Mahamolakarayo මහමොළකාරයෝ -පාසල් වියේ සුන්දරත්වය, දඟකාරකම්, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන අයුරු කියවෙන අසංක මෙන්ඩිස් මහතාගේ මහ මොළකාරයෝ නවකතාව කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසු පිරිසක් වටා ගෙතී ඇත. Rs 500.00 Add to cart Buy
Yati Hithaka Hati යටි හිතක හැටි - මෙම නවකතාවට පාදක කොට ගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයක සැදී වැඩුණු තරුණයකු හා ධනවත් පවුලක තරුණියක වටා ගෙතුන කතාන්දරයකි. මෙම ග්‍රන්ථය ස්වාමීන් වහන්සේ 1966 - 1969 අතර කාලයේ මැගසින් බන්ධනාගාරයෙහි වැසිටින කාලයේ ලියන ලද්දකි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Amma Out-of-Stock "අම්මා" රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුව ද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින් ම පැහැදිලි ලෙසත්, කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය "අම්මා" ය. ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ නායකයාණන් වූ වී.අයි. ලෙනින් "අම්මා" දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසීය. Rs 1,000.00 Details View details
Lanka Urumaya ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි. Rs 200.00 Add to cart Buy
Sen Bodu Katha සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. Rs 750.00 Add to cart Buy
Madol Doova මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ. Rs 525.00 Add to cart Buy
Wahallu වහල්ලු - ඉතා රසවත් හරවත් කෙටිකතා මාලාවකින් සැදුම්ලත් මෙම ග්‍රන්ථය විවිධ වූ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූවකි. රසාස්වාදය සඳහාම පමණක් නොව මෙහි එන එක් එක් චරිතාංඟ අදටද ගැලපෙන අතර ඉන් ගත හැකි ආදර්ශයන්ද බොහෝ වෙත්. Rs 500.00 Add to cart Buy
Out-of-Stock Peradiga Isthrivadaya Out-of-Stock පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත. Rs 500.00 Details View details
Sanskrutha Sahithya සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය. Rs 2,065.00 Add to cart Buy
Out-of-Stock Abhidharmaya Kumakda Katada Kumak Sadahada Out-of-Stock අභිධර්මය කුමක්ද ? කාටද? කුමක් සඳහා ද? Rs 600.00 Details View details
Out-of-Stock Vimarshanathmaka Parkrutha Vyakaranaya Out-of-Stock ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ. Rs 200.00 Details View details