Rs 575.00
Best sellers
There are 2679 products.
Dhamma Reflections
This volume brings together fifty-three essays of Bhikkhu Bodhi that were earlier published by the BPS in newsletters and other publications.
Rs 400.00
Meth Sisila Wapura Kopa Gini Nivalamu
මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු - කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරුත්, ක්රෝධය යටපත් කළ හැකි ආයුධයක් වශයෙන් භාවිත කළ හැකි මෛත්රී භාවනාව ගැනත්, මෛත්රිය වැඞීමෙන් කෙනෙකුට ලද හැකි බොහෝ ප්රයෝජන ගැනත් සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි.
Rs 190.00
Rs 270.00
Vishnu Sharmange Pancha Thanthraya
Out-of-Stock
පංච තන්ත්රය - මීට අවුරුදු දෙදහසකට පමණ ඉහත ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ්රයෙන් මෙය සකස් වී ඇත.
Rs 1,500.00
Dampiya Atuwa Gatapadaya
ධම්පිය අටුවා ගැටපදය - මෙම ධම්පියා අටුවා ගැටපදය පාලි ධම්ම පදට්ඨ කථාවට ලියන ලද ව්යාඛාන ග්රන්ථයකි. ධම්ම පදයට හා ධම්මපදට්ඨ කථාවට මූලාශ්ර වූ හෙළටුවාව සහායකොට ගෙන තිබේ. මේ නිසා උසස් අධ්යාපනය ලබන අයට පරිශීලනය සඳහා මෙම පොත බෙහෙවින් උපකාරී වේ.
Rs 1,400.00
Pali-Sinhala Pariwarthana Puhunuwa
Out-of-Stock
පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප්රාචීන ප්රාරම්භ සහ මධ්යම විභාග සදහා පෙනී සිටින ශිෂ්යයන්ට, පිරිවෙන් සාමාන්ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්යයන්ට ද ප්රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග්රන්ථය සම්පාදනය කර ඇත.
Rs 300.00
Threebhasharathnakaraya
ත්රිභාෂාරත්නාකරය - පාලි කතා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ මෙම කෘතියේ මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සෑදූ වාක්යය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචනගෙන ”සිංහල - පාලි” ”ඉංග්රීසි - පාලි” යන පිළිවෙලින් අකාරාදී ක්රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්යාමාන වේ.
Rs 200.00
Rs 1,300.00
Rs 350.00
Rs 580.00
Rawana Shishtacharaya
Out-of-Stock
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්රීය ග්රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්රී ලංකාවෙන් සංක්රමණය වූ යක්ෂ ගෝත්රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්රන්ථයේ සඳහන් වේ
Rs 450.00
Andare
විනෝදාත්මක කථා කියවීමට සැලැස්වීම ළමයින්ගේ මානසික අභිවෘද්ධියට හේතු වන්නේය. ගම්බද සිංහල ජනයා අතර ප්රකට අන්දරේගේ කථාන්තරය හාස්ය රසයෙන් කවර ජනකතාවලටත් දෙවන නොවන බව සැලකිය හැකිය. මෙම කථාන්තර පෙළෙන් එය මනාව විදහා දැක්වෙයි.
Rs 690.00
Piruwana Poth Wahansea
පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්ධ රතන යන්ත්රය, නවගුණ යන්ත්රය, සීවලී යන්ත්රය, අභිසම්භිධාන යන්ත්රය, ජලනන්දන සහ රත්නාවලී යන්ත්ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග්රන්ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්ය ය.
Rs 3,000.00
Early Buddhist Teachings
This volume seeks to understand early Buddhist teachings as a critical response to the binary opposition between two perennial world- views, spiritual eternalism, and materialist annihilationism.
Rs 400.00
Deegha Nikaya Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,820.00
Patisambhidamagga Attakatha
පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,600.00
Thripitaka Artha Koshaya
භාග්යවතුන් වහන්සේ විසින් දේශිත ත්රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද විස්තරාත්මක සංග්රහයක් ලෙස මෙම පොත මගින් ප්රකාශයට පත් කර ඇත.
Rs 2,832.00
Wasee Giya Sovan Palaya Soya
මෙය සෝතාපන්න ඵලය ප්රත්යක්ෂ කර ගන්නා ආකාරය පිළිබඳ ත්රිපිටකගත උදාහරණ සහිතව කරන විශ්ලේෂණයකි
Rs 750.00
Sithata Ahara
විනය සඳහා සිහියත් සිහිය සඳහා විනයත් යන්න තේමා පාඨය කොටගත් පරිවර්තන ග්රන්ථයක් ලෙසින් නම් කළ හැකි අතරම අවාන් චා හිමියන් විසින් පැවැත්වූ දේශන මාලාවක් ඇසුරු කර ගනිමින් ලියැවුණු කෘතියක පරිවත්නයක් මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ භික්ෂූන් වහන්සේලා උදෙසා විනය සම්බන්ධ ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවක් නිසාවෙනි. නමුදු ගිහි පින්වතුන් හටද ඉන් උගත හැකි දෑ බොහෝය.
Rs 600.00
Palene Siri Wajiragnana Dharma Nibandhana
පැළෑණේ සිරි වජිරඤාණ ධර්ම නිබන්ධන - බුදු දහමෙහි ගැඹුරු තැන් සරලවත් ප්රායෝගිකවත් පැහැදිලි කරමින් පූජ්ය පැළෑණේ සිරි වජිරඤණ මාහිමියන් විසින් වරින් වර ලියන ලද අති අගනා ලියවිලි රාශියකින් උපුටාගත් දහම් කරුණු, මාතෘකා 14 ක් යටතේ සම්පිණ්ඩනය කර සකස්කරන ලද විශිෂ්ඨ කෘතියකි.
Rs 250.00
Mekala Niunu Aththo - 1 Kotasa
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු ග්රන්ථයක් වන අතර උන්වහන්සේගේ අපවත්මීමෙන් වර්ෂ පූර්ණ මහා පින්කම් මාලාවේදී ලක්දිව කීර්තිමත් දේශකයන් වහන්සේලා විසින් විවිධ වූ මාතෘකා පදනම් කරගෙන පැවැත්වූ දම් දෙසුම් මෙලෙස ග්රන්ථයක් ලෙසින් ඔබ හමුවට ලබා දී ඇත.
Rs 880.00
Ananda Maithriya Deshana Mala
Out-of-Stock
ආනන්ද මෛත්රෙය දේශන මාලා - ආනන්ද මෛත්රෙය මහනාහිමියන් බටහිරදී කරන ලද මේ අනර්ඝ දේශනා සියල්ල පරිවර්තනය කොට ''ආනන්ද මෛත්රෙය දේශන මාලා'' නමින් සංග්රහ කොට ඇත. මෙහි අතිශය විචක්ෂණශීලී මහ පඩිවරයකුගේ නිරවුල් ධර්ම ඥානය, මේ සරල සුන්දර දේශනාවලියේද ගැබ් වී ඇත.
Rs 750.00
Parama Suwaya U Niwanata Maga
Out-of-Stock
පරම සුවය වූ නිවනට මග - බුරුමයේ වැඩසිටි අග්රගන්යයේ භාවනාචාර්ය හිමිනමක් වූ වෙබු සයාඩෝහිමියන් විසින් වරින් වර පවත්වනු ලැබූ දේශනාවන් එකතුවකින් සම්පාදනය කරනු ලැබූ ''The Way to Ultimate Calm'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 250.00
Niveema Apa Thulamaya
''Within Our Own Hearts'' කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි අඩංගු වන්නේ භාවනා පිළිබද කෙටි, එහෙත් ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට උනන්දු වන අයට මෙය පලදායී වනු ඇත.
Rs 300.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
Me Jivithayedema Paladena Karmaya
Out-of-Stock
මහාචාර්ය නන්දසේන රත්නපාල දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක දුටු තැන ඉන් මිදීමට තැත් කරමු.දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාහරිත වීමට බලපාන කර්මයක් තිබේද? එදා මේද තුර මිනිසා මෙම කාරණා ගැන විමිසිලිමත් විය.අප මෙලොවෙදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු.වැළපෙමු. මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න. අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පළායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභාවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කඨෝර ක්රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි.බුදුදහමේ පරම සත්යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්රමවේදය මෙම කෘතිය ප්රශස්තව යොදාගෙන ඇත.
Rs 650.00
Ajhan Cha Therunge Bhawana Margaya Saha Nirwanawabodhaya
අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace'' මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප්රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය.
Rs 275.00
Dharmaye Margaya
Out-of-Stock
ධර්මයේ මාර්ගය - ආර්ය මාර්ගය, කර්මය සහ පුනර්භවය, පටිච්ච සමුප්පාද ධර්මය, භාවනා නැමැති සදහම් මාතෘකා ඔස්සේ පූජ්ය ඤාණතිලෝක හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සම්පාදනය වූ වටිනා කෘතියකි.
Rs 250.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01
බුදු දහමෙහි සාරය සූත්ර පිටකයෙන් තෝරාගත් සූත්ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්රන්ථයකි.
Rs 320.00
Anaththa Saha Nibbana
''Anatta And Nibbana'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය ත්රිපිටකය පුරා විසිරී පවතින අනාත්ම ස්වභාවය සහ නිර්වාණය පිළිබදව බුදු රජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දේශනා කරන ලද දහම් කරුණු ඒකරාශි කර සම්පාදනය කල වටිනා ධර්ම ග්රන්ථයකි.
Rs 100.00
Maha Rahath Thera Apadana
කුතුහලයෙන් පිරුණු මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන සරල බසින් ඉදිරිපත් කල මෙම කෘතියට පාදක කරගෙන ඇත්තේ ත්රිපිටක, අටුවා ග්රන්ථ සහ බෞද්ධ කෘති රැසකි. ප්රකට මහරහතන් වහන්සේලාගේ මෙන්ම අප්රකට රහතන් වහන්සේලාගේ චරිතාපදාන රැසක් මෙහි අඩංගුය.
Rs 300.00
Deegha Nikaya Attakatha 2
පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,690.00