Rs 575.00
Best sellers
There are 2679 products.
Rs 295.00
Rs 500.00
Sri Dalada Wahanse Saha Ashritha Puja Vidhi
ශ්රී දළදා වහන්සේ සහ ආශ්රිත පූජා විධි
Rs 413.00
Ape Dalada Perahara
Out-of-Stock
අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්රහ වී තිබේ.
Rs 225.00
Malvathu Oya Anurapura Shishtacharaye Ulpatha
Out-of-Stock
මල්වතු ඔය අනුරපුර ශිෂ්ටාචාරයේ උල්පත - ගංඟානිම්න ආශ්රිතව ආර්ය ජනාවාස බිහිවීමත් ඉන් අනතුරුව දේශීය උරුමයක් වූ වැව් පද්ධති රාජ්ය අනුග්රහයෙන් ඉදි කිරීමත් සමග අපේ සංස්කෘතික මග වෙනස් මුහුණුවරක් ගත්තේය. එබැවින් එම රසවත් කතා පුවත කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම කෘතිය වැදගත් වේ.
Rs 470.00
Nidahasin Pasu Sri Lankave Budusamaya Ha Deshapalanaya
Out-of-Stock
නිදහසින් පසු ශ්රී ලංකාවේ බුදුසමය හා දේශපාලනය - සාම්ප්රදායික පැවිදි සමාජයේ පැවති භික්ෂුවගේ කාර්යභාරය වත්මන වන විට වෙනස් වූ ආකාරයත් එසේ වෙනස් වීමට කවරාකාර හේතු සාධක බලපෑවේද යන්නත් පාඨකයාට මෙම කෘතිය කියවා බැලීමෙන් අවබෝධ කර ගත හැක.
Rs 450.00
Bauddha Sanskruthiya - Prabhavaya, Wardhnaya Ha Bhaugoleeya Wyapthiya
Out-of-Stock
බෞද්ධ සංස්කෘතිය - ප්රභවය, වර්ධනය හා භෞගෝලීය ව්යාප්තිය
Rs 600.00
Mahanuvara Yugaye Budu Samaya
මහනුවර යුගයේ බුදු සමය - සිංහල බෞද්ධ ඉතිහාසයේ ගමන් මග හදාරණ විද්වතුන්ට ඓතිහාසික හා පුරා විද්යාත්මක වටිනාකම් සහිත මෙම ග්රන්ථය මනා අත්වැලක් වනු ඇත.
Rs 300.00
Dedahas Pansiya Wasaraka Bodu Samaya
Out-of-Stock
දෙදහස් පන්සිය වසරක බොදු සමය - මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ 2500 හෙවත් ශ්රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්රි.ව. 1956 දී ඉන්දීය රජය විසින් ප්රකාශයට පත් කළ 2500 years of Buddhism නමැති ග්රන්ථයයි.
Rs 950.00
Rs 40.00
Nishshankamalla Rajathuma
නිශ්ශංකමල්ල රජතුමා - නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරන ලද පූජනීය සහ රාජකීය ස්මාරක පිළිබඳ තොරතුරු සහ ඔහුගේ සෙල්ලිපි සියල්ල ද මෙහි අන්තර්ගත කර ඇත.
Rs 300.00
Ashoka Girilipi
Out-of-Stock
අශෝක ගිරිලිපි - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 300.00
Madhyakaleena Rajadaniya Polonnaruva
මධ්යකාලීන රාජධානිය පොළොන්නරුව - දස වසරකට අධික කාලයක් උතුරු මැද පළාතේ පර්යේෂණවල නිරත වූ මෙහි කතුවරයා පස් වසරක්ම පොළොන්නරුවේ ගතකළ පර්යේෂකයෙකි. මෙම ග්රන්ථය එම දීර්ඝ කාලීන අධ්යයනයේ පැහැදිලි ප්රතිඵලයකි. එබැවින් මෙම කෘතිය පොළොන්නරුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයාට අගනා මූලාශ්රයක් වනු ඇත.
Rs 560.00
Aithihasika Deeghavapiya
ඓතිහාසික දීඝවාපිය - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 600.00
Kagalu Vihara Viththi
කෑගලු විහාර විත්ති - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 300.00
Thibbathiya Janakatha
Out-of-Stock
තිබ්බතීය ජනකතා - තිබ්බතීය ජනකතා එකතුවෙහි දැක්වෙන්නේ තිබත් ත්රිපිටකයට අයත් කහ් යූර් ග්රන්ථයෙන් උපුටා ගන්නා ලද කතාවල එකතුවකි. මෙම කතා මුලින් ම තිබත් බසින් ජර්මන් බසට නඟන ලද්දේ රුසියානු විද්වතෙකු වූ මහාචාර්ය ඇන්ටන් පොන් ශීෆ්නර් ව්සිනි. පසු කලෙක ඩබ්. ආර්. එස්. රැස්ල්ස්ටන් නම් ලේඛකයා විසින් Tibetan Tales නමි ඉංග්රීසි බසට නඟා පළ කරන ලද්දේ එම කෘතියයි. තිබ්බතීය ජනකතා සංග්රහයෙහි පළවන්නේ ඉන් තෝරාගත් කතා කිහිපයකි. මෙම කතාවන්හි සුලමුල පාළි ජාතක කතා කරා දිව යන නමුදු ඒවා තිබත් බසට නඟා ඇත්තේ මහායන ධර්මය මුල් කොට සංස්කෘත බසිනි. පාළි ජාතක කතාවලට වඩා වෙනස් මුහුණුවරක් මෙම කතාවන්හි දැකිය හැක්කේ එම හේතුව නිසා ය.
Rs 250.00
Rs 300.00
Sahithya Janashruthiya Ha Sanskruthiya
සාහිත්යය - ජනශ්රැතිය හා සංස්කෘතිය - සාහිත්යය වූ කලී ජන සන්තානය තෘප්තිමත් කරමින් ජීවිතානුභූතීන් ගෙන එන සෞන්දර්යාත්මක විෂයයකි. පාරම්පරික ව පැවත එන ජනකතා, ජනකවි, ඇදහිලි, විශ්වාස, කෙළි සෙල්ලම් ආදී සියල්ල ජනශ්රැතියයි. රටක ජනතාවගේ කලා කෘති ආගමික චාරිත්ර වාරිත්ර ගෘහ නිර්මාණ විධි නැටුම් ගැයුම් ආදී වශයෙන් පවත්නා ශිෂ්ට මානව සමාජයේ විවිධාංග සංස්කෘතියට අයත් වේ. මෙම කෘතිය ඒ පුළුල් විෂයයන් යම් පමණකට ඔබ කරා ගෙන එයි. පාසල් අධ්යයනයට පමණක් නොව උසස් අධ්යාපනයට යොමු වූ අයට ද රටතොට වගතුග විමසන බුද්ධිමතුන්ට ද මේ පොත මහඟු කෘතියකි.
Rs 400.00
Asiyanu Ratavala Bauddha Katha
ආසියානු රටවල බෞද්ධ කතා - ආසියානු සංස්කෘතීන් කිහිපයකින් ලබා ගන්නා ලද මෙම කතා එකතුව බෞද්ධ චින්තනයේ විවිධ දෘෂ්ටීන් නිදර්ශනය කෙරේ.
Rs 190.00
Ape Jana Katha
අපේ ජන කථා
Rs 500.00
Sri Lankave Puskola Poth Lekhana Kalava
ශ්රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක.
Rs 1,350.00
Sarthaka Idiripathkireemak Karanne Keseda ?
සාර්ථක ඉදිරිපත්කිරීමක් කරන්නේ කෙසේද ? - තම කුසලතා ඔප් නංවා ගැනීමට මෙම ග්රන්ථය ඔබට මනා පිටුවහලක් වනු ඇත.
Rs 200.00
Sinhala - English Paryaya Pada Wishvakoshaya
සිංහල - ඉංග්රීසි පර්යාය පද විශ්වකෝෂය - යනු සිංහල වචන සහ ඒවායේ සමාන පදවල සම්පූර්ණ ලැයිස්තුවක් සපයන විමර්ශන ග්රන්ථයකි. එය ලේඛකයින්ට, සිසුන්ට සහ භාෂා ලෝලීන්ට සමාන අර්ථයන් සහිත විකල්ප වචන සොයා ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔවුන්ගේ වචන මාලාව පොහොසත් කර ඔවුන්ගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කරයි. තම සිංහල භාෂා ප්රවීණතාවය ඉහළ නංවා ගැනීමට සහ වඩාත් ඵලදායි ලෙස අදහස් ප්රකාශ කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට මෙම වර්ගයේ නිබන්ධන ඉතා අගනා මෙවලමක් විය හැකිය.
Rs 1,416.00
Hindi Wyakarana
Out-of-Stock
හින්දි ව්යාකරණ - යනු හින්දි ව්යාකරණ සඳහා පුළුල් මාර්ගෝපදේශයක් ලෙස සේවය කරන පොතකි. එය සින්ටැක්ස්, රූප විද්යාව සහ අර්ථ ශාස්ත්රය ඇතුළු හින්දි ව්යාකරණවල විවිධ අංශ ආවරණය කරයි. එය සිසුන්ට, ගුරුවරුන්ට සහ හින්දි භාෂාව ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට වටිනා සම්පතක් බවට පත් කරයි. හින්දි ව්යාකරණ රීති ඵලදායි ලෙස තේරුම් ගැනීමට සහ පුහුණු වීමට ඉගෙන ගන්නන්ට උපකාර කිරීම සඳහා මෙම පොත පැහැදිලි කිරීම්, උදාහරණ සහ අභ්යාස සපයයි.
Rs 750.00
Concise Pali - English Dictionary
Out-of-Stock
The Concise Pali-English Dictiona - is a reference book that provides translations and explanations of Pali words into English. Pali is the language in which the Theravada Buddhist scriptures are written, and this dictionary is particularly useful for students, scholars, and practitioners of Buddhism who wish to understand the meaning of Pali terms found in Buddhist texts. The concise nature of the dictionary makes it a handy tool for quick reference and study.
Rs 1,900.00
Mind Only
Out-of-Stock
"Mind Only" is a captivating journey into the depths of consciousness and reality, drawing upon the profound insights of Buddhist philosophy. In this book, readers are invited to explore the concept of "Mind Only" (Cittamatra), a central tenet of Mahayana Buddhism. Through clear and accessible language, the author illuminates the idea that all phenomena arise from the mind, challenging conventional notions of external reality. Delving into ancient wisdom and modern neuroscience, "Mind Only" offers a thought-provoking exploration of consciousness, perception, and the nature of existence. Whether you're a spiritual seeker, philosopher, or simply curious about the mysteries of the mind, this book provides valuable insights that inspire deeper contemplation and self-discovery.
Rs 4,000.00
Bauddha Ha Ayurveda Paryeshana Margopadesha
බෞද්ධ හා ආයුර්වේද පර්යේෂණ මාර්ගෝපදේශ
Rs 500.00
Hansa Sandeshaya
හංස සන්දේශය - සම්භාව්ය සිංහල සන්දේශ කාව්ය කිහිපය අතරට ඇතුළත් වු හංස සන්දේශය දේශීය සිංහල කාව්ය සම්ප්රදාය ද බෞද්ධ සමය සංකල්පය ද සුපෝෂණය කළ රමණීය කෘතියකි. එදා ලක්දිව ගම්, දනව්, නගර, සමාජය, සංස්කෘතිය හා ජන ජීවනය ද පිළිබඳ අව්යාජ කාව්ය චිත්රයක් බඳු වූ මෙම සොඳුරු කාව්ය චිත්රයක් බඳු වූ මෙම සොඳුරු කාව්යය සේවනය කරන සාහිත්ය සේවීන්ගේ රසඥතාව ද ජීවිත හා සමාජ පරිඥානය ද සුනිශිත වනු ඇත. මෙම කාව්යයෙහි බස හා රස විද්යාර්ථීන් වෙත සමීප කරන අන්වය, පදගථාර්ථ, ව්යාකරණ හා අර්ථාවබෝධය සහිත ව සම්පාදිත මෙම කෘතිය අධ්යයන හා අධ්යාපන උභය කාර්යය සඳහා ශාස්ත්රීය අනුග්රහයක් සපයයි.
Rs 400.00
Bududahama Gana Wathaman Gatalu
Out-of-Stock
බුදුදහම ගැන වත්මන් ගැටලු - වර්තමානය වන විට බුදුදහම හා ශාසනික කටයුතු වාණිජකරණය වෙමින් පවතී. විකෘතිකරණය වෙමින් පවතී. විචිත්රකරණය වෙමින් පවතී. නව්යකරණය වෙමින් පවතී. දේශපාලනිකකරණය වෙමින් පවතී. සම්බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි මෙම ක්රියාදාමයන්හි නියැලුනෝ බෞද්ධයෝමය. බාහිර උපද්රාවන්ට ඇත්තේ අන්යාගමිකකරණය හා අනෙකුත් පරසතුරු කුමන්ත්රණ ආදියයි. මෙම කෘතියෙන් බොහෝ දුරට සාකච්ඡා කෙරෙන්නේ විකෘතිකරණය වෙමින් පවත්නා බුදුදහම හා ශාසනික කටයුතු ප්රකෘතිකරණය උදෙසා ත්රිපිටකාගත හා අටුවා මූලාශ්ර මගින් කිසියම් අවබෝධයක් ලබාදීමයි.
Rs 300.00
Rs 443.00
Navakatha Wivaranaya
Out-of-Stock
නවකතා විවරණය - ලෝක සාහිත්යයෙහි දියුණු වූ නව්ය අංගයක් බවට පත් නවකතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව සරත්චන්ද්ර වික්රමසූරිය මහතුන් විසින් සපයන ලද මෙම ග්රන්ථය ඉතා කාලෝචිත වූ සාහිත්ය සංග්රහයකි. ඉංග්රීසි ආදී භාෂාවන්ගෙන් දක්නා සුප්රසිද්ධ නවකතාවන්ගේ තතු විචාරපූර්වකව පාඨකයා වෙත ඉදිරිපත් කරන අයුරු මනහරය. විචාරාක්ෂියෙන් සිංහල නවකතාව සමීක්ෂණය කොට මෙම ග්රන්ථය සපයා තිබීම සඳහන් කළයුතු විශේෂ ලක්ෂණයකි. දිනෙන් දින සංඛ්යාවෙන් වැඩී යන සාහිත්ය විචාරකයන්ගේ ප්රමෝදය පිණිස මෙම කෘතිය හේතුවනු නොඅනුමානය.
Rs 650.00
Kaika Manasika Suvaya Sadaha Yanthra Manthra Bavithaya
කායික මානසික සුවය සඳහා යන්ත්ර මන්ත්ර භාවිතය - උඩරට නර්තනය පිළිබඳ ශ්රී ලංකාවේ සිටින ප්රථම හා එක ම ජ්යෙෂ්ඨ මහාචාර්යවරයා වන මුදියන්සේ දිසානායකයන් විසින් රචිත කායික මානසික සුවය සඳහා යන්ත්ර මන්ත්ර භාවිතය නම් වූ මෙම කෘතිය භාරතයේ හින්දු ආගම හා බැඳී යෝගී භාවනා, යන්ත්ර මන්ත්ර සහ ශ්රී ලංකාවේ ඉතා දුලබ යන්ත්ර මන්ත්ර හා එහි භාවිතය පිළිබඳ විස්තර විවරණය කෙරෙන්නෙකි.
Rs 450.00