Erashtaka Kala Wakavanu Obata Balapana Heti ඒරාෂ්ටික කාල වකවානු ඔබට බලපාන හැටි - මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇත්තේ "රිවිර" ඉරිදා සංග්‍රහයෙහි පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ව පළ කළ ලිපි පෙළක එකතුවකි. මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයනට මෙම කෘතිය වඩාත් වැදගත් වනු ඇත. Rs 350.00 Add to cart Buy
Sarana Mangala Charithra සරණ මංගල චාරිත්‍ර - අළුත විවාහ වන තරුණ තරුණියන්ට මඟ පෙන්වීමක් වශයෙන් හා චාරිත්‍රාණුකූලව වඩාත් නිවැරදිව විවාහ මංගල චාරිත්‍රය ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමේ අදහසින් යුතුව කේ. ආර්. ආරියසිංහ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර වියැකී යන මෙවැනි සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනු පිණිස මෙම කෘතිය උපකාරී වනු නොඅනුමාන ය. Rs 100.00 Add to cart Buy
Obata Rajayoga Balapanne Keseda? ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද? - ශෝභනී ද සොයිසා මහත්මිය විසින් ලියන ලද 'ඔබට රාජයෝග බලපාන්නේ කෙසේ ද' නමැති මෙම පොතෙහි මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න වලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි පොතේ කතුවරිය ගැඹුරින් විග්‍රහ කරයි. මෙහි භාෂාව ඉතා සරල ය. ජ්‍යොතිෂ සිද්ධාන්ත ඔස්සේ රාජයෝග පලදෙන හැටි විග්‍රහ කිරීම සිත්ගන්නා සුලුය. ජ්‍යොතිෂය හදාරණ ආධුනිකයන්ට මෙන්ම ජ්‍යොතිෂවේදීන්ට ද මෙම පොත හස්ථාර ග්‍රන්ථයකි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Nirvana Definable and Astrology Impediment to Progress Out-of-Stock Rs 45.00 Details View details
Punchi Apata Sinhala 5 - La Yodana Heti පුංචි අපට සිංහල 5 - 'ළ' යොදන හැටි - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් 'ළ' සහ 'ල' නිවැරදි ව භාවිතා කර නිවැරදිව පද ලියන්නේ කෙසේ ද යන්න ඉදිරිපත් කරයි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Punchi Apata Sinhala 3 - Mahapprana Akshara Out-of-Stock පුංචි අපට සිංහල 3 - මහාප්‍රාණ අක්ෂර - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් මහාප්‍රාණ අක්ෂර 10 යි. මහාප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහාප්‍රාණ අක්ෂර වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ. Rs 220.00 Details View details
Akuru Mihira 1 අකුරු මිහිර 1 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ පළමු පොතයි. මෙම පොතෙන් සිංහල අක්ෂර මාලාව මිහිරට ගායනා කරමින් අකුරු උගැනීමට දරුවනට අවස්ථාව සලසා දී ඇති ආකාරය ප්‍රශංසනීය ය. Rs 650.00 Add to cart Buy
Akuru Mihira 5 අකුරු මිහිර 5 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ පස්වෙනි පොතයි. මේ පොතේ මූලික අරමුණ සිංහලයෙන් නිරවුල් ව කතා කරන සැටිත් සිංහල දරුවාට ක්‍රමවත් ව කියා දීමයි. මෙය පාසලේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. Rs 550.00 Add to cart Buy
Akuru Mihira 4 අකුරු මිහිර 4 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ හතරවෙනි පොතයි. මේ පොතේ මූලික අරමුණ සිංහල භාෂාවෙන් ලියන හැටි ඉගැන්වීමයි. Rs 1,800.00 Add to cart Buy
Maha Danamuththai Golayoi මහ දැනමුත්තයි ගෝලයොයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 350.00 Add to cart Buy
Kottoruvai Yaluvoi කොට්ටෝරුවයි යාලුවොයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Maha Danamuththata Wechcha De Out-of-Stock මහ දැනමුත්තාට වෙච්ච දේ - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 220.00 Details View details