Best sellers

Buddhist Psychiatry

Buddhist Psychiatry - Psychology is essential today, more than in any other time period. Among Several reasons a one reason is related to our work styles,earning methods, consumption patterns, and life styles this book can be utilized as a supplementary reading.
Rs 170.00

A Sourcebook On Later Buddhist Philosophy

A Sourcebook On Later Buddhist Philosophy - What aspect of early Buddhism you want to know?  Here it is-an incomparable sourcebook on early Buddhist philosophy.... 
Rs 1,475.00

Individual And Society In Buddhism

Individual And Society In Buddhism - Divided into five chapters the author discusses the path to be followed to the emancipation as well as to the wellbeing of individual and societies.
Rs 200.00

Thisarana Guna Bhawana

බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණ හැර වෙනත් සරණක් බෞද්ධයාට නැත.   එදිනෙදා දිවිය තුල දහම සමග ජිවත් විය යුතු ආකාරය, පන්සිල් හා බැදුණු සතර බබ විහරණ ගුණ, මෛත්‍රිය ප්‍රයෝගික කරගන්නා ආකාරය, ප්‍රායෝගිකව ශීලය තුළින් ආර්යය මාර්ගයට පිවිසෙන ආකාරය, ආකාරවතී ශ්‍රද්ධාව වඩා ගන්නා ආකාරය, බුද්ධානුස්සති භාවනාව ආදී බුදු දහමේ මුලික සංකල්ප විග්‍රහ කෙරෙන තිසරණ ගුණ භාවනා ග්‍රන්ථ සම්පාදනය වී ඇත්තේ නන්දා පෙරේරා මහත්මියගෙනි. 
Rs 271.40

Anirdishta Pali Patha Sangrahaya

අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය - පෙළ බස හෙවත් පාලි භාෂාව ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව සඳහා නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට රුකුල් දෙන්නක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල සහ විශ්ව විද්‍යාලයන්හි පාලි භාෂාව විෂයක් ලෙසින් සැලකෙන හෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ හැදෑරීම අවශ්‍ය දෙයක් වී තිබේ. එහෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ එකතැන් වූ ග්‍රන්ථයකි මෙය..
Rs 885.00

Sinhala Sahithye Swarnayugaya

සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය - සිංහල සාහිත්‍යයේ ගී යුගය,කථා සාහිත්‍යය,සන්න ගැටපද,ඡන්දස් අලංකාර,ආදී විවිධ අංග පිළිබඳව කරන ලද ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Rs 354.00

Buthsarana

බුත්සරණ - ජාතක කථා විපස්සනාදී ඤාණ,ලෝක පිළිබද විමසීම් පුද්ගල දමනය,දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී බුදුරජාණන් වහන්සේගේ උත්තම චරිතය පිළිබද විශිෂ්ට වර්ණනාවකි " බුත්සරණ"
Rs 1,000.00

Amawathura

අමාවතුර - බුද්ධ චරිතයත්,  දමනය කල යුත්තන් දමනය කිරීමත් විශිෂ්ඨ අයුරින් වර්ණනා කරමින් රචිත මෙම කෘතිය බුද්ධි වර්ධනයට මහත් සේ උපකාරී වේ. 
Rs 2,360.00

Palipathawali

Palipathawali - This book intended to serve as a supplementary readers to the new Pali Bhashataranaya by the same author which were widely used in schools from the early decades of the last centure.
Rs 170.00

Hela Janawahare Sagaunu Bodu Aruth

හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත් - සිංහල ජනශ්‍රැතියේ එන ජනකවි, ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ හා ජන වැකි ආදියෙන්‌ බුද්‍රදහමේ සඳහන්‌ වන ධර්ම අර්ථ සැඟවී ඇති බව ඉතා විමසිල්ලෙන්‌ හා සියුම්ව අධ්‍යයනය කිරිමේදී අපට හඳුනාගත හැකිය. ජනශ්‍රැතික සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ අර්ශනයේ පණිවුඩ සොයා සපයා එකතුකර ගැනීම උදෙසා මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මෙහිදී අප විසින්‌ තෝරාගනු ලබන ජනකවි, පිරුළු හා ආප්තෝපදේශ ආදීය මෙන්ම "දහං ගැට" යන පද විශේෂයද සුවිශේෂී වේ.
Rs 118.00

Bhikshuwage Urumaya Ha Karyabarya

ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා විසින් වසර ගණනාවක පෙර ලංකා භික්ෂු සම්මේලනය ඉදිරියේ පවත්වන ලද “භික්ෂුවගේ උරුමය හා කාර්යභාර්යය” නම් ශාස්ත්‍රීය දේශනය මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වේ.  භික්ෂුවක් සතු වියයුතු බෝධිසත්වවාදී , යුක්තිවාදී , අපක්ෂපාතී , විචාර පුර්ව , අපරාජිත , ස්වාධීනත්ව ගුණාංගයන් විස්තර කරන මෙම ග්‍රන්ථය සිය භූමිකා  සංවර්ධනයෙහි ලා තත්කාලීන භික්ෂු සංඝයා වහන්සේලාට අතිශය වැදගත් වනු ඇත. 
Rs 188.80

Bhikshuni Prathimokshaya Saha Winaya Karma

පෑලියගොඩ සුදර්ශන භික්ෂුණියගේ "ප්‍රාතිමෝක්ෂයට හා විනය කර්ම " පොත ලක්දිව විනය සාහිත්‍යයට අලුතින් එක් වූ ග්‍රන්ථයකි. භික්ෂුණී විනය කර්ම පිළිබඳ විස්තර මෙහි තිබේ.. වර්තමාන භික්ෂුණී සමාජයේ අත්පොතක් වශයෙන් භාවිතයට මේ පොත ඉතා සුදුසුය. 
Rs 271.40

Bauddha Chinthava Ithihasaya

තාපස පරමාර්ථ - අචාර්යවාදය හා සංගායන බ්‍රාහ්මණ ධර්මය හා උපනිෂද් කර්මය - බුදුන් වහන්සේගේ කාල නිර්ණය - ආදී වැදගත් මාතෘකා 19 ක් ගුරු කොටගෙන ආචාර්ය එඩ්වඩ් ජේ.තෝමස් විසින් ලියන ලද ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කරුණා සේනානායක ය..
Rs 973.50

Malalasekara Thripitaka Pali Sagngna Nama Shabdakoshaya - 01

ත්‍රිපිටක පාලි සංඥානාම ශබ්දකෝෂය - 01 - භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද  විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින්  ප‍්‍රකාශයට පත් කර ඇත. 
Rs 2,124.00

Dahamen Bindak

දහමෙන් බිදක් - සිතුවම් සහ සිදුවීම්  මගින් ධර්මය පිළිබඳ අවබෝධ කර දීමට මහත් පර්ශ්‍රමයක් දරා ලියන ලද ග්‍රන්ථයකි මෙය. 'දහමෙන් බිඳක්' යන ශීර්ෂයෙන් ලොකු කුඩා සියල්ලන් හට ජීවිතය, ජීවත්වීම, සිත සහ සිතිවිලිවල ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දෙනු ලබයි..
Rs 318.60

Chullawagga Pali 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි  2 කාණ්ඩය වේ . 
Rs 2,890.00

Mahawagga Pali 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි  2  කාණ්ඩය වේ . 
Rs 2,120.00

Katha waththu 3

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 3 කාණ්ඩය වේ . 
Rs 2,460.00

Katha waththu 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 2  කාණ්ඩය වේ . 
Rs 2,575.00

Buddhawansa Pali - Chariyapitaka Pali

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන  බුද්ධවංස පාළි - චරියාපිටක පාළි   කාණ්ඩය වේ . 
Rs 1,930.00

Jathaka Pali 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 2 කාණ්ඩය වේ . 
Rs 2,400.00

Jathaka Pali 1

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික  ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ජාතක පාළි 1 කාණ්ඩය වේ . 
Rs 2,650.00

Anguththara Nikaya 5

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 5 කාණ්ඩය වේ . 
Rs 2,550.00

Anguththara Nikaya 4

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 4  කාණ්ඩය වේ . 
Rs 2,460.00

Thripitakayata Pahasu Magak 6

බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 743.40

Thripitakayata Pahasu Magak 2

බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 1,003.00