Sri Lankave Len ශ්‍රී ලංකාවේ ලෙන් - උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Anuradhapura Pooja Nagaraya Out-of-Stock අනුරාධපුර පූජා නගරය - අනුරාධපුරයේ පූජා නගරයෙහි සියලු පුදබිම් හා පුරාවස්තු නිරීක්ෂණය කොට පුළුල් ලෙස ඒ පිළිබඳ අවබෝධයක් ලබමින් මෙම කෘතිය රචනා කර තිබේ. ඡායාරූප මඟින් කර ඇති හැඳින්වීම නිසා ආධුනිකයකුට වුව ද අනුරාධපුරයේ පුරාවස්තු හඳුනාගැනීමට පහසුවක් සැලසෙයි. Rs 275.00 Details View details
Amaraniya Polonnaruva අමරණීය පොළොන්නරුව - අධ්‍යාපන ගමන් යන්නන්ට, වන්දනාකරුවන්ට, පාසල් දරු දැරියන්ට හා ගුරුවරුන්ට ද පොළොන්නරුව පිළිබඳ ව වගතුග විමසන පොදු පාඨකයන්ට ද මේ ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ. Rs 225.00 Add to cart Buy
Out-of-Stock Sigiri Puravidya Kauthukagaraye Puravasthu Out-of-Stock සීගිරි පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තු Rs 150.00 Details View details
Out-of-Stock Pujaneeya Atamasthanaya Out-of-Stock පූජනීය අටමස්ථානය - අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයා යන කාටත් වැදගත් වන වටිනා කරුණු එක් රැස් කළ කෘතියකි. "පූජනීය අටමස්ථානය" පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ. Rs 500.00 Details View details
Atamasthana Saha Solosmasthana අටමස්ථාන සහ සොලොස්මස්ථාන - මෙම පොත පාසල් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට වුව විපුල ඵල ලැබිය හැක්කකි. දහම් පඬුරක් වශයෙන් දීමට මෙම පොතේ ඇති අගය ඉතා ඉහළ බව කිව යුතුය. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Aithihasika Gatabaru Pudabima Out-of-Stock ඓතිහාසික ගැටබරු පුදබිම Rs 100.00 Details View details
Out-of-Stock Deegavapee Rajamaha Wiharaya Out-of-Stock දීඝවාපී රජමහා විහාරය Rs 200.00 Details View details