Daniya Gopala Suthra Kawya ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය - ධනිය ගෝපාල නම් ගොපල්ලා හා බුදුහාමුදුරුවන් අතර ඇති වූ දෙබස පාලි ගාථාවලින් සුත්ත නිපාතයේ දැක්වෙන්නකි.මෙම පාලිගාථා සිංහලයෙන් කවිකර කියවන්නාට රසවත් බව ලබාදීමටත් පාලි ගාථා වෙන වෙනම විස්තර කරමින් බෞද්ධ දර්ශනය අවබෝධ කර දීමටත්, මැනවින් සකස් කර ඇති කුඩා පොතකි. Rs 94.40 Add to cart Buy
Cultivation in the present moment Cultivation in the present moment - An English translation of a Chinese text containing disciplinary rules for Buddhist nuns.. most suitable for Bhikkhunis engaged in studying monastic discipline of nuns. Rs 550.00 Add to cart Buy
Deegha Nikaya 3 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 3 කාණ්ඩය වේ . Rs 2,460.00 Add to cart Buy
Yamakappakarana 2-2 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන යමකප්පකරණ 2-2 කාණ්ඩය වේ . Rs 2,425.00 Add to cart Buy
Yamakappakarana 2-1 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන යමකප්පකරණ 2-1 කාණ්ඩය වේ . Rs 3,300.00 Add to cart Buy
Sasara Dukgini Nivana Maga Newatha Newatha Sihikireema සසර දුක් නිවන මග නැවත නැවත සිහි කරමු - බුදුන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය (සුතා) අසා (ධතා) ධාරණය කොට ගැනීමෙනි දහම්හි අරුත් සොයාගත හැකිවන්නේ. දහම් හි අරුත් තේරුම් නොගෙන එම ධර්මයන් පුරුදු කරගැනීමට නෙහැකිවනු ඇත, ධර්මාවබෝධයට ඇති ප්‍රධානතම උපකාරය වන්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර තුළින් සද්ධර්ම ශ්‍රවණයයි. ඒ සඳහා විශාල දහම් දැනුමකින් අප සන්නද්ධ කරන අගනා කෘතියකි කලවානේ ආනන්ද හිමියන්ගේ සසර දුක් ගිනි නිවන මග නැවත නැවත සිහිකිරීම නම් ග්‍රන්ථය. Rs 575.00 Add to cart Buy
Out-of-Stock Sankara Out-of-Stock සංඛාර - සංස්කාර පිළිබඳවත්, සංස්කාර නිසා දුක හටගන්නා අයුරුත්, දුක නැති කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඉතා සැකෙවින් පැහැදිලි කෙරෙන මෙම කුඩා ග්‍රන්ථය බන්දුල ප්‍රේමවර්ධන මහතා අතින් සිදුවුණු මහඟු සත්කාර්යයක් වශයෙන් සලකමි. කිරම විමලජෝති ස්ථවිර Rs 50.00 Details View details
Sangamith Theraniya Desu Bana Katha සඝමිත් තෙරණිය දෙසූ බණ කතා - දඹදිව එදා පැවති බුමුණු මතවාදයන්හි කාන්තාවට තිබූ තත්වය උඩුයටිකුරු කරමින් අප භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් ගෞරවණීය බව පෙරදැරිව මහා ප්‍රජාපතී ගෝතමියගේ පූර්ණ මූලිකත්වයෙන් ඇරඹි භික්‍ෂුණී ශාසනය අදටත් ලක්දිව පවතිනුයේ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ සම්ප්‍රාප්තිය හේතුවෙනි. දියණයක් මෙහෙණියක් වූ දා පටන් ගත කල යුතු විනය නීති පද්ධතිය පිළිබඳවත් සමස්ථ කාන්තා සමාජය චරිතවත් බව ඔබ වැඩීමෙහිලා ඇයගේ මෙහෙවර මනාව පහදා දෙමින්, කියවා තේරුම් ගත හැකි පරිදි සරල බස් වහර යොදා ගනිමින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. වර්තමාන කාන්තා පරපුරේ පරිශීලනය උදෙසාම රචනා වූ කෘතියක් ලෙසින් “සඝමිත් තෙරණිය දෙසූ බණකතා” පාඨක ඔබට හඳුන්වා දිය හැක. Rs 950.00 Add to cart Buy
Out-of-Stock Gihi Anugamikayanata Budu Dahama Out-of-Stock ගිහි අනුගාමිකයනට බුදු දහම - වීරකැටියේ කමලා මෙහෙණින් වහන්සේ විසින් රචිත මෙම දහම් පොත පරිච්ඡේද 20 කින් සමන්විතව ලියා ඇත. ගිහියන්ගේ ප්‍රයෝගික ජීවිතයට අදාල දහම් කරුණු පරාභව, වසල, සිඟාලෝවාද, මංගල ආදී සුත්‍රාගත කරුණු ඔස්සේ පැහැදිලි කොට ඇත. Rs 180.00 Details View details
Senasunen Asena Bana Katha සෙනසුනෙන් ඇසෙන බණ කතා - එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු ඉතා සරලව සන්නිවේදනය කරලීම පුවත්පතේ එක් කාර්ය භාර්යකි. ජම්මික ප්‍රබෝධනී වැලිකල නම් මෙම මාධ්‍යවේදිනිය දෙවසරක් පුරා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කළ ලිපි පෙළක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙයි. Rs 619.50 Add to cart Buy
Out-of-Stock Me Uthum Mohotha Ikma Ya Nodewu Out-of-Stock මේ උතුම් මොහොත ඉක්මයා නොදෙව් - මෙම කෘතියේ දී භාවනාව මූලික වශයෙන්ම නිවන් මග පැහැදිළි කිරීම වස් විවරණය කොට ඇත. එදිනෙදා ජිවිතයේ මානසික සහනය වැනි අවශ්‍යතා සඳහා ලෞකික භාවනාවක් වශයෙන් මෛත්‍රිය වැඩිම මුලින් පැහැදිළි කර ඇත. Rs 600.00 Details View details