Best sellers

Out-of-Stock

Kshana Bhanga Dakeema, Theravadaya Ha Wipassanava

Out-of-Stock
ක්ෂණ භංග දැකීම, ථේරවාදය හා විපස්සනාව - මෙම කෘතිය තුළින් විස්තර වන්නේ ථේරවාද අභිධර්මය තුල දක්නට ලැබෙන ගැටළුකාරි තත්තව ගැනයි. පටලැවිල්ලක් මෙන් දිස්වන කරුණක් ගැනය. සමහරක් විදර්ශනා ඤාණ කෙරෙහි අතිශයින් බලපාන කරුණු ගැනය.

Bodhi Puja

බෝධි පූජා
Rs 100.00
Out-of-Stock

Pirithe Balaya Ha Gatha Haki Prayojana

Out-of-Stock
පිරිතේ බලය හා ගත හැකි ප්‍රයෝජන - ගිහි පැවිදි හැම දෙනා නිරන්තරයෙන් පරිහරණය කළ යුතු අමිල ග්‍රන්ථයක් ලෙස මාපලගම මෙත්තෙය්‍ය හිමියන් විසින් සංස්කරණය කරන ලද පිරිතේ බලය නමැති මෙම ග්‍රන්ථය හඳුන්වාදිය හැකිය.

Pura Pasalosvaka Pohoya Asiriya

පුර පසළොස්වක පොහොය අසිරිය - වඩාත් සිත් ගන්නා, ආගමික බවින් යුතු ශෛලියකින් රචනා කොට ඇති මෙම කෘතිය උගත් නූගත් සැමට ඵලදායක වෙයි. 
Rs 250.00
Out-of-Stock

Siththara Mahima - Siri Dalada Maligave Sithuvam

Out-of-Stock
සිත්තර මහිම - සිරි දළදා මාලිගාවේ සිතුවම් - මෙම කෘතියෙන් කියවෙන්නේ මහනුවර සිරි දළදා මාලිගාවෙහි සිතුවම්වලින් මතු වන උඩරට සිත්තර කලාව පිළිබඳ කථාන්තරයයි.
Out-of-Stock

Hela Badama Waruna

Out-of-Stock
හෙළ බදාම වරුණ - තාක්ෂණ විෂය‍යන් උගන්නා පාසල් ළමුන්ටත් කාර්මික විදුහල් සහ සරසවි සිසුන්ටත් ඇවැසි දේශීය දැනුම විදුහුරුව සපයන කාලීන ග්‍රන්ථයකි. පැරණි විහාරාරාම මාළිගා සහ සීගිරිය වැනි මාහැගි කලා නිර්මාණ ගොඩනැන්වීමට උපයෝගී කරගත් දේශීය බදාම වට්ටෝරු රැසක් මේ ග්‍රන්ථය මගින් විමසුමට ලක්කොට ඇත. එම සම්ප්‍රදායික දැනුම පිළිබඳව ලෝකයේ විවිධ රටවල කළ පර්‍යේෂණයන් ද මෙම ග්‍රන්ථයේ අඩංගු කොට තිබේ.
Out-of-Stock

Polonnaru Yugaye Hindu Wasthu Widyava

Out-of-Stock
පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාව - හින්දු ආගමික වාස්තුවිද්‍යාව පිළිබඳව දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සැලකිය යුතු ලිපි ලේඛන ප්‍රමාණයක් පළවී ඇති බව නොපෙනේ. එබැවින් නදීක පුෂ්පකුමාර විසින් "පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව" අළලා රචනා කොට ඇති මෙම ග්‍රන්ථයෙන් දිගු කලක සිට පැවති එම අවශ්‍යතාව ඉතා මැනවින් ඉටු කොට ඇති බව පෙනේ.

Sri lankave Wasthu Widhya Ithihasaya

ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසය - මෙම ග්‍රන්ථය මෙරට ඉතිහාසය හදාරන දරුවන්ට සහ විද්‍යාර්ථින්ට ද මහගු අත්වැලක් වනු ඇත.
Rs 450.00
Out-of-Stock

Paththini Maniyan Wenuwen Pidena Kiri Ammalage Danaya

Out-of-Stock
පත්තිනි මෑණියන් වෙනුවෙන් පිදෙන කිරි අම්මලාගේ දානය - කිරි අම්මාවරුන්ගේ දානයට සහභාගීවන්නට කැමැති තරුණ නවක කිරි මවුවරුන් හට මෙම අත්පොත වඩාත් වැදගත් වනු ඇත.

Weerayo Saha Dheerayo

වීරයෝ සහ ධීරයෝ - මෙහි එන සියළු කතා නිර්මාණය වී ඇත්තේ, කිසියම් උතුම් මිනිස් දහමකට මුල් තැන දෙමිනි.
Rs 130.00

Wellasse Kadula

වෙල්ලස්සේ කඳුළ - 1818 දී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව වෙල්ලස්සේ දේශප්‍රේමි සිංහලයින් ඇරඹූ මහා සටන පසුබිම්ව නාමික නවකතා ස්වරූපයක් ගත් සත්‍ය කතා පුවත මෙය වේ. එකල සිංහලයින් අතර සිටි සත්‍ය ගරුක, දැ හිතකාමී, අභිමානවත් දේශප්‍රේමීන් එක් පසෙක ද, මෙරට මතින් හා බොරු ගිවිසුමක් මගින් නතු කළ ඉංග්‍රීසින් හා උදාර පෝෂණය පතා ඔවුන්ගේ පසට ගිය උඩරට දේශද්‍රෝනි රදළයින් අතලොස්සක් දෙනා අනෙක් පසෙක ද හිඳ කළ සටනේ කතා පුවත හැටියට ද මෙය හැඳින්විය හැක.
Rs 600.00
Out-of-Stock

Singharaja Nimthera

Out-of-Stock
සිංහරාජ නිම්තෙර - මෙම පොතින් විස්තර වන්නේ සිංහරාජ වන පියස පාමුල පිහිටි ගම් හතක වත ගොතයි. මෙය මින් එක් මායිම් ගමක ඉපදී හැදුණු වැඩුණු කතෘගේ ළමා කාලය තුළ එම අපූර්ව ආර්ථික සමාජයීය පරිසරය ද ඒ තුළ විසූ පුද්ගලයන් ද කාලයත් සමග වෙනස් වී විකාශනය වී ගිය අයුරු බිළිඳකු වශයෙන්, ළමයෙකු වශයෙන් හා අධ්‍යාපනය විසින් වෙනස් කරනු ලැබූ මුහුකුරා ගිය පුද්ගලයකු වශයෙන් ද දැකීමට ගත් ප්‍රයන්තයක ප්‍රතිඵලයක් වශයෙන් දැක්විය හැකිය.

Anuruddha Maha Rahathan Vahanse

අනුරුද්ධ මහ රහතන් වහන්සේ - පන්සිය පණස් ජාතක පොතේ කතුවරයා ජනතාව සුචරිතයට යොමුකර දහම් දැනුම මිනිස් සන්තානයේ පත්ලට කිඳා බැස්සවීමට ගත් උත්සාහයක් බඳු සුවිශේෂී වෙහෙසක් 'කතන්දර මඟින් කම්කරු නීති' නැමැති කෘතියෙන් මෙම කෘතහස්ත ලේඛකයා ගෙන ඇතැයි අපට හැඟෙන්නේ, ඔහු කතන්දර මඟින් කම්කරුවාට මෙන්ම හාම්පුතාට ද, කම්කරු නීතිය හදාරන්නට ද කම්කරු නීතිය පිළිබඳ පෘථුල දැනුමක් මෙමඟින් ලබා දෙයි.
Rs 325.00

Dingiri Menika

ඩිංගිරි මැණිකා 
Rs 885.00