Out-of-Stock
උඩ රට රාජධානිය 1470-1818 - උඩ රට රාජධානියේ බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ ව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන 'උඩ රට රාජධානිය' උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන් ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි හැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.